PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 13

428 104 1
By claerydee

Kimtaehyung pov

යූශින්ග් ගේ චැප්ටර් එක ක්ලෝස් කරලා අපි ගෙදර ආවා. අපි එද්දිත් ජන්ග්කුක් ගෙදර ඇවිත් හිටියේ නෑ. වෙනදට මට ගෙදර කවුරු හිටියත් නැතත් ගානක් නැති වුනත් අද ගෙදරට එද්දිම මට ජන්ග්කුක් ව මතක් වුනා හරියට මම එද්දි එයා ඉන්නෝන වගේ. ඒත් මම එද්දි එයා හිටියේ නැ. මම කාමරෙට යද්දි පුරුදු විදියටම යූ සන්ග් එලියට ආවා.

"යූ සන්ග් ඔයා කාලා නේද ඉන්නේ?"

"ඔව් ඩැඩී. මම කෑවා."

"යූ සන්ග් මගේ කකුල් දෙක මාසාජ් කරනවද? ම⁣ට ටයර්ඩ් අද"

"ඩැඩීට ටයර්ඩ් වුනාට පේන්න නම් ටයර්ඩ් ගතියක් නෑ. ඩැඩී ගොඩක් සතුටින් වගේ"

"හිකස්  අද කෙනෙක්ගේ කතාවක් ඉවර කරා කාලෙකට පස්සෙ..."

"ඩැඩී.... ඩැඩීට විරුද්ධ වෙන හැමෝවම ඩැඩී ඒ විදියට ඉවරයක් කරනවද?"

"ඔව් මට රැවටීම කියන දේ පෙන්නන්න බෑ.. යු සන්ග් හරියට දන්නෑ වගෙනේ අහන්නේ..."

"යූ සන්ග්ට කකුල් මසාජ් කරන්න කියලා බෙඩ් එකට වැටිලා එයාගේ ප්‍රශ්න වලට උත්තර දිදි ඉද්දිම මට නින්ද ගියා.. "

kimtaehyung pov end

At evening

"ජන්ග්කුක් ආවද ඔයා ?"

"ඔව් යුන්ගියා.. මොකෝ ගියපු වැඩේ...

"ඒක වුනේ නෑ."

"ඇයි මොකද වුනේ....?"

"වොශ් එකක් එහෙම දාගෙන එන්නකෝ කතාව කියන්න. හදිස්සි යක් නෑනේ..."

"හරි එහෙනම්...."

Jungkook pov

ටේහ්‍යුන්ග්ගේ කාමරේ පහු කරද්දි මට එයාව බලන්න හිතුනත් එයාගේ බැනුම් අහනවට වඩා ⁣නිකන් ඉන්නෙක හොදයි කියලා හිතල මම වොශ් දාන්න ගියා. වොශ් දාලා එහෙමම මම පහලට ආවේ යුන්ගිලා එක්ක කතා කරන්න ගොඩක් දෙවල් තිබුන නිසා... මම පහලට එද්දි ටේහ්‍යුන්ග් නිදි මතේම පුටුවකට වෙලා හිටියා.  එයා ඒ ඉන්න විදිය දැක්කාම මට එයාව ඒ විදියටම බෙඩ් එකට අරන් යන්න හිතුනා. මම ටේහ්‍යුන්ග් ව දැකපු හැමපාරකම හිතුවේ මනුස්සයෙක්ට මේ තරම් ලස්සන වෙන්න පුලුවන්ද කියලා. නිදාගෙන ඇහැරුන ගමන් වුනත් එයාගේ තිබුනේ කෙනෙක්ගේ හැගිම් අවුස්සන්න පුලුවන් වගේම ගොඩක් ලෝබ හිතෙන පෙනුමක්. මම පඩිපෙලේ ඉදන් එයා දිහා බලන් හිටයේ වට පිටාවේ හැමදේම අමතක කරලා..

"ජන්ග්කුක් ⁣ඉක්මනටම වොශ් දාලා අැවිල්ලනේ.."

"යුන්ගි කතා කරද්දි මම හරි සිහියට ආවේ. මම ගැස්සිලා වගේ යුන්ගි දිහා බලද්දි දැක්කෙ ටේහ්‍යුන්ග් මම දිහා බලනවා.. "

"අහ් ඔව් යුන්ගියා. ඉතිං මොකෝ අද වුනේ..?'

"ජන්ග්කුක් දැක්⁣කේ නැද්ද හවස නිවුස් වලට කිවව දේ?"

"ඇයි මොකද වුනේ. මට අද බලන්න වෙලාවක් තිබ්බේ නැ.. මම වැඩ කරා දවසම අද"

" ඌ අපිට චීට් කරා. අද වෙනකන් කිම් ෆැමිලි එකට චීට් කරපු ඩබල් ගේම් ගහපු එක්කෙනෙක්වත් යහතින් ඉදලා නැ ජන්ග්කුක්. ඔයාත් දන්නවා ඇතිනේ. මෙච්චර කාලයක් අපි එක්ක හොදටම වැඩ කරල මේ පාර ඌ අපිව රැවැට්ටුවා. ඌ ශින්හේගේ පැත්ත ගත්තා. ඉතිං ඒ චැප්ටර් එක අපි ක්ලෝස් කරා.. "

"යුන්ගි කියන්නේ ?"

