PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 09

488 110 4
By claerydee

Kimtaehyung pov

අායිශ් අර මිනිහා මගේ දවසම කෑවා. මොන මඟුලකට බෙහෙත් දාන්න ආවාද මන්දා? මම ජන්ග්කුක් යනකන් ඉදලා ෆර්ස්ට් එයිඩ් බොක්ස් එක ආයෙම කබ්ර්ඩ් එකට දාලා ඇවිත් අැදේ ඉදගත්තා. එතකොටයි දැක්කේ ඇද උඩ ෆෝන් එකක් තියෙනවා. මම ඒක අරන් ඔන් කරලා බැලුවා. එකේ තිබුනේ බල්ලෙක්ගේ පොටෝ එකක් දාපු වෝල්පේපර් එකක්. කාමරේට ආව එකම කෙනා ජන්ග්කුක් නිසා මම ටික වෙලාවක් බැලුවා ආයෙම එයා ෆෝන් එක ගන්න එයිද කියලා. දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා මම දොර ලඟට ගියේ ආයෙම ජන්ග්කුක් එන්න ඇති කියලා හිතලා.

.
.

"යුන්ගියා ඇයි?"

"බෙහෙත් දා ගත්තද?"

"නෑ මම කියල දම්ම ගන්නම්"

"හරී එහෙනම්. මම අාවේ අද ඔයාගේ ගාඩ්ලයි හැමෝවම එක්කන් අපි මිශන් එකකට යනවා. එලියේ ඉන්න ගාඩ්ලා ටික විතරයි අද මැන්ෂන් එකේ ඉන්නේ. මිස්ටර් ජියෝන් ට කම්පැනි යන්නෝන නිසා එයාගේ ගාඩ් එක්ක ඔයාත් යන්න. අපි එනකන් පරිස්සමෙන් ඉන්න."

"වට්ද ෆක්. මම මොකටද එයාව එක්කන් ඔෆිස් යන්නේ.. ?"

"ටේයා කාම් ඩවුන්. අපිට ජියෝන්ව ප්‍රොටෙක්ට් කරගන්න වෙනවා. තේරුම් ගන්න. දැන් ඔයා ඉස්සර හිටියා වගේම ඉදලා හරියන්නෑ. ජූනා මේ වැඩ කරපු විදිය දැක්කනේ. ඉතිං ඔයාත් එහෙම දැන් එයාගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නෝන. හිටපු විදියට ඉදලා හරියන්නැ"

"අද ඔයාලා මොකටද යන්නේ? ඊයේ රෑ වෙනකන් කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නෑනේ..."

"ශින් හේ ආයෙම අපේ වෙපන් බිස්නස් එකට අත දාන්න එන්නෙ."

"මම වෙපන් බිස්නස් එක ගැන නම් මොකුත්ම දන්නෑ යුන්ගියා. ඔයා දන්නවනේ.. තාත්තා ඒ කිසිම දෙයක් ගැන මට දැනගන්නවත් තියන්නෑ කියලා..."

"ඔව් ඒක හරි. ශින් හේ මුල ඉදන්ම වෙපන් බිස්නස් එකට ඇගිලි ගැහුවා දන්නවනේ.. හෙට හවස අපිට මීටින්ග් එකක් තියෙනවා බූසාන් වල ග්‍රෑන්ඩ් ජෝසුන් හොටෙල් එකේ චෙන්ග් යුශින් එක්ක. "

"කවුද ඒ?"

"ඒ තමයි ටේයා අපි එක්ක වෙපන් බිස්නස් කරන චයිනා වල ඉන්න ඩීලර්. ඒත් අද අපිට ශින්හේ ලඟ ඉන්න අපේ රැට් ගෙන් දැන් නිව්ස් එකක් ආවා ඒ ඩීලර් ඊයේ රෑ කොරියා ඇවිත් තියෙනවා ඌ අද එකොලහට සෝල් වල හොටෙල් ග්‍රේසරි එකේදි ශින් හේ ව මීට් වෙන්න යනවා කියලා. අපිට කියල තිබ්බ විදියට චෙන්ග් යූ කොරියා වලට ලෑන්ඩ් කරන්න තිබුනේ අද හවස"

"මොකක් ඌ මෙච්චර කල් තාත්තා එක්ක ඩීල් කරනවා වාගේ රඟපාලා අපිව පාවාදිලාද?"

