PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 06

473 110 1
By claerydee

Kim Taehyung pov

"ටේහ්‍යුන්ග් බොස් අද අලුත් බඩු ටික යවනවා"

" අද.. ඒත් හ්‍යුන්ග් යන්න කලින් එහෙම කතාවක් කිව්වෙ නෑනේ..

" අපිට කියල ගියේ බොස්. යන්න කලින් බොස්ට කිව්වොත් බොස් යන්න දෙන්නැතිවෙයි කියලා ගියාම කියන්න කිව්වා.."

"යුන්ගී, හොබී තාම ආවේ නැද්ද?"

"නෑ බොස්"

"මට තනියම යන්න බෑ එතනට. අනික මම ⁣ඒ දෙවල් වලට ගිහින්ම නෑ"

"අවුලක් වෙන්නෑ බොස්. යන්නෝන ටයිම් එක වෙද්දි ඒ දෙන්නා ඇවිත් ඉදී.."

"ම්ම්ම් එහෙම වුනොත් මම යන්නෝන නෑ නේද ලීයන්ග්?"

"ඒත් බොස් වෙනදටත් බඩු යවද්දි ජූන් බොස් අනිවාරෙන්ම ගියානේ. ඒ නිසා බොස් යන එක හොදයි."

"ම්ම්ම්ම්ම් හරි වෙලාව ලන් වෙද්දි මට කියන්න මම රෙඩ් වෙන්නම්.."

"හරී බොස්..."

.
.
.

"යූ සන්ග් එන්න... එයා ගියා.."

"ඩැඩී... මාවත් එක්ක යන්නකෝ..."

"යු සන්ග් මම ඔයාට කියලා තියෙනවා. ඔයා මේ මැන්ෂන් එකෙන් පිට කොහෙවත් යන්නෑ..."

"ම්ම්ම්ම්ම්"

"මට වයින් ග්ලාස් එක දෙන්න.."

"මේන්න...."

"රිමුව් යුඅර් රෝබ් යූ සන්ග්...."

"වාහ්... මට කොච්චර ඔයාගෙ බොඩි එක දැක්කත් එපා වෙන්නෑ..."

"එහෙනම් ඇයි කවදාවත් ඔයා ඒ බොඩි එක ටච් කරන්නැත්තේ... මගේ බොඩි එක දැක්කට කවදාවත් ඔයා හාර්ඩ් වෙන්නෑනේ ඩැඩී.."

"හික්ස්.. ඒකට කියන්නේ සෙල්ෆ් කන්ට්‍රෝල් කියලා... සිට්... ඇන් කම් ක්ලෝස් ටු මී.. ලයික් අ ලිට්ල් කැට්....."

මම ආසම දේ කරන්න පටන් ගත්තා. ඒ යූ සන්ග් එක්ක ප්ලේ කරන එක. එයාට අණ දෙන එක වගේම මගේ අණට එයා හැසිරෙන විදිය. මම කිව්ව විදියටම එයා අත් දෙකත් ෆ්ලෝ එකෙන් තියලා දන ගාගෙන මගේ ලගට ආවා...

"ලුක් ඇට් මී මයි ලිට්ල් කිටී..."

"ඩෑඩී......"

"ඩ්‍රින්ක් ..."

"මම යු සන්ග් බෙල්ල උස්සලා මගේ දිහා බලද්දි එයාගේ කටට වයින් දැන්මා. එයා දැන් ඒකට පුරුදු වෙලා නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව පොඩ්ඩක් වත් බිම දාන්නැතුවම එක දිගට වයින් එක බ්ව්වා."

"නව්ගෝ ඇන්ඩ් ඩාන්ස්...."

යු සන්ග්ට ඩාන්ස් කරන්න කියලා මම වයින් එකත් බොන ගමන් පොතක් කියවන්න ගත්තා.

