One Day ( BL) (Onhold )

By Kishu_Aywar

25.3K 4.3K 767

තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි... More

(.1.)
(.2.)
(.3.)
(.4.)
(.5.)
(.6.)
(.7.)
(.8.)
(.9.)
(.10.)
(.11)
(.12.)
(.13.)
15.
16.
(.17.)
(.18.)
(.19.)
(.20.)
(.21.)
(.22.)
(.23.)
(.24.)
(.25.)
(.26.)
(.27.)
(.28.)
(.30.)
(.31.)
(.32.)
(.33.)
(.34.)
(35.)
(36.)
(37.)
(38)
(39)
40
(41)
(42)
(43)
(.44.)
(45)
(46)
(47)
(48)
(49)
(50)
(51)
(.52.)
(53)
(54)
(55)

(.29.)

387 72 10
By Kishu_Aywar

" මන් කවුරු කියලද කියන්නේ ? "
දිහස් අහනකොට අවීන් දිහස් දිහාම බලන් හිටියා.

" අපි බලමුකෝ "
අවින් සිනාවුනා.

අවීන් නිවසට ඇතුල් වූ විගස ගොස් සෝපාවෙන් හාන්සි වුනා.
ඉන්පසු දිහස්ගේ අතින් ඇද්ද අවීන් ඔහුව සොපාවට ඇදගත්තා.

" ආපු ගමන් කිලිටි පිටින් ඉන්නැතුව යන්න "
කවුදෝ කෑගහන් එනවා ඇහුනු දිහස් ගැස්සුනා.

" ආහ්.......මොකාද මේ.... "
ඉනට අත් තබා ගත් අවින්ගේ නැන්දා අහනකොට දිහස් කෙලින් වෙලා නැගිට්ටා.

" එයා මගේ ...... "
දිහස්ගේ අතින් අල්ලාගත් අවින් ඔහුව වාඩි කරවූවා.

" ඇයි ඔයා නැගිට්ටෙ..... මේ මගේ ගෙදර ........ ඔයා ඉන්නේ මගේ ගෙදර "
අවින් අන්තිම ටික හයියෙන් කියන්න වුනා.

" හහ්ඃ "
ඇය ගස්සන් යනකොට දිහස් අවීන්ට ඔරවන්න වුනා.

" ඇයි එහෙම කිව්වේ , එයාගේ හිත රිදෙන්නත් ඇති "

කටකොනින් සිනාවු අයාන් දිහස්ගේ අතින් අල්ලාගන්න ගමන් " එන්න මගේ කාමරේ පෙන්නන්න " කියමින් පියගැටපෙල නගින්න උනා.

අයාන්ගේ කාමරය දිහස්ගේ කාමරයට වඩා දෙගුණයක් විශාල වුනා වගේම ලස්සන වුනා.

දිහස්ගේ වඩාත් සිත් ගත්තේ බිත්තියේ ගසා තිබු අවීන්ගේ විශාල චායාරූපයටයි.

" මන් ඇග හෝදන් එනකන් ඔහොම ඉන්න "
දිහස්ව ඇදින් වාඩි කෙරු අවීන් ඔහුගේ මුහුණට එබුනා.

දිහස්ගේ තොල් දෙස  බලා නැවුනා. දිහස් දෑස් පියාගෙන ඇද තදින් මිරිකගන්න කොට අවින් ඔහුගෙන ඈත් වුනා

" මන් එන්නම්කෝ "

ඔවුන් මුලින් දිහස් ගේ නිවසට ගොස් පැමින තිබුනා වගේම දිහස් එහිදි පිරිසිදු වී දෙදෙනාත් සමගම ආහාර ගෙන විනෝද චාරිකාවට දිහස්ට අවශ්‍ය ඇදුම්ද සුදානම් කරගත්තා.

අවීන් නැවත එන තෙක් දිහස් අවීන්ගේ පින්තුරය දෙස බලා සිටියා. තලේලලු වුවද ඔහුගේ ආකර්ශනීය පෙනුමක් තිබුනා.

අවීන් ඉනට තුවායත් බැද ඉවතට එනකොට දිහස් ගැස්සි ගියා. ඒබව නොපෙන්වීමට මෙන් දිහස් දෑස් බිමට හරවාගෙන යටිතොල සපාගත්තා.

අවීන් දොර වසා අගුලු දමා අල්මාරිය විවර කලා.

විවර කල විගස කකුල් දෙක ලගට කඩන් වැටුනු රෙදි දුටු දිහස්ට සිනාවක් පිටවුනා.

" මන් ඒවා නවන්න හිටියේ අමතකවුනා. "
ඇදුම් නැවත ඇතුලට ඔබමින් අවීන් කියයි.

එයින් කොට ශොටක් ඉවතට ගත් අවීන් එය ඇද තුවාය පුටුවක් මතට දැමිය.

නැගිටුනු දිහස් තුවාය ගෙන පිලිවලකට තබා. අවීන්ගේ අපිලිවල පොත් මේසයද සෙමෙන් හදන්න වුනා.