"මේ තියෙන්නේ නිවුස් එක..."

"යුන්ගි මට අද ඇක්සිඩන්ට් එකකින් මැරුන චීන ටුවරිස්ට් කෙනෙක් ගේ නිවුස් එකක් පෙන්නුවා. "

"එතකොට මේ?'

"ඔව් ඔය තමයි අපි එක්ක මේ වෙනකන් මේ ඩීල් එක කරගෙන ආව චයිනීස් ඩීලර් යූශින්ග්. අපි එක්ක ඉදලා අපිට විරුද්ධ වුනොත් වෙන්නේ ඔය ටික තමයි කාටත්. ඔයාටත් එච්චරයි. බල්ලෙක් වගේ මැරිලා යන්න වෙන්⁣නේ.."

"ටේයා මොනවද ඔයා කියන්නේ. ජන්ග්කුක් කියන්නේ දැන් පවුලෙ කෙනෙක් වගේ.  ඇති දැන් ඔයා එයාට එක එක දෙවල් කිව්වා.."

"මට නම් එහෙම නෑ... පවුලේ පවුලේ කියලා උඩ දාගෙන ඉන්නවලා. එකක් ඇරලා ගියා දැක්කනේ. අනිත්.අයත්.එක.එකා ඇරලා යද්දි තේරෙයි නයි රෙද්ද අස්සේ දාගත්තාම වෙන දේ"

ටේහ්‍යුන්ග් මාව ගනන් ගන්නැතවම කතා කරද්දි මට ලොකු කේන්තියක් ආවා. එයා කතා කරේ පලවෙනි දවසේ වගේමයි. මාව ඩෝන්ට් කෙයාර් කරලා වගේම මාව පෙන්නන්න බැරි කෙනෙක් ගානට දාලා. මෙයා මෙහෙම වෙනස් වෙන්නේ ඇයි. මම ඉක්මනටම කෑම කාලා  කාමරේට එන්න ආවා. අනිත් හැමොම මාව තමන්ගේ කෙනෙක් වගේ පිලිගත්තත් ඒ හැමෝටම වඩා බොන්ඩ් එකක් මට ටේහ්‍යුන්ග් එකක් මගේ හිතේ තිබ්බත් ටේහ්‍යුන්ග් ට එහෙම නැ කියල මට හිතුනා. එයාට මම නිකන්ම එයා එක්ක එක රැයක් නිදා ගත්ත කෙනෙක් විරයි කියල හිතුනා

"ඒකට කමක් නෑ යුන්ගියා. අපි එහෙම හිතුවට එයාට එහෙම නැතුව ඇති.. මම කාලා ඉවරයි. අද ටිකක් මහන්සි මම යන්නම් නිදා ගන්න..."

"ම්ම්ම්ම්ම් හරි ජන්ග්කුක්.. සොරි ටේහ්‍යුන්ග් වෙනුවෙන්.."

"ඔයා මොකටද මම වෙනුවෙන් සමාව ගන්නේ යුනගියා?"

"මට ඕනි නිසා..."

"කවුරුත් මම වෙනුවෙන් සමාව ගන්නොන නෑ..."

"මම නිසා ඔයාලා රන්ඩු වෙන්නොන නෑ යුන්ගියා."

මම එතනින් එන්න ආවේ මගේ හිතත් එක්කම තර්ක කරන ගමන්. මට ටේහ්‍යුන්ග් ව විශේෂ කෙනෙක් වගේ මේ ගෙදරට ආව දවසේ ඉදන් දැනෙන්නෙ ඇයි. ඒක ආදරේ නෙමේ මම පිලිගන්න කැමති නෑ ඒක ආදරේ කියලා. මම කාමරේට යන කොලිඩො එක දිගේ එද්දි මට දැනුනා කවුරු හරි මගේ පිටිපස්සෙන් එනවා. මම ඒ නිසාම හැරිලා බලද්දි හිටියේ ටේහ්‍යුන්ග්. එයාව දැක්කම මට කේනිතයක් ආවා. මම එහෙමම එයාගෙ කොන්ඩේ පිටිපස්සෙන් අල්ලගෙන එයාව බිත්තියට තද කරලා එයාගේ මුනට නැමුනා.   ඒ ලිප්ස් වල තිබුනේ සාකැස්ටික් ස්මයිල් එකක්. ඒ ස්මර්ක් එක දකිද්දිම මගේ තරහා තවත් ඇවිස්සුනා. මම එයාගේ ලිප්ස් බයිට් කරන්න ගත්තා. ඒක කිස් එකක් නෙමේ. කිසිම හැගිමක් නැති තරහකින් විතරක් පිරුනු බයිට් එකක්. එයාගේ කටින් මෝන්ස් පිටවෙනකන් මම ඒ බයිට් එක ඩීප් කරා. එයා මාව තල්ලු කරද්දි මම එයාගෙන් ඇතට විසි වුනා.

