7.

714 108 8
                                    

තම අසු නැවත එන තුරු වන්තීන්හෝ කුමරු ගසක් අසල වාඩිවී බලාසිටියේය.  නැවත ඈතසිට අසු එනු දුටු කුමරු නැගිසිටියේය.

" ආහ්........... " කුමරු තම වස්ත්‍රය මදක් මෑත් කොට පාදය දෙස බැලීය. පාදය වටා බැද තිබු පටිය දෙස දෑස් යොමු කලේය.

" ඒ අහංකාරයා, පරිස්සමෙන් ඇවිදිනු, සර්පයන්ට වද නොදී "

ඔහුට මතකයට නැගින. ඔහුගේ පාදය සර්ප දෂ්ඨනයක් වූ බවත් සිහි නැතිවූ බවත් ඔහුට මතක් විය.

" ස්තූතියි " ඔහු වස්දණ්ඩ දෙස බලා සිනහවිය.

කුමරු අසු අසලට ගොස් ඔහුගේ හිස අත ගන්න විය.

" ස්තූතිය ඔබටත් මගේ මිත්‍ර්‍යා මාහට වැටහෙන අයුරින් ඔබයි ඇය මා අසලට රැගෙන ආවේ. "

කලු අශ්වයකුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කලු අශ්වයකුයි . කුමාරයකුයි ගැලපෙන්න ඉන්න පින්තූරයක් හොයා ගත්තේ පට්ට අමාරුවෙන් 🤧
ඇත්තම කිව්වොත් ශියැන්ශිට අයිති මොනා හරි දෙයක් කුමරයා ලග දාලා යන කොටසක් කතාවට දාන්න මට ඕන වූනා ඒත් මොනාද දලා යන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. මේ පින්තූරෙ දැකලා තමා බටනලාවක් එක්කො හොදයි කියලා හිතුනේ මොකද ඒක කතාවේ ඉස්සරහට ලියන්න තව ලේසි වෙන නිසා.

කුමරු නැවත මාලිගය දෙසට අසු පැදවීය. ඔහුගේ හදවත ප්‍රීතියෙන් උද්දීපනය වී තිබිනි.

කුමරුන් නැවත මාලිගයට සම්ප්‍රාප්තවන විටත් යුවරජු උයනට වී එහි විකසිත වී තිබූ පුශ්පයන් කෝප ගන්වමින් සිටියේය.

" ආ......... ඔබලාට වඩා ලස්සන පුශ්පයක් මා දැක තිබේ. ඇය ඔබලාට වඩා සුගන්ධවත්. ඇගේ සමෙහි ඇති සුසිනිදු බාවය ඔබලාගෙ පෙති මතුපිට නොවේ. "

Wishes ☑️Where stories live. Discover now