πŸ–€Vampire Kiss πŸ’‹|| KTH || [...

By Senikook

45.7K 8.1K 1.2K

This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung . More

Intro
πŸ–€Chapter 01 πŸ–€
πŸ–€Chapter 02 πŸ–€
πŸ–€ Chapter 03 πŸ–€
πŸ–€ Chapter 04 πŸ–€
πŸ–€Chapter 05 πŸ–€
πŸ–€ Chapter 06πŸ–€
πŸ–€Chapter 07πŸ–€
πŸ–€ Chapter 08πŸ–€
πŸ–€ Chapter 09πŸ–€
πŸ–€ Chapter 10πŸ–€
πŸ–€Chapter 11πŸ–€
Notice
πŸ–€ Chapter 13πŸ–€
πŸ–€ Chapter 14πŸ–€
πŸ–€ Chapter 15πŸ–€
πŸ–€ Chapter 16πŸ’‹
πŸ–€ Chapter 17πŸ’‹
πŸ–€ Chapter 18πŸ’‹
πŸ–€ Chapter 19πŸ’‹
πŸ–€Chapter 20πŸ’‹
πŸ–€ Chapter 21πŸ’‹
πŸ–€Chapter 22πŸ’‹
πŸ–€ Chapter 23πŸ’‹
πŸ–€ Chapter 24πŸ’‹
πŸ–€ Chapter 25πŸ’‹
πŸ–€Chapter 26πŸ’‹
🩸 Chapter 27🩸
πŸ–€ Chapter 28πŸ–€
πŸ–€Chapter 29πŸ–€
πŸ–€ Chapter 30πŸ–€
πŸ–€ Chapter 31πŸ–€
πŸ–€ Chapter 32πŸ–€
πŸ–€ Special Notice πŸ–€

πŸ–€ Chapter 12πŸ–€

1.1K 232 68
By Senikook

💕 මම වොශ් රෑම් එකට ගිහින් මගෙ මූණ හෝද ගත්තා.මේ වොශ් රෑම් ටිකක් ලොකුයි.

මූණ හෝදන තැනයි නාන තැනයි වෙන වෙන්න කර්ටන් එකක් ඇදල තියෙනවා.කර්ටන් එකෙන් එහා පැත්තෙන් මට සද්දයක් ආවා.මන් ඒ පැත්තට යන්න හදද්දි මන් දැක්කෙ බිම දිගේ රතු පාට දෙයක් එනවා.😱😱😱😱.ලේ.මේ ලේ නේද?

😱😱😱😱😱.

මන් කෑ ගහපු සද්දෙටද යුවී සේහි දෙන්නත් දොර ඇරගෙන ඇතුලට ආවා.

💟මොකක්ද වුනේ.

❣️ඇයි හනා මොකද වුනේ.ඇයි කෑගැහුවෙ.

💕මේ මෙතන ලේ.😱😱😱.

💚මොකද වුනේ.

❣️ඔප්පට ඇහිලද එයාට කොහොමද ඇහුනෙ.ඇහෙන්නත් ඇති ඉතින් ඇයි හනා හයියෙන් කෑගැහුවනේ.ටේ ඔප්පගෙ පිටිපස්සෙන් ජන්කුක් ජිමින් හෝබි තුන්දෙනත් ආවා.

Flashback .

💚 හනාව දැක්ක විතරයි මොකක්ද ඒ වුනේ.හරියට නිකන් කරන්ට් එකක් වැදුන වගේ .අනේ මන්දා?එයාගෙ තොල් රෝස පාටයි.ඉඹින්න හිතෙනවා .මොනාද මන් මේ හිතන්නෙ.ඒ ඔයාගෙ මේට් නමේ.මේට් හම්බවුනාට පස්සෙ ඒවා කරන්න පුලුවන් .

💜️😏😏😏😏 හිත ගිහින් නේ.

💚ඈ මොකක්.

💜️😁😁😁😁.

💚කුකියො මේ හැමතිස්සෙම මගෙ හිත කියවන්න එපා.ප්‍රයිවට් දේවල් නේ.

💜️හාකො.

💚අනේ මේ.

❤ මේ කුකීයෝ.

💜️වේ.

❤️මේ හෝබියට කියන්නකෝ මෙතන හොල්මන් නෑ කියලා.

