𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ...

By vMocHi_uHtiR

9.9K 1.5K 261

Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love y... More

(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)
This part is for AUTHOR(๑˙❥˙๑)
ඔන්න එහෙනම් මම කතාව පටන්ගත්තා Chapter 01 (◍•ᴗ•◍)❤
CHAPTER 02(◍•ᴗ•◍)❤
CHAPTER 03(◍•ᴗ•◍)❤
CHAPTER 04(◍•ᴗ•◍)❤
CHAPTER 05 (◍•ᴗ•◍)❤
CHAPTER 06(◍•ᴗ•◍)❤
CHAPTER 07(◍•ᴗ•◍)❤
CHAPTER 08 (◍•ᴗ•◍)❤
CHAPTER 10(◍•ᴗ•◍)❤
CHAPTER 11(◍•ᴗ•◍)❤
CHAPTER 12(◍•ᴗ•◍)❤
CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 14(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 15(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 16 (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

CHAPTER 09(◍•ᴗ•◍)❤

441 80 24
By vMocHi_uHtiR

Junghi outfit

Still junghi pov ♡

Jennie - වෝව්...........නියමයි නේහ්.....

Jimin- හහ්..... කිව්වත් වගේ මින්ජි වැඩේ හොදට දීලා.

Jennie- ම්..... හරිම ලස්සනයි

Jimin- ජෙනී තරම් නෑ..

Jennie- ම්...........

Jennie- ආහ්.... මොකක්!!!!!!

"හහ්.....මේ කෝලම් ඉතින් දන්නවනේ. මට හිතෙන්නේ කොල්ලත් කැමතියි වගේ මේ මෝඩිට."

Jimin- ඔව්.... බොරු නෙවෙයි ඔයා අද ගොඩක් ලස්සනයි ජෙනී.

" මේ මොකද මේ??? ජෙනියා මගේ ජිමිනා මොකාටද එන්නේ මේ "

දන්නවනේ ඉතින් මං ගැන මම ඇත්තටම ටිකක් ආත්මාර්ථකාමියි මම ආදරේ කරන අයට. ඒ කිව්වේ මම කැමති නෑ එයාලා වෙන කාගේ හරි වෙනවා දකින්න.

ඉතින් මේ පොඩි ජිමිනත් කරන්නේ එක. ජෙනීව මගෙන් ඈත් කරන්න එයා යන්නේ.(๑♡⌓♡๑)(๑♡⌓♡๑)මාත් කට වහගෙන ඉදලා හරි යන්නේ නෑ කියලා මට තේරුණා.

Junghi- ආ ආ මෙතන ඔය couple සීන් දාන්න ලෑස්ති වෙන්න එපා හරිද ??

Jimin- අනා......පව් අනේ... Junghiට ඊරිසි..!!!!!!!

Junghi- ජිමිනාහ්..................

Jennie- හරි හරි දැන් ඔය හොදටම ඇති. යමු අපි ආවේ enjoy කරන්නේ...

ජෙනී කිව්ව එක ඇත්ත කියලා අපි පිළිගත්ත නිසා අපි ගිහින් එතන කෙළවරක තිබ්බ ටේබල් එකක ඉදගත්තා.

Jennie- අර බලන්නකෝ මියා. එයා hot නේ...


ජෙනී මට මියාව පෙන්නනකම් මම මියාව දැක්කේ නෑ. ඔවි ජෙනියා ඉදලා ඉදලා කිව්ව කතාව නම් ඇත්ත මියා අද හරිම hot.

Junghi- ම්.....

මට පොඩි ඉරිසියාවක් දැනුනේ නැතුවම නෙවෙයි. ඒත් ඇත්තමයි එයා අද ගොඩක් ලස්සනයි.

තව කට්ටියක් එක්ක කතා කර කර හිටපු මියා එතනින් එයින් වෙලා stage එකට උඩඩ ගියා.

Miya- හායි...... හැමෝටම. ඒ වගේම thanx මගේ පාටි එකට ආවට.

හැමෝම සතුටෙන් අත්පුඩි ගහන්න ගත්තා.

Miya- එහෙනම් හැමෝම හොදට enjoy කරන්න.

මියාට ඉවර කරන්න හම්බුනේ නෑ songs ප්ලේ වෙන්න ගත්තා විතරයි ඔක්කොම couples ඇවිත් නටන්න ගත්තා. ඒත් ඉතින් මට කරන්න කියලා තිබ්බේ ඉදගෙන බලාගෙන ඉන්න එක විතරයි. ඒක නම් මාරම කම්මැලියි ෂික් කපල් dance තිබ්බේ නැත්තම් මෙතන දෙක වෙන්න නටන්නේ ඔය වෙන කවුරුත් නෙවෙයි මම. අවාසනාවක මහත කියන්නේ මට කවූරුත් ඉතුරු වෙලා නෑ.

