πŸ–€Vampire Kiss πŸ’‹|| KTH || [...

De Senikook

45.6K 8.1K 1.2K

This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung . Mais

Intro
πŸ–€Chapter 01 πŸ–€
πŸ–€Chapter 02 πŸ–€
πŸ–€ Chapter 03 πŸ–€
πŸ–€ Chapter 04 πŸ–€
πŸ–€Chapter 05 πŸ–€
πŸ–€ Chapter 06πŸ–€
πŸ–€Chapter 07πŸ–€
πŸ–€ Chapter 08πŸ–€
πŸ–€ Chapter 09πŸ–€
πŸ–€ Chapter 10πŸ–€
πŸ–€Chapter 11πŸ–€
πŸ–€ Chapter 12πŸ–€
Notice
πŸ–€ Chapter 13πŸ–€
πŸ–€ Chapter 15πŸ–€
πŸ–€ Chapter 16πŸ’‹
πŸ–€ Chapter 17πŸ’‹
πŸ–€ Chapter 18πŸ’‹
πŸ–€ Chapter 19πŸ’‹
πŸ–€Chapter 20πŸ’‹
πŸ–€ Chapter 21πŸ’‹
πŸ–€Chapter 22πŸ’‹
πŸ–€ Chapter 23πŸ’‹
πŸ–€ Chapter 24πŸ’‹
πŸ–€ Chapter 25πŸ’‹
πŸ–€Chapter 26πŸ’‹
🩸 Chapter 27🩸
πŸ–€ Chapter 28πŸ–€
πŸ–€Chapter 29πŸ–€
πŸ–€ Chapter 30πŸ–€
πŸ–€ Chapter 31πŸ–€
πŸ–€ Chapter 32πŸ–€
πŸ–€ Special Notice πŸ–€

πŸ–€ Chapter 14πŸ–€

1K 220 66
De Senikook

After one months

මේ මාසෙට එහෙම මොනවත් වුනේ නෑ .අද සෙට් එකම රෑෆ් ටොප් එකට වෙලා වෙලා හිටියෙ .පහුවෙනිදා යුනි නැති නිසා කට්ටියම රෑ ඇහැරන් ඉන්න තමා හදන්නෙ.හෝබියම් වැඩිය කැමති නෑ .

❤️ කවුරැහරි කතාවක් කියන්නකෝ.

💟හොල්මන් හොදයි නේද?

🧡මගුලක් කියනවා.මේ කලුවරේ හොල්මන් කතා.අර එහා පැත්තෙ කනත්තෙ.මුන්ට පිස්සු .මේ ලොකු බිල්ඩින් එකේම ඉන්නෙ අපි විතරයි .😨😨😨😨😨.ඔල්මාදෙද කොහෙද?

❣️💕💚💜️💟❤️🤣🤣🤣🤣🤣.

🧡උබලට හිනා ඉතින් .මට දෙන්න හිතෙනවා අම්මපා පොල් පිත්තකින්.

💜️පොල් පිත්තක් නෑ බන් පිලී පිත්තක් තියෙනවා දෙන්නද?

🧡පල කුකියෝ යන්න.

❤️🤣🤣🤣🤣🤣.

🧡පිලී පිත්තෙන් මාලු බාන්නද මන්.😤😤😤😤.

💚🤣🤣🤣🤣

🧡ටේ සින්දුවක් කියනවකෝ.

💚සින්දුවක් ඉන්න බලන්න.

💕කියන්නකෝ ටේ ☺️☺️☺️.

💜️බය වෙන්න එපා මෙයා කියනවා.හනා කිව්වනේ ඒකයි .😏😏😏.

💚මම බොහොම බය වුනා.මගෙ පන එපා වුනා.රෑ දොලහට හොල්මකට මාව...

🧡😱😱😱😱😱 නවත්තන්න .මොන මගුලක්ද කියන්නෙ.හොල්මන් ගැනමයි.දෙවියො ගැන කියන්න බැරිද?මුන්ගෙ නෑදෑයොද දන්නෙ නෑ හොල්මන් කියන්නෙ.

❣️💜️💟❤️💚💕🤣🤣🤣🤣

💚මතක් වෙන්නෙ නෑනේ.

🧡මන් කිව්වෙ.

❤️මට කියන්න බැරි වුනානෙ.අපේ හොබියට මරැ වැඩක්නෙ වුනේ.

❣️මොකක්ද?

❤️මතකද අර ගමේ කෙල්ල.

💟❣️නේ.

💕මොන කෙල්ලද අර උබල කිව්වෙ.

💚අර අයියා.🤣🤣🤣 එයාගෙ නංගිද?

❤️එයා තමා.අපේ හෝබියගෙන් කැමැත්ත අහලා.

