31.

315 67 18
                                    

" හා හා දැන්ම එන්න එපා "
ශින් තව සුලු වෙලාවක් බලාගෙන හිටියා. ටැටූ අර්ටිස් තාම දිව හපාගෙන අදිනවා.

" දැන් හරි "
ටැටූ අර්ටිස් නලලේ තිබුනු දාඩිය බිදු අතින් පිසදැම්මා.

" මින්සෝ ඔයා මොකක්ද ගැහුවේ? "
ශින් මින්සෝ ලගට ගියා.

" කොහොමද හොදද "

" Wow ඔයාට පිස්සුද, ආ "

' My little angle shinhwa ' ඊතලයක් යටින් චූටියට වැල්අකුරින් ලියලා තිබ්බ ටැටූ එක ශින් හිමින්සැරේ අතගෑවා.

' My little angle shinhwa ' ඊතලයක් යටින් චූටියට වැල්අකුරින් ලියලා තිබ්බ ටැටූ එක ශින් හිමින්සැරේ අතගෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඔය වගේ arrow එකක් යටින් තමා ලියලා තියෙන්නෙ.)

" ඔයා හැමදාම මගේ "
මින්සෝ ශින්ව තම් ඔඩොක්කුවට ගත්තා. ඊටපස්සේ ශින්ගේ කම්මුලට පුංචි හාදුවක් තිබ්බා. ශින් මින්සෝගේ කන දිහා බැලුවා. රිදී පාට දිග කරාබු මින්සොගේ රෝසපාට කන් තවත් ලස්සන කරනවා කියලා ශින්ට හිතුනා.

 රිදී පාට දිග කරාබු මින්සොගේ රෝසපාට කන් තවත් ලස්සන කරනවා කියලා ශින්ට හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මං වගේ සිල්වර් ජුවලරි පිස්සෙක් සිටිද )

" මටත් ආසයි "

" ටැටූ ගහන්න. "

" නෑ කන විදින්න, ඔයා වගේ "

" සිදෙයි "

" අනේ "
ශින් හුරතල් මූනක් හදාගෙන මින්සෝ දිහා බැලුවා.

" බබා ඒක හුගක් රිදෙනවා "

Wishes ☑️Where stories live. Discover now