πŸ–€Vampire Kiss πŸ’‹|| KTH || [...

By Senikook

45.6K 8.1K 1.2K

This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung . More

Intro
πŸ–€Chapter 01 πŸ–€
πŸ–€Chapter 02 πŸ–€
πŸ–€ Chapter 03 πŸ–€
πŸ–€ Chapter 04 πŸ–€
πŸ–€Chapter 05 πŸ–€
πŸ–€ Chapter 06πŸ–€
πŸ–€Chapter 07πŸ–€
πŸ–€ Chapter 08πŸ–€
πŸ–€ Chapter 09πŸ–€
πŸ–€ Chapter 10πŸ–€
πŸ–€Chapter 11πŸ–€
πŸ–€ Chapter 12πŸ–€
Notice
πŸ–€ Chapter 13πŸ–€
πŸ–€ Chapter 14πŸ–€
πŸ–€ Chapter 15πŸ–€
πŸ–€ Chapter 16πŸ’‹
πŸ–€ Chapter 17πŸ’‹
πŸ–€ Chapter 19πŸ’‹
πŸ–€Chapter 20πŸ’‹
πŸ–€ Chapter 21πŸ’‹
πŸ–€Chapter 22πŸ’‹
πŸ–€ Chapter 23πŸ’‹
πŸ–€ Chapter 24πŸ’‹
πŸ–€ Chapter 25πŸ’‹
πŸ–€Chapter 26πŸ’‹
🩸 Chapter 27🩸
πŸ–€ Chapter 28πŸ–€
πŸ–€Chapter 29πŸ–€
πŸ–€ Chapter 30πŸ–€
πŸ–€ Chapter 31πŸ–€
πŸ–€ Chapter 32πŸ–€
πŸ–€ Special Notice πŸ–€

πŸ–€ Chapter 18πŸ’‹

1.1K 217 37
By Senikook

❣️ ඔප්පා හනා .එතකොට ඒ දෙන්න.

💜️මන්නම් දන්නව ඕක වෙනව කියලා.

❤️උබලට කියන්න මම rooftop එකට  යද්දි.

🧡මම නෙමේ අපි කියහන්.

❤️හරි.ටේ හනා දෙන්නා කිස් කරනව.අපි ඉතින් හිමීට එතනින් මාරැ වෙලා ආවා.දැන් බලද්දි දෙන්න සෝෆා එකේ ඉන්නවා.දැන් ඔය ටේ කියනව ඇත්තෙ මොකක්ද දන්නවද?

❣️මොකක්ද?

❤️පූජා කරන්නම් මලක් හනා නමින්.

🧡කට වහගනින් බන්.උන් දෙන්න කිස් කරනවා.ඇස් පේන්නෙ නැද්ද?

❤️ Opps.ආයෙත්.එහෙනම් කාමරේට යන් නේ disturb  කරන්න ඕනෙ නෑනේ.

💜️ කොට තාරාවො තමුසෙනම් ඇත්තමයි.මන් රොමැන්ටික් වෙන වෙලාවට කොහෙන්හරි කටන් පාත් වෙලා ඒක නැති කරනවා.ටේගෙ ෆීලින් එක නැති කරන්නෙ නෑ .හිටහන්කො තමුසෙටත් මන් ඕකම කරනවා.රොමැන්ටික් වෙන්න දෙන්නම නෑ .

❤️😁😁😁😁.මන් මොනා කරන්නද ඉතින්.ඔයාල දෙන්නත් ඒක කරගෙන යන්නෙ.අපි යන්නම්.හෝසොක් වරෙන් යන්න.

🧡ඒ ජන්කුක් ඔය කෙල්ල වැටෙයි ආ.

💜️ඒක මන් බලාගන්නම්.මන් උස්සන්නෙ ඉන්නෙ.එයා වැටෙන්නෙ නෑ .හුම්.

❣️කුකී ☺️☺️☺️ .

ජන්කුක් ඊට පස්සෙ යුවීවත් උස්සගෙන යුවීගෙ රෑම් එකට ගියා.රෑම් එකට යනකොට රෑම් එකේ සේහි ඉන්නවා.

💟😮😮😮.මොකක්ද වුනේ.ඇයි මේ.ඔය ලේ නේද?

💜️ ආ මේ...

❣️තුවාලයක් වුනා.

💟 කොහොමද ?

❣කොටියෙක් මාව හැපුවනේ.

💟 කොටියෙක් වෙන්න බෑ .හාවෙක් නේ.😏😏😏 ඕක ලව් බයිට් එකක්නේ.😏😏😏.