💚ආශ් අයියෝ හෝබි මෙහෙ කොහෙද හොල්මන් .

🧡 උබල දෙන්න මේ රෑම් එකේ.මට බෑ අනිත් එකේ ජිමිනා එක්ක ඉන්න.මේක මහ රෑ මාව බයකරයි.අනේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් එන්නකෝ.කුකීයෝ ඔයා ඉතින් හොදයිනේ.එනවකෝ.🥺🥺🥺🥺

💜️මට එන්නමම වැම්පයර් කෙනෙක් හැබැයි .මන් ඔයාගෙ ලේ බිව්වොත් රෑට .කමක් නැද්ද?

💚 මේ ජන්කුක් නම් ඇත්තමයි හැමඑකක්ම ජොක් එකට ගන්නවා.

❤️🤣🤣🤣🤣

🧡කමක් නෑ එන්න.හොල්මන් වලට වඩා හොදයි.මාවත් වැම්පයර් කෙනෙක් කරනවකෝ.බැයිද?පියාබන්නත් පුලුවන් වෙයි එතකොට .

❤️උබට අමුතුවෙන් පියාඹන්න දෙයක් නෑ .උබ කොහොමත් ඉන්නෙ අහසෙනෙ.බැබලි බැනලි ඉන්නෙ මුදුනෙමෙ .

🧡උබට ඉතින් ජෙලස්නෙ කොටෝ මන් බැබලෙන එකට.

❤️අනේ පල යන්න.සන්ශයින් .

💚💜️🤣🤣🤣🤣🤣🤣

😱😱😱😱😱😱

💚හනා නේද?ඇයි ඒ කෑගහන්නෙ.

හනාගෙ සද්දෙ ඇහුන විතරයි මම පල්ලෙහට ගියා.අර තුන්දෙනත් මගෙ පස්සෙන් ආවා.ඇයි හනා කෑගැහුවෙ .එයාට කරදරයක්වත්ද?අනියෝ මගෙ හානාට එහෙම වෙන්න බෑ .මගෙ පිස්සුද ටේ එයා කවදද ඔයාගෙ වුනේ.ජන්කුක් ආයෙත් මගෙ හිත කියවනවද දන්නෙ නෑ .ඕක ඔහොමම තමා.එපා කියන එකමයි කරන්නෙ.

Flashback end .

💕මේ මෙතන ලේ.කවුරැහරි ඇතුලෙ ඉන්නවා.

🧡අයියෝ හොල්මනක්ද කොහෙද ?නැත්තන් ශිවන්‍යදත් ඇවිත්ද දන්නෙ නෑ .

❤️ශිවන්‍යා මොන මගුලක්ද කියවන්නෙ.ශිවන්‍ය නෙමේ පොඩ්ඩක් එබිල බලන්න රිතීක්වත් ඇවිත්ද කියලා.🤣🤣🤣🤣🤣.

🧡😱😱😱😱😱.

💟පොඩ්ඩක් ඉන්නවකො හෝබි .

💚ඔයල පොඩ්ඩක් පිටිපස්සට යන්නකෝ.මන් ගිහින් බලන්නම්.

💕යන්න එපා.🥺🥺🥺.

💚හනා ඇවිත් මගෙ අතේ එල්ලුනා.අම්මෝ මාව නිකන් සීතල වුනා වගේ .එයා ගාවින් අමුතුව සුවදක්නෙ එන්නෙ.අම්මෝ .මාව නිකන් control  නැති වෙනව වගේ.ඒ ඇස් අම්මෝ මාරම ලස්සනයි .එයාගෙ ඇස් කොළ පාටයි.බලාගෙනම ඉන්න හිතෙනවා.

💜️ ඒ ඒලියන් මක්කැයි කරන්නෙ ආ.😏😏😏😏😏.😁😁😁😁😁.

💚ආශ් මේ වල් හා තඩියනම් .ආයෙත් හිත කියවලා.

💜️ඒ මේ මන් වල් නෑ හරිද?තාම කෙල්ලෙක්වත් නැති මන් කොහෙද අනේ වල්.මන් ලැජ්ජ බයට හැදිච්ච හොද හැදියාවක් තියෙන රත්තරන් කොල්ලෙක්.මන් වගේ යාලුවෙක් ලබන්න උබ පින් කරන්න ඕනෙ.හ්ම් මන් කොල්ලෙක් මේ මුලු ලෝකේම බැලුවත් හොයාගන්න නෑ .

