𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ...

By vMocHi_uHtiR

9.9K 1.5K 261

Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love y... More

(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)
This part is for AUTHOR(๑˙❥˙๑)
ඔන්න එහෙනම් මම කතාව පටන්ගත්තා Chapter 01 (◍•ᴗ•◍)❤
CHAPTER 02(◍•ᴗ•◍)❤
CHAPTER 03(◍•ᴗ•◍)❤
CHAPTER 04(◍•ᴗ•◍)❤
CHAPTER 05 (◍•ᴗ•◍)❤
CHAPTER 06(◍•ᴗ•◍)❤
CHAPTER 08 (◍•ᴗ•◍)❤
CHAPTER 09(◍•ᴗ•◍)❤
CHAPTER 10(◍•ᴗ•◍)❤
CHAPTER 11(◍•ᴗ•◍)❤
CHAPTER 12(◍•ᴗ•◍)❤
CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 14(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 15(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 16 (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

CHAPTER 07(◍•ᴗ•◍)❤

433 86 6
By vMocHi_uHtiR

"මට විශ්වාස කරන්නත් බෑ ඒක. අප්පා කොහොමද මට ඒම කරන්න හිතන්නේ!!!"

" හැමදේටම කලින් මම ඔයාගේ Junghi. ඔයාගේම බ්ලඩ් වලින් හැදුන ඔයාගේම දරුවා මම."

" අප්පා ඔයාට බෑ මට එහෙම කරන්න.
ඔම්මා මාව තනි කරේ මට ඔයාගේ ආදරේ ලැබෙනවා කියලා විශ්වාස කරලා. "

" අප්පා.... "

"අප්පා...."

" අප්පා.... ප්ලීස්.."

_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

Junghi Pov

මගේ ඇග දිගේ දාඩිය ගලන්න ගත්තා. කිසිම දෙයක් මගේ මතකෙට ආවේ නෑ.
තාමත් මගේ මූණු ඇගම වෙව්ලනවා. මූණු ඇගම රත් වෙලා කියලා විතරයි මට දැන්නේ. ටික වෙලාවක් යනකම් මට කිසිම හැඟීමක් දැනුණේ නැහැ.

Junghi- ආහ්...... මගේ ඔළුව....

මගේ ඔළුව කවදාවත් නැතුව ගොඩක් රිදෙන්න ගත්තා. ඉක්මනින් නැගිටලා මම ඇද උඩට ඉදගත්තා.

" ආහ්..... ඒක හීනයක් විතරයි junghi "

මම මගේ ඔළුව එක දිගට අත ගෑවා. ඒක ඒ තරම් රිදෙනවා.

" ඒ දේවල් අමතක කරන්න junghi ඒක හීනයක් විතරයි. ආ...."

මම  ගොඩක් වෙලා ට්‍රයි කරා ඒක මගේ මතකෙන් අයින් කරන්න. ඒක හරි අමාරුයි..!!

ඒත්,

ටික වෙලාවක් ඇද උඩට වෙලා මම මගේ ඔළුව පිස්සු විකාර හීන වලින් තොර පිරිසිදු තැන්පත් මනසක් බවට පත් කර ගත්තා (ʃƪ^3^)

Junghi- තාම 06.30 නෙහ්..... අනේ.....

Junghi- ශික්....(~ ̄³ ̄)~

මොනා කරන්නද අර පිස්සු හීන මාව කලින් මං ඇහැරවලා.

මම ඇදෙන් බැස්සා වොශ් එකක් දාගන්න.

Junghi- ආහ්...... ( ඔළුව අත ගාන ගමන්)

Junghi- ආහ්.... ගොඩක් රිදෙනවා.....ම්...

" අනේ මන්දා... තාම හරි නැද්ද.... ඇයි තවම රිදෙන්නේ. "

දන්නේ නෑ ඇයි කියලා ඒත් මගේ චුක්කි ඔළුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තා.

