Wishes ☑️

By Kishu_Aywar

27.9K 3.7K 701

🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර... More

i.
01.
2.
3.
ii
4.
5.
6.
7.
8.
9.
10.
11. (iii)
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28
29.
30.
32.
33.
34.
35.
36.

31.

319 67 18
By Kishu_Aywar

" හා හා දැන්ම එන්න එපා "
ශින් තව සුලු වෙලාවක් බලාගෙන හිටියා. ටැටූ අර්ටිස් තාම දිව හපාගෙන අදිනවා.

" දැන් හරි "
ටැටූ අර්ටිස් නලලේ තිබුනු දාඩිය බිදු අතින් පිසදැම්මා.

" මින්සෝ ඔයා මොකක්ද ගැහුවේ? "
ශින් මින්සෝ ලගට ගියා.

" කොහොමද හොදද "

" Wow ඔයාට පිස්සුද, ආ "

' My little angle shinhwa ' ඊතලයක් යටින් චූටියට වැල්අකුරින් ලියලා තිබ්බ ටැටූ එක ශින් හිමින්සැරේ අතගෑවා.

( ඔය වගේ arrow එකක් යටින් තමා ලියලා තියෙන්නෙ.)

" ඔයා හැමදාම මගේ "
මින්සෝ ශින්ව තම් ඔඩොක්කුවට ගත්තා. ඊටපස්සේ ශින්ගේ කම්මුලට පුංචි හාදුවක් තිබ්බා. ශින් මින්සෝගේ කන දිහා බැලුවා. රිදී පාට දිග කරාබු මින්සොගේ රෝසපාට කන් තවත් ලස්සන කරනවා කියලා ශින්ට හිතුනා.

( මං වගේ සිල්වර් ජුවලරි පිස්සෙක් සිටිද )

" මටත් ආසයි "

" ටැටූ ගහන්න. "

" නෑ කන විදින්න, ඔයා වගේ "

" සිදෙයි "

" අනේ "
ශින් හුරතල් මූනක් හදාගෙන මින්සෝ දිහා බැලුවා.

" බබා ඒක හුගක් රිදෙනවා "

" කමක් නෑ "

" හ්ම් හම්  "

" හරී "
ශින් මින්සොගේ අත අල්ලන් උඩ පැන්නා.

ශින්ට ටිකක් බය හිතුනා ඒත් එයා ඒක මින්සොට පෙන්නුවේ නෑ මොකද එහෙම කලොත් මින්සෝ එපා කියයි කියලා ශින් බය වුනා.

" ආ........... හිතුවට වඩා රිදුනනේ "

" කිව්වා පන්ඩිතයට "

" කමක් නෑ, දැන් මම කරාබු දැම්මම ලස්සනට ඉදිනේ "

" ඔයා මොනා කරත් ලස්සනයි අප්පා " මින්සෝ ශින්ගේ තොල් වලට පුංචි හාදුවක් තිබ්බා.

" දැක්කම ලෝබයි ලගම ඉන්න "
මින්සෝ හිතින් හිතුවේ තාමත් කන අල්ල අල්ල ඉන්න තමන්ගේ පුන්චි දේවදූතයා දිහා බලාගෙන.

" තාම සිදෙනවද "
මින්සෝ ශින්ගේ කන්පෙත්ත ඇල්ලුවා. ඒක රතු පාට වෙලා.

" යං අපි මෝනාහරි කමූ "

" දැන්නම් කොහේ ගියත් අවුලක් නෑ "

" ඒ කිව්වේ "

" වෙනදට ඔයා එක්ක ගියාම කෙල්ලෝ ඔයා දිහා ඇස් දොඹ ගෙඩි කරන් බලන් ඉන්නවා "

" දැන් "
මින්සෝට හිනායන්න ආවා ශින් ඇද කර කර කියපු හැටි දැක්කම

" දැන් ඔයාගේ අතේ තියෙනවා ඔයා මගේ කියලා "

" පිස්සු දොඩම් ගෙඩිය "

" ආ ඇත්තද මේ පිස්සු දොඩම් ගෙඩියට බඩගිනි. "















අද උදේ ඉදන් මං බලන් ඉන්නේ ශින් එනකන් එයා ගහපු ටැටූ එක බලන්න මං කිව්ව විදියටද දන්නෑ ගැහුවේ 🤭

මූ තාම නෑනේ, clz එකේ school bag එක තිබුනට ශින් එතන පැත්ත පලාතකනෑ. මේකා කොහේ ගිහින්ද දන්නෑ.

