COUNT D R A C U L A ✅

By DEESHAPONNAMPERUMAGE

98.5K 21.8K 7.8K

දන්නවද....ආදරේ කියන්නෙ හරියටම ..... ම්ම්ම්ම්ම් සුලග වගේ..... පෙන්නෙ නෑ.... හැබැයි..... දැනෙනවා...... More

0️⃣1️⃣ වන කොටස🦇️
0️⃣2️⃣වන කොටස🦇️
0️⃣3️⃣වන කොටස🦇️
0️⃣4️⃣ වන කොටස🦇️
0️⃣5️⃣ වන කොටස🦇️
0️⃣6️⃣වන කොටස🦇️
0️⃣7️⃣ වන කොටස🦇️
0️⃣8️⃣වන කොටස🦇️
0️⃣9️⃣වන කොටස🦇️
1️⃣0️⃣වන කොටස🦇️
1️⃣1️⃣ වන කොටස🦇️
1️⃣2️⃣වන කොටස🦇️
1️⃣3️⃣වන කොටස🦇️
1️⃣4️⃣ වන කොටස🦇️
1️⃣5️⃣වන කොටස🦇️
1️⃣6️⃣වන කොටස🦇️
1️⃣6️⃣ extra ....🦇️
1️⃣7️⃣වන කොටස🦇️
1️⃣9️⃣ වන කොටස🦇️
2️⃣0️⃣වන කොටස🦇️
2️⃣1️⃣වන කොටස🦇️
2️⃣2️⃣වන කොටස🦇️
2️⃣3️⃣වන කොටස🦇️
2️⃣4️⃣ වන කොටස🦇️
2️⃣5️⃣වන කොටස🦇️
2️⃣6️⃣වන කොටස🦇️
2️⃣7️⃣වන කොටස🦇️
2️⃣8️⃣වන කොටස🦇️
2️⃣9️⃣ වන කොටස🦇️
3️⃣0️⃣වන කොටස🦇️
3️⃣1️⃣වන කොටස🦇️
3️⃣2️⃣වන කොටස🦇️
3️⃣3️⃣වන කොටස🦇️
3️⃣4️⃣වන කොටස🦇️
3️⃣5️⃣වන කොටස🦇️
3️⃣6️⃣වන කොටස🦇️
3️⃣7️⃣වන කොටස🦇️
3️⃣8️⃣වන කොටස🦇️
3️⃣9️⃣වන කොටස🦇️
4️⃣0️⃣වන කොටස🦇️
4️⃣1️⃣වන කොටස🦇️
4️⃣2️⃣වන් කොටස🦇️
4️⃣3️⃣වන කොටස🦇️
4️⃣4️⃣වන කොටස🦇️
4️⃣5️⃣වන කොටස🦇️
4️⃣6️⃣වන කොටස🦇️
4️⃣7️⃣HAPPY ANNIVERSARY ...(completed )

1️⃣8️⃣ වනකොටස

2.2K 504 170
By DEESHAPONNAMPERUMAGE

අහසෙ පායලා තිබුන තරු  පොලවට  ඇවිත් ගස් වල එතිලා තිබුනා හා සමානව බල්බ් වැල් වලින් සැරසුන ගස් වල කහපාට ලයිට් එලි තරු වගේ දිලිසුනා.....

එකා දෙනාඑකා දෙන්නා ඇවිත් අපි දෙන්නා ගාවට ඇවිත් සුභ පතනකොට මගෙ සාතන්ට කොහේවත් තිබුන් නැති හෙම්බිරිස්සාවක් ආවා කියලා මාස්ක් එක දාගන්නකොට එයා අතට අත විතරක් දීලා පැත්තට වෙනකොට මට සිද්ද උනා එයාගෙ පංගුවත් අල්ලලා ඒ එන අයව වැලදගන්න.....

කකුල් රිදෙනවා ඒයි....ඒ අස්සෙන් කොන්ද..

ආව වෙලේ ඉදන් හිටන් ඉදලයි බොරුවට විරිත්තලයි ඵොටෝ වලට මල් ගස් වටේ දුවලයි එක එකාව බදාගනයි කිඩ්නැප් වෙලයි ගුටි කාලයි වෙන්න ඕන හැම එකම වෙලා තිබුන මට අඩුවට තිබ්නෙ හෙනයක් වැදුන් නැති එක වෙද්දි මං කකුල් කකියනවා කියන ගමන් වේදනා දෙන කොන්දට ගහගද්දි එයා මගෙ බ්ලේසර් එක් ඇතුලෙන් අත දාලා වෙදනා දෙන කොන්ද හෙමින් අත ගෑවා ...

දැන් නම් මට හනිමූන් යන්නවත් පනක් නෑ...

මේ අනේ....ඒයි....අපෙ එක්කෙනා

කියන්න වස්තුව

නැවෙන්නකො අයියො මේ ලමයට  බඩ්ඩක් කියන්න තියනවනෙ....

කොන්ද අත ගගා උන්න එයා මගෙ බඩ්ඩ අහන්න නැවෙනකොට  අපිට එහා පැත්තෙ තිබුන මේසෙක පිගන් බඩු වයින් ග්ලාස් සලබලාන් ගාලා කුඩුවෙන සද්දයක් ඇහුනා ...

