I met you

Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Еще

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 75

1.3K 314 86
Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" හ්‍යුන්ග් ..... මේවා කොහෙන්ද ? "

Taehyung ඇදුමක් මාරු කරන්න කාමරේට ගියා. ඒ අතර jungkook සාලේ සෝෆා එකේ වාඩි වෙලා හිටියේ. Taehyung එන්න පරක්කු හින්දා Jungkook 'ghost five' එකේ පොටෝ ශූට්, shows වල පොටෝස් බැලුවා . ඒත් jungkookගේ ඇස් ගැටුන එක දෙයක් එයාගේ මනසේ වද දුන්නා. Taehyung ඒ හැම පොටෝ එකකම necklace එකක් තිබ්බා. ඒත් ඒ necklace  වල තිබ්බ pendant ඔක්කොම එක විශේෂ ආකෘතියකට හදලා තිබ්බේ.


' smile face ' pendant එක. එයා දැනට මාස 10කට කලින් හිටපු හැම ශූට් එකකම, හැම කොන්සර්ට් එකකටම 'smile face' pendant තියන necklace එකක් හෝ bracelet එකක් දාගෙන ඉදලා තියනවා.

' හරි මෙයාලට costumes දෙන්නේ agency එකෙන්. මේ pendant ටිකත් එයාට agency එකෙන්ම දෙන්න ඇති...
ම්ම්ම්... ඒත් ඇයි අනිත් අයට ශූට් එකෙන් ශූට් එකට එක එක වර්ගේ necklace ,bracelet දීලා. අලුත් fasion වල ඒවා දීලා. ඒත් හ්‍යුන්ග්ට විතරක් අවුරුදු ගානක් තිස්සේ smile face තියන ඒවා. හරියට ලෝගෝ එක වගෙ... '

Jungkook ආයෙත් photos zoom කර කර බැලුවා.

Jk-" හ්‍යුන්ග් .......... කොහෙන්ද මේවා "

Jungkook ආයෙත් කතා කරා.

Jk-" God හ්‍යුන්ග් ඔච්චර වෙලා යනවද ඇදුම් අදින්න... ඉක්මනින් එන්නකෝ"

Jungkook කෑ ගැහුවා. Jungkook ආයෙත් photos බැලුවා.

Jk-" හ්‍යු~~"

TH-" හරී.... මං ලෑස්තී... Lets go "

Taehyung , කාමරෙන් එලියට ආවා.

Jk-" නෑ.. හ්‍යුන්ග් ඊට කලින් මට කියන්නකෝ, කොහෙන්ද මේවා...  ඔයාගේ හැම පොටෝ එකකම smile face pendant necklace එකක් හරි bracelet එකක් හරි තියනවනේ.... "

Taehyung , jungkook ලගින් වාඩි උනා.

TH-" ඕවා ඔක්කොම මගෙ.... "

Jk-" ඇයි මේ හැම එකකම එකම වර්ගේ ඒවා...... "

TH-" දැං town එකට යන් නැද්ද ? පරක්කුයි කියලා කෑ ගැහුවේ... "

Jk-" පරක්කු වෙන් නෑ..... ඔයාට හේතුවක් තියනවද ඔක්කොම එකම style එකෙ pendant තියන necklace දාන්න... "

Jungkookට මේක ලොකු ප්‍රශ්නයක්.