Junghi- ශිට්..... අද ගෙදර ඉන්න තිබ්බා නම් ... (๑♡⌓♡๑)

ඒත් මට ගෙදර ඉන්න හම්බෙන්නේ නෑ කියලා මම හොදා කාරවම දන්නවා. අනික හිටියත් කවුරු කියලා මං ගැන බලාගන්න ද??

අඩුම තරමේ හොල්මනක් වත් නෑ නේ....

" අප්පා නැගිටලත් ඇති. කෑම හැදුව නම් හරි දැන්. "

ඉක්මනින් වොශ් රෑම් ගිහින් මම කිචන් එකට ගියා.

Junghi- අප්පා....!!!!!!!!

" දෙවියනේ මේ මොකද??? "

හරි පුදුමයි මම කිචන් එකට යනකොට තමයි දැන්කේ ලිවින් රෑම් එකේ සෝෆා එකට වෙලා අප්පා නිදාගෙන ඉන්නවා.

මම එයාගේ ලගට ගියා.

" හපොයි ඇදුම් වත් චේන්ජ් කරලා නෑනේ "

" මොනවා වෙලාද?? "

මට කිසිම අයිඩියා එකක් නැති උනා අප්පා ඇයි මෙතන කියලා.

" ආහ්..... එයා පරක්කු වෙනවා කියලා කිව්වනේ.. මට අමතක උනා....හී..... "

මම මගේ හිත එහෙම කියලා හදාගන්න ගියාට හරි ගියේ නෑ.

එපා කරපු ඔළුව කැක්කුමයි, රෑ දැකපු හීනෙයි එක්ක මගේ ඔළුවට විකාර ගොඩක් එන්න ගත්තා.

Junghi- අනිවාරෙන් එයා එන්න ඇත්තේ පරක්කු වෙලා. ඒකනේ සෝෆා එකේ නිදාගත්තේ.

" ඒත් ඇයි එච්චර පරක්කු වෙනකම්"

කෑම ටික හදන්න කෙසේ වෙතත් මගේ පිස්සු සිතුවිලි කළු වළාවක් වගේ මාව වහගත්තා.
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

මට උදේ කෑම එක හදන්න ගොඩක් වෙලා ගියා. මගේ ඔළුව එක දිගටම රිදෙන්න ගත්ත නිසා වෙලාව යනවා මට දැණුනෙම නෑ.

" දෙයියනේ..... වෙලා ව???? "

( සාලෙට දුවලා ගිහින්)

Junghi- අප්පා...... නැගිටින්න කෑම ලෑස්තියි.

End Junghi Pov ♡

+
+
+
+

Jungkook pov ♡

" මොන මගුලකට කන අස්සේ කෑ ගහනවා ද?? "

නැගිටලා ඉදගත්තාට පස්සේ තමා දැක්කේ මං නිදියලා තියෙන්නේ සෝෆා එකේ කියලා.

" ශික්....... "

ඇගට හරිම අමාරුයි. ඇදුම් වත් මාරු කරගෙන නැතුව නිසා ඔය ඔක්කොම එක්ක මේ කෙල්ලගේ කෑ ගැහිල්ලට මට තරහ ගියා.

Junghi- අප්පා....කෝ ඉක්මනින් නැගිටින්න ස්කූල් එක පටන් ගන්න තව ටික වෙලාවයි තියෙන්නේ.

" ආහ්.....මේ....කට... මගේ ඇග උදේ පාන්දරම රත් කරනවා. "

Jungkook- මෙච්චර පරක්කු වෙලා ඇහැරවලා දැන්ද කියන්නේ පරක්කුයි කියලා.

Jungkook- කිසිම වැඩක් හරියට කර ගන්න බෑ.( Junghiව පැත්තකට අයින් කරලා කාමරේට යන ගමන්)

මගේ කෙන්තිය මට පාලනය කර ගන්න බෑ.මේ කෙල්ල හැමදාම කරන්නේ මට තරහ යන වැඩ.

" අද නිවාඩුවක් දානවා... "

" ආහ්....මොනා උනාද කියලා මතකවත් නැහැ ..."