මගෙ දෙවියනෙ සුරංගනා ......අර වරත්තුවා....මුන් දෙන්නට අම්මයි තාත්තයි බදින දවසෙවත් රන්ඩු නොකර ඉන්න බැරි උනානෙ....සුරංගනා ඔලුවට වැටුන අයිසින් තට්ටුව පිටින් දුවනකොට  අනිත් වරත්තුවා මේසෙ රෙද්ද ඔලුවෙ දාන් වැටි වැටි දිව්වා ....

අනේ ඒයි අර කොල්ලො දෙන්නා...

මං හිතන්නෙ එයාලා දෙන්නා අද අම්මගෙ   අඩුව පුරවලා තාත්තගෙ මූනෙ දැලි ගායි වගෙ ....උන් අපේ මූනෙ දැලි ගානවා ..හරියට මගෙ පුංචි කූලන් වගේම ....

ඈ...හ්හ්..

බොරුවට විරිත්තන එක පැත්තකින් දාපු මම ඉනට අත් දෙක තියන් අපේ වරත්තු ළමයි දෙන්නා දිහා බලන් ඉන්නකොට එයා මට තවත් කඩප්පුලි කතාවක් කිව්වා ...මදැයි.....

ඔහෙ නටපු දෙන් ....

පුපුර පුපුර උන්න මං ආයම එයාගෙ පැත්තට හැරෙනකොට  එයා නම් ගානක් නැතිව උන්නා වගේම  අවසානෙදි අපි දෙන්නට ඉදගන්න චාන්ස් එකක් හම්බුනා ....

එන්න වස්තුව ....

සෙටි එකෙ ඇන්දට හේත්තුවෙලා සව්දිය පුරන සිංදු කියන නටන මිනිස්සු දිහා මං ඔහේ බලන් ඉන්නකොට  ඉන්නෙ තෙහෙට්ටුවෙන් කියන එක දැනුන එයාම මාව ලගට ඇදලා ගත්තා ...

ඔයාට සතුටුයිද ඒයි....

ම්ම්ම්......ඔව්...ඒත් මට ඒක කොච්චරක්ද කියලා විස්තර කරන්න තේරෙන්නෙ නෑ සීන්.....

ලගට ගත්තු මගෙ කම්මුලකට හාදුවක් තියන ගමන් වේදනා දෙන කොන්ද ආයම හිමින් පිරිමදින එයාගෙ මූනෙන් මට පෙනුනෙ ඇස් දෙක විතරක් වෙනකොට එයාගෙ හෙලවෙන දෙතොල නොදැක්කා උනත් හීනි වෙලා තිබුන ඇස් එයා හිනා වෙනවා කියන එක මට දැනුනා.....මැදින් බෙදුන කොන්ඩෙ පෙනෙන නොපෙනෙන ගානට රැල් වැටිලා තියනකොට  එහෙන් මෙහෙන් පාට වෙච්ච කොන්ඩ ගහක් දෙකක් මං ලාවට දැක්කා....කන් පෙත්තෙ තිබුන සිදුරු හතරෙන්  එක සිදුරක විතරක් රවුම් කරාබුවක් එල්ලෙනකොට සැරින් සැරේට උඩ පහල යන ඉස්සරහට නෙරපු උගුරු ගැටෙ එයාගෙ කඩවසම් කම තවත් වැඩි කෙරුවා ...

එයා ඇත්තටම කඩවසම් ...වගේම ආදරනීයයි කියන එක කරන කියන පුංචි දේවල් වලින් පවා මට දැනෙන්න ගන්නකොට මෙච්චර මල් ඇයි මං එයා එක්ක තරහා උනෙ කියලා හිතුනා .....එයාට සන්තෝසයිලු.....වචනවලට විස්තර කරන්න බැරි තරමට ඔව්...එයා හරි.මොකද ඒ සන්තෝසෙ කහපාටින් දිලිසෙන ලයිට් එලි වලටත් වඩා ලස්සනට දිලිසෙන ඒ ඇස්වලින් මං දකිද්දි පලවෙනි  පාරට මං කැමැත්තෙම්ම එයාට හාදුවක් තිබ්බා ..

මගෙ මිනිහනෙ ඉතින්.......

මගෙ පුංචි දැලි ඇතිලිය මොකක්ද ඉස්සර වෙලා කියන්න ගියෙ....

කලින් කියන්නම් කියලා  හිතපු බඩ්ඩ සුරංගනා වගේම අනිත් එකා ඩිපොසිට් පූසා හින්දා මග ඇරෙද්දි මම එයාගෙ දිහා ආයම බලලා වටපිටකාටත් ඇහෙන්නෙ නැතිවෙන්න අත් දෙකෙනුත් වහහත්ත කාටහරි ඇහුනොත් මේ ලමයගෙ මූනෙනෙ දැලි ගෑවෙන්නෙ....

අපි දෙන්නා හනිමූන් නොයා ඉමුද ඒයි...

ම්ම්....මගෙවස්තුවට මහන්සිද....

ඔව්නෙ.....අපිට මේ ලගක නැවතිලා පස්සෙ දවසක යන්න බැරිද ඒයි....

ඔයාට අමාරු නම් අපි ළඟ නැවතෙමු.....

මගෙ කම්මුලක් පිට අල්ලෙන් අත ගාන ගමන් මේ ලගක නවතිමු කියනකොට මම හොරා වගේ දාන් උන්න සපත්තු දෙකත් එකට එක අතුල්ලලා ගලවලා දාලා මේස් පිටින් උන්නා....දැන් රෑනෙ...කාටත් පේන් නෑ....

