Jungkook pov
දොලහටත් ලං වෙලා මේ අය තාම නෑ. බඩු ටික එද්දි හවස් වුනත් මේ තරම් වෙලාවක් යන්නේ ඇයි. මේ ගෙදර තනියම ඉන්නත් බය හිතෙනවා. ටේහ්‍යුන්ග් ගේ නම්බර් එකක්වත් ඉල්ල ගන්නත් බැරි වුනා.
"සර් කෑම එක රූම් එකට ගේන්නද දැන් ගොඩක් රෑ වෙලා"
තුන් වෙනි පාරටත් මට නම්ජූන් දිලා ගියපු බොඩි ගාඩ් දොර ලඟට ඇවි ඇහුවා. මට කෑම කන්නවත් උවමනාවක් තිබුනේ නැත්තේ අද දවසම මගේ ඔලුව ටේහ්‍යුන්ග් ගැන එක එක දෙවල් වලින් පිරිලා තිබුන නිසා. මම කම්පැනි එකේ වැඩත් ඉක්මනට ඉවර කරලා ගෙදර ආවේ ටේහ්‍යුන්ග් ව බලන්න වුනත් මම ඇවිත් පැය ගානක් යනකන් ටේහ්‍යුන්ග් ආවේ නෑ. පැය බාගයක් වගේ පොඩි වෙලාවකට එයා සම්පූර්නෙන්ම මගේ හිත එයාගේ කරගත්තේ හරියට මැජික් එකක් වගේ. ඒ වගේ හිතක් පපුවක් නැති දුශ්ට මනුස්සයෙක් වෙනුවෙන් මේ තරම් වෙලාවක් කෑමවත් කන්නේ නැතුව මඟ බලන් ඉන්න එක ගැන මටම පුදුම හිතුනා. මම මේ වෙද්දිත් කල්පනා කරේ ඒක වන් සයිඩ් ලව් එකක්ද කියලා. ඒත් එහෙම නෑ. ආදරයක් ඇති වෙනවනම් ඒක හදවතට දැනෙන්නෝන. ඒත් මට ටේහ්‍යුන්ග් මතක් කරද්දි දැනෙන්නේ එයාව අයිති කරගන්නෝන කමක් වගේම එයා එක්ක ඉන්නෝන වගේ දෙයක්. ටේහ්‍යුන්ග් ගෙන් මම දැකපු ඒ දුශ්ට කම් නිසාම මට කෑගහපු විදිය නිසාම එයා මට සෙඩියුස් වෙනවා බලන්න මට ආසාවක් තිබුනා. ඒත් මේ තරම් මඟ බලන්න තරම් හේතුව මටත් හිතා ගන්න බැරි වුනා...
"ටේහ්‍යුන්ගලා තාම ආවේ නෑ නේද? මම ඒ අය ආවම කන්නම් සූ බින්"
"එයාලා ඩිනර් එක අරන් එයි සර්. දැන් කොහොමත් රෑ වෙලා නිසා. සර් කෑම කන්න."
"ඔයා කාලාද?"
"නෑ සර් තාම"
"ඉතින් ඔයා කන්න එපැයි"
"ඒකට කමක් නෑ සර්"
"යමු අපි දෙන්නම කමු ගිහින්"
"හරී සර්..."
.
.
"මිස්ටර් ජියෝන් දැන් ද ඩිනර් ගන්නේ?"
"ඔයාලා ආවා නේද මම මේ ඔයාලා එයි කියලා බල බලම ඉදලා කන්න ගත්තා "
"ටිකන් පරක්කු වුනා. අද ටේයා කාලෙකින් එලියට ගියපු නිසා අපි එලියෙන් ඩිනර් ගත්තා"
"යුන්ගියා මම නිදා ගන්න යනවා"
"හරී ටේයා"
"ගුඩ්නයිට් ටේහ්‍යුන්ග් "
.............
