𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ...

By vMocHi_uHtiR

10.2K 1.6K 261

Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love y... More

(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)
This part is for AUTHOR(๑˙❥˙๑)
ඔන්න එහෙනම් මම කතාව පටන්ගත්තා Chapter 01 (◍•ᴗ•◍)❤
CHAPTER 02(◍•ᴗ•◍)❤
CHAPTER 03(◍•ᴗ•◍)❤
CHAPTER 04(◍•ᴗ•◍)❤
CHAPTER 05 (◍•ᴗ•◍)❤
CHAPTER 06(◍•ᴗ•◍)❤
CHAPTER 07(◍•ᴗ•◍)❤
CHAPTER 08 (◍•ᴗ•◍)❤
CHAPTER 09(◍•ᴗ•◍)❤
CHAPTER 10(◍•ᴗ•◍)❤
CHAPTER 11(◍•ᴗ•◍)❤
CHAPTER 12(◍•ᴗ•◍)❤
CHAPTER 14(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 15(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 16 (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

491 87 11
By vMocHi_uHtiR

කාලය ගොඩක් වේගෙන් ගියා. වෙන්නේ මොනවද කියලා හිතන්නත් කලින්.

ජීවිතේ ට අඩු වෙලා තිබ්බ ආදරයක් අප්පට අලුත් ඔම්මා සාරාගෙන් ලැබෙන්න ගත්ත නිසා එයාගේ ජීවිතේ නම් සම්පූර්ණ උනා. මියාව අප්පා ආදරෙන් එයාගේ චූටි දුව විදියට පිළිගත්තා.

ඒත් ඇත්තමයි මම තාමත් එයාලා එක්ක දුකින් හරි ජීවත් වෙන්නේ අප්පාට  ඉස්සර  පසුතැවිලි වෙන්න දෙන්න ඕන නැති නිසා. මොකද මම එයාලා ගැන දැන ගත්තා. කවුරු එයාලව දැන් විශ්වාස කරත් මට එහෙම කරන්න බෑ. මියා ගැන මම හොදටම දන්නවා.





⬅️⬅️⬅️⬅️⬅️⬅️

Teahyung- ජන්ග්හි මට ඔයාට කියන්න ඕන උනේ....

ටේ හොදටම රතු වෙලා. එයා විතරක් ම නොවෙයි ජන්ග්හි වන මමත් හොදටම බය වෙලා තමයි හිටියේ මගේ ඔළුවත් අද ටිකක් රිදෙන්න ගත්තා. මම හිතන්නේ ටේ මාගේ හිත  කරන තරමට මගේ ඔළුවත් පැලෙන්න එනවා වගේ.

මොනා උනත් මම දන්නවා අවසානෙදි එයාට ඒක කියන්න ඕන වෙනවා කියලා. ටේ මට කැමැත්තෙන් ඉන්නේ කියලා තේරුම් ගන්න මට අමාරු උනේ නෑ. එයා හැසිරෙන විදියෙන් මම ඒක තේරුම් ගත්තා.

" මට නම් ඉවසිල්ලක් නෑ.... "

ආහ්... දෙයක් අමතක උනා ස්කූල් එකේ හැමෝම දැන් අප්පයි මමයි ගැන දන්නවා. ඒ විතරක් නෙවෙයි සාරා ඔම්මා, මියා ගැනත් දන්නවා. ප්‍රොෆෙසර් ජූන් ඒ ගැන හැමෝමටම කිව්වා ඒත් මේක අප්පට ඕන උන දෙයක් නෙවෙයි. සාරා ඔම්මාට ඕන උන දෙයක්.

එදයින් පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා. වෙනදා වගේ මගෙත් එක්ක කතා කරන්න ජෙනී, ජිමින් , ටේ ඇරෙන්න වෙන කවුරුත් ආවේ නෑ. ගොඩක් අය මාව දකින දකින සැරේට රහස් කියනවා.

හරි ඔන්න ආයෙත් අදාල පොයින්ට් එකට එමු.

Junghi- ටේ මොකක් ද ඔයාට මට කියන්න ඕන.

Junghi- ම්....ඇයි මට මෙතනට එන්න කිව්වේ..!!