" ෂිට්...... බිව්වා ටිකක් වැඩි උනානේ...  දැන් ඉතින් විදවන්න වෙනවා..."

Jungkook- ආහ්...... ( ඔළුව අතගා ගන්න ගමන්)

End Jungkook pov ♡

+
+
+
+

Junghi Pov ♡

මට ඉතින් එයා ගැන කියන්න වචන නෑ. මොන ලෝකෙක හරි ගිහින් රෑට රෑ වෙලා ගෙදර ඇවිත් මේ අහිංසක මට කෑ ගහනවා. හරියට මං එහෙම කරා වගේ.

" එයාට ඇහැරෙන්න නෑ කියලා මං තමා පලි...(~ ̄³ ̄)~."

වෙන මොනා වෙන්නද දැන් වෙලා ගිහිල්ලා තියන නිසා අප්පා ස්කූල් එකට යන්නේ නෑ වගේ. ඒ නිසා මම තනියම යන්න තීරණය කරා.

Junghi- ගෙදර හිටියා කියලත් කරන්න දෙයක් නෑ නේ (๑♡⌓♡๑)
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

Jimin- ආ.....ඒක නම් නියමයි....( සතුටෙන් කෑ ගහලා )

Miya- ඒකනේ මම කිව්වේ.

" ඇයි මේ හැමෝම මෙතන "

හැමෝම වට වෙලා ලොකු කතාවක. ඒ නම් මොකක් හරි හොර වැඩක්. මොනා උනත් හැමෝම හිනා වෙන ගමන් තමා හිටියේ.

Junghi- මෙහ්..... මොකක්ද අනේ මේ වෙන්නේ....

Jennie- පුහ්.... ඒක නම් නියම වැඩක්.

Jennie- මියා නයිට් පාර්ටි එකක් ක්ලබ් එකේ ඔර්ගනයිස් කරලා අද රෑට.....ශා..... හැමෝම එනවා කිව්වා....

Junghi- ඕ........(ӦvӦ)

Jennie- ඔයා දන්නෙ නෑනේ හොදම කොටස...(。♡‿♡。)(✿ ♡‿♡)(◍•ᴗ•◍)❤( Junghiගෙ අත මිරිකන ගෙන )

Junghi- ආහ්.....මොඩී....ඔය අත අතඇරලා කියනවා....

Jennie- ඉස්සර වෙලා යමුකෝ ක්ලාස් රෑම් එකට මේ වෙලාව ප්‍රොෆෙසර් Jeon ට නිසා දැන් එයි.

Junghi-  ( ◜‿◝ )♡ හී........එයා අද එන්නේ නෑ....

Jennie- මොනවා......ඔය ඇත්තමද...!!!( සතුටෙන් )

" මෝඩියක්ම තමයි. වෙලාවකට අප්පා එනවට හරිම කැමතියි තව වෙලාවකට එයා නැත්තම් කැමතියි...??? "

Junghi- ම්....මං අද ආවේ තනියම...

Jennie- හුරේ....... එනම් අද අපිට හොදට කතා කරන්න වෙලාව තියනවා...

" ආහ්....මේක ආයෙත් වද දෙනවා.."

Junghi- ආව්....

Jennie- ඇයි.....ඇයි..... Junghiya....... Sweetie...... මොකද උනේ??!!!

" පව් මගේ මොඩී මං නිසා බය වෙන තරමක්. බය උනාම එයාගේ මූණට මං හරිම ආසයි. "

Junghi- නෑ නෑ.....බය වෙන්න එපා ඔච්චර. මට අවුලක් නෑ.

Junghi- බලන්නකෝ ඔයාගේ  මූන අනා.....ඔයා මට ඔච්චරටම ආදරෙයිද චූටි alien.

Jennie- හහ්........ හිතේ ඇති.....

Junghi- ඔව් ඉතින් ඔයා ආදරේ ජිමින්ටනේ...

Jennie- ආව්....(✿ ♡‿♡) මතක් කරාට තෑන්ක්!!!!

Mr.namjoon - බර සාකච්ඡාවක් වගේ....

