💞My Husband 💞 ||MYG|| [Comp...

By Senikook

33.5K 6.3K 711

Main - Suga. Arranged marriage එකක් love marriage එකක වුනොත් More

Intro
💞Chapter 01 💞
💞Chapter 02 💞
💞Chapter 03 💞
💞 Chapter 04 💞
💞 Chapter 05💞
💞Chapter 06💞
💞Chapter 07💞
💞Chapter 08💞
💞 Chapter 09💞
💞Chapter 10💞
💞Chapter 11💞
💞Chapter 12💞
💞Chapter 13💞
Notice
💞 Chapter 14💞
💞Chapter 15💞
💞Chapter 16💞
💞 Chapter 17💞
New story

💞Final chapter 💞

2.1K 339 108
By Senikook

💜️මන් එහෙම කියනවත් එක්කම සෝහි මගෙ කම්මුලට කිස් එකක් දුන්න.😮😮😮.
මන් එයා දිහා බැලුවා.

❣️I love you too .😊😊😊.

💜️🤩🤩🤩.ඒක ඇහුන විතරයි මට දැනුන හැපි එක අම්මෝ.මන් ශීට්බෙල්ට එක ගලවලා එයා දිහාට හැරැනා.මන් ඩ්‍රයිව් කරන ගමන්ම එයාගෙ තොල් වලට බර වෙලා එයාව කිස් කරා.ඇයි මන් ඒක මේ වෙලාවෙ කිව්වෙ ගෙදරදි කියන්න තිබ්බ නේද ජන්කුක් .එහෙම වුනානම් ගොඩක් වෙලා ඉන්න තිබ්බෙ.කොහෙද ඉතින් මේ පාරනේ.මොනා කරන්නද ඉතින් අකමැත්තෙන් වුනත් මට එයාගෙන් ඈත් වෙන්න වුනා.මටනම් ඩ්‍රයිව් කරන ගමන් කිස් එක දෙන්න පුලුවන් ආයෙත් .කොහෙද ඉතින් මෙයත් එක්ක බෑනේ.

❣️ ඩ්‍රයිව් කරල ඉන්නෙ.

💜️😁😁😁.

❣️හිනාව දැම්මට වැඩක් නෑ .ඩ්‍රයිව් කරාට පස්සෙ .

💜️හාකො ඉතින් .

බීච් එක ලග තිබ්බ හොටෙල් එකට මුලින්ම ගියේ යුන්ගියි මින්ජියි දෙන්න.
ඒ දෙන්න හොටෙල් එක ගාවට ඇවිත් ටික වෙලාවක් යනකොට ජන්කුක් සෝහි දෙන්නත් ආවා .

💜️හ්‍යුන් 😁😁😁.

🖤මොකද ජන්කුකා හිනා වේගෙන ඉන්නෙ.

💜️නිකන් අනේ.

ඒ වෙලාවෙ මෙතනට ජිමින් එනවා.

❤️ආ කොහොමද guys.

💜️ඕ මෙන්න එනවා යුගයේ අලුත්ම පියා 😉😉😉.

❣️🖤පියා.

💟😮😮😮

❣️ඒ කියන්නෙ.

❤️ඒ කියන්නෙ ඒක තමා සෝහි .

🖤ඈ ජිමිනා කවදද ආයෙ කොරියා ආවෙ වලට.

❤ඊයේ ආවෙ හ්‍යුන් ජපන් වලින් .ආයෙ ලබන සතියෙ යන්න ඕනේ. .මන් විතරයි හ්‍යුන් ආවෙ.ජියා ආවෙ නෑ .එයා ඉන්න තත්වෙත් එක්ක එන්න බෑනේ.

❣️තත්වෙ ඒ කියන්න ඔන්නි .

❤️😁😁😁.

💟ඕහෝ.

💜️ඔච්චර ඇඹරෙන්නෙ දෙයක් නෑ ජිමිනා කියන්න.

❤️මේ මම.

💜️මූ කියද්දි බැරියෑ.මේ ජිමින් අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.මෙයා කියනකන් හිටියොත් ඉතින් දෙවනි ලමය ගැන තමා දැන ගන්න වෙන්නෙ.මමත් ඕක දැනගත්තෙ ගිය සතියෙ.

❣️💟 Congratulations  ඔප්පා.