"එයා එච්චර ලොකු කමෙන් ඉන්නේ ඇයි යුන්ගී "
"ගනන් ගන්නෙපා කලයක් යද්දි ඔයා පුරුදු වෙයි".
"යුන්ගී මේ ගෙදර තව කවුරු හරි ඉන්නවද? මම කියන්නේ ලේඩි කෙනෙක්"
"ඇයි මිස්ටර් ජියොන් එහෙම ඇහුවේ?"
"නෑ මට අද ටේහ්‍යුන්ග් ගේ රූම් එක පැත්තෙන් සද්දයක අවා. ලේඩි කෙනෙක්ගේ කටහඩක් ඒකයි..."
"ආහ් ඒ ඔය කවුරු හරි වීඩියෝ එකක්වත් බලන්න ඇති. මේකේ ඉන්න අය ෆ්‍රී ටයිම් එකට ගොඩක් වෙලාවට පෝන් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා එහෙම ඇහෙන සද්ද එච්චර ගනන් ගන්නෙපා..."
"ආහ් හරී යුන්ගී.."
"මිස්ටර් ජියෝන් කාලා ඉවරද?"
"යුන්ගියා දැන් ඔය මිස්ටර් කෑලි එපා. ඔයා ටේහ්‍යුන්ග් ටත් ටේයා කියන එකේ මටත් නෝමල් විදියට ජන්ග්කුක් කියලා කතා කරන්න.."
"හරි බලමුකෝ.."
"ආහ් හොබියා වරෙන් වරෙන්.. උබට මිස්ටර් ජියොන් ව අදුන්වලා දෙන්න.."
"නියිස් ටු මීට් යු මිස්ටර් ජියෝන්. "
"යූ ටූ... දෙන්නම මිස්ටර් කෑලි නැතුව කතා කරමූ හොදද.."
"හරි එහෙනම්..."
"එහෙනම් කට්ටියම හෙට හම්බවෙමු. මහන්සි මම යනවා නිදා ගන්න.."
"හරී යුන්ගියා.."
ටේහ්‍යුන්ග් මාව දැක්කත් මම ගුඩ්නයිට් කිවවත් කෙයාර් කරන්නැතුව ගිය විදිය ඇත්තටම මගේ හිතට අවුල් වුනා. මොකද මම මෙච්චර වෙලා බලන් හිටියෙත් එයා එනකන්. එයාගේ මේ නපුරු කම් මට තවත් එයාව නම්ම ගන්න තියෙන උවමනාව වැඩි කරා. මම කෑම කාලා මගේ රූම් එකට ගියා. මගේ රූම් එක තිබුනේ සකන්ඩ් ෆ්ලෝ එකේ ටේහ්‍යුන්ග් ගේ රූම් එකට රූම්ස් දෙකක් එහායින්. කොලිඩෝ එකේදි මගේ ඇස් ඉස්සරහට මට ආයෙම ටේහ්‍යුන්ග් ව හම්බවුනා..
"ආහ් ඔයාව හම්බවුන එක හොදයි හෙට උදේ හයට ප්‍රැක්ටිස් තියෙනවා."
"හරී"
"තව දෙයක්"
"මොකක්ද?"
"කිව්ව විදියට ඇදන් එනවා"
"තාම මතකද?"
"මොනවද?"
"මගේ ආර්ම්ස්"
...................
එයා මොකුත්ම කියන්නැතුව එයාගේ රූම් එකට ගියා...
Kimtaehyung pov
"යූ සන්ග් කම් ඉන්...."
"ඩැඩී....."
"වට් හැපන්ඩ් ටු යූ..."
"වයි ඩැඩී...."
"යු ලුක් සෝ ටයර්ඩ් ටුඩේ මයි කිටී.."
"මම ඔයා එනකන් බලන් හිටියනේ දවසම..."
"අද ටයර්ඩ්. අයි නීඩ් සම් මසාජ්..."
"ශුවර් ඩැඩී....