TH-" ම්ම්ම්....  දන්නවද baby ,
මං වයස 7න් අම්මා මාව දාලා ගියා.
අප්පා , hyungsooගේ අම්මව ගෙනාවා ඊට පස්සේ... ඒත් අම්මගෙ අඩුව කාටවත් පුරවන්න උනේ නෑ.
අප්පා ගෙදර හිටියේ නෑ,
එයාගේ ජීවිතේම උනේ බිස්නස්.
එයාට ඕන උනේ ඒවා විතරයි.
එයා මං කොහොමද කෑවේ කියලවත් දන් නෑ. ඒ ගෙදර මට අපායක් වගේ,
Hyungsoo මගෙ ඇස් ඉස්සරහම එයාගේ අම්මගේ තුරුලේ ඉන්නවා,
එයාට ඕන සෙල්ලම්බඩු ගෙනත් දෙනවා,
සෙල්ලම් කරනවා. ඇවිදින්න යනවා.
මටත් ඕන උනා අම්මව,
මට ඕන උනා කවුරු හරි මාව තුරුල් කර ගන්න, මාව ඇවිදින්න අරන් යන්න,
මං එක්ක සෙල්ලම් කරන්න,
ඒත් මට කවුරුත් නෑ..
ගොඩක් දවස් වලට මං school ඉදන් එන්නේ රෑ වෙලා,
මං school ඉවර වෙලා පාර්ක් එකට යනවා, අම්මා එයි කියලා බලන් ඉන්නවා, ඒත් රෑ උනාම මං ආයේ යනවා.
එත් ඒ ගෙදර කවුරුත් මං ආව ගිය වෙලාවක් දන් නෑ.
මං ගොඩක් දවස් වල රෑට කන්නෙත් නෑ. Hansun , ගොඩක් වෙලාවට මට සලකන්නේ ගොඩක් නරක විදියට.
ඒත් මං හරිම මෝඩ ලමයෙක්.
මං හිතුවා මං නරකයි, මං කැතයි ඒකයි මට කවුරුත් ආදරේ නැත්තේ කියලා.
මට ආදරෙ කරයි කියලා බලාපොරොත්තුවෙන් මං හැමදාම උදේම නැගිටලා, ගෙදර වැඩ කරා,
School වල වැඩත් කරා.
මං ලස්සනට ඇන්දා. එතකොටවත් මට ආදරේ කරයි කියලා.
ඒත් ඒ හැම දවසම ඉවර උනේ මං තනියෙන් කාමරේ මුල්ලකට වෙලා අඩ අඩ එහෙම්ම නින්ද ගිහින්.
මං ඔය විදියට අවුරුදු පහක්ම ගෙව්වේ අඩ අඩ, මගෙ ජීවිතේ funaral එකක් වගේ....... "

Taehyung හිනාවෙලා , jungkookගේ කදුලු පිරුනු ඇස්දිහා බැලුවා.

TH-" ඒත් එක දවසක් මං හීනයක් දැක්කා...
ලස්සන Angle කෙනෙක් ඇවිත් මට necklace එකක් දැම්මා.
මට මතක necklace එක විතරයි.
ඒක දුන්න angle මතක නෑ...
එයා මට ලස්සන සුදු යකඩ වලින් හදපු smile face necklace  එකක්.
මං එයාගෙන් ඇහුවා
' ඇයි මේක දුන්නේ කියලා '
එයා මට කිව්වා......
' එයා ගොඩක් කල් ඉදන් කල්පනා කරා එයාට මොනාද ඔයාගෙන් ඕන කරේ  කියලා, අවසානේ එයාට තේරුනාලු
එයා මේ ලෝකේ වැඩියෙන්ම කැමති,
එයාට වැඩියෙන්ම දකින්න ඕනේ මගේ හිනාව කියලා.....
මං සතුටින් කියලා එයාට දැනෙන්නේ එතකොටයි කියලා කිව්වා.මේ pendant එක දකිනකොට මට හිනා වෙන්න මතක් වෙයි, කියලා එයා කිව්වා '

ඊට පස්සේ මං එයාට කිව්වා..
'ඔයා මං ලග ඉන්නකොට මට හිනා වෙන්න අමතක නෑ,
ඔයා මට හිනා වෙන්න කියලා දුන්නේ,
මට සතුට කියන්නේ මොකද්ද කියලා කිව්වේ.... ඉතින් මට මේවා ඕන් නෑ හිනා වෙන්න ඔයා මං ලග හැමදාම ඉන්නවා,
මට ඒ ඇති.... කියලා '