🖤 Congratulations  ජිමිනී.

❤️😁😁😁

❣️ඔන්නි හොදින් ඉන්නවනේ.

❤නේ.

💟දැන් මාස කීයක්ද ?

❤️ පහක්.

🖤 අපිට කිව්වෙ නෑ නේ.ඇත්තමයි ජිමිනා ඔයානම්

❤️සොරි හ්‍යුන්.

💜️ දැන් ඉතින් ඔය දෙන්න තමා.

ජන්කුක් එහෙම කියල ඇගිල්ල දික කරේ යුන්ගිටයි මින්ජිටයි.

💟මොනාද කියන්නෙ අනේ.

🖤අපි දෙන්න මොනාද?

💜️දැන් ඉතින් ඔය දෙන්න මාමයි සම්චුවා කෙනෙකුයි සෝහිව ආන්ටි කෙනෙකුයි කරන්නෙ නැද්ද?

🖤 ජියෝන් ජන්කුක් අපි දෙන්නට කියන්න කලින් ඔයා අපිව සම්චුවා කෙනෙක් කරන්නෙ නැද්ද ආ
😏😏😏

💜️දැන්මනම් බෑ නේද සෝහි .අපි දෙන්න යාලු වුනා විතරයි .කොහොමත් තව අවුරුද්දක් දෙකක්වත් ඔයාලට බලන් ඉන්න වෙයි .😁😁😁.ඊට කලින් කපල් එකක් විදිහට කරන්න දේවල් ටිකක් තියෙනවා .බලන්න යන්න තැන් ගොඩක් තියෙනවා .

❣️ජන්කුක් මොනාද කියවන්නෙ.

💟මොකක් කිව්ව කපල්.ඒ කියන්නෙ මෙයා.ආ නියමයි.

🖤ඒකත් එහෙමද?

❤️අම්මෝ ජන්කුක් .

💜️😉😉😉😉.දැන් මෙතනට ආවෙ කතා කරන්න නෙමේනේ බීච් එක පැත්තට යමු.

❤️යමු යමු.🙂🙂🙂.

Next day

🖤ඔයා රෙඩි වෙලා ඉවරද?

💟නේ ඔප්පා.

🖤 අර තුන්දෙනා රෙඩිද දන්නෙ නෑ .

❤️💜️❣️ මෙන්න අපි ආවො.

කට්ටියම රෙඩි වෙලා හිටියෙ මෙහෙම

Yoongi

Minji


Jungkook


Sohi

Jimin

( ජිමින් ඔප්පගෙ මේ ෆොටෝ එක දැක්කම මට මොකක්ද වෙනවා අනේ.😍😍😍)

💜️එහෙනම් යමුනේ.

💟🤢🤢🤢🤢.

❣️මින්ජි ඔයා හොදින් නේද?

💟 අද දවසම මේ වගේ .ඔලුව මාර විදිහට රිදෙන්නෙ.ඒ මදිවට දැන්.මට vomit කරන්න ඕනෙ වුනා.ඒක නිසා මන්  වොශ් රෑම් එකට දිව්වා.

🤮🤮🤮🤮🤮.

🖤මින්ජි ඔයා හොදින්ද?ඔයා vomit  කරනවනේ

💟🤮🤮🤮🤮.

🖤 මින්ජි .

💟 මන් මූණත් හොදගෙන එලියට ආවා.ඔප්පා මාව නිකන් ස්කෑන් කරන්න වගේ බලන් ඉන්නවා.

🖤ඔයා හොදින්ද?

💟නේ.

❣️මින් ඔයා ඇත්තටම හොදින්නේ .

💟නේ මන් හොදින්.අපි යමු.

💜️මූණ පිහදගන්න.

💟හරි.

🖤මින්ජි හොදින් නෙමේ.එයාගෙ මූණ දැක්කම කියන්න පුලුවන් .එයා හොදින් කියල කිව්වත් මට එහෙම හිතෙන්නෙ නෑ .මින්ජි ඉස්සරහට යන්න ගියත් එයාව වැටෙන්නෙ ගියා.මන් එයාව අල්ලගත්ත නිසා හොදයි.

ඔයා හොදින් නෙමේ ඉන්නෙ .

ජන්කුක් ඩොක්ටර් කෙනෙක්ට එන්න කියන්න .

