𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(�...

By black__swan4

12.2K 2.7K 357

🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ල... More

💙-Intor-💙
🦋𝑬𝒑.01🦋
🦋𝑬𝒑.02🦋
🦋𝑬𝒑.03🦋
🦋𝑬𝒑.04🦋
🦋𝑬𝒑.05🦋
🦋𝑬𝒑.06🦋
🦋𝑬𝒑.07🦋
🦋𝑬𝒑.08🦋
🦋𝑬𝒑.09🦋
🦋𝑬𝒑.10🦋
💜𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝒍𝒐𝒗𝒆💜
🦋𝑬𝒑.11🦋
🦋𝑬𝒑.12🦋
🦋𝑬𝒑.14🦋
🦋𝑬𝒑.15🦋
🦋𝑬𝒑.16🦋
🦋𝑬𝒑.17🦋
🦋𝑬𝒑.18🦋
🦋𝑬𝒑.19🦋
🦋𝑬𝒑.20🦋
🦋𝑬𝒑 .21🦋
🦋𝑬𝒑 . 22 🦋
🦋𝑬𝒑 .23🦋

🦋𝑬𝒑.13🦋

392 91 5
By black__swan4

ගේ ඇතුලට ගියපු මං දැක්කෙ මගෙ මාමා කියන එකා සෝෆා එකේ ඉදන් ඉන්නවා. ඌව දැක්කාහම මගෙ ඇගෙ මාළු නටනවා වගේ ගතියක් දැනුනාත් මොකුත් නොවුන ගානට මං ගේ ඇතුලට ගියේ අජුම්මාව කලබල කරන්න බැරි නිසා. මම ගේ ඇතුලට යනවාත් එක්කම අර මාමා කියන එකා මාව බදාගත්තා.

😈-අනේ මගේ පැටියෝ මෙච්චර දවස් කොහේද හිටියෙ බලන්න මාමා කොච්චර ඔයාව හෙව්වාද කියලා. යමු අද ඉදන් ඔයා මා එක්ක ඉන්නෙ. ඔයාගෙ අප්පාගෙ දේපල ඔක්කොම මගෙ නමට හරවලා වගේම ඔයාගෙ අප්පාගෙ අන්තිම කැමැත්ත තමයි ඔයාව මං බලාගන්න එක යමු. දැනටමත් ඔයාගෙ අජුම්මාට කියලා බඩුටික අස් කර ගත්තා.

ඒ මිනිහා මාව තවත් ඇගට තෙරපගන්න ගමන් කිව්වා. එහෙම ඉන්න එක මට අපහසුවක් වුන නිසා ඒ මිනිහාව තල්ලු කරලා ඉක්මනින් අජුම්මාව බදාගත්තා. තවත් මේ මිනිහා රගපාන විදිය දැක්කාහම මගෙ ඇස් වලින් කදුලු වැටුනේ මේ දුක දරාගන්න බැරි වුන නිසාමයි.

අජුම්මා මගේ පිටට තට්ටු කරලා මාව සනසවන්න ගියත් එයාගේ උනුහුම තවත් මට ලැබෙන්නෙ නැ කියලා මතක් වෙද්දි තවත් මගෙ දුක වැඩි වුනා මිසක් අඩු වුනේ නැ.

අනේ අජුම්මා මට යන්න බැ

දුවේ ඔයාගෙ අප්පාගෙ අන්තිම කැමැත්ත මේක නම් ඒකට පිටුපාන්න අපිට බැ.

ඒත් මම ගියාහම අජුම්මා ලග ඉන්නෙ කවුද?

දුවේ මට තනියම ඉන්න පුළුවන්. ඒ වගේම මාමා මට පොරොන්දු වුනා මගෙ වියදම් ඔක්කොම එයා බලාගන්නවා කියලා. දැන් අඩන එක නවත්තන්න. ඔයාගෙ බඩු ඔක්කොම මං පැක් කරා. පරිස්සමින් ඉන්න මගෙ මැනික.

අජුම්මාටත් සමු දිලා මං අර මාමා කියන නරුමයත් එක්ක එන්න පිටත් වුනා. පැයකට විතර පස්සෙ අපි ආවේ විශාල දෙමහල් නිවසක් ලගට මාමා කියන එකා මගෙ බඩු ටික ගෙදර වැඩකාරයෙක්ට කියලා කාමරේට ගෙනිච්චා ඒත් අර මාමා කියන එකා මගෙ අත අල්ලන් අත ගාන්න ගත්තෙ මහ ජරා බැල්මක් මගේ ඇග දිහාට දාන ගමන්. එකපාරටම වුන දේ නිසා ශොක් වුන නිසාම මං අත ගසලා ගත්තා. මෙච්ච වෙලා කට කොනේ හිනාවක් දාන් බලන් හිටිය මාමා කියන එකාගෙ හිනාව නැති වෙලා යක්ශයෙක් වගෙ අැස් රතු කරන් මගේ ලගට ආවා.