එයා අවසානෙට ඒ necklace එක බෙල්ලට දාලා කිව්වා
'මං නැති දවසට, මං නැති වෙලාවට , ඔයාට දුක හිතුනොත්,
තනියක් දැනුනොත්.....
ඔය ඇස් වල දුක තියනවා දකින්න අකමැති ....
මට ඕනේ හිනාවෙලා ඉන්නවා දකින්නයි, ඒ හින්දා ඔයා ඕක ඔයාට දුන්නේ.. ඔයා ඕක දාගන්න කියලා '

ඊට පස්සේ ඒ Angle අතුරුදන් වෙලා ගියා... මං එයාට කතා කරා ඒත් එයා ආවේ නෑ. මං ගොඩක් ඇඩුවා...
ඒත් අන්තිමේට මං මගෙ pendant එක අතින් මිරිකන් ඒක දිහා බැලුවා.
ඒක දකින වාරයක් ගානේ මට angle මතක් උනා, එයා මගෙ ලග වගේ දැනුනා. මගෙ මූනට හිනාවක් ආවේ දන්නෙම නැතුව. එදා මං ඒ හීනෙන් නැගිටිනකොටත් කවදාවත් නැති අලුත් fresh ගතියක් දැනුනා.... ඒ Angle මට හිනාව ගෙනාවා"

Jk-" හ්..හ්‍-යුන්-ග් ම-මට තේ~~"

Jungkookගේ ඇග ඇතුලෙන් කියාගන්න තේරෙන් නැති අමුතු වෙව්ලීමක් දැනෙන්න ගත්ත. පපුවේ ගැස්මත් ඒ තරම්ම වේගවත් උනා. මේ ඉන්නේ කැප්ටන්     .......

' මගෙ කැප්ටන්ට මාව අමතක නෑ, එයාට තවමත් එදා jeon කියපු දේ මතකයි, එයාට අදටත් හිනා වෙන්න එදා jeonගේ මතකේ ඕනේ...
හ්‍යුන්ග් ඔයාගේ කදුලු දකින්න මංවත්, jeonවත් පොඩ්ඩක්වත් කැමති නෑ.
ඔයා හැමදාම හිනාවෙලා ඉන්න ඕනේ'

Jungkookගේ හිතට ගොඩක් දේවල් ආවත් වචන වලට කියාගන්න බැරි උනා
මොකද jungkook හොදටම දන්නවා taehyung ඒ දැක්කේ හීනයක් නෙමේ ඒ දැක්කේ taehyungගේ මතකයන් කියලා,
එදා jeon එයාට bracelet එක දුන්න දවසේ ඒ දෙන්නගේ කතා බහ.
එදා ඒ දෙන්නා කතා උන දේවල්මයි....

Taehyung දන් නැති උනත්, එයාගේ ඇග ඇතුලේ ඉන්න කැප්ටන් තවමත් jeonගේ මතකයන්ගෙන් යැපෙනවා.
සමහරවිට taehyungට මීට කලින් ඕනවටත් වඩා stress එකක් දැනෙන්න ඇත්තෙ අප්පා හින්දවත් පවුල හින්දවත් නෙමේ එයාගේ මනස පිස්සුවෙන් වගේ jeon මත යැපෙන්න පුරුදු උන හින්දා වෙන්න ඇති. එයාගේ ආදරේ jeon එයාට ඕන වෙන්න ඇති, එයාට ඒ ස්පර්ශය ඕන වෙන්න ඇති. ඒත් එයාට ඒ කිසි දෙයක් නැ, ආදරයක් නෑ, එයා එයාගේ ආත්මෙ සනස ගන්න sex පාවිච්චි කරන්න ඇති. අවසානේ jungkook ලග එයාට ඕන සැනසීම ලැබුනම එයා නතර වෙන්න ඇති. දැං එයා jungkook මත යැපෙන්න අරන්....
Jeon සහ jungkook දෙන්නම එයාගේ සැනසීම වෙලා.

Jungkookට taehyungගේ මේ නොකියපු හීනේ ගෙන ඇහුන ගමන් වචන පවා අමතක වෙලා ගියා. එයාගේ ඇස් කදුලු වලින් බර උනා. එයාට එකපාරම කියාගන්න තේරෙන් නැති හැගීම් ගොඩක් දැනුනා,ඒත් jungkook , taehyungට ඕනවට වැඩියෙන් ඒක දැනෙන්න දුන් නෑ...