මම යූසන්ග්ට මාව මසාජ් කරන්න කියලා මසාජින් බෙඩ් එකේ හාන්සි වුනා. ඒද්දි කොලිඩෝ එකේදි ජන්ග්කුක් කිව්ව දේ ආයෙම මතක් වුනා. එයාගේ ආර්ම්ස් අමතක කරන්න බැරි වුනාද අහපු එක.. ඇත්තටම මම ඇයි ආයෙම එයාට මතක් කරේ ආර්ම්කට් අදින්න එපා කියලා.. මට වැඩක් නැනේ. අනික පිරිමියෙක්. මට කොහෙත්ම වැඩක් නෑ...
"වට් ද ෆක් යූ සන්ග් ඩෝන්ට් යූ ඩෙයාර් ටු ටච් ඉට්..."
"ඩැඩී ප්ලීස් අද විතරක්..."
"නෝව්.. කිව්ව දේ කරනවා. මට ඕනි රිලැක්ස් වෙන්න මිසක් තවත් ටයර්ඩ් වෙන්න නෙමේ යූ සන්ග්..."
"ඕකේ දෙන්...."
යූ සන්ග් මෙච්චර ඉල්ලලත් එයාට ඕනි තරම් හොදටම මාව ෆීඩ් කරන්න පුලුවන් වෙලත් අනික කිසිම අඩුපාඩුවක් නැති ඕනිම පිරිමියෙක්ව එක බැල්මකින් ටර්න් ඔන් කරන්න පුලුවන් යූ සන්ග්ව මට ඒ විදියට ඕනි වුනෙම නෑ. පැයක විතර මාසාජ් එකකින් පස්සේ මම යූ සනග්ට එයාගේ රූම් එකට යන්න කියලා නිදා ගන්න ගියේ හෙට උදේම ඇහැරෙන්න තියෙන නිසා.. බෙඩ් එකට වැටුනත් මට ආයෙ අායෙම මතක් වුනේ ජන්ග්කුක් කිව්ව දේ. ඒක හිතන්න තරම් දෙයක් නොවුනත් මගේ හිතට ආවෙම එයා තාමත් හිතනවද අහපු දේ. ඇත්තටම ඒ ආර්ම්ස් දැක්කාම මට ඉරිසියාවක් ආවා. එයාගේ අතින් අල්ලන් ශුටින් පුරුදු කරද්දිත් මම කම්පෙයාර් කරේ මගේ බොඩි එකයි එයාගේ බොඩි එකයි. තයි වුනත් මට වඩා හොදට ඇති කියලා ඒ වෙලාවේ මට තේරුනා. ඒ නිසාම ඒයා ගැන මට ඉරිසියාවක් ආවා. මැන්ෂන් එකේ මේ වෙනකන් හිටපු බොඩි ගාඩ්ලා පවා ආසාවෙන් බලන ඇගක් තිබුනේ මට. ඒත් දැන් ජන්ග්කුක් නිසා මම සකන්ඩ් වුනා වගේ හැගීමක් මට දැනුනා. මට ගිල්ටි ෆීලින් එකක් ආවා. ඒ නිසාම මම හිතා ගත්තා අායේ හැමදාම හවසට ජිම් යන්න වගේම මගේ ෆිට්නස් එයාට වඩා හොදට හදා ගන්න..
ඒත් පිරිමි කෙනෙක්ට මම ඉරිසියා කරන්නේ මොකටද? මනුස්සයෙක්ට බයේ තමන්ව ආරක්ෂා කරගන්න බැරුව අපි ලඟට ආවා කෙනෙක්ට මම ඉරිසියා කරන්නේ මොකටද? එයාට වඩා ගොඩක් දෙවල් මට තිබුනා. ඒවත් එක්ක මම මොකටද ඒ වගේ කොනක්ට ඉරිසියා කරන්නේ. මම මගේ හිතත් එක්කම තර්ක කර කර ඉදලා නින්දට වැටුනා.
............................................................................
To be continue :-)
By Claerydee