PARTNER ☑

By claerydee

18.2K 3.5K 253

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 11

440 98 1
By claerydee

"ඇරලා තියෙන්නේ... එන්න...."

"ටේහ්‍යුන්ග්"

"ම්ම්ම්ම්ම්ම්"

"මම ආවේ ඔයාට විශ් කරන්න"

"ම්ම්ම්ම්ම්ම්ම්"

"නැගිටින්නැද්ද...."

"මොන මගුලක්ද යූ සන්ග් උදේම"

"ක්ක්ක්ක්කවුද යූ සන්ග්"

"වට් ද ෆක්. තමුසේ මොකද මගේ කාමරේ?"

"මිස්ටර් ටේහ්‍යුන්ග් ඔයා වගේ කෙනෙක්ට වීෂ් කරන්න ආව මමයි වැරදි. මම යනවා."

"දැන් කොහොමද කොන්ද?"

"ඒක හොදයි.."

"දොර වහගෙන යනවා.. "

Jungkook pov

මම මොන මඟුලකට උදේ පාන්දර මේ මිනිහගේ මූන බලන්න ආවද මන්දා. ඇත්තටම ඒ දේ නිකන්ම වුන දෙයක්ද.. දෙන්නගෙම පලවෙනි පාර වුනත් එයාට ඒකේ කිසිම ගානක් නැද්ද... යූ සන්ග් ... කවුද යූ සන්ග් කියන්නේ? ටේහ්‍යුන්ග් ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද? නැත්තන් එයා මැරි කරලා ඉදලා දැන් එයා නැද්ද....

"ජන්ග්කුක් ගුඩ්මෝර්නිං ඔයා යන්නද?"

"ඔව් යුන්ගි යන්න..."

"හරී ගිහින් එන්න එහෙනම්.. "

"යුන්ගී මම පොඩි දෙයක් අහන්නද?"

"අහ් මොකක්ද ජන්ග්කුක්?"

"ටේහ්‍යුන්ග් මැරි කරලා හිටියද?"

" ඇයි ජන්ග්කුක් එකපාරටම එහෙම දෙයක් ඇහුවේ?"

"නෑ නිකන් .."

"නෑ ජන්ග්කුක් එයා මැරිඩ් නෑ..."

"ආහ් හරි යුන්ගි මම යන්නම්... අද යන වැඩේ හරියටම කරන්න"

"හරි... තෑන්ක්ස් ජන්ග්කුක්.."

එතකොට යූ සන්ග් කවුද? එදා මට ටේහ්‍යුන්ග් ගේ රූම් එක ඇතුලෙන් ඇහුන ගෑනු කටහඩ ඒ මෝන්ස් එදා ටේහ්‍යුන්ග් නුත් ගෙදර හිටියේ නැත්තන් එයාගේ කාමරෙන් ඒ වගේ දෙයක් ඇහෙන්නේ කොහොමද?

මට හිතට බයක් වගෙම පසුතැවීමක් වගේ හැගීමක් ආවා. මම ඉක්මන් වුනා වැඩි කියන හැගිමත් මගේ හිතට ආවා. ඒ දේ වුනාට පස්සේ ටේහ්‍යුන්ග් ඒක විහිලුවට අරන් මාත් එක්ක කතා කරත් එයාගේ දුශ්ට කමවත් මාව ඩෝන්ට් කෙයාර් කරන එකවත් නැති වෙලා තිබුනේ නෑ. එ් දේමට විශේෂ දෙයක් වගේ දැනුනත් ටේහ්‍යුන්ග් වගේ කෙනෙක්ට ඒක ඒ තරම් දෙයක් නෙමේ කියන එක මට තෙරුනා.

Jungkook pov end

Few moment later

"ටේයා ඔයා ලෑස්ති ද..?

"ඔව් ලෑස්ති වෙන ගමන ඉන්නේ..."

"ඉක්මන් කරන්න.... "

"හරී එනවා.."

"යමු එහෙනම්...."

