..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠�...

Galing kay Mis_Yang

7.3K 1.4K 52

" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙ... Higit pa

📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙 📍
🦋 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚 🦋
🥀 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟛 🥀
🍁 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟜 🍁
🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟝 🌹
🍃 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟞 🍃
💨 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟟 💨
🎯 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟡 🎯
💔 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘 💔
📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟙 📍
🧸 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟚 🧸
💫 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟛 💫
✨🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟜- 𝔼ℕ𝔻 🌹✨

🌹✨ ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟠 ✨🌹

407 102 2
Galing kay Mis_Yang

In Jimin House...

" යුහි ඉක්මන් කරන්න... අපි late වෙයි..."
" ඉන්න එනවා... මේ hair style එක... "

මම කොණ්ඩේ හදාගෙන room එකෙන් එලියට ආවා...

" Am I Beautiful?"

ජිමින් මම දිහා කන්න වගේ බලන් හිටියේ..

" අහ්?"
" හරි ඉතින්.. ඔයා මට කවදාවත් ලස්සනයි කියන්නේ නෑ... I know i know... යමු... 😐😑"
" යෙප්පෝ.. Really beautiful... "
" මම කොහොමත් ලස්සනයි 😎😗 යමු නේද?"
" හ්ම්.. යමූ..."
.
.
.
.
.
.
.
.
.
.

Car එක ජිමින් drive කරපු නිසා ඉක්මනට යන්න පුලුවන් වුනා...

" Wow...යුහි you are beautiful... "
" thanks නුරා... ඔයාත් ලස්සනයි..."
" නුරා ready ?"
" yep jimin... "
" මොනාද ready?"

" යුහි යා..."
ජිහා මේ පාර ඇවිත් ජිමින්ගේ අතේ එල්ලුනේ.. ජිමින් එක සැරෙන් අත ගසලා දැම්මේ ජිහාට ඔරවලා...

" wow ඔප්පා.. Handsome..."
" I know..."
" ඇයි ජිහා යුහිගේ ලස්සන ඔයාට පෙන්නේ නැද්ද?"
" අහ්..ම්"
" අයිශ්.. ඒවා ඕනේ නෑ.. ඔයා මට ලස්සනයි කියන්න ඕනේ නෑ...ච්.."

මම බලද්දි ජිමින් නෑ..

" නුරා ජිමින්ව දැක්කාද?"
" අහ්? නෑනේ.. කෝ එයා?"
" ඔප්පා නෑනේ..."
" මම එයාව හොයන් එන්නම්... කොහේ ගියාද මන්දා."
" යමු යුහි මමත් එනවා.."
" යහ්.. ජිහා.. ඔයා ඉන්නකෝ මම එක්ක ටිකක්.."
" b..but.."

නුරා ජිහා කතා කර කර ඉද්දි මම චිමිව බලන්න... එක සැරේටම වටේ lights off වෙලා මම ඉන්න තැනට විතරක් light එකක් වැටුනා...

මම හතර පැත්තම බැලුවාත් කලුවරට කාව වත් පෙන්නේ නෑ...
මට දැනුනා පිටිපස්සේ කවුරුහරි ඉන්නවා කියලා ඒ නිසා මම පිටිපස්ස හැරුනා...

" යහ්.. ච්ච්..චිමි... 😮🥰😗"
ජිමින් හිටියේ red rose එකක් මට දිග් කරන් දණගහගෙන... මම කටේ අත තියාගත්‍තේ පුදුම වුන නිසා...

" I Love You...🌹"

වටෙන් යුහි යුහි යුහි කියලා ළමයි කෑ ගැහුවා...මට me too කියන්නවත් කට ඇරෙන්නේ නෑ...

" m..m..mee too..."
මම ජිමින්ගෙන් red rose එක ගන්න ගමන් කියද්දි ජිමින් නැගිටලා මාව බදාගත්තා... මටනම් ඇස්වල සතුටු කදුලු පිරිලා...

" සරන්ග්හේ.... මැණික.. "
ජිමින් මගේ කනට කරලා හොරෙන් කිව්වේ තවත් මාව ලං කරගද්දි...

එක සැරේටම අපි දෙන්නා හිටිය තැන උඩින් රතු රොස මල් පෙති වැටෙන්න ගත්තා... ජිමින් මාව උරහිස් වලින් අල්ලලා ඈත් කරා... ගොඩාක් ලස්සනට ඒ මල් ජිමින්ගේ ඇගේ හැපි හැපි බිම සිප ගත්තේ...

" කිස් එකක්.. කිස් එකක්.. කිස් එකක්..."
වටේ ළමයි කිස් ඉල්ලන් කෑගහද්දි මට හිනාව නවත්තගන්න බෑ...

" අහ්.. ඒවා ඕනේ නෑ 😅"
" අප්පෝ යූහී... ජිමින් පවුනේ..."

නුරා කිව්වේ අපි ලගට ඇවිත්...

" nope gyus... ඒවා ඕනේ නෑ... "

එක සැරේටම ජිමින් මාව ඇදලා අරන් මට කිස් එකක් දුන්නේ මුලු hall එකේම හූ හඩ තියද්දි... 💋💋

" let's Enjoy Now..."
නුරා කියද්දි lights on වෙලා තිබුන විදියටම hall එක එලිය වුනා...

ගොඩාක් අය අපිට wish කරා...

Party එක enjoy කරාට පස්සේ අපි ගෙදර යන්න car එකට නැග්ගා... ජිමින් හන් ගග ලගින් car එක නැවැත්තුවා.

"චිමි කුමාවෝ... මට අද ගොඩාක් සතුටු දවසක්... මම අද දවස මගේ diary එකේ highlight කරනවා..."
" ඔයාට සතුටුනම් එච්චරයි... "

" මැණික.. කුමාවෝ..."
" මොකටද මට කුමාවෝ කියන්නේ චිමි?"

ජිමින් car එකෙන් බැහැලා මම ඉන්න පැත්තට ආවා.. මමත් බැහැලා ජිමින් ලගට ගියා...

" යුහි... ඔයා නොහිටින්න අද මම club ගානේ යන සල්ලිකාර නිකමෙක්..."
" දැන් එහෙම කෙනෙක් නෙමේ නේ ඔයා... ම්හ්.. ඒ මතක ඔක්කෝම අමතක කරන්න... "

ජිමින් මාව බදාගත්තා...

" university ඉවර වුන ගමන් අපි දෙන්නා marry කරමු හරිද? අපි දෙන්නා අපේ Business හොද තැනකට ගේමූ.."
" හ්ම්... Sure..."

එමා... ✍️✨🌹

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1M 40.5K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
26.8K 4.3K 13
First gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....s...
10.1K 1.8K 23
කොල්ලෝ හත්දෙනා concert එක නවත්තලා හොස්පිට්ල් එකට ආවේ... _මොනවා වෙයිද????_ 😅😅😅😅 ඒනම් මම ගියා 😅😅😅😅
5.3K 1.2K 27
පෙර වදන...... " අහසටත් නොකියා හැරගිය මගේ තාරකාවිය" ඇය අද කොහිද?? " BTS සාමාජික මින් යුන්ගි මීට සුළු මොහොතකට පෙර ඔහුගේ Weverse හා Twitter ගිණුම් වලට...