𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(�...

By black__swan4

12.3K 2.7K 357

🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ල... More

💙-Intor-💙
🦋𝑬𝒑.01🦋
🦋𝑬𝒑.02🦋
🦋𝑬𝒑.03🦋
🦋𝑬𝒑.04🦋
🦋𝑬𝒑.05🦋
🦋𝑬𝒑.06🦋
🦋𝑬𝒑.07🦋
🦋𝑬𝒑.08🦋
🦋𝑬𝒑.09🦋
💜𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝒍𝒐𝒗𝒆💜
🦋𝑬𝒑.11🦋
🦋𝑬𝒑.12🦋
🦋𝑬𝒑.13🦋
🦋𝑬𝒑.14🦋
🦋𝑬𝒑.15🦋
🦋𝑬𝒑.16🦋
🦋𝑬𝒑.17🦋
🦋𝑬𝒑.18🦋
🦋𝑬𝒑.19🦋
🦋𝑬𝒑.20🦋
🦋𝑬𝒑 .21🦋
🦋𝑬𝒑 . 22 🦋
🦋𝑬𝒑 .23🦋

🦋𝑬𝒑.10🦋

398 115 18
By black__swan4

අපෙ හිත කොච්චර දරුනු වුනත් අපි සමහර අවස්තා වල ගොඩක් සංවේදි වෙනවා. කොච්චර මනුස්සයො අපිට වැරදි කරත් කරදරේකදි අනිවාර්යෙන්ම අපි ආය එයාලාට උදවි කරනවා. ඒකයි අවංක මනුස්සයන්ගෙ ගතිය. ඉතින් මට කියන්න ඕන වුනෙ අපි සමහර අවස්ථාවල සතෙක්ට මිනිහෙක්ට කරදරයක් වුනාම සංවේදි වෙනවා. ඒත් අපිට පුළුවන් භූත ආත්මයකට සංවේදි වෙන්න. 😨 කියන කොටත් බය හිතෙනවා නේ. ඒත් ගොඩක් ආසාදාරනකම් විදලා ජිවිතෙ විදවලා මැරුන කෙනෙක්ට එහෙමත් නැත්තම් ජිවිතෙ කාටත් නොවෙන්න ඕන අසාදාරන විදලා මැරුන කෙනෙක්ට අපි සංවේදි වෙනවාද? හොල්මන් කියන දේ විශ්වාස නොකරන අය වගේම විශ්වාස කරන අයත් ඉන්නවා. ඒත් මං කියන්නෙ හොල්මන් ඉන්නවා. මං අත්දැකිම් විදලා තියෙනවා.
හේතුවක් නැතිව කවදාවත් හොල්මන් කියන ආත්ම අපිට කරදර කරන්නෙ නැ. නොසන්සිදෙන වෛරයක් , ලෞකික ආශාවන් වලට වහල් වෙලා මැරුනත් ඒවා වලට ඇති කෑදරකම, තමන්ට වෙච්ච ආසාදාරන නිසා සාදාරනය බලාපොරොත්තුවෙන් නැවත ආත්මයක් ලෙස හෝ පෙරේත ආත්මයක් ලෙස මේ ලෝකෙට එනවා. ඒක සත්‍ය අත්දැකීම් සහිත පුද්ගලයන් මේ ලෝකෙ ඉන්නවා. මේ කතාව ගලන් යන්නෙත් තමන්ට වුන අසාදාරනයක් වෙනුවෙන් යුක්තිය ඉශ්ට කර ගන්න ආපු ආත්මයක් ගැන. අන්තිම මොහොතෙ දැකලා ඇති වුන ආදරය නොලැබිමත් සමග මිය ගියත් නැවත පැමිනෙන ආත්මයක්ගෙ කතාවක් 🥀🥀🥀

එන්න පුතා මෙතනින් ඉද ගන්න. මං දැන් මේ දෙහි ගෙඩියට මතුරනවා. එතකොට මේ ආත්මය මෙතන තියෙන බොතලේට හිර වෙනවා. මං එතන ඉදන් ආත්මයෙන් ප්‍රශ්න කරනවා. ඒ වෙලාවට පුතා එක්ක තියන සම්බන්දය මොකද්ද කියලා මං දැනගන්නම්.මේ අහන්න කොයිම මොහොතක වත් තමන් බයයි දුර්වලයි කියන දේ පෙන්නන්න එපා.

හරි හල්මොනි.

එහෙනම් මං දැන් වැඩේ පටන් ගන්නවා. මේක මං කවදාවත් කරලා නැ මේ දේ කරන පලවෙනි වතාව. මොනම මොහොතකවත් තමා දුර්වලයි කියන දේ පෙන්නන්න එපා. මොකද ඒ දේන් අපව ඒ ආත්මයට පාලනය කරන්න ලේසි වෙනවා. අද අමාවක දවසක් ආත්මයන්ගෙ බලය අද දුර්වල වෙනවා වගේම මගේ මන්තර බලය ප්‍රබල වෙනවා.