"කෝ හොබී?.. ජන්ග්කුක් ඇයි අද උදේම ගියේ?"

"අද එයාට ෆැක්ට්‍රී විසිට් එකක් තියෙනවා කිව්වා. ඒ නිසා වැඩ ටික ඉක්මනට ඉවර කරන්නෝන කියලා ගියේ... හොබියා ඇති එලියේ අපි යමූ.."

"ආහ් එහෙමත් එකක්ද?"

Kimtaehyung pov

යුන්ගි මමයි එක කාර් එකක අනිත් වෑන් එකේ හොබි ගාඩ්ලා එක්කත් අපි බූසාන් යන්න පිටත් වුනා. හිතට ⁣ලොකු දෙගිඩියාවක් තිබුනා මේ විදියේ ඩීල් එකක් සයින් සයින් කරන ෆර්ස්ට් ටයිම් නිසා. පැය හතරක ගමනකින් පස්සේ අපි බූසාන් වල ග්‍රැන්ඩ් ජෝසුන් එකට ආවා. මීටින් එකට තව පැය තුනක වගේ වෙලාවක් තිබ්බ නිසා මම මට ප්‍රයිවට් බුක් කරපු රූම් එකට ඇවිත් රෙස්ට් කරා. ඇදට වැටුනාම මතක් වුනේ මම උදේ මට විශ් කරන්න ආව ජන්ග්කුක් ට කතා කරපු විදිය. මට එයාට එහෙම කතා නොකර ඉන්න තිබුනා කියන දේ හිතට ආවාත් වුන දේ වුනා කියල මම හිත හදා ගත්තේ ආයෙම චාන්ස් එකක් ආවාම එයාට කතා කරනව කියල හිතාගෙන. එක එක දෙවල් කල්පනා කරන ගමන් මට නින්ද ගියත් යූන්ගිගේ කෝල් එකට මට ඇහැරුනා.

Call

"ටේයා මීටින් එකට වෙලාව හරී එන්න..."

"හරී යුන්ගියා මම එන්නම්."

මම එලියට එද්දි රෑම් එක ලග යුන්ගි හොබී ඇවිත් හිටියා. අපි තුන් දෙනාම මීටින් එක තියෙන රූම් එකට ගියා. මම වට පිට බලද්දි අපේ ගාඩ්ස්ලා තැනින් තැන හිටියා. පලවෙනි පාරට මේ වගේ දේකට යන නිසා මම නිතරම වට පිට බැලුවෙ අපේ සේෆ්ටි එක කොහොමද කියල දැන ගන්න.

"බය වෙන්නෙපා හැමෝම ඉන්නවා ගාඩ් එකට"

"යුන්ගියා හ්‍යුන්ග් නැතුව මූ වෙන කෙනෙක් සයින්ග් කරනවා කියල දැන ගත්තොත් අවුලක් වෙයිද?"

"නෑැ බලමුකෝ අපි"

රූම් එකට එද්දි යූශින්ග් අැවිත් හිටපු නිසා අපි වැඩි වෙලාවක් ගන්නැතුව ඩීල් එක ගැන කතා කරන්න ගත්තා. යූශින්ග් එක්ක ඉස්සර තිබුන විශ්වාසේ දැන් නැති නිසාම අපි තුන් දෙනාම එයා දිහා බැලුවේ සැකෙන්. යූශින්ග් අපි තුන් දෙනා ආවාම නම්ජූන් හ්‍යුන්ග් ව හෙව්වත් අද ඩීල් එකට අත්සන කරන්නේ මම කිව්වාම ඩීල් එක කරගෙන යන්න කැමති වුනේ නෑ.

"කවදාවත් දැකලවත් නැති කෙනෙක්ව මට විශ්වාස කරන්න බෑ. මම මිට කලින් මෙයාව දැකලා නෑ. මිස්ටර් කිම්ට පුතාලා දෙන්නයි ඉන්නේ"

"මේ බලන්න මිස්ටර් යූශින්ග් .. දිස් ඊස් කිම් ටේහ්‍යුන්ග් මිස්ටර් කිම්'ස් තර්ඩ් සන්. යූ හෑව් ටු ඇක්සෙප්ට් හිම්. බිකෝස් නම්ජූන් ඊස් නොට් ඉන් කොරියා දීස් ඩේස්..."