💜️කවුද ඒ කෙල්ලද?

❤️ නෑ යකෝ කෙල්ලගෙ අයියා.

💚😮😮😮 මොකක්.🗣️🗣️🗣️🗣️.

💕💟❣️😱😱😱😱😱.

🧡 මටමයි වෙන්නෙ.

💜️ ආව් අපේ හෝබියට කොල්ලොත් කැමතියි .😏😏😏.

🧡අනේ මේ.

💜️ඒකනෙමේ ජිමිනා ඒ කෙල්ල ලස්සනද?

❤️ලස්සනයි.

💜️😏😏😏 නම්බර් එක නෑ .

❤️අයියගෙ තියෙනවා .

💜️දීපන්කො.මන් ටෝක් පාරක් දාන්න.😏😏😏😏😏😏.කෙල්ලෙකුත් නැති එකේ.

💟දාල බලන්න.කැමති වෙයි.🤣🤣🤣🤣.

🧡උබට කැමති වෙයි.😁😁😁😁.

❣️මන් යනව යන්න.

💕ඒ කොහෙද යන්නෙ.

❣️රෑම් එකට.😠😠😠😠.

🧡ඒ මොකෑ ඒ වුනේ.

💟මෙච්චර වෙලා හොදට හිටියෙ ඇයි දැන් ඩෝන් ගිහින් .

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

❣️ මන් ඉස්සරහ අහනව වෙන කෙල්ලෙක් ගැන.ඇයි වදේ .😠😠😠😠.මොකාද දන්නෙ නෑ ඒ කෙල්ල.ඒ කියන්නෙ එයා මට ආදරේ නෑ .මමයි වැරදියට හිතුවෙ.එයා මට කැමති නෑ .මන් එයාගෙ යාලුවෙක් විතරයි .මන් තරහට නෙමේ දුකට එතනින් ගියේ මන් මගෙ රෑම් එකට ගිහින් ඇදේ ඉදගත්තා .මට මෙච්චර දුක හිතුනෙ වෙන මොකුත් නිසා නෙමේ මන් ජන්කුක්ට ආදරෙයි .එදා එයා මාව බේරගත්ත දවසෙ ඉදන් මන් එයාට ආදරෙයි.මන් බැල්කනි එකට වෙලා හද දිහා බලන් හිටිය .ජන්කුක් යාලුවෙන කෙල්ල ගොඩක් ලකී.මන් ඉතින් එයා නෙමේනේ.😔😔😔😔

මන් හිතේ තිබ්බ හැමදෙයක්ම හදට කිව්වා.

*
*
*
*
*
*
*
*
*
*
💜️ මන් එහෙම දෙයක් කිව්වෙ මට කෙනෙක්ගෙ රිඇක්ශන් එක බලාගන්න ඕන වුන නිසා.මට ඕන දේ වුනා.ඒ කියන්නෙ යුවී මට කැමතියි .ඒකනේ ගියේ.

මාත් පොඩ්ඩක් ගිහින් එන්නම්.

💚කොහෙද?

💜️වොශ් රෑම්

💟ඉක්මනට එන්න.ආවට පස්සෙ ගේම් එකක් කරමු.

💜️හරි.

මන් පල්ලෙහට ගිහින් යුවීගෙ රෑම් එකට ගියා .එයා බැල්කනි එකේ හිටියෙ .එයා හද දිහා බලන් කියපු හැමදෙයක්ම මන් අහන් හිටියෙ .🤩🤩🤩🤩.මෙයා මට කැමතියි .😏😏😏😏.ඒක තමා ඩෝන් ගියේ.මම පිටිපස්සෙන් ගිහින් එයාව බැක් හග් කරලා එයාගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා.

❣️ජන්කුක් අයින් වෙන්න.

💜️මන් කියල කොහොමද හරියටම කියන්නෙ ආ.😏😏😏.

❣️ඔයාගෙ perfume  එකෙන්.😒😒😒😒.කිව්වම අයින් වෙන්න.මොනාද කරන්නෙ.

💜️ ඔයා මන් ගැන හිතන්නෙ මොනාද?😏😏😏.

❣️මොනවත් නෑ .

💜️එහෙනම් මොකද ඩෝන් ගියේ.මන් කෙල්ලෙක් ගැන කියද්දි ආ.

❣️මට අපෝ නෑ .ඔයාට කෙල්ලෙක් හිටියට මට මොකද මන් කවුද ඔයාගෙ.අපි යාලුවො විතරනෙ.

💜️එහෙමද?මන් ඒක කිව්වෙ කෙනෙක්ගෙ රිඇක්ශන් එක බලාගන්න.මන් ඒක දැන් දැක්ක.

❣️කාගෙද දන්නෙ නෑ .😏😏😏😏.