"නෑ ටේයා. මේ ෆර්ස්ට් ටයිම් ඌ ශින්හේව හම්බවෙන. මේ ඩීල් එක අවුරුදු පහෙන් පහට රී නිව් කරගෙන ආව එකක්. අන්තිමට රී නිව් කරාට පස්සේ අපි හෙට තමයි ආයෙම ඩීල් එක රී නිව් කරන්න ඉන්නේ. මිස්ටර් කිම් කිව්වේ මේ පාරින් ඉවර වුනාම ජූන් කැමති නැත්තන් වෙපන් බිස්නස් එක ක්ලෝස් කරන්න කියලා. ඒ්ත් ජූන්ට ⁣බිස්නස් එක කරගෙන යන්නෝන කිව්වා. එයා හදිස්සියේම ලන්ඩන් ගියපු නිසා ඔයා තමයි මේ පාර ඩීල් එකට අත්සන් කරන්නේ. සොරි ටේයා මේ කිසිම දෙයක් ඔයා දැනුවත්නැතුවයි වෙන්නේ. ජුන් කිව්වා වෙලාව ආවාම ඔයාට කියන්න කියලා මේ දෙවල්. මේ තමයි හරිම වෙලාව. අපි ඒ හැමදේම අද ඔයා එක්ක කතා කරන්න හිතන් හිටියත් චෙන්ග් යූ අපේ ඩීල් එක ක්ලෝස් කරලා ශින්හේට බාර දෙන්න යනවා කියන ඔත්තුවත් එක්ක අපිට චෙන්ග් යූ ශින්හේ ව හම්බවෙන තැන ඔත්තු බලන්න වෙනවා. දැන් අටට ලඟයි උන් ග්‍රේසරි එකේ රූම් නම්බර් 495දි මීටින් එක තියෙනවා. හම්බවෙන්නේ ශින්හේයි චෙන්ග් යූයි විතරයි. දැනට එච්චරයි තොරතුරු තියෙන්නේ. අපිට ඊට කලින් හොටෙල් එකේ රූම් එකට යන්න වෙනවා."

"ප්ලෑන එක මොකක්ද?"

"රූම් බෝයි කෙනෙක්ට දවසට හම්බවෙන සැලරි එක ත්‍රිබල් ගෙවන්න පොරොන්දු කරන් පොරව නම්ම ගත්තා. අපි දෙන්නා යනවා දැන් ගිහින් රෙකෝඩර්ස් සෙට් කරලා එලියට එනවා. ශින්හේ හොටෙල් එකට එනවා කියන්නේ එයාගේ ගාඩ්ලා අැනෝනිමස්ලි හොටෙල් එක පුරාම ඉන්නවා. චෙන්ග් යූගේ ගාඩ්ලත් ඉන්නවා. මොනවම හරි වුනොත් අපේ සේෆ්ටී එකට අපිට අපේ අයවත් අරන් යන්න වෙනවා. "

"මේ මිනිහා පට්ට දවල් මේ වගේ දෙවල් කරන්නේ ඇයි?"

"මෙහෙමයි ටේයා ඔයා තාම එලියට බැහැලා ගේම් වලට එන්ටර් වෙලා නැති නිසා මොකුත්ම දන්නේ නෑ . ඒත් මේ වගේ උදේ දවාලක් නැතුව සමහර ගේම් දෙන්න වෙනවා නෝමල් විදියට. එකම විදියට හැමදේම කරන්න ගියොත් ඕනිම කෙනෙක්ට නෝට් වෙනවනේ..."

"යුන්ගියා මම සයින් කරන එකට තාත්තා...."

"මිස්ටර් කිම් මේ දෙවල් ඔක්⁣කොම ජූන්ට බාර දීලා ඉන්න නිසා මේවා ගැන දැන් එහෙමට හොයන්නෑ. ජූන් මිස්ටර් කිම්ට කියනවා කිව්වේ ඩීල් එක කලින් සයින් කරා කියලා.. "

"ම්ම්මම් ⁣අනේ මන්දා යුන්ගියා. ජූන් හ්‍යුන්ග් එකපාරට වැඩ ගොඩක් බාර දීලා ලන්ඩන් ගියේ."