"මොනවා කිව්වත් මට මේ ඩීල් එක ඔයාලට දෙන්න බෑ. මම මේ වෙනකන් විශ්වාසෙන් මිස්ටර් කිම් එක්ක මේ බිස්නස් එක කරගෙන අාවේ. එකපාරටම ආව කෙනෙක් එක්ක ඩීල් කරන්න මට බෑ..."

"මිස්ටර් යූශින්ග් ට මාවනේ විශ්වාස නැත්තේ.. මම අයියට වීඩියෝ කෝල එකක් අරන් දෙන්නම්. එයා පැහැදිලි කරයි.."

"හරී එහෙම කරන්නකෝ..."

.
.
.

Call

"හ්‍යුන්ග් ඩිල් එකේ වැඩේ එයා රිජෙක්ට් කරනවා..."

"ටේයා මට යුන්ගි කිව්වා ඊයේ වුන දේ. අද ඔය මිනිහා කීයටවත් ඕක අපිට දෙන්නෑ. මොකද ඊයේ රෙකෝඩින්ස් බලපුවාම තේරෙන්නේ මිනිහා ශින්හේට කොහොම හරි මේක දෙන්න හදනවා කියලා.. ශින්හේට කවදාවත් මේ බිස්නස් එකට එන්න බෑ. සයින් කරත් නැතත් ඔයාගේ විදියට චැප්ටර් එක ක්ලෝස් කරන්න.. මොකද ඩබ්ල් ගේම් අපිට හරියන දෙයක් නෙමේ.."

"හරි හ්‍යුන්ග් තේරුණා. මම විඩියෝ ඔන් කරනවා ඔයා කතා කරනවද?"

"හරි ටේයා..."

හ්‍යුන්ග් යූශින්ග් එක්ක කතා කරත් යූශින්ග්ගේ තීරනේ වෙනස් කරන්න එයා කැමති වුනේ නැ. එයා කිව්වේ පලවෙනි වතාවට අද දැකපු කෙනෙක්ට ⁣අවුරුදු ගානක් කරගෙන ආව ඩිල් එක දෙන්න බෑ කියලා. ආගිව් කරන එකේ කිසිම තේරුමක් නෑ කියලා තේරුන නිසා අපි ඩීල් එක ක්ලෝස් කරලා එන්න ආවා. ඒ එද්දි මම ලී යන්ග් ට මැසේජ් එකක් දැම්මේ යූශින්ග් ව ෆ්ලෝ කරන්න කියලා. ඩීල් එක අත්සන් කරනවට වඩා මට සතුටක් ආවේ කාලෙකට පස්සේ හන්ට් එකක් හම්බවුන නිසා...

H- hobi
Y- yoongi
T- Taehyung

H- "ටේයා ඔයාට තරහ ගිහින්ම නෑනේ. නම්ජූන් ට්‍රයි කරේම ඩීල් එක ගන්න වුනත් ඔයාට ඕනි වුනේ නැත්තේ ඇයි? මම හිතුවේ එතනම ඌ ඉවරයක් කරලා දාන්න තරම් තරහක් ඔයාට එයි කියලා"

T-"ඔව් හොබියා මම මාව කන්ට්‍රෝල් කරගත්තා. ඒත් මට දැන් ගානක්ම නැත්තේ හ්‍යුන්ග් අරූට කතා කරන්න ක්ලින් මාත් එක්ක කිව්ව දෙවල් නිසා. "

H-"මොනවද කිව්වේ.."

T-"යූශින්ග්ගේ චැප්ටර් එක ක්ලෝස් කරන්න කිව්වා."

Y- "සිරාවටම?"

