ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏ...

By Baby_Bish

16.3K 3.2K 95

ᴀ ᴊɪᴋᴏᴏᴋ ᴏɴᴇ.. ᴛᴏᴘ ᴊᴋ ʙᴏᴛᴛᴏᴍ ᴊᴍ ᴠᴇʀʏ ᴠᴇʀʏ sʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀs.. ɴᴏ ᴍᴀᴛᴜʀᴇ ᴄᴏɴᴛᴇɴᴛ sᴀᴅ? ʜᴀᴘᴘʏ? ᴊᴜsᴛ ʀᴇᴀᴅ ᴛᴏ ғɪɴᴅ ᴏᴜ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
46
47
48
49
ᴀᴜᴛʜᴏʀ ɴᴏᴛᴇ

50

497 83 15
By Baby_Bish

Author Pov

හිනාඋනු ටේ කා එකට නැගලා කෙලින්ම ගියේ ජිමින්ගෙයි ජන්කුක්ගෙයි ගුකීගෙයි සෙමෙට්‍රි එක ගාවට....

එතනට ගිය ටේ එයාලගෙ සෙමෙට්‍රි උඩින් වැටිලා තිබ්බ කොල පිහදාලා ඒබොකේ එක තිබ්බෙ ඇස්වලින් කදුලු එද්දි.....

"ජිමිනාහ්...සමාවෙන්න මට ඔයාව ආරක්ෂා කරන්ම බැරිඋනාට....ගුකී...ඔයාගෙ ටේ අප්පට සමාව දෙනවා නේද....."

ටේ එකපාරට ඉකි ගගහ අඩන්න ගත්තේ දුකට....

එත් ටේට දැනුනා එකපාර සීතල හුලගක්...

ඒකට ඇස් ඇරිය ටේ උඩබැලුවම දැක්කේ එයා දිහා බලන් ඉන්න ජියොන් පවුල...

ජිමින් , ජන්කුක් , ගුකී මේ තුන්දෙනාම ඒන්ජල්ස්ලා වගේ සුදුපාටින් දිලිසුනා...එයාලගෙ මූනවල්වල ලස්සන හිනාවක් තිබුනා....

එයාලා අන්තිමේදි එකතු උනා.....

ටේට හිනාඋනු එයාලා අනික් පැත්ත හැරිලා උඩට ගියේ ටේ කදුලු පුරවන් ඒත් ලස්සන හිනාවක් තියන් එයාලා දිහා බලන් ඉද්දි......

丅 ʜᴇ ᗴɴᴅ

____________________

චූටි කතාවක්....එකපාර ඔලුවට ආව ප්ලොට් එකක්....
හිතුනා අකුරු කරලා ඔයාලට කියන්න....
ඕතර් නෝට් එකක් ඕනද?
බලමු...හිතුනොත් දෙන්නම්...

මේ කතාව ගැන හිතුනු දෙ කියාගෙන යන්න ප්ලීස්🥺🥺

ආදරෙයි❤️

ᗷᴀʙʏ_ᗷɪsʜ

Continue Reading

You'll Also Like

38.7K 1.1K 10
The note said *When I close my eyes I see you! -JK* "No one deserves to occupy the mind of the great mafia Jeon without his permission" "No one!" Wh...
890K 20.3K 48
In wich a one night stand turns out to be a lot more than that.
1.9K 664 8
මට ආදරෙයි කියලා කියන්න ආත්මශක්‌තියක් නෑ
1M 63.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...