" එයාලා මට එච්චරම අකමැති ද??(๑♡⌓♡๑)"

මොනාද කරන්නද කතා කරන්නවත් කෙනෙක් නැතුව මම තනියම ඉදගෙන හිටියා. කොහෙද ජෙනියයි ජිමිනයිත් පැනගෙන නටන්න ගියානේ.

ඒ දේවල් බල බල ඉද්දී මගේ ඔළුවට දෙයක් ආවා. ටේ මාත් එක්ක කතා කරපු එක. මම තනියම ඒ දේවල් ගැන හිත හිත ඉද්දී,

?? - හේයි...!!

" ආහ්.... "

මාව ටිකක් ගැස්සුණා. වෙන සිහියකනේ හිට්යේ මගේ ලගින් කෙනෙක් ඉදගෙන කතා කරන්නම් මම දැක්කේ නෑ.

Teahyung- මම හිතුවේ නෑ ඔයා එයි කියලා.

" එයා ගොඩක් handsome අනී....
(。♡‿♡。) "

Junghi- ම්....ඇයි මම ආපු එක නරකද??

Teahyung- එහෙම දෙයක් නෙවෙයි. ඔයයි මියයි එච්චර හොඳ නෑ නේ ඒකයි මම එහෙම හිතුවේ

Junghi- ම්....

Teahyung- ඉතින් dance කරන්න යන්නේ නැද්ද?

" අයියෝ....මං කොහොමද එයාට කියන්නේ මට පාට්නර් කෙනෙක් නෑ කියලා. "

Junghi- ම්.... ඇත්තටම මං ආවේ තනියම. මට පාට්නර් කෙනෙක් නෑ.

එයා ටිකක් පුදුම උනා මම ඒක කිව්වට පස්සේ නම්.

Teahyung- හහ්.... විශ්වාස කරන්නත් අමාරුයි ඔයාට පාට්නර් කෙනෙක් නෑ කියලා junghi.

Junghi- 😂 ඒත් ඒක එහෙම තමයිනේ 🤧

Teahyung- ඒකෙන් මම ඔයා වෙනස් කිව්වේ මතකද ??

හපොයි ටේ ආයෙත් මගේ ඇගේ හිරිගඩු පිපෙන පොයින්ට් එක ගැන කතා කරනවා. මේ මොකක්ද මට වෙන්නේ. එයා කියන වචනයක් වචනයක් පාසා මට පිස්සු හැදෙන්න වගේ. ටේ කියන දේවල් වලට මගේ ඇග නටනවා. ඒක හරිම අමුතුයි.

මොනා උනත් මම එයාගේ ඇස් දෙක දිහා නම් බැලුවේ නෑ.හී.....මොකද එහෙම උනොත් මාව නවත්තන්න වෙන්නේ පිස්සන් කොටුවේ.

Miya- මට ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා.

මියා මයික් එක අරගෙන ඇඹරි ඇඹරි මොකක් ගැන හරි කියන්න ගත්තා.

Miya- ඇත්තටම මම අද විශේෂෙන් කෙනෙක්ට මේ පාටි එකට invite කරා.

Teahyung- එයා ලස්සනයි නේද ( රහසින් junghiගෙ කනට කරලා)

" !!!!!!! (๑♡⌓♡๑) "

ටේ කතාව වෙනස් කරපු එක ගොඩක් නරකයි කියලා මට හිතුනා. එයා කිව්වේ මියා ලස්සනයි කියලා . ඒක මට ටිකක් ඊරිසියා හිතෙන වැඩක්.

Miya- ඒ තමයි TEAHYUNG..

" මොනවා...!!! "

මට කියා ගන්න වචන නැති උනා. ඒක ලොකු දුකක් මියාගේ පාට්නර් ටේ කියලා දැන ගත්තම. මං හිතුවේ නෑ එහෙම දෙයක්.

" ඒකද මියා මට කියන්න ගියේ..."

Teahyung ගිහින් miyaගේ ඉන වටේ එයාගේ අත දාගත්තා. පස්සේ ඒ දෙන්නම අනිත් couples ගාවට ගිහින් dance කරන්න ගත්තේ හැමෝම එයාලට සුභ පතද්දී.

" එයාලා ආදරේ කරනවද ?? "

End Junghi Pov ♡

+
+
+
+

Author pov ♡

නොදැනුවත්වම junghiගේ ඇස්වලට කදුළු ආවා. එයා බලාපොරොත්තූවෙන් හිටියේ නෑ මෙහෙම දෙයක්. ටේට ගොඩක් කැමැත්තෙන් ඉන්න නිසා Junghiට දුක හිතෙන්න ඇති.

එයා තවත් ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නේ නැතුව රෙස්ට් එකට දිව්වා.