කහපාට ලයිට් එලිවල එලිය එන්න එන්න වැඩ්වෙනකොට ගෑනුන්ගෙ පිටපලු නැති ගවුම් වල සීකුයින්ස් ලයිට් එලිවලට දිලිසෙන්න ගත්තා ...කන උන් කනවා...බොන උන් බොනවා...නටන උන් නටනවා..බීර වලින් මත් වෙච්ච උන් කියන සිංදුවේ වචනෙ තේරුමට නටනවා..සමහරු නම් නැටුවෙ නෑ කුඹුරු හෑවා.....එක බීර උගුරකට අරක්කු උගුරකට මිනිස්සුන්ගෙ හොද සිහිය අරක්කු මත හොරකන් කරන් ගිහින් තියනකොට එනකොට වැදගත් කමට ආව මිනිස්සුන්ගෙ වැදගත් කම සුරංගනාට ගිහින් තිබ්බා....

වස්තුව ආ ගාන්න....

ඈනුම් පිට ඈනුම් සීයක් යවපු මගෙ බඩගින්න  මටත් වඩා එයාට දැනෙනකොට බැදලා තිබුන ලුකානිකා කැබැල්ලක් ගෑරුප්පුවට අමුනන් උන්න එයා මට කට අරින්න කියනකොට මම එයාගෙ පැත්තට හැරිලා පොඩි එකා වගේ කට ඇරියා......කවන කටක් ගානෙම එයා මගෙ කට දෙපැත්ත පිහනකොට මටත් අහුවෙන අහුවෙන හැම එකම කටේ ඔබාගන්නකොට එයා වචනයක් වත් නොකියම මට බඩ පිරෙන්න කවනකොට බීලා නටන මිනිස්සු ගොඩෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා...

මගෙ දෙවියනේ....සුරංගනා ...සුරංගනා ඒ අස්සෙන් කාවදෝ හපලා......හපලා කියන්නෙ සද බොද වෙන්න බීලා නාගසලන්  වෙච්ච  එකෙක් පාඩුවෙ උන්න මගෙ සුරංගනාව වඩාගන "උඹලා පොඩි කාලේ හැදුනෙ අපේ අත්වල "කියන ගමන් මෙලෝ මලදානයක් නොදන්න මගෙ හය හතර නොතේරෙන සුරංගනාට හුස්ම ගන්න බැරිවෙන්න ඉඹිනකොට සුරංගනා ඒකගෙ කට කාලා තිබුනා....ඇත්ත නේන්නම් අනේ ඒ ළමයා කොහෙද ඒකගෙ අත්වල හැදුනේ..ඒ ළමයා හැදුනෙ මේ ලමයගෙ අත් දෙකේනේ...මගෙ අම්මේ කව්ද අනෙ කියන්නෙ මිනිස්සු බිව්වට පස්සෙ ඇත්ත කියනවා  කියල...ඒ මිනිහා මගෙ සුරංගනා ගෙ අම්මෙගෙ මූනෙත් දැලි ගානවා

සුරංගනා .........සුරංගනා ...මෙහෙ එන්න පුතේ....මෙහෙ එන්න....සුරංගනා .....කිව්වා නේද....

හවස අන්දලා තිබුන කෝට් බෑව හොයන්නවත් නැතිවෙනකොට ඒකා දැන් අර බෝ එක පිටින් විතරක් උන්නා වගේම මෙච්චර වෙලාම දගල දගල උන්න සුරංගනා වගේම කිල්ගාරා රතිඤ්ඤා වලට බයේ අපි දෙන්නා ඉදන් උන්න සෙටි එක යටට රිංගගන්නකොට මගෙ එක්කෙනා බය උන සුරංගනාගෙ ඔලුව අතගෑවා...

ග්‍රීක සංගීතෙට අඩි වදින ගෑනුන්ගෙ නැටුම් දිහා  බලන් උන්න මම  එයාගෙ ඇගට හේත්තුවක් දානකොට අපි දෙන්නා උන්න තැනට මගෙ යාලුවා බිග් ආවා....

සීන්....

බිග්.....

ම්ස්ටර් කූලන්...

මට  අතට අත දෙන්න හදපු බිග් ගෙ අත තදින් අල්ලගත්තු එයා බිග් දිහා ඇස් පිල්ලම් නොගහබලන් උන්නා..මේකගෙ තියන ඊරිසියාව අනේ....අපේ අප්පො...මේ මිනිහා නම් අනේ මන්දා අප්පා......

ඉතින් බිග් කියනකො......

මිස්ටර් ..ක්..කූලන්....

බය වෙන්න එපා..ලමයො....මං ඉතුන් ඔයාගෙ සීන්ගෙ හස්බන්ඩ් නෙ....

මට දික් කරපු  අත තවමත් එයා අතාරින් නැතිවම අල්ලන් උන්නා වගේම ඉදගන උන්න තැනින් නැකිටලා එයා එක්ක වයින් බාර් එක පැත්තට යන්න ලැහැස්ති උනා...

වස්තුව ඔයත් එනවද...

බෑ ඒයි එයා එක්ක ගිහින් එන්න....