TH-" Baby ඔයා දන්නවද එදා හීනෙන් දැකපු angle කවුද කියලා.
එදා මට හිනාවෙලා ඉන්න හේතුවක් ඉතුරු කරපු Angle කවුද කියලා "

Jungkook හොදින්ම දැනන් හිටියා කවුද එයාගේ හීනේ හිටියේ කියලා.
ඒත් jungkook ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්නයි.

TH-" මං හිතන්නේ ඒ මගෙ අම්මා. එයා දකින්න ඇති මං ගොඩක් දුකෙන් කියලා. ඉතින් එයා මාව හිනස්සන්න ඕන හින්දා මගෙ හීන වලට ආවා,
එයා මට හිනාවෙන්න හේතුවක් පෙන්නුවා....... "

Jungkook හිනාවෙලා taehyung දිහා බැලුවා.
' නෑ හ්‍යුන්ග් ඒ අම්මා නෙමේ ඒ මම. ඔයාගේ jeon ssi '

TH-" ඉතින් මං මගෙ සල්ලි එකතු කරපු කැටේ කඩලා ගිහින් smile face pendant එකක් තියන necklace එකක් අරන් දැම්මා.
පස්සේ කාලෙක high school යද්දි මං අලුත් එකක් ගත්තා. මං ඒ අතර ghost five එකට member කෙනෙක් විදියට traning ගියා. පස්සේ දිගටම එක එක program තියන දවස් වල fansලා ඉස්සරහා හිනාවෙලා හොදින් ඉන්න ඕන හින්දා showS  තියෙද්දි smile face necklace එකක් හරි bracelet එකක් හරි දාන්න පුරුදු උනා...... "

Jk-" ඒත් කෝ දැං ඒවා දාන් නෑනේ..... "

TH-" එදා මං consert එකකට යන්න ගියේ....ඒත් එදා මං බීලා හිටියේ. මැනේජර්ටවත්, කාටවත් එන්න එපා කිව්වා. මොකද එදා මං ගොඩක් කේන්තියෙන් හිටියේ , මං බීලා බීලා වාහනේ drive කරා.එදා මාව accident උනා විතරයි මං දන්නේ.. මං ඇහැරෙනකොට මගෙ ඇගේ හැමතැනම බට ගොඩක් ගහලා,
මං හිටියේ hospital room එකක තනියෙන්.....
පස්සේ මට ආයේ නින්ද ගියා...ඊට පස්සේ මං ඇහැරුනා. එතකොට nurse කෙනෙක් මගෙ ලග.
මට තේරුනා උන හැමදේම...
ඒත් මං ඇහැරුනාට පස්සේ මගෙ necklace එක බැලුවා.
ඒක තිබ්බේ නෑ... මං nurseගෙන් ඇහුවා ඒත් එයා නෑ කිව්වා.
මං මගෙ necklace එක හොයන්න ඇදෙන් නැගිටින්න හදනකොට nurse මං ලගට  ඇවිත් මාව නවත්තන්න හැදුවා, මං එයාව තල්ලු කරා ඒත් එයාගේ ඔලුවට සේලයින් stand එකත් වැටිලා තුවාල උනා. අනික මං කැමති නෑ කවුරුත් මට බෙහෙත් කරනවට,
කාටවත් ණය වෙන්න කැමති නෑ..
මං කාටවත් මාව අල්ලන්නවත් දුන් නෑ මගෙ necklace එක හොයන්න try කරා.ඒත් එක පාරම දොර ඇරන් ලස්සන Angle කෙනෙක් ආවා.
එයත් ආවේ මට බෙහෙත් දාන්න,
ඒත් එයා ඉන්න තැනත් මං හිතුවක්කාර විදියට හැසිරුනා, පස්සේ එයා මගෙ කම්මුලට පාරක් ගැහුවා "

Taehyung හිනා වෙලා jungkook දිහා බැලුවා .

