𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ...

By vMocHi_uHtiR

9.9K 1.5K 261

Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love y... More

(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)
This part is for AUTHOR(๑˙❥˙๑)
ඔන්න එහෙනම් මම කතාව පටන්ගත්තා Chapter 01 (◍•ᴗ•◍)❤
CHAPTER 03(◍•ᴗ•◍)❤
CHAPTER 04(◍•ᴗ•◍)❤
CHAPTER 05 (◍•ᴗ•◍)❤
CHAPTER 06(◍•ᴗ•◍)❤
CHAPTER 07(◍•ᴗ•◍)❤
CHAPTER 08 (◍•ᴗ•◍)❤
CHAPTER 09(◍•ᴗ•◍)❤
CHAPTER 10(◍•ᴗ•◍)❤
CHAPTER 11(◍•ᴗ•◍)❤
CHAPTER 12(◍•ᴗ•◍)❤
CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 14(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 15(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 16 (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

CHAPTER 02(◍•ᴗ•◍)❤

589 89 4
By vMocHi_uHtiR

Junghi pov ♡

" එයා හරිම නපුරුයි. කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ."

" මං කොච්චර ආසද එයා එක්ක එකට ඉන්න. ඒත් එයාට ඕනේ මට රිද්දන්න මයි."

" වෙලාවකට මට හරිම තරහයි ඔයා එක්ක අප්පා..."

මම ගොඩක් වෙලා තනියම මගේ කාමරේ ඇදට වෙලා අද වෙච්ච දේවල් ගැන හිතුවා.පොතක් අතේ තියාගෙන හිටියට ඇත්තටම මං ඒක කියෙව්වේ නෑ.

" හැමෝම ඉස්සරහා ඔයා මට ගැහුවා අප්පා" ( ඇස් වලින් කදුළු ගලනවා )

" ඒකට මට චුට්ටක් වත් දුකක් නෑ. ඒත් ඔයා මට මං කරපු නැති වැරැද්දකට ගහපු එක වැරදියි අප්පා... (๑♡⌓♡๑)" ( ඉකි ගහ ගහ අඩන්න ගත්තා)

( පහලින් )

Ladie- බේබි එන්න පල්ලෙහට රෑ කෑම ලෑස්තියි.

( ඉක්මනින් කදුළු පිහිද ගත්තා)

Junghi- එනවා ajumma ( කෑ ගහලා)

" ආහ්....මේ ඉන්නේ එයා හරියට මොනවත් උනේ නෑ වගේ."

මම ඉක්මනින් පල්ලෙහාට ගියා මොකද ajumma අනිවාර්යයෙන්ම ඔහොම කෑ ගහන්න ඇත්තේ අප්පා ඩිනර් එක ගන්න ඇවිත් ඉන්න නිසා.

" මට නම් එයාව තේරුම් ගන්න බෑ" ( කැම මේසේ ඉදගන්න ගමන් )

වෙනදා වගේම අදත් කෑම කාලා ඉවර වෙනකම් ╣[-_-]╠ කිසිම කතාවක් නෑ.

" ආහ්.... මට නම් කන්න ඕනෙත් නෑ. එපා වෙනවා අඩුම තරමේ මං ඉන්නවද කියලාවත් මගේ දිහා බලන්නේ නෑ "

" ඉන්නකෝ එයා කතා නැත්තම් මං හරි පටන් ගන්නම් "

Junghi- අප්පා.....හෙට නිවාඩු දවසක් නේ!!!

End Junghi pov♡

+
+
+
+

Jungkook pov ♡

අද ගොඩක් මහන්සි දවසක්. Junghi ඒක තව විනාස කරා එතන විකාරයක් නටලා.

" මේ දේවල් වල ඉවරයක් නැද්ද"
( කෑම කන ගමන්)

Junghi- අප්පා.....හෙට නිවාඩු දවසක් නේ!!!

" ආහ්...... ආයෙත් පටන් ගත්තා. මේ කට වහගෙන ඉන්නම බැරිද "

මං එයා දිහා බලපු විදියට එයා ගොඩක් බය උනා.

Junghi - ම්.....ම්.... අප්පා... හෙට...ඔයාට free නේද....( කෑම එක දිහා බලාගෙන)

" ඒ පාර මොකක්ද"

Jungkook- ඔව් ( ඔළුව උස්සලා junghi දිහා බැලුවා)

Junghi- (。♡‿♡。) ආහ්.... අප්පා... ඒක නම් නියමයි..... අනේ....පීස් පීස් හෙට අපි පාර්ක් එකට යමුද......(✿ ♡‿♡)

" කවදාවත් හැදෙන්නේ නෑ. තාම පොඩි එකෙක් වගේ"

Jungkook- බෑ ( ආයෙත් කෑම එක දිහා බලාගෙන)

ඒක කිව්වේ හරියට junghiට දමලා ගැහුවා වගේ.