හැමදාම මගේ ලයිෆ් එක ගෙවෙන විදියට අදත් මම ටයිම් පාස් කරා.. යූ සන්ග්ව මම මේ විදියට තියන් ඉන්න එකට මුල් කාලෙදි හ්‍යුන්ග් කැමතිවුනේ නෑ. එයාට මම මෙහෙම කෙනෙක් ගෙනත් දෙන්න කිව්වාම එයා මගෙන් මුලින්ම ඇහුවේ සෙක්ස් කරන්න ද කියලා. ඒත් මට සෙක්ස් කරන්න කිසිම ආසාවක් තිබ්බේ නැති නිසා මම ඇත්තම කිව්වා හ්‍යුන්ග් ට. ඒ මට ඕනි මට බෝරින් හිතෙන වෙලාවට සෙල්ලම් කරන්න කිටී කෙනෙක්, මට ඕනි වුනාම මගේ ඉස්සරහා ඩාන්ස් කරන්න ස්ලේව් කෙනෙක් වගේම මට රිලැක්ස් වෙන්න බොඩි තෙරපිස්ට් කෙනෙක් කියලා. හ්‍යුන්ග් මුලින් හිනා වෙලා ඒක විහිලුවකට ගත්තත් එයා මම ගෑනු කෙනෙක් එක්ක මේ විදියට සෙල්ලම් කරන එකට කැමති නැති නිසාම මට බල්ලෙක් ගෙනත් දෙන්න ඇහුවා. ඒත් බල්ලෙක්ට ඩාන්ස් කරන්නවත් මාගේ බොඩි තෙරපිස්ට් වෙන්නවත් බැරි නිසා හ්‍යුන්ග් ආයෙම ඒ ගැන මොකුත් කියන්න ගියේ නතුවම යූ සන්ග්ව ගෙනාවා. මැන්ෂන් එකේ ඉන්න⁣ පුලුවන් එකම ලේඩි වුනේ සෝ හී විතරයි. හ්‍යුන්ග්ගේ වයිෆ්. ඊ⁣ට අමතරව කලින් හ්‍යුන්ගේ සෙකට්‍රි හිටියත් එයාට මැන්ෂන් එක ඇතුලට එන්න පුලුවන් කමක් තිබුනේ නෑ. එයා කරේ අපේ ප්‍රයිවට් පොට් එකේ ඉදන් බිස්නස් ගැන බලපු එක විතරයි. ඒ හින්දම යූ සන්ග්ව මගේ කාමරෙන් පිට තැනකට යවන්න හ්‍යුන්ග්ම තහනම් කරලා තිබුනා.

මට පූල් එකට යන්න ඕනි වෙද්දි ගොඩක් වෙලාවට මම යූ සන්ග් ව එක්ක ගියා. ඒ හැම වෙලාවෙම පුල් එකයි ජිම් එකයි වෙන කිසිම කෙනෙක්ට ඕපන් වුනේ නැ වගේම මම යන පාර දිගටත් කිසිම කෙනෙක් හිටියේ නෑ. යූ සන්ග් ගොඩක් වෙලාවට කිව්වත් එයාට එලියට යන්නෝන කියලා එයාට ඒ දේ කරන්න බැරි වුනා. මොකද එයාගේ ෆැමිලි එකට ඇති තරම් අපි සල්ලි යැව්ව නිසා එයාට මේ විදියට මාත් එක්ක ඉන්න වුනා. එයාව මේ ජොබ් එකට ගද්දි එයාගේ ගෙදර අයට කිව්වේ එයාව ලන්ඩන් යවනවා කියලා. ඒ නිසාම යු සන්ග්ගේ ගෙදරට ජින් හ්‍යුන්ග් ලන්ඩන් වල ඉදන් සල්ලි යැව්වා. ඒකත් එක්ක යු සන්ග් මෙහෙම ඉන්නෙක හැමෝටම රහසක් වුනා. මුල් කාලේ එයා අකමැති වුනත් මගේ ලඟ ඉන්නේ කිව්වාම මාව දැක්කාම එයා නිකන්ම ඒකට කැමති වුනා. එයාගේ ඇස් වලින් මම ඒක හැමදාම දැක්කා. ඒ එයාගේ ඇග හැමවෙලාවෙම මාව ඉල්ලනවා කියලා. ඒත් මොකක්දෝ හේතුවකට මට යු සන්ග් එක්ක ඒ විදියේ සම්බන්ධයක් පටන් ගන්න ඕන කමක් තිබ්බේ නෑ.

"යු සන්ග් ඇති. ඔයා රූම් එකට යන්න..."

"ඕකේ ඩැඩී....."

"ඩු යු වෝන්ට් එනිතින්ග්"

"නෝ ඩැඩී.."

"ගූඩ් ගර්ල්.. ගෝ"

උදේ ලී යන්ග් මට පොට් එකට යන්න වෙනවා කිව්ව එකත් එක්ක මගේ හිත රිලැක්ස් වුනේම නෑ. ඒ අවුරුදු ගානකට පස්සේ මම මැන්ෂන් එකෙන් එලියට අපේ වැඩකට යන නිසා. මම මගේ ආසම කලර් එකෙන් ඇදුමක් කැප් එකක් වොච් එකක් සිලෙක්ට් කර ගත්තා.