💚රත්තරන් මන් කියන්නෙ නෑ .කැරට් විසිදෙකක?

💜️නෑ තිස් දෙක.

💚තිස් දෙක.ඈ යකෝ මන් අදමයි ඇහුවෙ.

💜️මමනෙ හොයාගත්තෙ.😜😜😜😜😜.දැන් ගිහින් බලන්න ඇතුලෙ.මෙතන කෙල්ලො දිහා බලනවා.

💚කරේ කරේ.

💕 ඕක ඇතුලෙ කවුරැහරි ඉන්නවා.

💚 බය වෙන්න එපා.

මම කර්ටන් එක අයින් කරල බැලුවා.කවුරැවත් නෑ .එත් කොහොමද ලේ.මන් බිම බලද්දි තමා දැක්කෙ මීයෙක් ඉන්නවා.මේ මීයාගෙන් තමා ලේ ගිහින් තියෙන්නෙ.මේ මීයා නිකන් අනේ මන්දා හෙන අමුතුයිනේ.මොකක් හරි අමුත්තක් තියෙනවා .

🧡 ශි  ශි   ව  න   යා    ද අනේ.😱😱😱.

❤️නෑ ශේෂා ගිහින් බලන්න.උබට ස්නේක් කිස් එකක් දෙන්න ඇවිත් තියෙන්නෙ .

💜️මොකෙක්ද ටේ.

💚මේ මීයෙක් අනේ.මීයාගෙන් ලේ ගිහින් තියෙන්නෙ.මන් එලියට විසික් කරා.හනා බය වෙන්න එපා.

හනා තාමත් බයවෙලා ඉන්නෙ .මම ඉතින් එයාව හග් කරා.

💟❣️💜️❤️🧡😮😮😮😮😮 ඕ මයි ගෝඩ්.

💜️😏😏😏😏😏.

❤️මේ මෙතන මල් කැකුලු ඉන්නවා හරිද?

💟කවුද උබද මල් කැකුල ආ?මන් කියන්නෙ නෑ මල් කැකුලගෙ තරම.

❤️ මන් මල් කැකුලක් තමා.

💚 ආ මේ නෑ  මෙයා බය වෙලානෙ හිටියෙ ඒකයි.☺️☺️☺️☺️.

💕☺️☺️☺️☺️☺️.

අනේ මන්දා මොනා වෙනවද කියලා ටේහ්‍යුන් මාව බදාගත්තා .මන් බය වෙලා හිටිය නිසාද ඒ.අම්මෝ මෙයාගෙ සීතල.ෆ්‍රිජ් එකක ඉදල ආවද මන්දා.

❤උබලට මෙතන කපල් වෙන්න ඕනෙ නම් කියන්න මන් රෑම්ස් අරන් දෙන්නම්.ටේටය් හනාටයි එකයි අනිත් එක..😏😏😏 යුවීයටය් කුකීටයි .

❣️මොකක්ද තාරාවො කිව්වෙ.දෙන්නෙ චිමිනයක් වෙන්න.

💜️ මට අවුලක් නෑ මන් ඉන්නන්.😁😁😁😁.

💚මේ කුකීයෝ ඒ මගෙ නංගි .

💜️ නංගි කවුද මේ මන් නෑ මේ මන් කියන්න ගියෙ.නෑ කියන්න නෙමේ හිතුවෙ මේ.😧😧😧😧😧.

💚😏😏😏😏 මන් මොනවත් කියන්නෙ නෑ .

( මේ දෙන්න හිතින් කතා කරන්නෙ හරිද)

🧡 ජිමිනෙ ඔය වල් කට වහගන්නවද?උබ වගේ නෙමේ අපි.

💟මේ මෝචියෝ ඇත්තමයි උබනම්.

❤️😁😁😁😁 හරි ඉතින් දැන් ඔක්කොම හරිනේ අපි රෑම් වලට යමු.

💚යමන් ඉතින් නැත්තන් උබට ගුටිකන්න වෙනවනේ.

❤️ඒක හින්දා නෙමේ.😁😁😁😁.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

After one week.