පාරුත් ඉස්කෝලෙට ආපු ගමන් කොහෙදෝ වැඩක් කියලා දිව්වා. මේකිටත් කා එක්ක හරි සිලිං බිලිං එකක් තියෙනවද කොහෙද හිටපු ගමන් අතුරුදහන් වෙන්නෙ. අනේ ඒකට මම පවු ඉතින් එකෙක් නෑ උම්මා එකක් දෙන්නවත්.
බලන් ඉදලා බැරිම තැන මං clz room එකෙන් එලියට ආවේ පොඩ්ඩක් ඇවිදින්න හිතන්

" ඒ කන්නඩි පොලගි "
දවසක ඔය මින්සෝ මගෙන් කනවා.
කන්නඩි දැම්මට මං හරි කියුට් අප්පා.

" මොකෝ "

" මේ ශින්ව දැක්කද "

" මම හොයන්නෙත් එයාව තමා. "

" හැබැයි එයා ස්කෝලේ ඇවිත් දැන් ටික වෙලාවක් " මින්සෝ නලල රැලි කරගත්තා.

" මං දැක්කා බෑග් එක ක්ලාස් එකෙ තියෙනවා " මං පෙරලා උත්තර දුන්නා.

" මෙයා කොහෙද ගියේ "

" ඔයා ටැටු ගැහුවද "

" ආ......... ඔව් "

" කෝ "

මින්සෝ එයාගේ වම් ශර්ට් අත නවලා පෙන්නුවා.

" ශා........... මරුආ.......... "

" හ්ම් "
මං දන්නවා එයා ඉන්නේ වෙන ලෝකෙක මින්සෝ තාමත් එහාට මෙහාට ඇස් කරකෝ කරකෝ ශින්ව හොයනවා.

" මින්සෝ අර එන්නෙ ශින් "
ඈත ඉදන් එන ශින්ව මං මින්සොට පෙන්නුවා. ශින්ට තරහ ගිහින්. එයාගේ මූනෙන් එක පේනවා.

" ශින් ඔයා කොහෙ............. "

" ශින්! "
මට නිකන්ම කෑගැහුනා. මින්සෝ කියන්න හදපු දේ සම්පූර්ණ කරන්න කලින් ශින් මින්සොගේ කම්බුලට ගහපු පාර හිස් කොරිඩෝවේ රැව් දුන්නා.

ඒ අතුල්පාර කොච්චර සැරද කියලා මට තේරුනේ මින්සෝගේ වම් කම්මුල දැක්කම ශින්ගේ ඇගිලි හතරක් රතුපාටට හුරු දම්පාටකින් මින්සොගේ කම්මුලේ රැදිලා තිබුනා.

" ශින් "
මින්සෝ කිව්වේ එච්චරයි.

" කතා කරන්න එපා මාත් එක්ක. මං ඔක්කොම දන්නවා "

" ඔක්කොම " මින්සෝගේ කටහඩ වේදනාබරයි.

" ඔයා මීට කලින් ඉස්කෝලේ ඇතුලේම කොල්ලෙක් එක්ක එකට හිටියා. මං ඒක දන්නවා. තමුසේ මහ වලත්තයෙක්. මට තමුසෙව අප්පිරියයි. මං මොන එහෙකට තමුන්ට ආදරය කරනවද මන්දා. "

" ශින් මේ අහන්න "

" නෑ මට මුකුත් අහන්න ඕන නෑ. කරුනාකරලා ඔයා මාත් එක්ක කතා කරන්න එපා. "

" ශින් "
මම මුකුත් කියන්න කලින් ශින් clz එක ඇතුලට ගියා.