" කද්දිවත් නිදහසක් නෑ නේ "

End Jungkook pov ♡

+
+
+
+

Junghi pov♡

Jungkook - බෑ

" ඇයි එයා මෙහෙම . මං කොච්චර ආසාවෙන් ද ඇහුවේ"

ආහ්.. ආය ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. එයා බෑ කිව්වොත් බෑ ම තමා. අප්පගේ හැටි ඒමයි. පේනවනේ ඔයාලටත් එ්ක. මොනා කරන්නද

Junghi - ම්..ඒකට කමක් නෑ අප්පා.
( කෑම මේසෙන් නැගිටින ගමන්)

Ladie- බේබි කෑම කාලා ඉවරද

Junghi- ඔව් ajumma මං ඉවරයි.( ප්ලේට් එක අතට අරගෙන කිචන් එකට යන්න යද්දී )

Ladie- කෝ... දෙන්න බේබි මං ඒක ගෙනියන!!!

Jungkook - නෑ.... ඕනේ නෑ එයාම ඒක කරයි.( කෑම මේසෙන් තව සැනිවිච් එකක් ගන්න ගමන්)

" දැන් මං මෙක හේදුවේ නැත්තම් අප්පා ajummaටත් බනියි....ම්.... එපා.. වෙනවා "

Junghi- ඕන නෑ ajumma මං ඒක හොදලා තියන්නම්. ස්තූතියි


මේ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ . අන්තිමේදී මටම මූළු කිචන් එකම අස්කරන්න උනා.

" ආහ්.... අප්පානම්....♡˖꒰ᵕ༚ᵕ⑅꒱ "

_
_
_
_
_

" අම්මෝ.... ඔන්න ඉවරයි.. හහ්....මේක මාර අමාරු වැඩක් නේ.....පුහ්..... Ajumma කොහොම කරනවද මන්දා
꒰⑅ᵕ༚ᵕ꒱˖♡ "

වැඩ ඔක්කොම ඉවර කරලා මං බෙඩ් රූම් එකට ගියා. හොදටම මහන්සියි.

"අම්මෝ....වොෂ් එකක් දාගෙන නයිට් ඩ්‍ර්ස් එකට මාරු වෙන්න ඕන "


📳📳📳📳

"ආ..... කවුද මේ මහ රෑ...
ෆ╹ .̮ ╹ෆ"( වොෂ් රූම් එකේ ඉදන් එන ගමන්)

( ෆොන් එක අරගෙන ඇදට පැන්නා )

" ආහ්.... හරියටම හරි මට හිතුනා මේ පිස්සු හෝන්තුව වෙන්න ඇති කියලා "

Jennie ගේ මැසේජ් වලට රිප්ලයි කරලා මං ෆෝන් එක පැත්තකට දැම්මා.

Junghi- හේයි..... කෝ ඔයා මගේ.... ආදරෙ..... (✿ ♡‿♡)

Junghi- ආ....මේ..... ඉන්නේ.... එන්නකෝ මට ඔයාව බදා ගන්න ඕනේ (。♡‿♡。) උම්මා......꒰⑅ᵕ༚ᵕ꒱˖

☘️ හී......වැරදියට හිතන්න එපා ඒ මගේ පිලෝ එක ☘️

☘️ හි හී...( ◜‿◝ ) මට ඇත්තටම ඒක නැත්තම් නින්ද යන්නේ නෑ (◍•ᴗ•◍) ☘️

" Good night අප්පා, good night මොමී , ඔයා සතුටින් ඉන්නවා නේද... මොමී ඔයා මගේ දිහා බලාගෙන නේද ඉන්නේ. දන්නවද මං ඒකට ගොඩක් කැමතියි. ඒත් I miss u මොමී" ( ඇස් වලට කදුළු පිරෙන්න ගත්තා)

මට ගොඩක් දුකයි. ඒක කියා ගන්න මට තේරෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මං කවදාවත් දැකලා නැති උනත් eomma ගැන හිතනවා. ඒක ලොකු දුකක්. අප්පා මට eomma ගැන කියලා නෑ. ඒත් එයා මං වගේම ඉන්න ඇති. මට ඒම හිතෙන්නේ eomma නැති උනේ හරියට දැන් මගේ වයසේ වගේ එයා ඉද්දී නිසා.

" I miss u මොමී " ( අනිත් පැත්තට පෙරලිලා කොට්ටෙ බදාගෙන නිදාගත්ත)

_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

Ladie- මාස්ටර් මට සමාවෙන්න ඒත් මට යන්න වෙනවා. මගේ පුතාට හොඳටම අමාරුයි.( අඩන ගමන් )

Ladie- මාස්ටර් කරුණාකරලා මට පුංචි නිවාඩුවක් දෙන්න මගේ පුතාට මාව ඕන.