චටාස් 🗯🗯

එකපාරටම අකුනක් ගැහුවා වගේ වැදුන කනේ පාරට මං බිම වැටුනේ ලග තිබුන විදුරු මේසේ උඩට විදුරව සිසිකඩ විසිරිලා ගියෙ මගෙ වැලමිට හරියෙ හමත් ඉරාගෙන. එකපාරටම බඩට එල්ල වුන පයින් පාර නිසා මාව ඇදිලා ගිහින් මගෙ ඔළුව වැදුනෙ පුටු කකුලේ. මේ වෙනකොටත් අතින් ලේ ගල ගල තිබුනත් ඒ ලේ තවත් වැඩි වුනෙ ඔළුව පැලිලා ලේ ගලන් ගිය නිසා. බඩෙන් දැනුන දරුනු වේදනාව නිසා මං නැගිටින්න ගියත් ආය මාව එතනම වැටුනා. මං දිහා බලන් මහ හයියෙන් හිනා වුන නරුමයා මම ඇදන් හිටිය ඇදුමෙන් ඇදලා ගත්තෙ මාව හිට ගන්න සලස්වලා. බෙල්ලා ලගින් උස්සලා ගත්ත මාව ආය තල්ලු කරේ හිතක් පපුවක් නැති තිරිසනෙක් ගානට. තල්ලු කරපු පාර මාව ගිහින් වැදුනේ දොරක හිටගන්නවත් පනත් නොතිබුන මං දොර දිගේම රෑටලා ගියේ වෙන කරන්න කිසිම දෙයක් නැ කියලා දැනුන අසරන කමට. ඒත් එක්කම දනිස් අතර ඔළුව ගහන් මං අඩන්න ගත්තේ මං වැඩින අපාය ගැන හිතමින් වගේ ම ඉදිරියටත් මේ වද හිංසා විදින්න ඕන නේද කියලා මතක් වෙලා. ටික ටික නරුමයා මං ලගට ලං වෙනවත් එක්කම ගෙදර බෙල් එක වැදුනෙ මට සැනසුම් සුසුමක් හෙලන ගමන් මයි. ටිකකින් අර නරුමයා මං ගැන පස්සේ බලා ගන්නම් කියලා ගියේ දොර අරින්න. ඇරපු දොරෙන් ඇතුලට ආවේ ඇගෙ හරි අඩකට වඩා නිරාවරනය නොවුන කෙටි ගවුමක් ඇදගත්ත ගැහැනු කෙනෙක්. ඒ ආපු ගෑනු කෙනා අර අප්‍රසන්න මිනිහාව වැලදගත්තෙ දිර්ඝ හාදුවකට මුල පුරන ගමන්. ඒත් එක්කම මාව දැකපු ගෑනු කෙනා පුදුමයෙන් ගල් ගැහුනේ මගෙන් දිගෙන් දිගට ලේ ගලන නිසා වෙන්න ඇති.

👩‍🦰- කවුද මේ බේබ්.

😈- මේ මගෙ බොරු මල්ලිගෙ දුව. මෙකි තමයි ඊලග වැඩේ ප්‍රධාන ඉල්ලක්කේ.

👩‍🦰-බේබ් ඔයා කියන්න එපා ඊලග මෙයාව තමයි අර මිනිස්සුන්ට විකුනන්නෙ කියලා. ඔයා දන්නවා ඒ මිනිස්සු කොච්චර ජරා මිනිස්සුද කියලා. ඉතින් මේ අසරනිව විකුනලා මේ කෙල්ලව විනාස කරලා දායි ඒ සත්තු ටික.

😈- සුවිටි මේ මගේ බිස්නස් එක. මෙයාව තමයි ඊලග විකුනන්නේ. ඒ වගේම තමුන් අමතක කරන්න එපා තමුසෙත් ගණිකාවක් කියලා ගණිකාවක්ව ලග තියා ගත්තෙ තමුසෙව මට වටින නිසා වගේම ඕන නිසා.

👩‍🦰- ඒත් බේබ් මේ අසරනි පව් නේද.

😈- සුවිට් මෙහෙ අහන්න මේකි ටික දවසක් යනකම් ඒවාට අකමැති වෙයි. ඒ වින්දනෙ ඇගට දැනුනාහම නිකම්ම මේකිම ඒ වැඩේ කරයි. දැන් මේවා ගැන පසු තැවෙන එක නවත්තලා අපි යමු ඊයෙ නවත්තපු දේ පටන් ගන්න.

ඒ කතාවට අහුකම් දුන්න මම ඒ ගෑනු කෙනා දිහා බැලුවෙ අන්ත අසරනව. ඒ ගැනු කෙනාගෙත් ඇස් වල කදුලු පටලයක් බැදිලා තිබුනේ එයාත් මේ වෙලාවෙ අසරනයි කියන්න. කතාව ඉවර කරපු තිරිසනා අර ගෑනු කෙනාගෙ තොල් කෑදර කමින් උරන්න ගත්තා.

ඒත් එක්කම වැඩ කාරයො දෙන්නෙක් ඇවිත් මාව උස්සන් ගිහින් දැම්මේ අදුරු කාමරයකට.

-------------------------
කොහොමද සුශිලා කට්ටියම හොදින් ඉන්නවාද. ඔන්න ඔයාලාගෙ පිස්සු ඕතරි ආවා. කතාව මතක නැත්තම් ආය කියවලා එන්න හොදේ මොකද තරම් පරක්කු වුනා කතාව දෙන්න.

තව මාසයක් තිබුනත් මට එන්න. ඔයාලාව මතක් වෙන නිසා ආවා.
ඇත්තටම මං ඇවිත් සති දෙකක් වෙනවා ඔයාලාගෙ ඕතරි reader කෙනෙක් වුන නිසා author කෙනෙක් කියලා අමතක වෙලා කතා කියො කියො හිටියා.
ඊයෙ ආව තදබල මරන තර්ජනයක් නිසා තමයි කතාව දුන්නේ.

එහෙනම් vote and comment කරන්න.

එහෙනම් කෙල්ලනේ මං ගියා.

විනෝද වෙලා යන්න

❤️R̶e̶d̶_M̶a̶r̶k̶❤️

Continue Reading

You'll Also Like

1M 18.4K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
79.8K 5.6K 25
Story starts from current track....where everyone blames Abhira for not telling Chaaru's affairs to them .... Then everyone scolded her including arm...
104K 5.9K 38
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1.2M 47.2K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...