ඇගට දැනුන තෙහෙට්ටුව එක්ක මම එයාට බිග් එක්ක යන්න ඇරලා සෙටි එකට හේත්තු වෙලා සිංදු  කියන නටන   මිනිස්සු දිහා මං බලන් උන්නා..මගෙ සීනයර් ලා ජූනියාර්ස්ලා වෙනම ටේබල් එකක ඉන්නකොට එයාගෙ යාලුවො වෙන ටේබල් එකක උන්නා..මගෙ අම්මා තාත්තා  එයාගෙ අම්මා තාත්තා ගාව ඉන්නකොට ඒ අයගෙ මූනවල් වල තිබුන සතුට ඇස්වලින් එලියට පේනකොට මම ඒ හැමෝම දිහා බලන් උන්නා....

ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්නකොට කොච්චර ලස්සනද නේද....හිනා වෙනකොට මිනිස්සු කොච්චර ලස්සනද ...ඇත්තටම ඔය  ඔක්කොම පපුව ඇතුලෙ තියන හදවත ගැහෙන කම් විතරනේ නේද.....

වස්තුව.....

හිනා වෙන වයින් රසෙන් මත් වෙලා නටන මිනිස්සුන්ගෙ ශරීර කූඩුවල ඇතුලාන්ත යතාර්තෙ හැමදාමත් ඇස් දෙකට දකින මම ඒ දිහාබලන් ඉන්නකොට එයා මගෙ ගාවට ආවා වගේම ආයමත් මගෙ අත එයාගෙ අතට පටලවගන්නකොට මම එහෙම්ම ඒ උරහිසට බර උනා....

ඔයා බොන්න එපා අපේ එක්කෙනා....

මම එයාගෙ මූන දිහා බලන් ඔයා බොන්න එපා කියනකොට එයා හිනා වෙලා මගෙ නලලට හාදුවක් තියනකොට වෙනදට එන මින්ට් සුවද අද වෙනදටත් වඩා දැනුනා...

කෝ  ඒයි බිග්....

එයාගෙ යාලුවෙක් ඇවිත් එයා එක්ක ගියා....

කලුන් තිබුන තෙහෙට්ටු පාට එයාගෙන් යන්න ගිහින් තියනකොට  මෙච්චර වෙලාම දාන් උන්න මාස්ක් එක එයා ගලවලා සාක්කුවෙ දාගත්තා වගේම එකා දෙන්නා එකා දෙන්නා යන්න යනකොට මේ පාර නම්.එයා ඒ හැමෝටම අතට අත දීලා.ආයම පාරක් වැලද ගන්නකොට තෙහෙට්ටු වෙලා උන්න මට නැකිටින්නවත් නොදී ඉන්දවලම තිබුනා....

ඩොක්ටර් සීන්.......ඩොක්ටර් සීන්....අනේ..සීන්.......

..රෑ අහසෙ පායපු හද එලිය  ගස් කොලන් අස්සෙන්  පහලට පෙරනකොට කහ පාට ලයිට් එලියත් එක්ක හද එලියත් එකතු වෙලා අලුත් ලෝකයක් මවලා තිබුනා.....මෙච්චර වෙලාම මේස වලින් ඇහුන වයින් ග්ලාස් වලසද්දෙ....සව්දිය පුරන සද්දෙ මේ හැම දේම  කැරකෙන ඔරලෝසු කටුත් එක්කම නවතිනකොට මගෙ ස්ටාෆ් එකෙේ අය් මේ වෙනකොටත් ගිහින් උන්නා වගේම  තවත් හුගක් අය යන්න ගිහින් තියෙද්දි අවසානෙදි අපේ පවුලෙ අය විතරක් ඉතිරි උනා ....

මෙච්චර වෙලාම ගලවන් උන්න සපත්තු දෙක එයාම දම්මනකොට  මං උන්න දිහාවට බෙරිහන් දීගන ආව බිග්ගෙ මල්ලිගෙ මූන සුදු මැලි වෙලා ගිහින් තිබුනා....

පිට්? ඇයි පිට් මේ....

ඩොක්..ටර්..සීන්....අයි..යා...අයි...

අයියා....ඇයි...ඇයි දරුවො...ඇයි අයියට මොකද .

ඇයි දරුවො...අයියට මොකද ....ඇයි මේ ඔයා බය වෙලා....

අනේ මිස්ටර් කූලන් අයියා..
කාර් එක ගාව වැටිලා ඉන්නවනෙ...එයාට...එයාට..

හරි..හරි පැටියො බය නොවී ඉන්නකෝ අපි බලන්නම්....අපි බලන්නම්....

බය වෙලා උන්න පීට් ට වෙච්ච දේ කිය ගන්නවත් සිහියක් නැතිවෙනකොට  එයා මගෙ කූලන්ගෙ අත් දෙකම අල්ලන් එයාගෙ අයියා කාර් එකගාව වැටිලා ඉන්නවා කියනකොට එයාගෙ හුරතල් සීන්ව පැත්තට දාපු මන් ඩොක්ටර් සීන් කියන චරිතෙට පන දෙන ගමන් පුලුවන් ඉක්මනට  එතනට දිව්වා ...

වස්තුව .....

එයා එනකොටත් මං බිග්ගෙ ඇදුම් දැනටමත් බුරුල් කරලා එයාගෙ අතෙ නාඩි බල බල උන්නා...

නාඩි වැටෙනවා ....එයාට මොකුත් වෙලා නෑ.....එයාට මොකුත් වෙලා නෑ......