දැන් කට්ටියම හොද යාලුවො.හත්දෙනාම කොහෙ ගියත් ඉන්නෙ එකටමයි.කොල්ලො හතරදෙනාම බාස්කට් බෝල්  play  කරනවා.කෙල්ලො තුන්දෙනත් සමහර දවස් වලට කොල්ලො play  කරන දිහා බලන් ඉන්නවා.බාස්කට් බෝල් කෝච් කෙනෙක් අලුතින් ආවා.ඒ වෙන කවුරැවත් නෙමේ යුන්ගි .

💕 එයාල හොදට play  කරනවනේ.

❣️☺️☺️☺️ කුකී ගොඩක් හොදයිනේ.අම්මෝ එයා මාරම හොට් එතන.

💟 කෝච් තමා හොදම ☺️☺️☺️☺️.

💕කෝච් කොහොමත් හොදයි තමා.

💟 එයාගෙ අමුතුව ලුක් එකක් තියෙනවා .

❣️🤨🤨🤨🤨 යකෝ ඒ කෝච් කෙනෙක්.

💟මන් දන්නව බන්.ඉතින් ඒ ටේගේ හ්‍යුන්නේ.

❣️😏😏😏 .

💕 ඕ හෝ කෙල්ලට හිතක් පහල වෙලා.

💟අනේ මේ යනව හලෝ යන්න.එහෙම දෙයක් නෑ .

💕 යුවී පොඩ්ඩක් ඔයාගෙ ෆෝන් එක දෙන්නකෝ.

❣️මගෙ බෑග් එකේ ඇති ගන්න.

💕කෝ මේකේ නෑනේ.

❣️ඕ අමතක වුනානේ මන් හිතන්නෙ කාර් එකේ දාල ඇවිත්.මන් අරන් එනනම්.

💕දැන් යුනි එකේ කෙලවරටම යන්න ඕනෙ නේද?

❣️ඔව් ඉතින් මන් ඉක්මනට අරන් එන්නම්.

පයින් යන එක තමා එපා වෙන්නෙ දැන්.ෆෝන් එක අමතක වුනානේ.විනාඩි දහයක්වත් යයි යන්න.විනාඩි දහයක් විතර ගියාට පස්සෙ මන් පාක් එකට ආවා.පාක් එකට යන්න තියෙන්නෙ  swimming pool  එක ලගින්.ඒ වෙලාවෙ එතන කොල්ලෙක් හිටියෙ .මෙයාව කොහෙදි හරි දැකල පුරුදුයි වගේ .ඒත් කොහෙද ?ඕ මේ අර කොෆි ශොප් එකේ හමබ්වුන කෙනානේ .

Excuse me.

මන් කතා කරාට පස්සෙ එයා මන් දිහා බැලුවා.😱😱😱😱😱.එයාගෙ මූණ.ඇස් දෙක රතු පාටයි.එතකොට එයාගෙ කට දෙපැත්තෙන් ලේ වැක්කෙරෙනවා.එයත් එක්ක හිටිය තම කෙල්ලෙක්.මන් ඒ කෙල්ල ලගට ගියා.දැක්ක දෙයින් මගෙ ඇස් උඩ ගියා.ඒ කෙල්ලගෙ බෙල්ලෙ දත් පාරවල්.ඒ මදිවට එයා ගොඩක් සුදිමැලි වෙලා.මට දැනුනා කවුරැහරි මගෙ බෙල්ල ලගට ලන් වෙනවා වගේ .

To be continue .

මොකක් වෙයිද දන්නෙ නෑ නේද?බලමුකෝ .රෝයි යුවිව හපයිද බලමුකෝ නේද?

කතාව හොදද චින්ගුලා කියන්නකෝ.

සරංහේ .
Jeon Seni .
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

3.4K 450 19
To what extent do a group of young people who pursue desires fall in love with love stories they meet by chance? The endless life story of five inno...
33.8K 1K 24
|| Saiki x Male Reader || (ENGLISH) En StrΓ₯lende Dag [A Brilliant Day] ...
1.3K 72 10
(A Short Story) In which Jeon Jungkook didn't expect his highschool crush Kim Taehyung to become his best friend. Nor did he expect to fall in love w...
6.1K 865 13
#Shortff ______________ " Tae Don't Fallow Me " " I love You " " ..............." " I Still love You " _____________________________________ " IU...