" මට ඒක එයාගේ කටින් ම අහගන්න ඕනී ... හී... "

Teahyung- හරි මම කෙලින්ම කියන්න නම්. මං ගැන වැරදියට හිතන්න එපා ජන්ග්හි.

Teahyung- අපි හොඳ යාළුවෝ කියලා මම දන්නවා. ඒත් මගේ හිතේ ඊට වඩා දෙයක් ඔයා ගැන තියනවා.

" ඕමෝ....එයා කියුට් "

Junghi- මො... මොකක්ද?

Teahyung- ජන්ග්හි අයි ලව්....!!!!!!

???- ජන්ග්හි

මාව ගැස්සුණා පිටිපස්සේන් ඇහුණ සද්දෙට. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉතින් ප්‍රොෆෙසර් ජූනී.

මම ඉක්මනින් ඒ පැත්ත හැරුනා. ඒත්!!!

" දෙයියනේ මේ මොකද ?? "

මොකක්ද වෙන්න යන්නේ. මට හිතාගන්න බෑ. ප්‍රොෆෙසර් ජූන් ගේ පිටිපස්සෙන් මියා වගේම අපේ ක්ලාස් එකේ ළමයි ඔක්කොම වගේ හිටියා. එයාලා මගේ දිහා බලාගෙන හිටියේ හරිම අමුතු විදියකට. මම ටේ දිහා බැලුවා එයත් ගොඩක් පුදුම වෙලා.

Namjoon- ජන්ග්හි ඔයාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ...

ප්‍රොෆෙසර් මගේ දිහාට එයාගේ අතේ තිබ්බ දෙයක් දික් කරා.

" ඒ මොනවද ?? "

මම ඉක්මනට ඒ දිහා එබිලා බැලුවා. හරියටම ඒ මොනවද කියලා කියන්න දන්නේ නෑ. හැබැයි ඒවා හරියට...

" d̶r̶u̶g̶s̶ .... "

මට තේරුණා නෑ මේ වෙන දේ. ඇයි ප්‍රොෆෙසර් drugs ගැන මගෙන් අහන්නේ.

Junghi- ප්‍රොෆෙසර්...ම..ම... මං දන්නේ නෑ .. ?!!!

Miya- අනේ පව් ඔයා දන්නෙම නෑ මේ මොනවද කියලා....හහ් ඕක අපි හොයාගත්තේ ඔයාගේ ලොකර් එකෙන්..

Junghi- නෑ... එහෙම වෙන්න බෑ. මම මොකටද drugs use කරන්නේ..

Teahyung- ප්‍රොෆෙසර් මෙතන මොකක්හරි හරි වැරැද්දක් තියනවා. ජන්ග්හි එහෙම කරන කෙනෙක් නෙවෙයි කියලා ඔයත් හොදටම දන්නවා ප්‍රොෆෙසර්..

Jennie- ප්‍රොෆෙසර් මේක කවුරු හරි ජන්ග්හිව අල්ලලා දෙන්න එයාගේ ලොකර් එකට ඒක දැම්මා වෙන්න පුළුවන්...

Miya- හහ්...... එහෙනම් දැන් මම කිව්වොත් එයා drugs use කරනවා මම මගේ ඇස් දෙකින්ම දැක්කා කියලා....

Teahyung- මො..මොනවා....

Jimin- ප්‍රොෆෙසර් එයා දැක්කා කිව්වට අපිට මේක පිළිගන්න බෑ.

ටේ, ජිමින්, ජෙනී තුන් දෙනාම මගේ පැත්තට කතා කරා. ඒත් මට ලොකු බයක් දැනෙනවා....

Miya- එයාව චෙක් කරලා බලමු ප්‍රොෆෙසර්...

Namjoon- හරි එහෙනම් ඒකත් කරලා බලමු. එ්ත් මෙතනදී ජන්ග්හි වැරදි නැත්තම් මේකට වැරදි කාරයා වෙන්නේ ඔයා මියා.

ප්‍රොෆෙසර් මාව එක්ක ගෙන ගියා. චෙක් කරලා මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න. ටේ, ජිම්න්, ජෙනී , මියා එක්ක තව teacherලා ටික දෙනෙක් ආවා එතනට.