අනේ එයාව අරගන්නකො....

මගෙ ගාවට දුවගන ආව එයා දිහා බලපු මං සිහියක් පතක් නැතිව උන්න බිග්ව අරගන්න කියනකොට එයාගෙ බ්ලේසර් එක මගෙ අතට දීලා එයා බිග්ව උස්සගන සෙරමනි එක තිබුන තැන හෝල් එකට දිව්වා...

අනේ ඩොක්ටර් සීන් මගෙ අයියා....

පීට්..මේ අහන්න මේ අහන්නකො අයියට මොකුත් වෙලා නෑ මං බලන්නම්...
මන් බලන්නම්...හොද දරුවා වගේ නාඩා ඉන්න ...

සෙටි එකේ දිගා කරපු බිග් ගෙ උඩ ඇදුම් සපත්තු වගේම බෙල්ට් එක මේ ඔක්කොම ගලවලා දාපු මං එයාගෙ වැහිලා තිබුන ඇස් පියන් ඇරලා බැලුවා ....එයාට සිහි නැති වෙලා..ලා රෝස පාටට තිබුන තොල්පට සම්පූරනම මැලවිලා තියනකොට මං කතා කරන ගමන් එයාගෙ කම්මුල් වලට තට්ටු කරන ගමන් එයා බලන් ඉන්නකොටම හුස්ම පිම්බා.....

ඒත් නෑ......

බිග්....බිග්.....ඔයාට මාව ඇහෙනවද ....මට වතුර එකක් දෙන්න..
වතුර එකක්...

මගෙ ගාවට  වෙලා බිග්ට පවන් ගහන එයාගෙන් වතුර එකක් ඉල්ලනකොට  එයා ඉක්මනට  වතුර එකක් ගේන්න ගියා වගේම  අපිව වටකරන් උන්න අයට බිග්ට හුලන් වදින්න කියලා මං ඈතට කරන ගමන් බිග්ව සම්පූරනම පරික්ශා කෙරුවා ....ඔලුව පිටිපස්සෙන් සම්පූරනම අත ගාලා බැලුවා කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් ගහලද කියලා ....ඒත් නෑ....ඔලුවෙ ලේ ගැලීමක් වත් තඩිස්සි උන ගතියක්වත් නැතිඋනා වගේම එයාව සුදු මැලි වෙලා ගිහින් තිබුනා ...ඇස් කන් කට පවා මං ඉව කරලා බැලුවා විසක් වත් කැවිලද බලන්න...ඒ කිසිම දෙයක් පේන්න  නැති වෙනකොට සුදුමැලි ගැහුම ඇගෙ එක තැනක් පෙනෙන නොපෙනන ගානට රතු වෙලා තිබුනා....

දකුනු පැත්තෙ බෙල්ලෙ පාමුල....ලාවට පෙනෙන නොපෙනෙන ගානට හිල් වෙච්ච පාරක් එක්ක බෙල්ල රතු වෙලාතියනකොට  මං එයා දිහා බලන් කල්පනා කෙරුවා ......එයාව මොකෙඛරි කෑවද ..මකුනෙක් කියන්න බෑ එහෙම උනා නම් මේ වෙනකොට එයාව වකුටු වෙන්න ඕනා.....සුරංගනා ??කිල්ගාරා ??? නෑ ඒදෙන්නා අපි ගාව උන්නෙ......ම්ම්ම්....එහෙනම් ......

වස්තුව ආ...මේක පොවන්න

එයාගෙ බෙල්ල ගාව තිබුන ලපේදිහා බලන් උන්න මට එයා වතුර බෝතලයක් ගෙනත් දෙනකොට මං මගෙ අල්ලට වතුර අරන් ව්‍යාගෙ මුලු මූනම තෙම තෙම  කතා කරා වගේම ටිකවෙලාවකින් එයාගෙ ඇස් පිහාටු ලාවට හෙළ වෙන්න වගේම ඇහි පියන් වලට යටින් තිබුන  ඇස් බෝලා එහා මෙහා යනකොට මම එයාට දිගටම කතා කෙරුවා වගේම එයා ලාවට කෙදිරි ගාන්න ගත්තා

බිග් .....බිග්..ඔයාට මාව ඇහෙනවද ....

කැහ්....කැහ්.....කැහ්.....

බිග්....බිග්...හිමින් හිමින් හුස්ම ගන්න්ස් කලබල වෙන්න එපා...

බබී අපි එයාව හොස්ප්ටිල් ඇඩ්මිඩ් කරමුද..

කැහැ කැහැ උන්න බිග් ගෙ පිට අත ගගා උන්න මං ගාවට  ලන් උන එයා බිග්ව හොස්ප්ටිල් ගිහින් දාමුද අහද්දි මං හා කියන්න ඔලුව වනන කොට නැකිටගන්නවත් ලන නැති බිග්ව එයා ආයම උස්ස ගත්තා වගේම බය වෙලා අඩන බිග් ගෙ මල්ලිත් අපි එක්කම ආවා .....

වස්තුව ......

ම්ම්ම්ම්ම්

දැන් කලබල නොවී ඉන්න එයාට මොකුත් වෙන එකක් නෑ...

එයාව මොකෙක් හරි කාලා ඒයි....ඒත් කිසිම ඇලර්ජි එකක් වත් ආවෙ නෑනෙ....