Jk-" Sorry hyung "

Jungkook , taehyungගේ කම්මුල peck කරා

TH-" ඊට පස්සේ එයාට මං බෙහෙත් කරන්න අවසර දුන්නා. දන්නවද එයාව දැක්කම මට මොකද්ද දැනුනේ කියලා මට දැනුනා මගෙ winter එක ඉවරයි දැං මගෙ spring එක පටන් ගත්තා වගේ, එයා ගොඩක් ලස්සන කෙනෙක් හින්දා මට එව්ව්ලෙම නරක හැගීම් ගොඩක් ආවා... එයාගේ pinky lips මගෙ dick එක wrap කරන් ඉන්න විදිය මැවි~~"

Jk-" හ්‍යුන්ග් ....... ඔයා හැමදාම ඔතනින්මයි ඔයාගේ හැම කතාවම ඉවර කරන්නේ...... "

TH-" නෑ baby... එතනින් තමා මගෙ කතාව පටන් ගන්නේ... ඔයා තමා මගෙ කතාවේ පලවෙනි chapter එක "

Taehyung ,ඉක්මනින් jungkookගේ lips peck කරලා ආයෙත් කතාව කියන්න ගත්තා.

TH-" ඔයාව දැක්කම මට හිනාවෙන්න අමුතුවෙන් කාරනා ඕන් නෑ. ඔයා දැක්කම මගෙ ප්‍රශ්න අමතක වෙනවා, ලගින් හිටියම සැනසීමක් දැනෙනවා, මට ඔයාව ඕන උනා , මට තේරුනා මං ඔයාගෙන් depend වෙනවා කියලා, මුලින් මං ඒ feeling එකට අකමැති උනා, මට හිතුනේ ඔයා මට මොනාහරි කරලා, හරියට බෙහෙත් වලට දාලා මොනාහරි දීලා කියලා, මං මුලින් කේන්ති ගත්තා, ඒ වගේම ඔයා මගෙන් ඈත් වෙන විනාඩියටත් වෛර කරා, පස්සේ මං තේරුම් ගත්තා. මං ඔයාට ආදරෙයි , ඔයා තමා මගෙ smile face pendentඑක කියලා... ඉතින් මං ආයේ ඒ necklace ගෙන වද උනේ නෑ .මොකද ඔයා ඉන්නවා.
මට හිනාවෙන්න ඔයා හිටියම හොදටම ඇති... මගෙ blossom මල "

Taehyung , jungkookගේ තොල් එයාගේ තොල් අතරට හිර,කර ගත්තේ සීතල සිපගැනීමකටයි. Jungkook හදවත හරිම අමුතු විදියට ගැහෙනවා, jungkookට තේරුනා මේ එයාගේ ලෝකේ , එයාගේ ආදරේ ...
එයාගේ හ්‍යුන්ග් හින්දයි එයාගේ හදවතට පිස්සු හැදිලා තියෙන්නේ කිය්ලා.ටිකකින් දෙන්නම තොල් අහකට ගත්තා....

TH-" තව අහන්න ඕනෙද smile face pendant necklace ගෙන "

Jk-" අහ්ම් නෑ....  ම්ම්ම් දැං යමු.... "

Taehyung , jungkookගේ අතින් අල්ලගෙන එලියට ඇවිදන් ගියා.
එදා එයාලා දෙන්නම town යන්න ලෑස්ති වෙලා හිටියේ.
බඩු වගයක් ගන්න එයාලට ඕන උනා.

කාර් එකේ නැගලා මුලින්ම යන්න ගියේ සුපර් මාකට් එකට.Taehyungට කාර් එකේ තියලා jungkook බඩු අරන් එන්න ගියා, දෙන්නම එකට මිනිස්සු ගැවසෙන තැන් වලට යනවා අඩුයි.
අනික ගෙදර උයන බඩු ගේන්නේ jungkook , ඒ හින්දා super market එකට යන්නේ jungkook .
Jungkook බඩුත් අරන් කාර් එකට නැග්ගා.