💜️හරි.

ජන්කුක් ඩොක්ටර් කෙනෙක්ට කෝල් එකක් දීලා හොටෙල් එකට ගෙන්න ගත්තා.ඩොක්ටර් ආවට පස්සෙ යුන්ගි ජන්කුක් ජිමින් තුන්දෙනා රෑම් එකෙන් එලියට ගියේ ඩොක්ටරට මින්ජිව චෙක් කරන්න ඕන නිසා.සෝහි මින්ජි එක්ක ඇතුලෙම නැවතුනා.ටික වෙලාවක් ගියාට පස්සෙ ඩොක්ටර් එලියට ආවා.ඩොක්ටර් එක්ක සෝහිත් එලියට ආවා.

🖤ඩොක්ටර් මගෙ මින්ජි.

👩‍⚕‍එයා හොදින් ඉන්නවා.🙂🙂.

❣️ඔප්පා congratulations .

🖤🤨🤨🤨.වේ මින්ජි .

❤️මටනම් තේරුනා.😁😁😁.

💜️ඔව් මටත් හ්‍යුන්ට තේරිල නෑ වගේ .ඩොක්ටර් ඔයාම හ්‍යුන්ට කියන්නකෝ.

👩‍⚕‍ Congratulations  Mr.Yoongi .ඔයා අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.

🖤මොකක් ආයෙත් කියන්නෙ.

👩‍⚕‍ඔයා අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.

🖤🙂🙂🙂 කුමාවෝ ඩොක්ටර් .ඩොක්ටර් මන් ඇතුලට ගියාට කමක් නැද්ද?

👩‍⚕‍යන්න.

💜️අපිත් යමුනේ.

❣️ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දෙමුකෝ.අපි පස්සෙ යමු.

❤️සෝහි හරි.

💜️අපි පස්සෙ යමුකෝ එහෙනම්.

🖤මම රෑම් එක ඇතුලට ගියාට පස්සෙ මන් මින්ජි ඇදේ හාන්සි වෙලා ඉන්නවා.එයා මාව දැකල නැගිටින්න හැදුවෙ.මම එයාව එහෙමම හාන්සි කරා.නැගිටින්න දුන්නෙ නෑ .

ඔහොම ඉන්න.

💟🙂🙂🙂.

🖤මම මින්ජිව බදාගෙන එයාගෙ නළලට කිස් එකක් දුන්නා .

🖤💟 I love you

මේ වෙලාවෙ දෙන්නම එකට වගේ  I love you .

💟ඔයා මට ආදරෙයිද ඔප්පා.මන් හිතුවෙ ඔයා මට කැමති නෑ කියලා.

🖤මම ඔයාට ගොඩක් ආදරේ කරනවා මින්ජි.මන් හිතුවෙ ඔයා මට ආදරේ කරන්නෙ නෑ කියලා.

💟I love you .

මින්ජි එහෙම කියනවත් එක්කම යුන්ගි මින්ජිගෙ තොල් වලට බර වෙලා සොෆ්ට් කිස් එකක් දුන්නා .

🖤මියානේ ඔයාව රිද්දුවට.ඒ වගේම කුමාවෝ මින්ජි මාව අප්ප කෙනෙක් කරාට.මම පොරොන්දු වෙනවා ඔයාවයි අපේ බබාවයි හොදට බලාගන්නව කියලා.මම ඔය දෙන්නව දාලා කොහෙවත් යන්නෙ නෑ.🙂🙂🙂🙂.

යුන්ගි එහෙම කියනවත් එක්කම මින්ජි යුන්ගිව බදාගත්තා .

The END.

ඔන්න චින්ගුලා කතාව ඉවරයි .මන් ඊයේ රෑම දෙන්න ගියේ.සොරි දෙන්න බැරි වුනාට.
මන් යුන්ගි ඔප්පව මේන් දාලා ලියපු පලවෙනි කතාව.මේකට කියවපු vote comment  කරපු නොකරපු හැමෝටම  Thanks .

😚😚😚😚😚.

Good morning චින්ගුලා .

සරංහේ
Jeon Seni

Continue Reading

You'll Also Like

2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
1.7K 239 29
කිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා...
4.6M 288K 106
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1.5M 112K 43
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...