Still junghi pov ♡

ආහ්...... මං අදනම් උදේම නැගිට්ටා වෙන මොකවත් නිසා නෙවෙයි අද ස්කූල් යන්න ඕන නෑ.

" යේ....හේ..... අප්පා permission දුන්නොත් මට park එකට යන්න පුළුවන් " (◍•ᴗ•◍)❤

ඒත්!!!!!!!

" ආහ්.... කවුද.. අඩන්නේ..."

මං පල්ලෙහාට ගියා මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න.

" Ajumma"

Jungkook- මේ ගෙදර වැඩ කරන්නේ කවුද එතකොට?

Ladie- මාස්ටර් කරුණාකරලා ( ඉකි ගහමින්)

Jungkook- හරි. යන්න පුළුවන්

" ආහ් මේ මොකක්ද වෙන්නේ."

" ආ....අන්න අප්පා එයාගේ office රූම් එකට ගියා . ම්... දැන් අහමු ajumma ගෙන් "

( දුවලා ladie ගාවට ගිහින්)

Junghi- ajumma මොකද උනේ.... ඇයි මේ අඩන්නේ.... ආහ්.... අප්පා ඔයාට බැන්නද!!! ( පිට අත් ගගා )

( අත් දෙකෙන් මූණ වහගෙන)

Ladie- මට සමාවෙන්න බේබි. මට සමාවෙන්න

Junghi- ajumma මොකද මේ (ӦvӦ).. ඇයි සමාවෙන්න කියන්නේ...

" මොකක් වෙලාද"

Ladie- බේබි මට සමාවෙන්න. මගේ පුතාට හොඳටම අමාරුයි. එයාට මාව ඕන බේබි. ඒ නිසා මට යන්න වෙනවා.

" යන්න වෙනවා මොකක්!!!!!!! හපොයි දෙයියනේ මගේ වැඩ කොමද මං තනියම කර ගන්නේ (•ө•) "

Junghi- ඒකට කමක් නෑ ajumma. ඔයා යන්න. අපි ගැන වදවෙන්න එපා
(。♡‿♡。) ( හිනා වෙලා)

Ladie- ස්තූතියි බේබි, පරිස්සමින් ඉන්න. මාස්ටර් කියන දේ කරුණාකරලා අහන්න හරිද ම්......( හිමීට කිව්වා )

Junghi- හරි ajumma. මං හොඳ ළමයෙක් වගේ ඉන්නම් ( ˘ ³˘)♥

_
_
_
_

Ajummaත් ගියා. ම්.... මේම හිටියොත් මේ වගේ වටින දවසක් නිකම් ම ගෙවිලා යයි. ඒත් අප්පා තාම එයාගේ office රෑම් එකේ මට බයයි එයාගේ රෑම් එකට යන්න.

" හිතට දෛර්ය ගන්න Jeon junghi. ආ....ම්....... ( හුස්ම අරගෙන රිලැක්ස් කරලා) "

Junghi- හරි දැන් මම ලෑස්තියි.

Junghi- මහා සංග්‍රාමය අරබමු..

( Office රූම් එකේ ඉදන්)

Jungkook- වතුර එකක් ගේන්න junghi

( ගැස්සිලා හැරුණු)

Junghi- ගේන්නම් අප්පා

" අම්මෝ.... දෙයියෝ බැලුවා වගේ. දැන් ඉතින් මට යන්න පුලුවන්නේ එයාට කතා කරන්න"

මම කිචන් එකට ගිහින් ලොකු ග්ලාස් එකකට වතුර එකක් අරගෙන අප්පාගෙ රෑම් එකට යන්න ගත්තා.

එ්ත් ඇත්තමයි මං මේ ගියාට මගේ හිත කියන්නේ ම,

" Junghi පාඩුවේ වතුර එක දීලා එනවා. Park කතාව ඇදලා ගන්නේ නැතුව"

ම්... ඇත්ත ඒත් අතකට මොකද බැරි වෙලාවත් අප්පාට තරහ ගිහින් තිබණෝත්.

" ආයිශ්..... ඒත් ඒක කියන්නේ නැතුව කොහොමද (๑♡⌓♡๑)
මට කම්මැලියි අනික පාර්ක් එකට ගියානම් හොද ජොලියක් ගන්න පූළුවන්"

( රූම් එකේ දොර ළග හිටගෙන.)

" ඕන්න ඔහේ අහලා බලමු "

( දොරට තට්ටු කරලා)

Junghi- අප්පා.....