ඔක්කොම ඉවර වෙලා රිසල්ට් එක එනකම් අපි එලියට වෙලා හිටියා. ටේ මගේ දිහා බැලුවේ නෑ එයා තාමත් පුදුමෙන් ඉන්නේ. ජෙනී මගේ ලගට වෙලා මාව බදාගෙන හිටියා.

Doctor - ප්‍රොෆෙසර් කිම් අපිට රිසල්ට් එක ලැබුණා. මට සමාවෙන්න මේක කියන්න උනාට.

Doctor - ජන්ග්හි drugs පාවිච්චි කරලා තියනවා....

" මොකක්...."

මට ඉදගෙන හිටපු තැනින් ඉබේම හිට ගැස්සුණා. ප්‍රොෆෙසර් ජූන් ගොඩක් පුදුම උනා. ඒ වගේම ටේ මගේ ඇස් දෙක ඉස්සෙල්ලම එයා ලගට ගියේ අඩුම තරමේ එයා වත් මාව විශ්වාස කරයි කියලා ඒත්.... ටේ මගේ දිහා බලපු විදියට මට ඇඩුණා...


Teahyung- ඔයා මේ වගේ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ...

➡️➡️➡️➡️➡️➡️➡️














ප්‍රොෆෙසර් ජූන්, ජින් දෙන්නම මේ කේස් එක වහන්න ගොඩක් ට්‍රයි කරා ඒත් මියා නිසා ඒක කරන්න බැරි උනා. ගොඩක් අය ඒක ගැන ගත්තා ස්කූල් එකටයි ප්‍රොෆෙසර් ජූන්ටයි ගොඩක් චෝදනා එල්ල උනා. අප්පත් ගොඩක් කේන්තියෙන් තීරණ ගත්ත නිසා අන්තිමේදී මට උනේ ස්කූල් එකෙන් අයින් වෙන්න.

ටේ එදයින් පස්සේ ආයේ මට හම්බුනේ නෑ. අප්පා මාව වෙන ස්කූල් එකකට දැම්මෙත් නෑ. එයාගේ තරහ නිසා මට ගොඩක් රිදවන්න ගත්තා එයාගේ නමට කැලලක් ගෙනාවා කියලා අප්පා මාව ගෙදරටම හිර කරා.

මේ දේ උනේ නිකම් ම නෙවෙයි. මියයි, සාරායි නිසා කියලා මම දැනන් හිටියත් ඔප්පු කරන්න විදියක් නැති මාව කවුරුත් පිළිගත්තේ නෑ. මට උදේ ඔම්මා හදලා දුන්නා කිරි එකේ එයා drugs එකතු කරලා දුන්නා කියලා මට පස්සේ මියා එයාගේ සතුට ප්‍රකාශ කරලාම කිව්වා. ඒත් මම මොනා කරන්නද???. එයා ටේවත් අප්පා වගේම මගෙන් ඈත් කරා. කොච්චර මම ඇඩුවද තාමත් අඩනවද කියලා දන්නේ මම විතරයි.

" ජන්ග්හි කියලා කෙනෙක් මේ ලෝකෙට නොඑන්නයි තිබුණේ...... "

" ඔම්මා...ඔයා මාව මේ ලෝකෙට ගෙනාව එක ලොකු වැරද්දක්... "




ඉතින් අද අපේ ගෙදර මම කලින් නොකිව්වට විශේෂ දවසක්. අප්පගේ ප්‍රින්සස්ගේ birthday එක අද. ලොකු පාර්ට් එකක් ඉතින් දන්නවනේ මියා පොඩි දේවල් වලින් සෑහීමකට පත්වෙන්නේ නෑ..

Miya

ඉතින් පාර්ට් එක ගොඩක් හොදට ගියා. ඒත් මට ඒකට සහභාගී වෙන්න අවසරයක් තිබුණේ නෑ.ඔව් ඉතින් එක අතකින් අප්පා කොහොමද වැරදි කරපු ළමයෙක්ව සමාජෙට පෙන්නන්නේ...

මට උනේ මගේ රෑම් එකට වෙලා ඉන්න ඒත් ගොඩක් වෙලා මට තනියම ඉන්න බැරි උනා.