මින්සෝ මං දිහා බලන් ඉන්නවා. එයාගේ ඇස්වල කදුලු.

" අනේ මින්සෝ ඔප්පා ඒක කිව්වේ මං නෙමේ "

" මං දන්නවා කිශු ඒ ඔයා නෙමේ කියලා. ශින්ව පොඩ්ඩක් බලාගන්න "

මම ඔලුව වනලා හා කිව්වා. මින්සෝ මගේ ඔලුව අතගලා යන්න ගියා.

මං ක්ලාස් එකට යන කොටත් ශින් මේසෙට ඔලුව ගහන් ඉන්නවා.

" ශින්හ්වා "

" කිශූ මට වාවන්නේ, ඒවා ඇත්ත එහෙම නේද, එයා මට ඒසිද්දිය කියන කොට මගේ හදවතට පිහියෙන් අනිනවා වගෙ උනා. මට මින්සෝ දිහා බලන්න බෑ. මට එයා එක්ක තරහයි. ඒත් මං එයාට ආදරෙයි. "

" එයා! කවුද එයා " මට දැනගන්න ඕන වුනේ මේ කාලකන්නි වැඩේ කරපු එකාව.

" චෝයි "
ආ ඌද චෝයි. එයා මින්සෝලගෙ වයසෙමයි.

" විස්තරේ කියනවද. "

" අද මම වෙලාසනින් ඉස්කෝලේ ආවේ ඔයාව හම්බෙන්න. "

" මාව "

" ඔව් මං ඊයේ ටැටු ගැහුවේ නෑ එත් කන විද්දා "
මම ශින්ගේ කන දිහා බැලුවා. එයාගේ කන විදලා තියනවා දැක්කෙ දැන්.

" හ්ම් "

ඊටපස්සේ ශින් කිව්ව විදියට එයා මං එනකන් ඉන්නකොට කොල්ලෙක් ඇවිත් පොඩ්ඩක් කතාකරන්න ඕන කියලා ස්පෝට් කාමරයට ශින් ව ඇදන් ගියාලූ.

" පිස්සුද තමුසෙට මාව ඇදන් යන්නේ "

" තමුසේ මින්සෝගේ මහලොකු පෙම්වතානේ එදා හැමෝගෙම ඉස්සරහා මින්සෝව කිස් කලේ "

" ඔව් ඇයි මොකෝ "

" තාම කිස් එක විතරද "

" තමුසෙට මොකෝ "

" ඒකට මමයි මින්සොයි. ආහ්............ මතක් වෙනකොටත් මගේ ඇගට අමුතු ෆිලින් එකක් දැනෙනවා. එයානම් හරිම හොට්. ඊටත් වඩා හරි දගයෙක්. ම්ම්........... මතක් වෙද්දි මට ඉවසන්න බෑ.  "

" මොනාද ඕයි තමුසේ ඔය කියවන්නේ "

" පලදෙනි පාර club එකෙදි, දෙවනි පාර ස්කෝලෙ ලැබ් එකෙදි. අයියෝ ඔයිට වඩා කියන්න බෑ ලැජ්ජයි "

" තවත් උගේ වල් කතා අහ අහ මං ඉන්නෙ නැතුව මං ආවා. ඒතකොටතමා මං දැක්කෙ මින්සෝ ඔයා එක්ක කතා කරනවා. මට ආපු තරහට "
ශින් එහෙම කියලා එයාගේ අත දිහා බැලුවා.


Hi,

ඉස්සරහට මොනා වෙයිද 🤧

Kishu :-)






















Continue Reading

You'll Also Like

12.6K 2.1K 25
මොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?
2.4K 720 54
"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇත...
2.6K 300 8
කවුද හිතුවෙ මගෙ හිතටත් හොරෙන් මට ලංවුනු ඔයා මගෙ හුස්මේ අයිතියත් ඔයාගෙම නමට ලියාගනී කියලා.ඔය ඇස් වල මම දකින්නෙ ආදරේ විතරමයි අයියෙ.ඇයි මට ,මං වගේ කෙනෙක...
604K 58.7K 87
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...