පිස්සු කෙල්ල මෙහෙම ඇඩුවට අනිත් අයට නම් ඒක ගානක්වත් නෑ හැමෝම තම තමන්ගේ ලොකවල.

End author pov ♡

+
+
+
+

Junghi Pov ♡

" ඇයි මම ආදරේ කරන හැමෝම මට ආදරේ කරන්නේ නැත්තේ. "

මගේ ඇස්වලින් එක දිගට එන කදුළු මට නවත්තන්න බැරි උනා.

" මියාට ඕන උනේ ඒක. එයා දැනගෙන මම ටේට කැමති කියලා. "

මම ගොඩක් වෙලා රෙස්ට් එකට වෙලා ඇඩුවා. ඇඩුවා කිව්වට ඒ ගොඩක් හයියෙන් නෙවෙයි. මම තනියම මගේ හිතට ඇහෙන්නේ විතරක් ඇඩුවා.
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

ටික වෙලාවකට පස්සේ මම රෙස්ට් රූම් එකෙන් එලියට ඇවිත් පාටි එක තියන පැත්තෙන් අයින් වෙලා ක්ලබ් එකේ වෙන පැත්තකට ගියා. මොකද මට ආයේ ආයේ ඒ විකාර බලන්න ඕන නැති නිසා.

මම තනියම ක්ලබ් එකේ ඇනිත් side එකේ ඇවිද ඇවිද හිටියා වෙන කරන්න දෙයක් නැති නිසා. අර ඩබල එනකම් ඉන්න එපැයි ගෙදර යන්න.

?? - මිස් මගෙන් උදව්වක් ඕනද ??

Junghi- ආහ්... තැන්ක්ස්..මට ඕන නෑ. ( ඔළුව නමලා ස්තූති කරලා )

?? - ඕකේ

මෙතන කැරකි කැරකි ඉදලා හරි යන්නේ නෑ කියලා මට තේරුණා. මොකද මෙතන වැඩ කරන අය මං දිහා අමුතු විදියට බලාගෙන ඉන්නවා මම දැක්කා. මම ආපහු අර මොඩ ඩබල ගාවට යන්න ආපහු හැරුනා !!!!!

Junghi- අ..අ.. අප්පා..!!!!

මාව ටික වෙලාවකට එක තැන නතර උනා. එයා මේ වෙලාවේ මෙතන ඉන්න එක පුදුමයක්.!!!

" අප්පා...!! "

එයා හිටියේ තනියම නෙවෙයි!!

" එයා කවුද ??? "

අප්පා එතන හිටියේ ladie කෙනෙක් එක්ක ඒ වගේම එයාලා drinks ගන්න ගමන්. ඒ ladie කවුද කියන්න මට එයාව හරියටම පෙනුනේ නැති නිසා මම ටිකක් ලගට ගියා.

ඒ..ඒ...වෙන කවුරුත් නෙවෙයි එදා මියා එක්ක හිටපු ladie.

" ආහ්....මේ ගැලවුම් කාරිය නේහ්... "

Junghi- එයා මොකද අප්පා ඒක්ක.

මම එනකොටත් අප්පා හිටියේ ගෙදර. එයාට හොදටම නින්ද ගිහින් හිටියේ. දැන් මොකක්ද මෙතන කරන්නේ.

අනේ මට ගොඩක් බය හිතුනා. මේ වෙන දේවල් මට තේරෙන්නේ නෑ. එයා ගොඩක් සතුටෙන්.

අප්පා ඇයි එයා එක්ක ඉන්නේ ??

හැමදාම අප්පා ගෙදර එන්න පරක්කු උනේ මේ නිසාද ??

එදා ජින් uncleගේ ගෙදර පාටි එකේ හිටියේ මෙයාමද ??

අප්පගේ මේ හිනාව මට ගොඩක් miss වෙලා තියෙද්දී ඇයි අප්පා එයා එක්ක එහෙම හිනා වෙන්නේ??

මගේ ඔළුවේ ප්‍රශ්න ගොඩයි. ඒත් උත්තර නෑ. (๑♡⌓♡๑)

Junghi- අප්පා.....මට ඔයාව නැති වෙයිද ??







_____________________________________

Vote කරන්න comment කරන්න අමතක කරන්න එපා හොඳේ.....💜💜









Continue Reading

You'll Also Like

195K 19.1K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
826 136 10
There's a precious place inside of me.., It's still nothing special.., If you wait a little more.., You'll see... My SECRET GARDEN...💖 🌹🌷🌹🌷🌹🌷...
1K 69 15
Hey Bonobonoyas!! This My recommendation Books Collection on wattpad.. ( Only My Opinions Guyz ) Status:- Ongoing Category:- Random Language:- Sinh...
610K 9.5K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...