"එහෙම තමයි ටේයා.. ජූන් ලන්ඩන් ගියේ නැත්තන් අදටත් ඔයා අර ගෑනි එක්ක ප්ලේ කර කර කාමරේට වෙලා ඉන්නවා. දැන් ඔයාට තේරෙයි නියම මාෆියා කෙනෙක් වුනාම කොහොමද කියලා... මේ දෙවල් වලට එන්ටර් වුනාම ඔයාටම තේරෙයි. කිම් ෆැමිලි එකේ බ්ලෑක් වොල්ෆ්... නම්ජූන් ගේ සීක්‍රට් බුලට් එක. වැඩ පෙන්නන්න කාලේ හරි"

"හික්ස් ඒ මොනා වුනත් තාත්තට මම හැමදාම එයාගේ හොදම යාලුව මරපු අමනුස්සයෙක් යුන්ගියා. මට බයයි මම හින්දා හ්‍යුන්ග්ලටත් ප්‍රශ්න එයි කියලා. "

"ඔයා හැමදේම හරියට කරනකන් එහෙම වෙන්නෑ.. ජන්ග්කුක් ගැන බලන්න අපි දැන් යන්නෝන.."

"හරි යුන්ගියා.. පරිස්සමෙන් වැඩේ කරගෙන එන්න.. "

"හරී ටේයා. හෙට ඔයා පලවෙනි බිස්නස් ඩීල් එක අත්සන කරනවා. රෙඩිවෙන්න.."

"හරි යන්න දැන්.."

යුන්ගි එක්ක කතා කර කර ටික වෙලාවක් හිටියත් ජන්ග්කුක් ෆෝ්න් එක ගන්න ආවේ නැති නිසා මම ඒකත් අරන් එයාගේ කාමරේට ගියා...
.
.
.
.
.

"වට් ද ෆක්......"

"මිස්ටර් ටේහ්‍යුන්ග් ? කතා කරලා එන්න තිබ්බනේ"

"මගේ ගෙදර මගේ කාමර ඇතුලට යන්න මම මොකටද පර්මිශන් ගන්නේ... කවුද දන්නේ උදේ පාන්දර තමුසේ මෙහෙම ඒවා බලනවා කියලා..."

"ඇයි මිස්ටර් ටේහ්‍යුන්ග් ඔයා බලලම නැද්ද?"

"මම බලලා තියෙනවා ඒත් ඔය වගේ ඒවා බලන්නෑ"

"එහෙනම් එන්න අපි දෙන්නම බලමූ. මගේත් ෆර්ස්ට් ටයිම් මේ විදියේ එකක් බලන"

" අයි ඩෝන්ට් වෝන්ට් ටු වොට්ච් දිස් කයින්ඩ් ඔෆ් ශිට් විත් යූ.. තමුසෙගේ ෆෝන් එක මගේ රූම් එකේ දාලා ඇවිත්. මම ආවේ එ්ක දීලා යන්න.."

"ගාඩ් කෙනෙක් අතේ එවන්න තිබ්බනේ"

"ගාඩ්ලා කවුරුත් නෑ. ඒකයි මම ආවේ...."

මම යද්දි ජන්ග්කුක් හිටියේ ටීවී එකේ පෝන් වීඩියෝ එකක් ප්ලෙ වෙන්න දාලා ඇද⁣ට වෙලා. මම එයාට ෆෝන් එක දිලා එන්න හැදුවා. ජන්ග්කුක් ගේ ගාඩ් එක්ක සූ බීන් වෙනුවට මට යන්න කිව්ව නිසා ඒක කියන්න මම එන්න හැරිලත් ආයෙම ජන්ග්කුක් ඉන්න පැත්තට හැරුණා.

"ඔෆිස් යන්නේ කියටද තමුසේ?"

"9.30ට අැයි?"

"අද ගාඩ්ලා කවුරුත් නෑ මට තමුසෙව එක්ක යන්න වෙනවා. ඒකයි..."

"මම මගේ ගාඩ් එක්ක යන්නම්. ඔයාට එන එක කරදරයක්නම්"

"කැමැත්තක්"

"මිස්ටර් ටේහ්‍යුන්ග්? අද ගාඩ්ලත් නැත්තන් යන්න එපා ඉන්න ටිකක්"

"මොකටද?"

"එකට මේක බලමු.. ඔයාට වැඩකුත් නෑනේ"

"මට බෑ තමුසෙත් එක්ක ඕවා බලන්න.."