එයාට කරදරක් උනේ නෑනේ එක නිසාදැන් ඒ ගැන හිතන්න එපා....

බිග්ව අපි ලගම තිබුන ප්‍රයිවට් හොස්ප්ටිල් එකට ඇඩ්මිඩ් කරලා එනගමන් උන්නා වගේම මගෙ කල්පනාව තිබුනෙම බිග් ගාව වෙනකොට දුකෙන් උන්න මගෙ ඔලුව අත ගාපු එයා සිය පාරකට වඩා කිව්වා බිග්ට මොකුත් වෙන්න නෑ කියලා .....

අපෙ මහත්තයා ...

කියන්න වස්තුව ...

වෙඩින් එක දවසෙම අවසානෙදි අපි දෙන්නට එහා මෙහා දුව්න්න වෙනකොට වෙලාව පාන්දර එකත් පහුවෙලා තියනකොට මට හා සමානවම එයත් මහන්සියෙන් ඉන්නෙ බව දැනුන මම වැඩි දුර නොයා ළඟ හොටෙල් එකක නවතිමු කියනකොට  නිදිමතටද කොහෙද එයාගෙ ඇස් කොන් රතු වෙලා තිබුනා ....

කෝ මෙහෙ එන්න ඔයාගෙ ඔලුව පිහන්න.....මොකද මගෙ පුංචි දැලි ඇතිලිය අද කිචි බිචි ගාන්නෙ නැතිද .....

ම්හුක්......මාන්සීනෙ ඒයි.....

මාන්සිද මගෙ චූටි කටර් එකට...ම්ම්

ඕනෙ...මේ ලමයට මහන්සි හැදිලනේ....

ඕ.....ඒ කියන්නෙ අද ඔයාගෙ එක්කෙනාට හුලන්ද .....

අයියෝහ්.....නිකන් ඉන්නකො අපේ මහත්තයා නොසන්ඩාල කතා නොකියා....ඔය ඉතින් නිකන් ඉන්නකෝ ....

.

යන දිහාවක හෙට යන්න හිතා ගත්තු අපි වැඩි දුර කොහෙවත් නොයා ලගම තිබුන හොටෙල් එකේ නැවතුනා වගේම වෙලාව කීයද කියන්නවත් නොබලම  මහන්සිය යන්නත් එක්ක අපි දෙන්නම උනුසුම් වතුරෙන් නෑවා වගේම  එයා මගෙ ඇගේ එකම එක වතුර බින්දුවක් තෙත මාත්තු කෙරුවා වගේම මේ වෙනකොට එයාගෙ හාදු වලිම්ම මගෙ මූන ඇඹිල්ල ගෙඩියක් හා සමානව රතු වෙලා තිබුනා......පුංචි පුංචි හාදු ගොඩක් එක්ක එයා මාව් හුරතල් කරනකොට මෙච්චර වෙලා උන්න ඩොක්ටර් සීන් වෙනුවට කිචි බිචි ගගා හුස්මක් නොගෙනම කියවන පොඩ්ඩ බැරි වෙනකොට පුපුරන ඒත් හැම සටනක්ම චුච්චුවක් ඉස්සරහ පාවා දෙන අර හුරතල් දැලි ඇතිලිය ආයම එනකොට බාත් රොබ් එක පිටින් උන්න මාව එයා උස්සන් ගිහින් ඇද උඩ තිබ්බා වගේම  එයා ගිහින්  කර්ට්න්ස් ඔක්කොම වහන්න ගත්තා .....

පලල් වෙච්ච උරහිස් වගේම වී හැඩේට තිබුන එයගෙ කද කොටස අත් දෙක එහා මෙහාවෙන වාරයක් ගානෙම පොට පුරාවටම ඇදුන පියාපත් ටැටූඑක එයා මෙහා වෙනකොට උකුල් ඇට ගාව හිර උන විලුඹ ගාවට දිග තනි සුදු ටවල් එක වගේම එයා ඉස්සරහට තියන අඩියක්  අඩියක් පාසාම ඉස්සරහා පැල්මෙ එලියට පේන තිරිවානා පාට කකුල් දිහා හොරෙක් වගේ බලන් ඉන්න ගමන් බ්ලැන්කට් එක අස්සට රිංගන් ඇස් දෙක විතරක් බ්ලැන්කට් ගැට්ටෙන් එලියට දැම්මා...

මගෙ අම්මෙ අනේ එයාගෙ ලොකු....එයා හරි ලොකු මිනිහෙක් අප්පා...මේ ලමයට ඔරොත්තු දෙයිද මන්දා.. නෑ ඉතින්     ....මං..මේ කියන්නෙ....අපි..දැන්...මේ....ඒක...කරයිද දන්නෙ නෑනෙ... කරයිනේ අනේ...නෑ ඉතුන් නොකර ඉන්නෙ නෑනෙ... ආ....නොකර ඉන්නෙ කොහොමද ...කරන්න එපැයිනෙ...නැත්තන් මොකටද හනිමූන් යන්නෙ....ඔච්චර දුර ගෙවන් යන්නෙ ඉතින් ඕක කරන්නමනෙ අනේ..ආ..නැද්ද......මං කියන්නෙ ඉතින්    අපි දෙන්නත් දැන් ඕක කරයිද දන්නෙ නෑනෙ...   අනේ මන්දා අනේ...මට  නම් ලැජ්ජත් එක්ක අප්පා....ඔයාලා දන්නවනෙ අනේ මේලමයගෙ හැටි....අම්මා තාත්තා ගාව අපූරුවට උන්න කොලුපැටියනෙ මේ.....මං...ඉතින් මේ..කියන්නෙ...එයාගෙ ඇගත් ලොකු එකේ.....නේද    