12.30

කරන්න දෙයක් තිබ්බේ නැති නිසා මම කන්න මොනවා හරි ගන්න කිචන් එකට යන්න පල්ලෙහාට ගියා.පාර්ට් එක ඉවර වෙලා තිබ්බ නිසා ඔම්මා අදුරන අය කීප දෙනෙක් අද රෑ මෙහෙ නැවතුනා. ඉතින් පොඩි හරි සද්දයක් කරන්නේ නැතුව මම පල්ලෙහට ගියා.

ඒ විදියට මට ගොඩක් දුර යන්න හම්බුනේ නෑ...

Miya- තැන්ක්ස් ටේ...ඔයා එයාගෙන් ඈත් උනාට..

Miya- මම කලින් ඉදලම එයා ගැන දැනගෙන හිටියා. ඒත් මම කිව්වේ නෑ ඔයා මාව විශ්වාස කරන්නේ නැති වෙයි කියලා. සොරි...ටේ....

Teahyung- හේයි ....මියා ඔයා නෙවෙයි සොරි කියන්න ඕන මමයි.

Teahyung-  ජන්ග්හිව හරියට අදුර ගන්නේ නැතුව මම තවත් එයාට ආදරේ කරා නම් මට ඉස්සර විදවන්න වෙයි.

Teahyung- ඔයා මට කොච්චර ආදරේ ද කියලා මම ජන්ග්හිට පිස්සු වැටිලා ඉද්දී තේරුනේ නෑ.... සොරි මියා.. මොනා උනත් මම ඔයාට දැන් කැමති..

Teahyung- ලව් යූ මියා....

මගේ ඇස් දෙකට කදුළු ගොඩක් පිරුනා හරියට පේන්නේ නැති වෙන තරමටම. එයා මට වෛර කරනවා...මියා මොන තරම් නපුරු ද.මට ගොඩක් රිදෙන්න ගත්ත නිසා තදින් මම මගේ පපුව තද කරගෙන ආපහු රූම් එකට දිව්වා.

" ඇයි ඔයාට මාව විශ්වාස කරන්න බැරි ටේ... "

මම කාමරේ ට දිව්වේ ගොඩක් වේගෙන් ඒත් මට කරුවලේ මගේ අත තද කරලා කවුරු හරි අල්ලනවා දැනුනා.

එයා මාව එතන තිබ්බ රූම් එකකට ඇදලා අරගෙන මගේ මූනට torch එක්ක ගැහුවා.

?? හේයි බේබි....

කරුවලේ උනත්  ගහපු torch එකේ එලියට ආපහු එයා ඒක ඕෆ් කරන්න කලින් මම දැක්කා...

" සාරා ඔම්මගේ සහෝදරයා....!!!! "

මම ගොඩක් බය උනා . එයා මට ටික ටික ලං වෙන්න ගත්තා. මාගේ කට තද කරලා අල්ලගෙන එයා මගේ ඇග දිගේ එයාගේ සීතල අත දිගටම යවන්න ගත්තා.මට කෑගහන්න විදියක් තිබුනේ නෑ. සීතල අතක් මගේ ඇග පුරහා එහාට මෙහාට යනවා විතරයි මට දැනුනේ. වෙන කිසිම දෙයක් මගේ සිහියට ආවේ නෑ.





මාව r̶*p̶e̶ කරන්න ට්‍රයි කරත් එතනදි හදිසියේ ම ඇහුන සද්දයක් නිසා එයා එතනින් පැනල ගියා.

ඒ අවසරයෙන් පුළුවන් තරම් ඉක්මනට මම කෙලින්ම අප්පා ඉන්න shared bedroom එකට දිව්වා. ආයෙමත් මට මගේ රෑම් එකට යන්න බය හිතුනා. ඒ සීතල අත්පාර මගේ ඇගේ තාම තියනවා වගේ දැනෙනවා...

මම පූළුවන් තරම් හයියෙන් එයාට කතා කරා...

Junghi-  අප්පා.........

Continue Reading

You'll Also Like

THE TRIAM By ~Yoonmin Girl~

Mystery / Thriller

696 94 22
මම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා...
175K 13K 34
"You have a responsibility of china. You're the president.." xiao zhan yelled at wang yibo. "I'm sorry....i know it's all my fault..give me one more...
363K 31.7K 90
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
786K 29.1K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...