T- "ඔව් යුන්ගියා. නිකන්ම පොරට නැචුරල් ඩෙත් එකක් දෙන්න තියෙන්නේ...."

Y- "මොකක්ද කරන්න හිතන් ඉන්නේ?"

T-"මම ලී යන්ග්ට මැසේජ් එකක් දැම්මා වෙන්න ඕනි දේ... අද රෑ වෙද්දි හෙඩ් ලයින් එකක් යයි චීන ටුවරිස්ට් කෙනෙක් ට්‍රක් රථයකට යට වී මරු⁣ට කියලා "

H-"එතකොට ඌට නැචුරල් ඩෙත් එකක් ද දෙන්නේ....?"

T- "ඔව් බං. උෟ වගේ එකෙක්ගෙන් ආතල් ගන්න බෑ. අපේ උන්ට සතියක් වමනේ යයි ඌ එක්ක කරොත්... නාකියා...

Y- "ඔව් ටේයා නිකන් මැරිලා යන්න දීපන්....ඒක නෙමේ ටේයා එතකොට ජූන් අරහෙම කතා කරේ..?"

T-"මෙහෙමනේ යුන්ගියා ඕකා ඔය විදියට මැරුණම අපිට අවුලක් වෙන්නෑනේ.. අනික කාර් ඇක්සිඩන්ට් ඕනි තරම් වෙන්නේ..."

Y- "ඒත මට පුදුමයි ජූනා බිස්නස් එක ක්ලෝස් වෙන එකට අවුලක් නෑ කිව්වාම"

T- "ලන්ඩන් වලින් ජින් අලුත් ඩීලර්ස්⁣ලා හොයාගෙන ජූනා ඒ අය හම්බවෙයි. අවුලක් වෙන්නෑ යුන්ගියා. වෙපන් බිස්නස් එක හැමදාම කරන්නේ අපි විතරයි. "

H- "කොහොමත් ටේයා ශින්හේ වෙන ඩිලර්ස්ලා දන්නෙත් නෑ. ඌ ඉස්සර ඉදන් කරේ අපේ අයම අල්ලන් උ⁣ගේ පැත්තට හරව ගන්න ට්‍රයි කරපු එක. පව් ලියෑන්ග්. මෙච්චර දවසක් ගානට වැඩේ කරගෙන ආවා. තව කාලයක් පාඩුවේ ජීවත් වෙන්න හිටපු මනුස්සයෙක්..."

T- "හික්ස් ඔය වගේ වුන්⁣ ලෝකෙටම බ⁣රක් හොබියා..."

Phone ring

.
.
"හෙලෝ ටේහ්‍යුන්ග් බොස්"

"කියන්න ලී යන්ග්"

"අරූ යන්න හදන්නේ"

"හොටෙල් එකෙන් යනවද?"

"ඕඕඕ යන්න හදන්නේ.. "

"ඔයා එයාව ෆලෝ කරන්න... වැඩෙ සෙට් කරලනේ තියෙන්නේ..."

"ඔව් බොස්... ගානට වෙයි... "

"හරී එහෙනම් වැඩේ වුනාම මට කෝල් එකක් දෙන්න.."

"හරී බොස්."

Call end

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

1.7K 78 40
Blakely, or Blake as she's now known, is new in town, wanting to run away from all the problems she left behind in New York. Like an alcoholic, abusi...
2.1K 571 10
Nature looks more beautiful when its rain! I find my all happiness and peace in rain ⛈️ Dedication - Devdu2000
195K 5.7K 71
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
9.8K 483 29
"𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐚𝐧𝐝 𝐟𝐨𝐫𝐞𝐯𝐞𝐫." "𝐏𝐫𝐨𝐦𝐢𝐬𝐞?" . . . 𝒔𝒆𝒄𝒐𝒏𝒅 𝒃𝒐𝒐𝒌 𝒐𝒇 𝒕𝒉𝒆 𝑷𝒓𝒊𝒛𝒆 𝒔𝒆𝒓𝒊𝒆𝒔 !rare pairs! ❅️characters...