"ඉතිං මාත් කලින් කාත් එක්කවත් බලලා නෑ.. ට්‍රයි එකක් දෙමූ. කම්..."

"නෝ... "

මම යන්න හදද්දි මට වඩා ඉක්මන් වුන ජන්ග්කුක් ඇවිත් දොර වැහුවා. එයා මගේ අතින් අල්ලන් එයාගේ බෙඩ් එක පැත්තට ගියා. උදේ කිස් කරද්දි මුලින් මම කිසිම දෙයක් නොකර හිටියා වගේම දැනුත් මම එයාගේ පැත්තට ඇදිලා ගියා. මම එයා එක්කම ඇදෙන් වාඩි වුනාමයි මට මීටර් වුනේ මම එයා එක්ක මේක බලන්න එයාගේ කීමට කැමති වෙලා කියලා.. මම ආයෙම යන්න නැගිටින්න හැදුවා..

"දැන් ඔයා ආවානේ.. මටත් තනියම මුලින්ම ගේ පෝන් එකක් බලන්න මොකක්ද වගේ හිටියේ.. මේ මගේත් ෆර්ස්ට් ටයිම්. ඔයා ආව එකේ දෙන්නම බලමූ..."

"මට බෑ තමුසෙත් එක්ක මෙහෙම දෙයක් බලන්න.... "

"ඇයි බැරි බයද මම ඔයාව රේප් කරයි කියලා"

"මම මොකටද බය වෙන්නේ.. තමුන්ට බෑ මට එහෙම දෙයක් කරන්න"

"එහෙනම් යන්න හදන්නේ"

"මම ගේ ඒවා බලන්න ආස නෑ ඒකයි..."

"ඉතිං ට්‍රයි කරලා බලන්න... ගේ ඒවා බලන්න ආස නැ කියන්නේ ඔයා බෝයිස්ලා ට කැමති නැද්ද?"

"නෑ...."

"ඇයි?"

"තමුසෙට මොකද මගේ දෙවල් වලින්"

"මේ බලන්න මිස්ටර් ටේහ්‍යුන්ග්. ඔහොම මාත් එක්ක තරහින් කතා කරන එක නතර කරගන්න. තේරුමක් නෑනේ.... අනික මෙතන ඉන්නේ අපි දෙන්නා විතරයි. ඔයාට වයිෆ් කෙනෙකුත් නෑ. දන්න තරමින් මේ ගෙදර වෙන කෙල්ලොත් නෑ. ඔයා එලියට යන කෙනෙකුත් නෙමේ. ඉතිං ඔහොම බෝරිං විදියට ඉන්නැතුව මෙහෙම එකක් ට්‍රයි කරලා බලන්න.."

"තමුසේ කියන්නේ තමුසෙත් එක්ක සෙක්ස් කරන්න කියලාද?"

"නෑ මනුස්සයෝ... මේක බලමු කියලා කියන්නේ"

"ඉතිං තමුසෙට උදේම පෝන් එකක් බලන්න ඕනි නම් ස්ට්‍රෙයිට් එකක් දාගෙන බලනවකෝ මට වද දෙන්නැතුව"

"ඒවා බලලා එපා වෙලා හැමදාම එකමනේ.... මේක වෙනස් දෙයක්නේ"

"මොකක්ද ඕකේ වෙනස? ඕකේ වෙන්නෙත් එ්කම තමයි. වෙනසකට තියෙන්නේ දෙන්නටම ඩික් දෙකක් තියෙනවා. ඩික් එක ඉන්සර්ට් කරන්නේ ඈස් හෝල් එකට... "

"වාහ් ඔයා ඒ කියන්නේ හොදටම දන්නවනේ මෙවා ගැන"

"මම දන්න රෙද්දක් නෑ. හිතලා බලපුවාම එහෙම තමයි වෙන්නේ. ඒ වගේ දෙයක් හිතන්න තමුසෙට මොලයක් නැති වුනාට මට කරන්න දෙයක් නෑ..."

"හරී හරී ඔච්චර කෑ ගහන්නෙපා අපි මේක බලමූ.."