💜️ඉන්නකො කියන්න .

❣️ඒත් එක්කම ජන්කුක් මාව උස්සල බැල්කනි එකෙන් තිබ්බා.වැටෙයි කියල බය වෙච්ච පාර මන් එයාගෙ බෙල්ල වටේ අත දාගත්තා.

මොනාද කරන්නෙ .

💜️😏😏😏 මන් කියන්න යන්නෙ.

❣️ජන්කුක් මගෙ කකුල් දෙක ඈත් කරලා මන් ලගට ආවා.හොද වෙලාවට කලිසමක් ඇදන් හිටියෙ .එයා මගෙ ඉන වටේ අත දාගෙන මගෙ මූණට ලන් වුනා .මෙයා මොනාද මේ.මන් කවුද ජන්කුක්ගෙ .මට ඒක දැනගන්න ඕනෙ.මන් එයාගෙ තොල් උඩින් මගෙ ඇගිල්ලක් තිබ්බ.

මට කියන්න මන් ඔයාගෙ කවුද කියලා.

💜️ 😏😏😏.මන් එයාගෙ අත අයින් කරලා අයෙත් මගෙ බෙල්ල වටේ දැම්මා.

මන් ඉගියක් දෙන්නම්.ඔයා හිතාගන්න.

❣️ හ්ම්.

ඒත් එක්කම ජන්කුක් මාව කිස් කරා.විනාඩි දෙකක් විතර මාව කිස් කරාට පස්සෙ එයා මගෙන් ඈත් වුනා.ඒ කියන්නෙ මම.එතකොට එයා මට.මට නිකන් පිස්සු වගේ .

💜️තේරුනානේ.I love you  යුවී.මන් ගොඩක් කාලෙක ඉදන් මේක කියන්න බලන් හිටියෙ .ඒ වගේම මන් ඔයා කිව්ව හැමදෙයක්ම අහන් හිටිය .සොරි .

❣️☺️☺️☺️ Love you too.

💜️මටත් අහන්න ඕන වුනේ ඒක.මම ආයෙත් එයාව කිස් කරන්න ගත්තා.

❣️එයාගෙ ස්පර්ශයත් එක්ක මන් වෙනම ලෝකෙකට ගියා.ජන්කුක්ගෙ කිස් එක නිසා මන් මත් වෙලා හිටියේ.එයා මාව කිස් කරන අතරෙ මන් එයාගෙ කොණ්ඩෙ අත ගාන්න ගත්තා .එයාගෙ කොණ්ඩෙ ගොඩක් සිනිදුයි.

💜️ මන් එයාව කිස් කරද්දි තමා මට තේරුනේ මගෙ පාලනය නැති වෙන්න යනවා කියලා.වැම්පයර් කෙනෙක්ගෙ රාගික හැගීම් ඉක්මනට පිබිදෙනවා.මනුස්සයෙක්ගෙ වගේ නෙමේ.මෙතන අපි දෙන්නම වැම්පයර්සල.තව ටිකක් වෙලා හිටියොත් පාලනෙ නැති වෙනවා.අපි යාලු වුනා විතරයි .එහෙම දෙයක් වෙන්න දෙන්න බෑ .නවත්තන ඕනෙ කියල හිතුවත් හිත ඒකට කැමති නෑ .කොහොමහරි නවතින්න ඕනෙ.නැත්තන් මගෙ අතින් යුවීට රිදෙන්න පුලුවන් .ලව් බයිට් එක දැන්ම දෙන්න බෑ .

❓ opps .සොරි.

💜️❣️😮😮😮😮.

❓මන් වැරදි වෙලාවක් නේද ආවෙ.😏😏😏😏.

To be continue .

ඒ කවුද ආවෙ කියල කියන්න .ඕවට හොට දාන කෙනෙක් හොදෙ.කවුද කියල තේරුනානේ.කියන්නකො එහෙනම් .
😁😁😁.

සරංහේ .
Jeon Seni .
❤️❤️❤️

Continue lendo

VocΓͺ tambΓ©m vai gostar

22K 1.1K 13
What if the Sirius Black had a daughter? What if the day James and Lily Potter died, Alexia Black disappeared? What if she was now living in Mystic...
203K 7.3K 69
𝐒𝐔𝐏𝐄𝐑𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋 | π‘π‘πžπš, 𝐚 seventeen-year-old girl, her mom, and her fifteen-year-old brother π‘πšπŸπž moves to a new home 𝐭𝐨 𝐬𝐭𝐚𝐫...
3.4K 450 19
To what extent do a group of young people who pursue desires fall in love with love stories they meet by chance? The endless life story of five inno...
29.2K 982 17
Hello everyone, if you have read Rose's Swan all the way to the end then you know I've been talking about making a reaction book, well here it is. Th...