💜️ ඔව් ඒකක් තමා.😏😏😏.සේහි ඔයා ඉතින් මගෙ හොද යාලුවනේ.එලියට යන්නකෝ.ඔයා හොදයිනේ ඉතින් .මන් හෙට යුනි ගිහාම ඔයාට අයිස් ඇමරිකානෝ අරන් දෙන්නම්.යනවකො හලෝ.😁😁😁.

💟ජියෝන් ජන්කුක් ඔයානම් ඇත්තමයි .ඕන මගුලක් කරගන්න.හැබැයි ඔන්න මන් කලින්ම කිව්ව මට දැන්ම නැන්ද කෙනෙක් වෙන්න ඕනෙ නෑ .😏😏😏😏.

❣️මොකක් පිස්සුද යකෝ.

💟🤣🤣🤣🤣🤣.

සේහි ගියාට පස්සෙ ජන්කුක් යුවීව ඇද උඩින් තිබ්බ.යුවී ජන්කුක්ට රවන එකමයි වැඩේ.ජන්කුක් ඉතින් හිනා වෙනවා.
ජන්කුක් යුවීගෙ බෙල්ලෙ ප්ලාස්ටර් එකක් ඇලෙව්වා.

💜️ දැන් හරි.රිදෙන්නෙ නෑනේ.😁😁😁.

❣️හරි තමා.

💜️ ඔයා චේන්ච් කරන් එන්න.මන් එලියට යනවා.

❣️ජන්කුක් ඉන්න.

💜️වේ.

❣️ඔයා මගෙන් මොනවහරි හන්ගනවද?

💜️මම.

❣️ඔව්.ඔයා අද උදේ ඉදන් අමුතුයි.අනික රෝයිව දන්නෙ කොහොමද ?

💜️ඒක දිග කතාවක් යුවී.මන් හැමදෙයක්ම වෙලාව ආවම කියන්නම්.ඔයා චේන්ච් කරන් පල්ලෙහට එන්න.

❣️හරි.

💜️😁😁😁😁😁.

ජන්කුක් පල්ලෙහට යනකොට ටේ හනාගෙ අතින් අල්ලන් ඉන්නවා.

💟 වැඩේ හරිනේ නේද හනා.😏😏😏.

💕☺️☺️☺️☺️☺️.

Flashback .

💚 ජන්කුක් ගියාට පස්සෙ උඩ ඉතිරි වුනේ මමයි හනායි විතරයි .මේ වෙනකොට මන් හොයාගෙන ඉවරයි හනා තමා මගෙ මේට් කියලා.එයාගෙ හිතේ තියෙන දේත් මම දැන් දන්නවා.එයත් මට කැමතියි .ජන්කුක් ගියාට පස්සෙ මම හනාව බැක් හග් කරලා එයාගෙ බෙල්ලට කිස් එකක් දුන්නා .

💕😮😮😮😮 ටේහ්‍යුන් ඔයා මොනාද මේ .

💚 මන් ඔයාට කැමතියි හනා.I love you .

💕☺️☺️☺️☺️ ඔයා ඔය ඇත්තම නේද කියන්නේ.

💚ඔව්.ඔයාව දැක්ක දවසෙමයි මන් ඔයාට කැමති වුනේ.

💕 I love you too ටේහ්‍යුන් .මාත් ඔයාට ගොඩක් කැමතියි .

💚තමත් මොකටද බලන් ඉන්නෙ.මන් එයාගෙ බෙල්ල හැපුවා.එච්චර තදට හැපුවෙ නෑ .ලාවට දත් පාර තියෙන්නෙ හැපුවා.

💕ඔයානම් ආදරෙයි කිව්ව ගමන් ලව් බයිට් දෙනවද ආ?ලව් බයිට් එකට කලින් frist kiss  එකනෙ දෙන්න ඕනෙ.

💚 ඕ හෝ ඒක දෙන්නම්.එන්න.මන් ඉතින් අනිත් අය වගෙ නෙමේනෙ.ලව් බයිට් එක දීල තමා frist  කිස් එක දෙන්නේ.

මන් එහෙම කියන ගමන් හනාව මගෙ පැත්තට හරව ගෙන එයාගෙ තොල් වලට බර වෙලා එයාව කිස් කරා.මන් එයාගෙන් ඈත් වෙලා ආයෙ එයාව බදාගත්තා .

💕සීතලයි.

💚 අපි ඇතුලට යමු.☺️☺️☺️.

💕මෙහෙම ඉද්දි සීතල නැති වෙනවා.☺️☺️☺️

💚එහෙනම් මෙහෙමම ඉන්නම්.

💕කමක් නෑ ඇතුලට යමු.

💚ඔයාගෙ කැමැත්තක්.

Flashback end .

💜️ කොල්ල වැඩේ දීලා නේ.😏😏😏.