"වට් ද ෆක් ජන්ග්කුක් ආර් යු ඩුයින්...
මම ආවේ උදේ වුන දේට සමාව ගන්න. ඒත් තමුසේ මොකක්ද මේ කරේ... බලනවා තමුසෙට වෙන දේ....."

එයා එහෙම කියලා මගේ කොන්ඩේ පිටිපස්සෙන් අල්ලන් මට කිස් කරන්න ගත්තා. එ්ක මම කරා වගේම කිස් එකකට වඩා රෆ් බයිට් එකක් වුනා. ඒත් මම එයගේ බ්ට් චික්ස් වලින් අල්ලලා මිරිකලා එයාව අස්සලා වඩා ගත්තා. දගලන්න හැදුවත් තද කරලා අල්ල ගෙන මම එයාවත් එක්කන් මගේ රූම් එකට ආවා.

"පුට් මී ඩවුන්.... ෆකින් ජියෝන් ජන්ග්කුක්"

"නෝ.. ස්ටේ ෆෝකස්... "

"හහ් ආර් යු ගොයින් ටු පනිශ් මී මිස්ටර් ජියෝන්..."

"යාහ් ගොන්න ෆක් යූ... "

"හිකස් ඩෝන්ට් යූ ඩෙයාර් ටූ පනිශ් මී ?"

මම ටේහ්‍යුන්ග් ව ඇදට දාලා එයාගේ ⁣ටී ශර්ට් එක ගලවලා අයින් කරා. එයාගේ ⁣ලයිට් බ්‍රවුන් නිප්ල් දෙක දැක්කාම මගේ ෆීලින්ග්ස් ඔන් වුනා. මම එයාගේ කිසිම අවසරයක්වත් නැතුව එක නිපල් එකක් සක් කරන්න පටන් ගත්තා..

"ආහ් ජන්ග්කුක් ස්ටොප්.. ආම් නොට් ඉන් මූ ටු ඩු දිස්.. ජස්ට් ගෙට් ඔෆ්...."

එයා කෑ ගහලා මාව ඇදේ එහා පැත්තට දාලා අැදෙන් වාඩි වුනා....

"ජියෝන් ජන්ග්කුක් ඔයා හදන්නේ මාව සෙඩියුස් කරන්න නම්.. ඔයා හිතනව නම් මාව මෙ විදියේ දෙවල් වලින් සෙඩියුස් කරන්න පුලුවන් කියලා ට්‍රයි කරලා බලන්න. මම චැලේන්ජ් කරනවා ඔයාට පුලුවන්නම් මාව ඔයාගේ කරගෙන පෙන්නන්න..."

"හරි මම කරලා පෙන්නන්නම් බලමූ..."

"යූ ආර් සෝ නෝයින්යින් ජන්ග්කුක්.... පඩිපෙල කෑම කාමරේට පේනැති නිසා හොදයි. යෙක් කරන්න කලින් හිතනයා. මේ ගෙදර තව මිනිස්සු ඉන්නවා.."

"හරි මම එහෙම කරන්නම්. විල් සී... ඔයා මගේ වෙනවමයි... "

"ටිකක් අමාරුවෙයි හැබැයි"

"වට්ද ෆක් ටේහ්‍යුන්ග්... එදා එතකොට අපි අපේ වුන එක එක ගැන කිසිම විශේශයක් නැද්ද ඔයාට"

"නෑ... මොකුත්ම නෑ. මටත් ඔන් වෙලා තිබ්බේ ඔයාටත් ඔන් වෙලා තිබ්බේ. ඉතිං අපි අපේ ෆිලීන්ග්ස් නිදහස් කරා එච්චරයි .."

"හරි එහෙනම් අවුලක් නෑ."

"විල් යූ ස්ටිල් ට්‍රයින්ග් ටු ගෙට් මී..."

"නෑ... ඔයාම එයි මගේ ලඟට"

"හික්ස් හීනෙන් තමයි. එනිවේ මම ආවේ තමුන්ට සොරි කියන්න. ඒත් තමුසේ හැසිරුන විදියත් එක්ක මට ඕනි නෑ සමාවගන්නවත්. මම යනවා..."

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

4.6K 872 21
A book about Forgiveness, self esteem and self worth. Alice💘Charles Purely high school. Book 2 is still (ONGOING) ©Sozhia °°°°°°°°° She was...
13.4K 598 9
ForthXArthit i don't own the characters and the media i use. it's the plot that's mine. Just few extracts.
181K 5.3K 26
Since I love these two and I love this ship, I decided to make small lil' stories :) This is my first time writing so don't judge meh ;-; I got #69 i...
6.3K 551 20
❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ...