💞My Husband 💞 ||MYG|| [Comp...

By Senikook

33.5K 6.3K 711

Main - Suga. Arranged marriage එකක් love marriage එකක වුනොත් More

Intro
💞Chapter 01 💞
💞Chapter 02 💞
💞Chapter 03 💞
💞 Chapter 04 💞
💞 Chapter 05💞
💞Chapter 06💞
💞Chapter 07💞
💞Chapter 08💞
💞 Chapter 09💞
💞Chapter 11💞
💞Chapter 12💞
💞Chapter 13💞
Notice
💞 Chapter 14💞
💞Chapter 15💞
💞Chapter 16💞
💞 Chapter 17💞
💞Final chapter 💞
New story

💞Chapter 10💞

1.4K 296 42
By Senikook

🧡 ජිමින් මන් පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.

❤️වේ හෝසොක කොහෙද යන්නෙ.

🧡මන් එලියට යනවා.ඒ ගමන් ගෙදර යන්න ඕනෙ ජිමින් .මන් ගියා කියල කියන්න.

❤️ඒත් දැන්මම.

🧡මට නිදිමතයි බන් ඒකයි.

❤️ඕන එකක් ඉතින් .

🧡මන් ජිමින්‍ට කියලා එලියට ගියා.එලියට යද්දි මට ජන්කුක්වයි සෝහිවයි හම්බවුනා .මන් ඒ දෙන්නටත් යනවා කියල එලියට ආවා.මන් එලියට ආවෙ මට එතන ඉන්න බැරි නිසා.මන් ගොඩක් පරක්කු වැඩිය .පොඩි කාලෙ ඉදන් මන් ආදරේ කරපු කෙනා දැන් වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි .මගෙ පලවෙනි ආදරේ මින්ජි දැන් මගේ නෙමේ.ඔයා ගොඩක් පරක්කුයි හෝසොක් .දැන් කරන්න දෙයක් නෑ .මන් මින්ජිට ආදරේ කරත් එයා මාව දකින්නෙ යාලුවෙක් විදිහට විතරයිනේ.ඉස්සරහත් එහෙමයි දැණුත් එහෙමයි .පලවෙනි ආදරේ අමතක කරන එක අමාරැයි තමා.ඒත් මන් කොහොමහරි ඒක අමතක කරන්නම් මින්ජි ඔයා වෙනුවෙන්.යුන්ගි හ්‍යුන් ඔයාව හොදට බලාගනියි .මන් අමාරුවෙන් හරි මන් ඔයාට ආදරේ කරා කියන එක අමතක කරන්නම්.😔😔😔😔.ඔයා සතුටින් ඉන්න මින්ජි .මන් ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑ .මන් ඔයාල දෙන්න අතරට ඇවිත් ප්‍රශ්න ඇති කරන්න ඕනෙ නෑ .එක හිනදා මන් මෙහෙන් යනවා මින්ජි .මට හිත හදාගන්න පුලුවන් වුන දවසට මන් ආයෙ ඔයාව බලන්න එන්නම්.මියානේ ඔයාගෙ වෙඩින් එකට එන්න වෙන්නෙ නැති වුනාට.😔😔.ඔයා සතුටින් හිටියොත් මට ඒ හොදටම ඇති .

At tha party

Minji's Mom - ජන්කුක් එහෙනම් දෙන්න කතා කරානේ.

💜️නේ ඔම්මා.

💟මේ දෙන්න මොනාද කතා කරේ.

❣️මින් මේ.

Minji's Mom- මේකයි දුව.ඔයාගෙ ඔප්පා සෝහිව මැරි කරන්න යන්නෙ.

💟🖤😮😮මොකක්.

💟මන් කිව්වෙ .ඔප්පා එන්නෙ ඕකට තමා කියල .මන් දන්නෙ නැද්ද මෙයා ගැන.මන්නම් කැමතියි දෙන්න මැරි කරනවට.එතකොට සෝහි හැමදාම මාත් එක්ක ඉදියි.🙂🙂🙂.ඔප්පට ගෙදර ගිහාම කිස් එකක් දෙන්න ඕනෙ.දැන් ඉතින් මේ නපුර එක්ක තනියෙන් ඉන්න ඕනෙ නෑ

💜️නේ .යුන්ගි හ්‍යුන් .මන් සෝහිව මැරි කරන්නවා.

👨සෝහිත් කැමතියි .

🖤සෝහී.

❣️නේ ඔප්පා මන් කැමතියි .

🖤🙂🙂🙂.මටනම් ගොඩක් සතුටුයි.මන් දන්නව මගෙ නංගිව ජන්කුක් හොදට බලාගනියි කියලා.

💜️හ්‍යුන් බය වෙන්න එපා.මන් සෝහිට අදින් පස්සෙ කවදාවත් අඩන්න දෙන්නෙ නෑ .ප්‍රොමිස්.

🖤🙂🙂🙂

💟මටත් එහෙමයි දැන් එතකොට සෝහි මගෙ ඔප්පගෙ වයිෆ් වෙන්න ඉන්නෙ ආ.නියමයිනේ.

❤️ ආව් අපේ ජන්කුකාටත් හරි එහෙනම් ආ.😏😏😏.

💟මේ කෝ හෝසොක් .

❤️ආ කියන්න බැරි වුනා හෝසොක් ගෙදර ගියා.එයාට නිදිමතයිලු.

💟හ්ම්.පස්සෙ කෝල් එකක් අරන් බලනවා.

හෝසොක් එයාගෙ ආදරේ පරිත්‍යාග කරා.ආදරයක් පරිත්‍යාග කරන්න මේ ලෝකේ හැමෝටම බෑ.ආදරේ කරනව කියන්නෙ ලබා ගැනීමම විතරක් නෙමේ පරිත්‍යාගය කියන්නෙත් එක් තර විදිහක ආදරයක්.හෝසොක් මින්ජි වෙනුවෙන් එයාගෙ සතුට කැප කරා.ඇත්තටම ඒක ගොඩක් ලොකු දෙයක්.

After one day.

📲📲📲📲📲📲.

💟යොබුසයෝ හෝසොක් .

🧡යොබුසයෝ.

💟ඇති යන්නත් දැන්වත් ආන්සර් කරා.මන් කොච්චර කෝල් ගත්තදා ආ.කොච්චර මැසේජ් දැම්මද?එක කටවත් reply නෑ.ඔච්චරටම රිපලයි කරන්න බැරි වෙන්න මොනාද කරේ.පොල් ගෑවද ආ.කෝල් 25 මැසේජ් 40 වයි.මොකක්ද යකෝ කරේ.😠😠😠.ඊයේ මටවත් කියන්නෙ නැතුව ගිහින් .

🧡අම්මෝ කියවල ඉවරද දෙයියනේ.තව ටිකෙන් මගෙ කනේ සිදුරක් හැදෙනවා යකෝ.මන් පොල් නම් ගාන්නෙ නෑ බන්.අපේ නූනා තමා ගාන්නේ.සොරි බන් ඊයේ මට නිදිමතක් හැදුනා ඒකයි ඉක්මනට ආවෙ.මියානේ හොදේ කිව්වෙ නැති වුනාට.

💟එතකොට මොකද කෝල් ආන්සර් කරේ නැත්තේ.

🧡මියානේ සුදූ මන් flight එකේ හිටියෙ .flight  එකේ ඉද්දි ෆෝන් යූස් කරන්න බෑ කියල උබ දන්නවනේ ඉතින් .මන් ෆෝන් එක ඕෆ් කරලා තිබ්බෙ.Airport  එකෙන් එලියට ආවා ගමන් මන් ෆෝන් එක ඔන් කරේ බන්.

💟 Airport .ඔයා කොහෙද ඉන්නෙ.

🧡මන් ඕස්ට්‍රේලියා ආවා.

💟ඒ ඇයි.

🧡පොඩි වැඩකට.එන්න ගොඩක් කල් යයි.සොරි හොදේ වෙඩින් එකට එන්න වෙන්නෙ නෑ මට.

💟ඒත්.

🧡මින්ජි මන් පස්සෙ ගන්නම් මාව එක්කන් යන්න ඇවිත් .

💟ආ හරි.පරිස්සමෙන් හොදේ.

🧡හ්ම් .ඔයත්.

Call end.

💟ඇයි හෝසොක් මේ හදිසියේම ඕස්ට්‍රේලියා ගියේ.අනේ මන්දා.අයියෝ එතකොට එයා මගෙ වෙඩින් එකට එන්නෙ නැද්ද අනේ.

❓ ඒ බටකොල ආච්චි .

💟😠😠😠.

❓බටකොල ආච්චි පරක්කු වෙනවා අපි යන්න ඕනෙ.

💟දැන්නම මගෙ ඉවසීමේ සීමාව පනිනවා.මන් කවුරැ කියලද හිතන් ඉන්නෙ පූසෝ ආ.

❓පූසා කවුද .

💟කවුද ඉතින් තමුන් තමා.

මන් එහෙම කියාගෙන පිටිපස්ස හැරුණා.😮😮😮😮

To be continue .

කවුද දන්නෙ නෑ නේද හිටියෙ .බලමුකෝ .😁😁😁😁

කතාව හොදද චින්ගුලා කියන්නකෝ.

සරංහේ .
Jeon Seni
💜️💜️💜️























Continue Reading

You'll Also Like

4.7K 1K 21
ඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත්...
2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
1.4M 34.4K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
3.6K 1K 13
ඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල...