πŸ–€Vampire Kiss πŸ’‹|| KTH || [...

By Senikook

45.6K 8.1K 1.2K

This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung . More

Intro
πŸ–€Chapter 01 πŸ–€
πŸ–€Chapter 02 πŸ–€
πŸ–€ Chapter 03 πŸ–€
πŸ–€ Chapter 04 πŸ–€
πŸ–€Chapter 05 πŸ–€
πŸ–€ Chapter 06πŸ–€
πŸ–€Chapter 07πŸ–€
πŸ–€ Chapter 08πŸ–€
πŸ–€ Chapter 09πŸ–€
πŸ–€ Chapter 10πŸ–€
πŸ–€Chapter 11πŸ–€
πŸ–€ Chapter 12πŸ–€
Notice
πŸ–€ Chapter 13πŸ–€
πŸ–€ Chapter 14πŸ–€
πŸ–€ Chapter 15πŸ–€
πŸ–€ Chapter 16πŸ’‹
πŸ–€ Chapter 17πŸ’‹
πŸ–€ Chapter 18πŸ’‹
πŸ–€ Chapter 19πŸ’‹
πŸ–€Chapter 20πŸ’‹
πŸ–€ Chapter 21πŸ’‹
πŸ–€Chapter 22πŸ’‹
πŸ–€ Chapter 23πŸ’‹
πŸ–€ Chapter 25πŸ’‹
πŸ–€Chapter 26πŸ’‹
🩸 Chapter 27🩸
πŸ–€ Chapter 28πŸ–€
πŸ–€Chapter 29πŸ–€
πŸ–€ Chapter 30πŸ–€
πŸ–€ Chapter 31πŸ–€
πŸ–€ Chapter 32πŸ–€
πŸ–€ Special Notice πŸ–€

πŸ–€ Chapter 24πŸ’‹

1K 207 56
By Senikook

❣️ මොකක්ද ඒ වුනේ.මේ යුන්ගි ඔප්පා සේහිව කිස් කරා.නැත්තන් මන් දැක්ක හැටිද?මන් මැරිලද?මේ විකාර පේන්නේ.නැත්තන් මන් ආයෙත් හීනයක් දකිනවද?දැන්නම් පිස්සු වගේ .මට පිස්සු හැදිලද?
අයියෝ මගෙ ඔලුව.😖😖😖😖😖.

🖤 පැටියෝ මන් එහෙනම් යනවා.

💟හරි ඔප්පා.☺️☺️☺️☺️.

ඔප්පා මට කිස් එකකුත් දීල එතනින් යන්න ගියා.මන් පිටිපස්ස හැරැන විතරයි මෙන්න මේකි මාව ස්කෑන් කරන්න වගේ බලන් ඉන්නවා.

❣️🤨🤨🤨🤨.මොකක්ද ඒ වුනේ ආ?

💟😁😁😁😁.

❣️හී නෙමේ.

💟 ආ මේ.

❣️ කියනව බලන්න කවද ඉදන්ද?උබ මට කිව්වෙ නෑ .මන් මගෙ හැමදෙයක්ම උබට කිව්වා.ඇයි කිව්වෙ නැත්තෙ ආ.මන් හොදම යාලුවො කියල නේද කියන්නෙ.මගෙන් හැංගුවෙ ඇයි .

💟 මියානේ බන්.

❣️එන්න එපා මාත් එක්ක කතා කරන්න.

💟අනේ සුදූ මොකක්ද අනේ.සමාවදෙන්නකෝ.

❣️😒😒😒😒😒😒.

💟 මොකක්ද මගෙ සුදූ උම්ම බෝලේ.සමාව දෙනව නේද මට.

❣️ සේහි ඇවිත් මාව බදාගත්තා .හැම දෙයක්ම රහසේ කරලා .දැන් එනව මෙතන බදාගන්න .ඕන එකක් කමක් නෑ සමාවදෙනවා.මාත් ඉතින් ඊයේ වෙච්ච දේවල් හැංගුවනේ.දෙන්නම සේම්නේ එතකොට .

හරි සමාවදුන්නා.🙂🙂🙂.

💟🙂🙂🙂🙂.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
💚 මම කිචන් එකට යනකොට හනා ඉන්නවා.එයා මාව දැක්කෙ නෑ හොද වෙලාවට.මම හිමීට ගිහින් එයාව බැක් හග් කරා.

💕 අතාරින්න මාව.

💚අනේ මොකක්ද මැණික සොරි ඉතින් .

💕සොරි තමා.හදල නෙමේ මෙතන විනාශ කරලා.බැරිනම් මොකටද බාර ගත්තේ මහලොකුවට ආ.

💚😁😁😁😁.මියානේ සුදූ.

💕 කොච්චර ඉල්ලුවත් දෙන්නෙ නෑ සමාව.
එහෙම ලේසියෙන් දෙන්නෙ නෑ .

💚 ලේසියෙන් බෑනේ.😏😏😏😏.එහෙනම් අමාරුවෙන් වැඩේ කරමු ඩාලින්.

💕මොකක්.

ඒත් එක්කම ටේහ්‍යුන් හනාගෙ උරහිස කිස් කරන්න ගත්තා.කිස් කරන ගමන් හනාගෙ ටී එක අතරින් එයාගෙ අත් ගෙනිච්චා.

💕 ඒ මොකක්ද කරන්නෙ අතාරින්න.

💚සමාව දෙනවද?නැත්තන් ඔයිට වඩා දේවල් මෙතන වෙන්න පුලුවන් .

💕 මොකක් ඒ කිව්වෙ.

💚 දන්නවනේ.අර වගේ දේවල්.😏😏.

💕 සමාවදුන්නා.

💚😏😏😏😏.

🧡 ඕ ශිට් ඇත්තමයි .තමුන්ලනම් හැදියාවක් ඇත්තෙම නෑ .

💚හෝසොක්.

🧡 හෝසෝක් තමා හෝස් නෙමේ.ඇයි වදේ බලන බලන තැන පෙම් කෙලිනවා.අනේ ඇත්තමයි

💐 ඒකනම් ඇත්ත හෝසොක් .අපිට යන්න වෙන තැනක් හොයාගන්න වෙයි.

🧡 ඒක ඇත්ත බෝනා.නැත්තන් අපි වගේ ලමයි විනාශ වෙනවා.

💚ඉතින් යමන්කෝ.මන් අල්ලන් හිටියෙ නෑ .

❤️ආස ඇති .එතකොට පුලුවන්නෙ මුන්ට පෙම් කෙලින්න.

🦋ඒක තමා.මැරැනත් යන්නෙ නෑ .

💚මදිවෙලා හිටිය එක්කෙනත් ඔය ආවෙ.අනේ ඇත්තමයි කුකීයත් සින්ගල් වෙල හිටියනම් මට වැලෙලෙන්න වෙන්නෙ.හොද වෙලාවට සින්ගල් නැත්තෙ.

❤️අපි යන්නෙ නැත්තෙ ඇයි දන්නවද?මේකයි මටනම් දැන්ම බෑ ලමයි බලාගන්න.

💕කාගෙද?

❤️වෙන කාගෙද උබලගෙ.මෙහෙම ගියොත් ඕක වෙනවා.මට බෑ දැනම දරැ සුරතල් බලන්න.

💜️ බයවෙන්න එපා ජිමිනා .

🧡ඔන්න ආව අනිත් එක්කෙනා.

🦋 යුවීට හොදද?

💜️එයාට අවුලක් නෑ .සේහි එක්ක ඉන්නවා.

💐මොකක්ද දැන් බයවෙන්න එපා කිව්වෙ.

💜️නෑ මේකයි.මගෙ ලමයනම් ඔයාට බලාගන්න වෙන්නෙ නෑ ජිමින් ඒක හින්දා බය වෙන්න එපා.මන් දෙනවා එයාව ජින් හ්‍යුන්ට.ජින් හ්‍යුන් මගෙ පොඩි එකාව බලාගනියි .අනික බයවෙන්න එපා.උබල සේරම ටික අප්පල වුනාම මන් වැඩෙ දෙන්නම්.එතකන් ඉන්න හොදේ.😁😁😁😁

💚 එතකොට මන් දෙනවා .ආ මාත් දෙනවා ජින් හ්‍යුන්ට.යුන්ගි හ්‍යුන්ට දෙන්න බෑ .එයා ලමයි බලනවා කෙසේ වෙතත් නිදාගනියි.

❤️🧡එතකොට අපි.

💜️ මන් කියන්නද වැඩක්.ඔයාල දෙන්නගෙ ලමයි දෙන්නව දෙන්න නම්ජුන් හ්‍යුන්ට.හැබැයි සෙල්ලම් බඩුනම් දෙන්න එපා බබාලගෙ.මොකද හයුන්ට බබාල බලාගන්න පුලුවන් කියලා මන් සහතිකේ දෙනවා.හැබැයි සෙල්ලම් බඩු නම් බෑ .

💕ඇයි ඒ.

💚 මොකද දන්නවද නම්ජුන් හ්‍යුන් බඩු කඩනවා.

💐ඔන්නිගෙන් පලු යන්න බැනුම් අහනවා එයා.

🦋 අම්මෝ ඔව්.එදාට බලන්න ඕනෙ නැද්ද කුකී.

💜️🤣🤣🤣🤣.පව් මගෙ හ්‍යුන් .ජින් හ්‍යුන්ගෙ බඩුවක් කැඩුන දවසට ඊට වඩා හපන්.

💚🤣🤣🤣🤣🤣.

*
*
*
*
*
*
*
*
*
*
*
*

❣️ දැන්නම් ටිකක් විතර මට හොදයි.මන් දවස් දෙකක් යුනි ගියෙ නෑ .අදනම් ගියා.ඇත්තටම මන් අද සේහිව දැක්කෙම නෑ .එයා කොහෙ ගිහින්ද?රේචල් බෝනා ජිමින් හෝබි හතරදෙනාට ඩාන්සින් ප්‍රැක්ටිස් තිබ්බා.ඒක නිසා එයාල ගියේ.ටේහ්‍යුන් හනා දෙන්නත් කැෆටේරියා එකට ගියා.ජන්කුක් එයාලත් එක්ක ගියේ මොනවහරි බොන්න අරන් එන්නම් කියලා.මන් ඉතින් එයා එනකන් යුනි එකේ rooftop  එකට වෙලා හිටියෙ .

📲📲📲📲📲📲.

💜️ යොබුසයෝ ඩාලින්.

❣️☺️☺️☺️☺️☺️.යොබුසයෝ .

💜️ඔයාට මොනාද ඕනෙ?හොට් චොකලට් එකක් ගේන්නද?

❣️ හා.

💜️ ඔයා rooftop  එකේනෙ ඉන්නෙ.

❣️නේ .

💜️මන් ඉක්මනට එන්නම්.

❣️හරි.

Call end.

❣️මන්  rooftop  එකෙ ඉදන් පල්ලෙහ බලන් හිටියෙ මෙතන පල්ලෙහ උලක් තියෙනවා .වැටුනොත් ඉවරයි .අර ෆිල්ම් වල තියෙන්නෙ වැම්පයර්ලගෙ හදවතට ඇනින්න පුලුවන් උලක්.මේකත් ඒ වගේ .
මට ඇහුනා කවුරැහරි එනවා.අඩි සද්දයක් වගේ .ජන්කුක්ද මෙච්චර ඉක්මනට ඇවිත්ද?මන් පිටිපස්ස හැරිල බැලුවා.ඒත් එතන හිටියෙ මන් බලාපොරොත්තු වුනේ නැති කෙනෙක්.

To be continue .

කවුද දන්නෙ නෑ නේද හිටියෙ .බලමුකෝ .
කතාව අවුල්ද චින්ගුලා කියන්නකෝ.කතාව හොදද නැද්ද කියලා කියන් හරිද ?

සරංහේ .
Jeon Seni
💜️💜️💜️

Continue Reading

You'll Also Like

29.4K 982 17
Hello everyone, if you have read Rose's Swan all the way to the end then you know I've been talking about making a reaction book, well here it is. Th...
4.3K 703 13
This story was written at the discretion of the author. All the characters here are fictional. It is a story about a young woman named Sena, which i...
1.3K 72 10
(A Short Story) In which Jeon Jungkook didn't expect his highschool crush Kim Taehyung to become his best friend. Nor did he expect to fall in love w...
4.7K 771 16
αžŸαž˜αŸ’αž›αŸαž„αžŸαžαŸ’αžœαž™αŸ†αžšαžœαž·αž…αŸ—αž”αžΌαž€αž•αŸ’αžŸαŸ†αž”αž‰αŸ’αž‡αžΌαž›αž‚αŸ’αž“αžΆαž”αž„αŸ’αž€αžΎαžαž”αžΆαž“αž‡αžΆαž—αŸ’αž›αŸαž„αž˜αž½αž™αž’αž˜αž‡αžΆαž˜αž½αž™αž“αžΉαž„αž‘αŸαžŸαž—αžΆαž–αžŸαŸ’αžšαžŸαŸ‹αžαŸ’αžšαž€αžΆαž›αžαŸ’αžšαž‡αžΆαž€αŸ‹αž—αŸ’αž“αŸ‚αž€ αžŠαžΎαž˜αžˆαžΎαž’αŸ†αŸ—αž˜αžΆαž“αžŸαŸ’αž›αžΉαž€αž€αŸ’αžšαžΆαžŸαŸ‹αŸ—αžŠαž»αŸ‡αž”αŸ’αžšαžŠαŸαž‰αž‚αŸ’αž“αžΆαžŠαžΆαž…αŸ‹αž€αŸ’αžšαžŸαŸ‚αž—αŸ’αž“αŸ‚αž€αž…αžΌαž›αž‘αŸ…αž€...