💚☺️☺️☺️☺️.

💜️ දැන් ඉතින් මාව සම්චුවා කෙනෙක් කරන්න හදිස්සි වෙන්න එපා.😁😁😁.

💚පල යන්න කුක්කෝ.

💜️කොහෙ යන්නද? මන් යුවීව දාල යන්නෙ නෑ .😁😁😁.

💚ඔයානම් කුකී.

ඒ වෙලාවෙ කවුරැහරි හොස්ටල් එකේ දොරට තට්ටු කරා.

❣️ කවුද ඇවිත් තියෙන්නෙ .

🧡ඉන්න මන් බලන්නම්.

ඕ යුන්ගි හ්‍යුන් ඔයා.මේ වෙලාවෙ ඇයි ?කවුද එතකොට ඔයත් එක්ක මේ ඉන්න දෙන්න.

💚හ්‍යුන් මේ වෙලාවෙ ඇයි ?

🖤මුලින් ඇතුලට එන්නද?

💚එන්න.ඔයාල දෙන්න.

❔❓ කොහොමද ටේ

💜️කවුද හ්‍යුන් එක්ක ඇවිත් තියෙන්නෙ .

❤️කෙල්ලො දෙන්නෙක්.😍😍😍😍.

❓ කොහොමද ජන්කුක් .

❔ඔයාව දැක්ක කල්.

💜️😮😮😮 ඔයාල දෙන්න.

❣️මේ ඔයා දන්න කෙනෙක්ද ජන්කුක් .

💜️නේ.මේ ඉන්නෙ මගෙ හ්‍යුන්ල දෙන්න මැරි කරපු නූනාල දෙන්නගෙ නංගිල දෙන්න.

❓මම බෝනා .මගෙ ඔන්නි තමා ජින් ඔප්පව මැරි කරල ඉන්නෙ.☺️☺️☺️☺️.

❔මම රේචල් .මගෙ ඔන්නි මැරි කරල ඉන්නෙ නම්ජුන් ඔප්පව.☺️☺️☺️.

බෝනා.

රේචල්

🖤මේ දෙන්නත් ඔයාල එක්කමයි අද ඉදන් ඉන්නෙ.ඒ දෙන්න විතරක් නෙමේ මමත් අද ඉදන් මෙහෙ ඉන්නෙ.

🧡❤️ නියමයි.

🧡මම හෝබි .මේ ඉන්නෙ ජිමින් .

❤️ රේචල් ඒක ලස්සන නමක්.☺️☺️☺️.

රේචල් 🦋
බෝනා💐

🦋☺️☺️☺️☺️ කුමාවෝ ජිමින් .

💟මම සේහි .හමුවීම සතුටක්.

💚 රේචල් බෝනා එතකොට මේ හනා මගෙ girlfriend .එතකොට අර ඉන්නෙ යුවී ජන්කුක්ගෙ girlfriend .

🦋💐 ඒ වගේම ඔයාගෙ නංගි .

💚නේ.

ඒ දෙන්න ඒක ඇහුවෙ හිතින්.ඒ දෙන්නත් වැම්පයර්ල නෙ

🖤ආ තව දෙයක් තියෙනවා .අපිට ජේජු යන වැඩේ මාසෙකට කල් දාන්න වෙනවා.මේකයි ලබන සතියෙ යුනි එකේ ඩාන්සින් පාටි එකක් තියෙනවා .

💟party.නියමයිනේ.

🧡 බෝනා එන්න මන් ඔයාට හොස්ටල් එක පෙන්නන්න .

❤️රේචන් ඔයත් එන්නකෝ.☺️☺️☺️.

💐🦋හරි.☺️☺️☺️☺️

To be continue .

ඊලග චැප්ටර් එක හරි ඊට පස්සෙ එක හරි 18 + වෙයි.කලින්ම කිව්ව ඔන්න.

සරංහේ .

Jeon Seni
💜️💜️💜️

Continue Reading

You'll Also Like

204K 7.3K 69
𝐒𝐔𝐏𝐄𝐑𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋 | π‘π‘πžπš, 𝐚 seventeen-year-old girl, her mom, and her fifteen-year-old brother π‘πšπŸπž moves to a new home 𝐭𝐨 𝐬𝐭𝐚𝐫...
15.9K 603 51
"Don't ever think that we're friends." Avyugh gritted. "Aw, I thought we were past that," Alarion grinned, taking up Avyugh's space. "I will make yo...
30.5K 2.3K 28
Shrey and Mahi live in a world were super powers are very common that is until you can "control" them..... Kehte hain pyaar karna choice nahi hoti...
6.6K 759 44
We have all broken our rules for someone.. πŸ”žπŸ’ž