End Junghi pov♡

Jungkook POV ♡

" මහ කරුමයක්. මේ මගුලේ ඉවරයක් නෑ නේ "

Jungkook- shik

📳📳📳📳

" මොකාද ඒ පාර "

( Caller id එක බලලා)

" ඇයිශ් jin hyung "

( කෝල් එකේදි )

Jungkook - කියන්න hyung . ප්‍රශ්නයක් ද???

Jin- අප්පෝ.... මොනාද බං. ගත්ත ගමන් ප්‍රශ්නයක් ද කියලා අහන්නේ.

Jungkook- හරි හරි එහෙනම් මොකක්ද

Jin- මේ අද දන්නවනේ ඉතින් මගේ චූටි කොල්ලගේ birthday එක.

( ආයෙත් file එක පෙරලගෙන වැඩ කරන ගමන්)

Jungkook- mmm

Jin- ඉතින් අද හවස අපි දන්න ටික එකතු වෙලා පොඩි පාටියක් දානවා. උඔ මතක් කරලා එන්න ඕනේ junghiවත් එක්ක ගෙන (◕દ◕)

" ආහ්..... මටමනේ කෙල වෙන්නේ"

Jin- Jungkook මොකද සද්ද නැත්තේ ආ.... අනිවාරෙන් එන්න ඕනේ. දන්නවනේ පොඩි එකා අඩනවා noona බලන්න ඕන කියලා.

Jin- උඔ වැරදිලාවත් ඒ ළමයාව මෙහෙ එක්කන් එන්නේ නෑ නේ.

( දොර ලගින්)

Junghi- අප්පා....

( හැරිලා බලලා ආයෙත් jinට කතා කරා )

Jungkook- හරි hyung මං එන්නම්.

( කෝල් එක කට් කරලා)

" අලි මදිවට කොටි කිවිවලු දැන් පලයන්කෝ ඒකට "

Junghi- අප්පා...

Jungkook- ගේන්න....( සැරෙන්)

End Jungkook pov ♡

+
+
+
+

Junghi pov♡

Jungkook- ගේන්න

මං දොර ඇරගෙන ඇතුලට ගියා. ඒත්!!!!

" ආහ්...... "

මට දැනුනේ මගේ හුස්ම හිරඋනා වගේ.
අප්පා shirtless. (〃゚3゚〃)

මගේ අත් දෙක ගැහෙන්න ගත්තා. මං දන්නවා එයා handsome තමයි වෙන කාටවත් වැඩිය ඒත්, එයාගේ muscles බොඩි එක දැක්කම බය හිතෙනවා.

" අනේ දෙයියනේ මාව බේරගන්න"

(ඇතුලට ගිහින් Jungkook ලගින් හිටගත්තා)

Junghi- අ...අ.... අප්පා..

මගේ අත් දෙක වෙවුලනවා.

Jungkook- තියන්න ( වැඩ කරන ගමන්)

මං ඉක්මනින් ග්ලාස් එක එතනින් තියල පස්සට ගියා. මොකද ලගට වෙලා අහනටව වඩා දුර ඉදින් අහන එක ඇගට ගුණයි.

Junghi- අප්පා...ම්....ම.. මට.... අහන්න.... දෙයක්!!!!

Jungkook- ඉක්මනින් අහන්න ( වතුර එක අරගෙන බොන ගමන්)

Junghi- අ.. අප්පා... මං... මේ.... Park එකට ගියාට කමක් නැද්ද ( තොල හපාගෙන බිම බලාගෙන)

Jungkook - ම්.....

" ම්...... මොකක්"

Junghi- අ... අප්පා

Jungkook - එක පාරක් කිව්වා නේද යනවා ඉතින් මට නිදහසේ ඉන්න දීලා...

Jungkook- ආයිශ්..... මගේ ඔළුව. හැමෝටම ඕන මාව මරාගෙන කන්න.

මම හැරිලා ආවා මොනවත් කියන්නෙ නැතුව. මොකද මට එයාව තව තරහ ගස්සන්න ඕන නෑ..

" කමක් නෑ කොම හරි මට යන්න කිව්වනේ "

" අනික මට හිතන්න තිබුණා. කොහොමත් එයා මං කරන දේ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ නේ . මං මොනා කරත් ඒක එයාට වැඩක් නෑ නෙ
(๑♡⌓♡๑) "

( කොල් 📳 )

Junghi- Jennie එන්න ඔන්න මං එනවා...

Continue Reading

You'll Also Like

814 136 10
There's a precious place inside of me.., It's still nothing special.., If you wait a little more.., You'll see... My SECRET GARDEN...💖 🌹🌷🌹🌷🌹🌷...
1.9K 513 26
New covers back again guys for 2024💜
1.1M 37.1K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
563K 8.6K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...