ඊට පස්සේ taehyung කාර් එක නැවැත්තුවේ cream වර්ග තියන ලොකු shop එකකින්. මොකද Taehyung ගොඩක් කඩවසම් හින්දා ලස්සන කෙල්ලෝ taehyung දිහා බලනවට
jungkook ගොඩක් ඉරිසියා කරා , ඒ කෙල්ලෝ taehyungව seduce කර ගන්න හදනවට jungkook ගොඩක් ඉරිසියා කරා.
ඒ හින්දා jungkook දැං පෙනුම ගෙන ඕනවට වඩා හිතනවා.එයාට ඒ කෙල්ලොන්ටත් වඩා ලස්සනට ඉන්න ඕනේ...එයා internet එකෙන් cream බලලා ඒවා පාවිච්චි කරනවා. Taehyung දන් නෑ jungkook මේ cream ගාලා ලස්සන වෙන්න හදන්නේ අනිත් කෙල්ලො එක්ක ඉරිසියා හින්දා කියලා.
එයා හිතුවේ jungkook සාමාන්‍යයෙන් පෙනුම ගෙන හිතනවා කියලා.
මොනා උනත්, jungkook කැත උනත් ලස්සන උනත් taehyungට පෙනුම වැඩක් උනේ නෑ. එයාට ඕන උනේ jungkook විතරයි.
Jungkook කඩේට ගිහින් බඩු අරන් එනකන් taehyung කාර් එකේ හිටියා .
Jungkook super market එකේ ඉන්නවට වඩා කාලයක් cream වර්ග ගන්න shop එකේ ඉන්නවා කියලා taehyung දැනගෙන හිටියා. පැයකට විතර පස්සේ jungkook ආවා.

ඊලගට එයාලා ගියේ pharmacy එක ලග. ඒකට ගියේ taehyung ,
එයාලගේ lube එක ඉවර වෙලා.
Taehyung ගොඩක් horny හින්දා අනිත් කපල් වලට වඩා ඉක්මනින් එයාලගේ lube එක ඉවර වෙනවා.
ඒ වගේම jungkookගේ වේදනාව ගොඩක් අඩු කරන්න taehyung ගොඩක් lube පාවිච්චි කරනවා. ඒ හින්දා lube එක ඉවරයි  , taehyung lube එකක්, pain killers අරන් ආවා  .
Jungkook නිතරම pain killers ගන් නෑ,
ඒත් taehyung ගොඩක් hard උන දවස් වලට ගන්නවා.
ඒ හින්දා pain killers කාඩ් එකක් ගත්තා.... ඒ වගේම jungkook taehyungට first aid box එකට ඕන බඩු කීපයක් කිව්වා. Taehyung ඒවත් ගත්තා.අරන් ආයේ වාහනේට ආවා.

ඊට,පස්සේ එයාලා කෑම කඩේකට.
ඒක taehyung , jungkook නිතරම එනවා. ඒකේ සෙනග අඩුයි. Owner අවුරුදු 50ක් විතර වයස කෙනෙක්.
ඒ වගේම ඒක ලොකු කඩයක් නෙමේ,ඒකට් සෙනග එනවත් අඩුයි.
පස්සේ taehyung , jungkook එක්ක පුටුවෙන් වාඩි උනා.special area එක.
ඒ හරියට කවුරුත් එන්නේ නෑ.
එතන TV එකකුත් උඩින් එල්ලලා තිබ්බේ...

Taehyung එයාලට බොන්න දෙයක් oder කරා.












# To be continue #

____________________________________

🍁Merida🍁

Продолжить чтение

Вам также понравится

155K 9.2K 19
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
17.5K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
19.4K 5.3K 31
ප්‍රොෆෙසර් කිම් ටේහ්‍යුන් ගේ නිර්මාණයක් වන හැඟීම් ජනනය කල හැකි රොබෝවරයා ජන්කුක් සමග ඔහුගේ නිර්මාතෘ ම ආදරයෙන් බැඳුනොත්? top V | taekook Cover credit g...
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...