ii

1.1K 141 16
                                    

Intro

ඔව් ,ඔව් මට හිතුනා ප්‍රධාන චරිත තුන ගැන පොඩි සටහනක් තියන්න .
හොදයිනේ.

✨️ මියැන්හෝ යුවරජු

✨️ වන්තීන්හෝ කුමරු

✨️ශියැන්ෂි පුහුනු පූජකවරිය

මියැන්හෝ යුවරජු ,

වයස අවුරුදු 19. සෙල්ලක්කාරයි. කලාවට ආදරෙයි. යුධයට අකමැති. සටනට දක්ශ වුවද, කඩු දරා සිටිම ඔහුට මහ කරදරයක් ලෙස සලකයි. තරුණියන් ඇසුරට කැමති වුවද නිත්‍ය ප්‍රේමයක් නැත. පුලුන් රොදක් මෙන් සැහැල්ලුවෙන් සිටිමිට උත්සහ දරයි. කරුනාවන්තයි. සැමට කුළුපගයි.
ශ්වේත පැහැයට ප්‍රේම කරයි. ශ්වෙත පැහැ සමග රතු, දම්, නිල් පැහැ මිශ්‍ර කර ඇදීමට රුචිකත්වය දක්වයි.

මියැන්හෝ යුවරජු රාජකීය ඇදුමින්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

මියැන්හෝ යුවරජු රාජකීය ඇදුමින්

මියැන්හෝ යුවරජු රාජකීය ඇදුමින්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

වන්තීන්හෝ කුමරු ,

වයස අවුරුදු 18. උපතින් යුධකාමිය. එයගේ මව රණශූරියකි. මියැන්හෝ යුවරජුගේ  මවගේ වියෝවෙන් පසු රජු යුවරජුගේ මවගේ නැගනිය හා යහන්ගත වී ඇත. ඇය යුධයට දක්ශ තැනැත්තියක් විය. ඇයගේ පුතුද ඇයමෙන් කුඩා කල සිය යුද්දයට ඇලුම් කරයි.
විනෝද ය ප්‍රතික්ෂේප කරයි. යුධ ඇදුමට ප්‍රිය කරයි. කාලවර්ණයට දැඩි ලෙස ඇලුම් කරයි. ලෙහෙසියන් සිනහ නොවේ. එහෙත් ඔහු කඩවසම්.

වන්තීන්හෝ කුමරු රාජකීය ඇදුමෙන්

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ශියැන්ෂි ,

වයස අවුරුදු 16. සංසුන් චරිතයක්. හුගක් සුන්දර වනිතාවක්. ඇගෙ නමේ අර්ථය දෙව්දුව යන්නයි

ශියැන්ෂි උපදින මොහොතේ මව මිය ගියාය. ඇගේ පියා ඇයව ප්‍රතික්ෂේප කෙලේය. ඒ ඔහුගේ පලමු දරුවා ගැහැනු ලමයකු වීම. හා ඇය උපදින විට මව මිය යාම නිසා. ඔහු ඇයව පූජකවරියක් ලෙස කුල දෙව් මැදුරට පූජකලේය. අවුරුදු දාසය වනවිට ඇය නව පූජකවරියක් ලෙස අභිශෙක ලබනවා ඇති.

එහෙත් ඇය ප්‍රාර්ථනා කලේ ඊට පෙර සංසාරික ඇගේ පෙම්වතා හමුවීමටයි.
ඒ කවුද ? ඒක මම දන්නේ නෑ හොදේ.

තව මට අහන්න දෙයක් තියනවා ඔයාලගෙන්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

තව මට අහන්න දෙයක් තියනවා ඔයාලගෙන්

මෙ ලියන විදිය හොදද , නැත්තන් කැතද?

ඒක තමා අහන්න තියෙන්නේ 😌
 

Wishes ☑️Opowieści tętniące życiem. Odkryj je teraz