Princess Dracula

By Snowg716

1.2K 212 102

"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් ස... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16

Chapter 4

89 16 10
By Snowg716

මම උදේ නැගිටලා ලෑස්ති වෙද්දි කාමරේ දොරට ගහනවා ඇහුනා...

💍 එන්ඩෝ...

ඇතුලට ආවේ සුමී...

💍 මොකෝ සුමියෝ...

💎 ඩෙරික්ට හදිසි ලෙඩෙක් කියලා කලින් ගියා....

💍 අයියෝ....තනියෙන්ද යන්න වෙන්නේ...

🦊 යුමී...මම ටව්න් එක පැත්තෙ යනෝ...ඉක්මන්ට ලෑස්ති උනොත් ඔයාව ගිහින් දාන්නම්...

💎 අන්න ක්‍රශ් එක කතා කරනවා...කෝ එනවා කොන්ඩෙ පීරන්න...

සුමී පනාව අරන් එද්දි මම එයා ගාවට ගියේ දත් තිස් දෙකම ප්‍රදර්ශනය කරන්...ඔව් ඔව්..අක්කා දන්නෝ මම සෑම්ට ක්‍රශ් කියලා...එයා ඒ හින්දා මට ඔක්කොම කියනවා සෑම් ගැන...

🦊 යුමියා...එන්නෝ...

💍 මේ එනෝ...ඒනම් සුවිටි මන් යනෝ...

අක්කාට බායි පාරකුත් දාන් මම සෑම්ගෙ කාර් එකට නැග්ගා...එයාගේ කාර් එක තනි කලුයි...ලස්සනයි....සෑම් මට එහා පැත්තෙ වාඩි වෙලා කාර් එක ස්ටාර්ට් කරා...මිනී ඔලුවක කී ටැග් එක දාපු යතුරෙන් එයා එයාගේ හීනි ඇගිලි ටික අයින් කර ගත්තා...එයාගේ නියපොතු වල කලු කියුටෙක්ස් ගාලා මිනී ඔලු ඩිසයින් කරලා තිබ්බේ...
කලු උරහිස ගාවට දිග කොන්ඩෙ පිටිපස්සෙන් සූටි පෝනියක් දාලා තිබ්බා...හලී කියුට්...

🦊 මොකද යුමී කන්න වගේ බලන් ඉන්නෙ..

මම මේ ලෝකෙට ආවේ සෑම්ගෙ කටහඩින්...

💍 අම්...නෑ...මේ නිකම්...

🦊 ඒකනෙමේ...ඔයා කැමති නම් මන් කියන දෙ කරනවද...

💍 කියන්න බලන්න...

🦊 ඔයාට පුලුවන්ද මොහොකින් හරි අත තුවාල කරගන්න...ලේ එනවද බලන්න...

💍 ආ...හරි...

මම පුන්චි කටුවක් අරන් අත ටිකක් හීරුවා..ලේ ආවේ නෑ....

🦊 ම්ම්...ඔයා අද කිසි පේශන් කෙනෙක්ට බේත් කරන්න යන්න එපා...රයිට්. .

සෑම් මගේ ඇස් වලට එබිලා කිවේ බැරෑරුම් විදිහට..

💍 ඇ...ඇයි ..

🦊 මොකද ඔයා ඒක නොකලොත් ලොකු දෙයක් සිද්ද වෙයි ...

💍 ඒත් සෑම්...මට ලෙඩෙක්ට මැරෙන්න දෙන්න බෑ...

🦊 හ්ම්ම්...පුලුවන් තරම් ඔපරේශන් වලට සහභාගි නොවී ඉන්නකෝ....බායි එහෙනම්...පරිස්සමින්

සෑම් කාර් එක නවත්තලා එයාගේ වසී වෙන්ස් හිනාව දැම්මා...

💍 ඔයත් පරිස්සමින් සෑම්...

🦊 හරී...

සෑම්ගේ වාහනෙ නොපෙනෙනකල්ම මම බලන් හිටියා..

♦️ යුමී....

💍 මිකී...

මිකී මා ගාවට ආවේ අමුතු විදිහකට...කියන්න තේරෙන්නෑ...ඒත් අමුතුයි...වෙනදට කොන්ඩෙ චූටි පෝනි ටේල් එකක් දාන එයා අද කොන්ඩෙ කඩලා...ඒකද වෙනස...මම එයා එක්ක හිටියෙත් එක දවසනෙ...

♦️ කව්ද අනේ ඒ ඔයාව ගෙනත් දාන්න ආවේ ..

💍 ම්ම්..අක්කාගේ යාලුවෙක්..

♦️ ආ....එන්නකො...හෙඩ් ඔයාව එක්ක එන්න කිව්වා...

මිකී මාව ඇදගෙන යද්දි මම එයාගෙ හැම අගලක්ම නිරීක්ශනය කලා...එයා වෙනදට වඩා සුදුමැලියු ..තොල් වල පාට දිලිසෙන රතු .....ලේ බීලා වගේ....ඒත් මගේ අවදානෙ ගත්තේ එයාගේ උරහිසේ තිබ්බ මාර්ක් එක...

💍 යුමී ..ඔය උරහිසෙ තියන මාර්ක් දෙක මොනාද ..

♦️ අ...ම්ම්...මේහ්...පොඩි අනතුරක්...

මිකී කිව්වේ ඒ මාර්ක් එක වහ ගන්න උත්සහ කරමින්...




♦️ සොරි...යුමී...

Continue Reading

You'll Also Like

212K 7.7K 69
𝐒𝐔𝐏𝐄𝐑𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋 | 𝐑𝐡𝐞𝐚, 𝐚 seventeen-year-old girl, her mom, and her fifteen-year-old brother 𝐑𝐚𝐟𝐞 moves to a new home 𝐭𝐨 𝐬𝐭𝐚𝐫...
10.3M 261K 68
Arabelle's forced by her parents to get a vampire slave even though she detests having slaves. This is the adventures of having a vampire slave and f...
23.9K 1.4K 44
Best Ranks #2 in WATTPAD PICKS #31 in cocky #70 in Submission #8 in Vampire Romance #51 in sin #72 in Lust #56 in BWWM #94 in fairy Two individua...
27.9K 1.3K 14
What if the Sirius Black had a daughter? What if the day James and Lily Potter died, Alexia Black disappeared? What if she was now living in Mystic...