"මම මොකටද බලන්නේ මට බෑ"

"ඒ කියන්නේ මිස්ටර් ටේහ්‍යුන්ග් ට මම ලඟ මෙහෙම එකක් බලද්දි සෙල්ෆ් කන්ට්‍රෝල් නෑ ඒකයි"

"කවුද එහෙම කිව්වේ මට සෙල්ෆ් කන්ට්‍රෝල් තියෙනවා "

"එහෙනම් බලමූ... "

"එක පාරක් කිව්වනේ බැ කියලා මගෙ අත අතාරිනවා... ගෑනියක් වගේ ඒක අල්ලන් ඉන්නේ...."

"හරී ඔයා යන්න මම හිතා ගන්නම් මම ඔයා ලඟ ඉද්දි ඔයා අවුටොෆ් කන්ට්‍රෝල් වෙනවා කියලා..."

"තමුසෙට ඇත්තටම පිස්සු ද.. හා දානවකෝ. ඒත් මතක තියාගන්නවා.... නිකමටවත් ඕක බලන ගමන් මම දිහා බලන්න බෑ අනික තමුසෙට හාර්ඩ් වුනා කියලා මට කියන්න එන්නත් බෑ. එහෙම වුනෝත් මරණවා..."

"හරි ඉතිං බලමුකෝ....."

ජන්ගෙන් බේරෙන්න බැරිම තැන මම එයා එක්ක ඒක බලන්න එකඟ වුනා. ගේ.... මම ආස නැති සයිඩ් එකක්. ඒත් මට සකන්ඩ් වෙන්න බැරි නිසාම මම ඒක බලන්න හිතා ගත්තා. මෙ දෙවල් සම්බන්ධ කිසිම දෙයක් දන්නැති මම නොදන්න දෙයක් ඉගෙන ගන්නවා කියන මානසික මට්ටමේ ඉදන් ඒක බලන්න ගත්තා..

Few moment later

"මේක මෙච්චර දිග ඇයි?"

"මොකක්ද?"

"මේ ෆිල්ම් එක මනුස්සයෝ..."

"ආහ් ෆිල්ම් එක."

"ඇයි තමුසෙ හිතුවේ මොකක්ද?"

"මම හිතුවා ඔයා මගේ ඩික් එක දැකලද කියලා"

"හික්ස් ඇයි ඒ තරම් දිග ඩික් එකක් තියෙනවද තමුසෙට ?"

"පෙන්නන්න කියලද කියන්නේ?"

"කවුද එහෙම කිව්වේ? එලියට ගත්තොත් බලා ගන්නම්...."

"හික්ස් මිස්ටර් ටේහ්‍යුන්ග් බයයි නේද ඔයාගේ එක මගේ එකට වඩා පොඩි වෙයි කියලා..."

"පිස්සෙක් වගෙ කියවන්නැතුව බලනවා. මගේ එක තමුසෙගේ එකට වඩා ⁣කොහොමත් දිගයි... ලොකුයි...."

"හිතන් ඉන්න විදිය තමයි... "

"ජස්ට් ෆක් ඕෆ් ජන්ග්කුක්... මම යනවා ඉතුරු ටික තනියම බලාගන්නවා...."

"පොඩ්ඩක් ඉන්න තව පැය බාගයයි.. ඕනිම එකක අන්තිම ටික තමයි හොදම. "

"තමුසේ මොකද ඔහොම බලන්නේ...?"

"ඔයාගේ ඩික් එක හාර්ඩ් වෙලා. ඒකද යන්න හදන්නේ...?"

"තමුසෙට හාර්ඩ් වෙන්න පැය ගානක් ගියාට මට හොදට ෆීලින්ග්ස් කියන දෙවල් තියෙනවා. ඒනිසා කට වහගෙන බලනවා."

"⁣මම හෙල්ප් කරන්නද බේබී...."

"මොකක්ද කියන්නේ...... මැරෙන්න ආසද? ආයේ එක පාරක් හරි ඒ වචනේ කිව්වොත් බලා ගන්නම්"

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

13.4K 598 9
ForthXArthit i don't own the characters and the media i use. it's the plot that's mine. Just few extracts.
388K 12.4K 56
#1 in jin harem #14 jin centric #174 fluffy Due to an chemical leak the omega population of the world dropped. As betas rate of fertility was very l...
6.3K 551 20
❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ...
2.3K 50 8
After the Event at Komino, the League of Villains went into hiding and dropped off the face of the Earth. Having been given the chance to complete hi...