මගෙ දෙයියනේ..     ලමයෝ....ආ කොල්ලො....චික්කෙ....ච්ක්කෙ....ච්ක්කේ......යියා....හෑයියා කොල්ලො...මොනවද කොල්ලො උඹ මේ එලිවෙන්න ඔන්න මෙන්න තියලා හිතන වරත්තු කතා ඈ... ඈ කොල්ලො...උඹගෙ අම්මා තාත්තා නොහොබිනා කම් කරන්නද උඹව බැන්දුවෙ ඈ....ඈ කොල්ලො.....යසයි හිච්චියො යසයි ඈ....ඒ කොල්ලගෙ හිතේ කොනකවත් එහෙම නැතිව ඇති..උඹ ලගකදී ඉදලා හොද හැදිල්ලක් හැදීගන එනවා..යාසයි හිච්චියො මේ මහන්සි පිට හිතන දේවල්....ඔව්ව ආවට ගියාට කරන්න බෑ....නිවාඩු පාඩුව පැයල් දෙකක් වත් අල්ලලා කරගනින්...අපෙ අප්පේ.......කොච්චර හොදට න්න කොල්ලද මේ අද මෙහම නැහැදිලා තියෙන්නෙ ඈ ...උඹ නටලා අවසානෙදි හනිමූන් ඇදෙත් දැලි ගාපන්කො......

ටේබල් ලෑම්ප් එකෙන් එන කහපාට ඇබිත්තන් එලිය ඇරුනම හැම එලියක්ම නිවිගන නිවීගම යනකොට එයා දිහා බලන් බ්ලැන්කට් එක අස්සට වෙලා  හොර ගල් අහුල අහුල හොරෙක් වගේ උන්න මම එයා දිහා බලන් කුටු කුටු ගෑවා වගේම ඊලග  තත්පරේදි මාව අහු උනා...


අනෙ අම්මෙ මේ ළමයා නම් බලන් උන් නෑ.....

මගෙ කපටි හුරතලේ ......මොනවද මගෙ දැලි ඇතිලිය කුටු කුටු ගාන්මෙ ම්ම්ම්......

ම්හුක්.........

ඇයි ඉතින්.....ම්ම්ම්ම්

ම්හුක්...

.ම්හුක්...ම්හුක්...තමයි ....මොකද ම්ම්ම්ම්

අපෙ...මහත්..තයා....මෙ..මේ...

ඔව්.....ඔයාගෙ මහත්තයා නම් තමයි.....මොකද ඉතින් මගෙ චූටි කපටියා ගොත ගහන්නෙ ...ම්ම්ම්

බ්ලැන්කට් එක ඇතුලට ආව එයා මොනවද කුටු කුටු ගාන්නෙ අහන ගමන් මාව යට කරගත්තා වගේම ඇහෙන නෑහෙන ගානට කතා කරපු එයා කතා කරන වචනයක් පාසාම පුංචි පුංචි හාදු තියනකොට මං හොරා වගෙ වෙන වෙන පැති බැලුවා...

මට ලැජ්ජයි.........

මගෙ පුංචි දැලි ඇතිලිය කිචි බිචි ගාලා ඉවරද ම්ම්ම්

ම්හුක් .....

ඇයි ....ඉතින්....ම්ම්ම්ම්..මොකද කපටියො....මගෙ කපටි වස්තුව ......

ඇග උඩ ආව එයා කතා කරන වාරයක් ගානෙම පුංචි පුංචි හාදු තිබ්බා වගේම හොරා වගේ වට පිට බල බල උන්න මම එයා දිහා බැලුවා....

අපි ඒක කරන්නයි යන්නෙ....!!!!

නලලට තිබ්බා උනුසුම් වගේම ආදරනීය හාදුවක් එක්ක ඇදන් උන්න රොබ් එක උර හිස් වලින් ගැලවිලා ගියා වගේම බද පටියත් එයාගෙ අතින් ගැලවිලා යනකොට මම ලැජ්ජාවටම එයාගෙ උරහිස් අස්සෙ මූන ගහ ගත්තා වගේම තත්‍පරයක් යන්නත් කලින් එයාගෙ ඉනට ඇද උන්න දිග ටවල් එක වගේම මගෙ රොබ් එක බ්ලැන්කට් එක ඇතුලෙන් එලියට වැටෙද්දි මම වගෙම එයා නූල්පටක් වත් නැතිව බ්ලැන්කට් එකට වැහිලා උන්නා......

මටත් නොදැනි මගෙ යටි තොල මටම හැපෙනකොට දැනෙනන නොදැනෙන ගානට තිබ්බ හාදු එක්ක ඇගට දැනුන අමුතු හැගීම වගේම බඩ ඇතුලෙ පියාඹන සමනල්ලු එක්ක මම ඇද රෙද්ද අත්දෙකෙම්ම.මිරික ගත්තා වගෙම ඊලග තත්පරේදි එයාම මගෙඅත් දෙක අරන් එයාගෙ බෙල්ල වටේ ඔතා ගන්න ගමන් මගෙ මූන පුරාවටම හාදු තියන්න ගත්තා ........නලලට දෙකම්මුල් නිකටට වගේම අවසානෙදි දෙතොලට ......