Phone ring

⁣"යුන්ගියා කියන්න..."

"ටේයා ඔයා දන්නවා නේද අද යන්නෝන කියලා"

"ඔව් මම මේ ඇදුමක් ⁣බැලුවා ඇදන් යන්න"

"අහ් ඒ කියන්නේ කොල්ලා දැන්ම ඉදන් රෙඩි නෙහ්?"

"එහෙම නෙමේ. මට නිකන් මොකක්ද වගේ යුන්ගියා."

"ටේයා ගෑනියක් බලන්න යනවා නෙමේ. යන්නේ ඩ්‍රග්ස් ඔඩර් එකක් චෙක් කරන්න."

"හරි හරි ඉතිං. මම මේ ගෙදරින් එලියට යන්න හදන්නේ කොච්චර කාලෙකට පස්සෙද බලනවකෝ. ඒකයි...."

"මේ හින්දම තමයි ජූන් මොකුත්ම මෙ ගැන කියන්නෙත් නැතුව ඔයාට හැමදේම බාර දීලා ගියේ.."

"ඒත් මම තාම මේ දෙවල් මොකුත්ම දන්නෑ යුන්ගියා. ජූන් හ්‍යුන්ග් මෙච්චර දවස් ගැස්සෙන්නැතුව කරගෙන ආව බිස්නස් එක මට දීලා ගියාම මට බයයි"

"බය වෙන්නෙපා ඔයා මේ දෙවල් දැන් ඉගෙන ගන්නෝන. හැමදාම ගෙදරට ගේන වුන් මරණ එක නෙමේ කරන්නෝන.... ඔයා දැන් එලියට ඇවිත් මේ දෙවල් හැඩ්ල් කරන්න කාලේ හරී"

"ඔයා එන ගමන්ද?"

"ඔව් අපි දෙන්නා මග එන ගමන්."

"හරී එහෙනම්"

Call end

හිතේ පොඩි කනස්සලකුත් තිබ්බා. දැන් මොන විදියට ඒ දෙවල් වෙනස් වෙලා ඇතිද කියලා. ඒ හින්දම මම මේ ගමන යන්න හිත හදා ගත්තා. ජූන් හ්‍යුන්ග් මට මේ බිස්නස් බාර දුන්නත් කවදාවත් තාත්තා එයා කරගෙන ආව වෙපන් බිස්නස් එකට මම අත ගහනවටවත් එයා කැමති වුනේ නෑ. හ්‍යුන්ග්ගේ සෙකට්‍රිව මම මැරුවා කිව්වාමත් එදා තාත්තා ගෙදරට ඇවිත් මට ඇහෙන්න ඒ දේට හ්‍යුන්ග්ට බැනලා ගියා. කවදාවත් එයාට මාව එයාගේ දෙවල් වලට ගාව ගන්න ඕනි වුනේ නෑ. එදා මම තාත්තගේ යාලුව මරපු වෛරේ තාත්තාගේ හිතේ හැමදාම තිබුණා. ඒ නිසාම එයා ජූන් හ්‍යුන්ග් එයාගේ දෙවල් මට පැවරණ එක⁣ටත් විරුද්ද වුනා. තාත්තා කොච්චර වෙනස්කම් කරත් මට කවදාවත් ඕන් වුනේ නෑ තාත්තා නිසා හ්‍යුන්ග්ලට විරුද්ද වෙන්න. ඒ නිසාමයි මම මැන්ෂන් එකෙනුත් එලියට නොයා මැරෙනකන් මේ විදියේ ජීවිතයක් ගත කරන්න හිතන් ඇතුලෙම හිටියේ. ඒත් ජූන් හ්‍යුන්ග්ට හැමදාම ඕනි වුනෙ මම එලියට ඇවිත් මේ දෙවල් හැඩ්ල් කරනවා දකින්න. එයාට ඕනි වුන විදියටම අන්තිමට මට එලියට බහින්න කාලෙ ආවා.

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

5.1K 122 15
These are all part of author's imagination, daydreaming, and delusions.
6.3K 551 20
❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ...
45.5K 1K 15
"Care to challenge me?"he said after she scoffed under breath. "Oh, you're on,"she smirked. "If I win, you buy me the most expensive drink here, and...
33.3K 761 42
‟ι ѕwear ι coυld do вeттer...ιғ yoυ leт мe‟ [Dallas Winston] Started: {8/18/18} Ended: {9/1/18}