ඒඅතර තුර අවීන් ඇද මත වාඩි වී දිහස් දෙස බලා සිටියා

" චූටි ළගට එන්න "

දිහස් අවීන් ළගින් වාඩිවුනත් නිකන්වත් හැරිලා බලන්න නම් උත්සහ කලේ නෑ.

" බබා අපි අප්පච්චි ආවම ෆුඩ්සිටියට ගිහින් ස්නැක්ස් මොනාහරි අරන් එමු "

දිහස් ඊට හිස වනයි.

" ඇයි ඔයා මන් දිහා බලන්නැත්තේ මන් යකෙක් වගේ පේනවද ? "
අවීන් දිහස් දෙස බැලුවා.

" නෑ...... "
දිහස් අතැගිලි පටලවා ගනී.

" ඒනම් මොකෝ ? "
අවීන් දිහස්ට ලංවිය. අවින්ගේ හුස්ම දිහස්ගේ කන්පෙති මතට දැනෙයි.

" ඔයා ටීශර්ට් එකක් දාගන්නකෝ "
දිහස් කියනකොට සිනාවුන අවීන් දිහස්ගේ කම්මුල සිපගත්තා.

" මොකෝ දන්නෑ මේ රතුවෙලා "
අවීන් දිහස්ගේ ගෙලට නැඹුරු වී තොල් තබන්න වුනා.

" අනේහ්.....කිචි "
එයින් දිහස් තවත් රතු විය.

" දගලන්න එපා බබා මට ඔයාගෙ ෆස්ට් කිස් එක ඕන " කියලා මුමුනන ගමන් දිහස්ගේ ටිශර්ටය තුලට අත දමා ඔහුගේ මුලු සිරුරම පිරික්සන්න වුනා.

දිහස්ගේ මුහුණ සෙමෙන් තම දෑතට මැදිකරගත් අවීන් නලල සිපගත්තා. ඉන්පසු කම්මුල්ද සිපගත් අවීන් දිහස් දෙස බලා ඔහුගේ තොල් මතට බරවුනා.

දිහස් පළමු වරට විදින අත්දැකිම මහමෙරක් වුනා. හදවත වේගයෙන් ගැහෙයි අත් දෙකෙන්ම ඇදේ මෙට්ටය තද කරගෙන සිටින දිහස්ට එය අත් හැර අවින්ව අල්ලන්න ඕනවුනත් අත් ගල් වුවා මෙන් දැනෙයි.

" ඔයා ඒකට කැමතිද චූටි "

අවීන් දිහස්ගේ දිලිසෙන තොල් මාපටගිල්ලේන් පිරිමදින්න වුනා.

මුහුණ පහත් කරගත් දිහස් පේන නොපෙනෙන ගානට හිස වැනුවා.

ඒත් සමගම ඇසුනු වාහනයක ශබ්දය නිසා නැගිටගත් අවීන් දිහස්ගේ අතින් අල්ලාගත්තා.

" අප්පච්චි ඇවිත් , එන්න "
අවීන් දිහස්ව ඇදන් පහලට දුවන්න වුනා.

දිහස් අවීන්ගේ පියාව දැක පුදුම උනා. හරි උස මහත කෙනෙක් වුන ඔහු අවීන්ගේ පැහැයෙන් හා පෙනුමෙන් සමානවුනා. ඒත් දිහස්ට හොදටම විශ්වාසයි. තමන් වැඩිපුරම ආදරය කරන අවීන්ගේ ඇස් පියාගේ වගේ නොවන බව.

" කවුද මේ දිහස්ද "
ඔහු සිනාවෙනකොට දිහස් පෙරලා සිනාවුනා

" ඔව් අප්පච්චි "
අවීන් සැහැල්ලුවෙන් කියයි.

" ම්ම්.....අවීගේ වැඩේම ඔයා ගැන කියන එක..... ඔයාලා හොද යාළුවෝ වගේ...... "
ඔහු දිහස්ගේ හිස අතගෑවා.

" ඔව් අප්පච්චි , මෙයා මට ගොඩක් වැදගත් කෙනෙක් "

" හොදයි මන් චෙන්ජ් කරන් එන්නම් , දිහස් පුතා ඉන්න නිසා රෑට මන් උයන්නම් "
ඔහු සිනාවෙයි.

" ඒකනම් සුපිරි අප්පච්චි "
අවීන් උනන්දුවෙන් කෑගැසිය.










































Kishu :-)

Continue Reading

You'll Also Like

67.6K 6.4K 141
New Normal တစ်ပတ် သုံးပိုင်း update ပါမယ်ရှင် .. Normal novel page မွာ ဒီနေ့ပဲစဖတ်လို့ရပါပြီ Title - Ancient Foodeie Survival Guide Description က...
135K 17.2K 28
အဖြူရောင်‌ပန်းတွေလား.??.. ကျွန်တော်အကုန်အရောင်ဆိုးပစ်လိုက်ပြီ !!.... အျဖဴေရာင္ပန္းေတြလား.??.. ကြၽန္ေတာ္အကုန္အေရာင္ဆိုးပစ္လိုက္ၿပီ !!....
52.6K 9.3K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
576 131 17
නිල් දෑසකට පෙම් බැදි සීතල හදවතක්.