දැනෙන නොදැන ගානට හපන ගමන්  උඩු තොල වගේම යටි තොල රිදවීමක් නැතිවම වගේම කලඹලයක් නැතිවම සිප ගන්නකොට මට මගෙ ඇස් දෙක ඉබේම පියවිලා ගියා වගේම මෙච්චර වෙලාම එයාගෙ බෙල්ල වටේ තිබුන මගෙ අත් දෙක එයාගෙ පොට පුරාවටම වගේම හිස කෙස් අස්සෙන් එහා මෙහා යන්න පටන් ගත්තා .....

කලබලයක් නැතිවම පටන් ගත්තු හාදුව දශමෙන් දශමෙ ගැඹුරු වෙනකොට මටත් නොදැනිම ලාවට කෙදිරි ගෑවෙනකොට  එයා හිමින් සීරුවෙ නිකට පාස් කරන්  බෙල්ලට වගේම බෙල්ල පහු කරන්  පපුවට එනකොට මම මගෙ  කකුල් වල ඇගිලි වලින් බෙඩි ශීට් එක මිරිකගත්තා ..........

බෙල්ල පුරාවටම තිබ්බ තෙත හාදු එක්ක සර්වාංගෙම හිරි වැටීගන යනකොට  ප්‍රාන්වත් වෙච්ච තනපුඩු ඒ දිගැටි ඇගිලි වලින් රිදෙන නොරිදෙන ගානට තැලුනා වගේම දෙතොල් වල උනුසුම දැනෙනකොට තව තවත් ප්‍රානවත් වෙනකොට එයා උන්නෙ වෙනම ලෝකෙක වෙද්දි  මම ඇස් දෙක පියාගන ඒ දැනෙන හැගීම් හිමින් හිමින් විදින්න පටන් ගත්තා .....

මගෙ වස්තුව ........

විනාඩි ගානක් යනකන් මත් වෙලා වගෙ උන්න එයා අවසානෙදි කෙල ගොඩක් නාවපු තනපුඩුවක් අතෑරලා ආපහු උඩට ආවා වගේම නලලට වැටුන කෙස් ගස් දෙක තුනක් එයාගෙ ඇගිලි වලින් එහා පස්සට කරන ගමන් විඩාබර වෙලා තිබුන මගෙ මූන දිහා බැලුවා .....

ඔයාට තෙහෙට්ටුයි .......දොයියන්න........ඉතුරු ටික........මගෙ ගෙදර.....

අවංකවම මට මහන්සියක් දැනුනා උනත් මම වචනෙකින් වත් විරුද්ද නොවි උන්නා වගේම  මගෙ ඇස් දිහා බලපු එයා දොයියන්න ඉතුරු ටික මගෙ ගෙදර කියනකොට මම ආයම  රතු උනා .....

ම්හුක්......චුච්චක් ......

බොරුව තමයි උඹගෙත්...කපටියා......

මෙච්චර වෙලාම මගෙ ඇග උඩ උන්න එයා මගෙ ඇගෙන් බැහැලා අනිත් පාර මාව එයාගෙ පැත්තට හරවගන අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා වගේම මගෙ එක කකුලක් එයාගෙ ඇගට වගේම එයාගෙ බර කකුලක් මගෙ ඇගට දාගන්නකො මම හොරා වගෙ උඩට ඉලිප්පිලා තිබුන තනපුඩුවක් දිහාවට ඇගිල්ලක් දික් කරල ඇස් දෙක කරකවලා එයා දිහා බැලුවා....

මගෙනෙ ඉතින්.....අපිට දොයියනකොට එපැයිනෙ ඉතින්.....නේද  ..

කම්මුලට තිබ්බ හාදුව එක්ක "දොයියන්න වස්තුව කියපු එයා මගෙ පිටදිගේ අත ගානකොට ඇගට දැනුන තෙහෙට්ටුව වගේම නාපු සනීපෙටම මට නිදිමත දැනෙනකොට උල් වෙලා තිබුන තොල්පට එහා මෙහා වෙද්දි මගෙ අස් දෙකත් චුට්ට චුට්ට පියවිලා ගියා......

අපි ඒක කෙරුවෙ නෑනෙ......

ම්හුක්............

😏ආයම කොටසකින් එන්නම්....

🤭ම්හුක්.....

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක් .......

උන් දෙන්න නිදා ගත්තු දෙන්මේ ලමයගෙ මුනෙ දැලි නොගා වෝට් එකකින් කොමඩ් එකකින් ආදාරයක් කරන් යන්ඩෝ...........

මම
හිච්චි කූම්ලන්...

.ferdeesha ❤️❤️😘😘😘

  

Continue Reading

You'll Also Like

11.1K 2.3K 11
❤️ බය වෙන්නෙපා ශානෝ.... ගැම්මෙන් දකුණු කකුල පෙරට තියලා ඉදිරියට යන්න... හනේ හත් දෙයියනේ ඉදලා ඉදලා මාවම එව්වනේ මේ බූත ගුහාවට.. අනේ ඇත්තමයි ලෙකාගේ මැර...
22K 4.6K 85
ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..
65K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
178K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."