" අඩෝ....නෝ.... "

Mr. Namjoon- තව කොච්චර තියන්නවද?

හපොයි එයා එනකම්ම අපි දෙන්නා දැක්කේ නෑ නේ.

Jennie- සොරි ප්‍රොෆෙසර් ( ඔළුව නමලා )

Junghi- සොරි

Mr. Namjoon- එහෙනම් දෙන්නම ඇතුලට ගියා නම් හරි නේද

" ඇයි අනේ එච්චර සැර "

අපි දෙන්නා ඉක්මනින් ක්ලාස් එකට පැන ගත්තා තප්පරයක්වත් අහක යවන්නේ නැතුව.

( ඩෙස්ක් එකේ ඉදගෙන)

Junghi- එයා හරිම හැන්ඩ්සම් නේද??? ( ◜‿◝ )♡

Jennie- අනේහ්..... ඔය මොනා උනත් වැඩක්ද එයාගේ සැර ඊට හපන් නේ....

Junghi- bla... Bla....

Junghi- දැන් ඔයාගේ රස කතාව කියන්!!!!!

Jennie- ජීමින් මට පාර්ටි එකට ඉන්වයිට් කරා එයාගේ පාට්නර් වෙන්න♡(ӦvӦ。)(✿ ♡‿♡)(。♡‿♡。)(◍•ᴗ•◍)❤( ◜‿◝ )♡

Junghi- ආව්....ආව්..... කෙල්ලට හරි යයි වගේ නෙහ්....

අපි දෙන්නා ගොඩක් වෙලා ඒ ගැන කතා කර කර හිටියා. එතනට කෙනෙක් ඇවිත් අපේ කතාවට මැදින් ඇඩ් දාන කම්.

Miya- ඉතින් දෙන්නා අද එනවා නේහ්....

Miya- මගේ පාර්ට් එකට

Jennie- ඔව්...මියා අපි දෙන්නම එනවා..හී.....( ◜‿◝ )♡

" මියාගේ කැත හිනාව මට නම් පේන්නේ බෑ . "

Junghi- ඔව්...

Miya- ඒක නම් ගොඩක් හොඳයි....

Miya- ආහ්.....අනික මෙහ්... ඔයාලා පාට්නර් කෙනෙක් හොයාගත්තද ?? කවුරු හරි ඉන්වයිට් කරාද ??

" හහ්.... මූණ චප්ප කරලා දාන්න හිතෙනවා "

Miya- ම්.....කෝම උනත් හොදම ඒවා නම් දැනටම ඉවරයි. ඒවා ගැන හිතාගෙන හිටියනම් සොරි ඉතින්..

Junghi- මියා... ඔයාට මොකක්ද කියන්න ඕන ආ....

Miya- ආහ්.....කලබල වෙන්න එපා සුවිටී. මම කියන්නේ ගියේ ඉතින් ටේ ගැන මේ ස්කූල් එකේ ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ...

" මොකාටද මේකී එන්න යන්නේ...?? "

Jennie- මියා ඉක්මනින් කියන්න අපිට ලන්ච් එකට ගන්න තියනවා.

Miya- ඕහ්..... එහෙනම් ඔයාලා කෑම කන්නකෝ.

Miya- ඊට පස්සේ අද රෑටම ඇවිල්ලා ඔයාලා ඒ ගැන දැන ගන්න.

මට තවත් ඉවසන්න බැරි උනා. එයා මගේ තරහ තවත් වැඩි කරනවා. අහගෙන ඉන්න බැරිම තැන මම එතනින් නැගිටලා ගියා...

" මොන විකාරයක් ද??? "

Continue Reading

You'll Also Like

1K 69 15
Hey Bonobonoyas!! This My recommendation Books Collection on wattpad.. ( Only My Opinions Guyz ) Status:- Ongoing Category:- Random Language:- Sinh...
963K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.
470K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
3.4K 133 4
He wasn't born like normal people no he was created artificially by a mad scientist who was experimenting on souls. The scientist killed people call...