හල්මොනි අර දෙහි ගෙඩියත් අරගෙන ගිහින් එතන සුදු හුනු කූරකින් ඇදලා තිබුන අමුතු හැඩයක් මැද්දෙන් ඒක තියලා වටේ තියන පහන් පත්තු කරා. ඒත් එක්ක මෙච්ච වෙලා ආලෝකමත් වෙලා තිබුන කාමරය අඩ අදුරක ගිලෙන්න ගියේ තත්පරයි. (සම්පූර්නයෙන් අදුරු නැ පොඩි එලියක් තිබුනා. ) විශාලෙට ඇදලා තිබුන ර් රටාව උඩ දෙහි ගෙඩිය තිබ්බාහම මට පෙනුනෙ ගෝල්ෆ් පිට්ටනියක් මැද කඩල ඇටයක් තිබ්බා වගේ ගොඩක් පොඩියට. ඒක ඒ රටාව මැදින් තියලා හල්මොනි ආය හිටපු තැනට ඇවිත් වාඩි වෙලා ලග තිබුන බෝතලේ මූඩිය ඇරලා හරියටම ඒ රටාවේ කෙලවරේ ඇන්ද ඉරක් උඩින් ඒක තිබ්බා. දෙහි ගෙඩියත් බෝතලයත් තියලා තිබුනෙ එක ඉරකට. වෙන දේ ගැන මහ ලොකු දෙයක් නොදන්න වුනත් මේ දිහා මං බලන් හිටියෙ ගොඩක් ආසාවේන්. මං කැම්පස් එකේ ඉන්නකොට ගුප්ත විද්‍යාව ගැන ගොඩක් දේවල් හෙව්වා. මොකද මං එදා ඉදලා ගුප්ත විද්‍යාවට ගොඩක් ම ආස කෙනෙක් වුන නිසා මයි.

එක පාරටම මන්තර පොතෙ පිට පෙරලුව හල්මොනි. අමුතු භාශාවකින් ලියලා තිබුන දිග හැල්ලක් වගේ එකක් පෙරල ගත්තා. ඒ පෙරලලා කකුල් එරමිනියා ගොතා ගෙන මහ හඩින් මන්තර ජප කරන්න ගත්තෙ මගේ කකුල් දිගේ ඉදන් පිට හරහා කරන්ට් එකක් වගේ යන ගමන්මයි. කවදාවත් මේ වගේ දෙයක් දැකලා තිබුනෙ නැති නිසා වගේම ජිවිතෙ පලවෙනි වතාවට මන්තර ජප කරන එක ඇහෙද්දි මට හිතට චකිතයක් නොදැනුනාමත් නෙවෙයි. පැය බාගෙයක් යනකම් මන්තර ජප කරා. ඒත් කිසිම වෙනසක් නැ. ඒත් එකපාරටම මට දැනුනෙ මගේ පිටිපස්සෙන් වේගෙන් කවුරු හරි ගියා වගේ හැගිමක්. ඒත් එක්නම මං පිටි පස්ස බලන්න යද්දි හල්මොනි මට අතින් සන් කරේ ඒක කරන්න එපා කියලා. හිතට හයිය අරන් ඇස් වහන් හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි. ඒත් ටික ටික අර දෙහි ගෙඩිය කළු පාටට හැරෙනවාත් එක්ක පත්තු කරලා තිබුන ඉටි පන්දම් ඔක්නොම නිවිලා ගියා. කළු දුමකින් අර රටාව ආවරය කරන්න ගද්දි හැල්මොනි ඒ දුමට අන කරේ බෝතලයට යන්න කියලා. ඒකට විරුද්ද වුනත් ආත්මය ටික වෙලාවකින් ඒ අනට යටත් වුනෙ තමන්ගෙ බලය දුර්වල වෙන නිසත් හැල්මෝනිගේ මන්තර බලය බලවත් වෙද්දි තවත් ඒක එක්ක හැප්පෙන්න බැරි නිසාමයි. විනාඩියකට පස්සෙ අර කළු දුම බෝතය අස්සෙ හිර වුනා. ඒත් එක්කම කිරල ඇබයක් අරන් බෝතල් කට වහලා දැම්මා.

මං උබව නිදහස් කරනවා ඊට කලින් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.

---------------------------
මෙතන ඉදන් තියෙන්නෙ හොල්මනගෙ ජිවිත කතාව.ඇත්තටම කතාව ගොඩක් සංවේදි වෙයි. මං මේ කතාව ලියන්න හේතුව විදියට ගන්න පුළුවන් මං ගොඩක් සංවේදි කෙනෙක් වගේම අනිත් අයගෙ දුක විහිළුවක් වෙන අද සමාජෙ පරිසරයක් අපිට තියෙන්නෙ. අනිත් අයගේ දුක කවදාවත් විහිළුවට ගන්න එපා මොකද අයට දුක දරා ගන්න බැරි වුනාහම වැරදි දේවල් වලට හිත යොමු වෙන අවස්ථා බහුලයි. දුක දරා ගන්න බැරි වෙලාට අපිට හිත කියෙනවා කාත් එක්ක හරි දුක බෙදා ගන්න කියලා. ඒත් අය අපෙ දුක විහිළුවක් වුනොත් අපිට මොනවාද හිතෙන්නෙ. සමහර විට අපි ජිවිතේ නැති නර ගනියි එදාට අපි පසුතැවිලා වැඩක් නැ. කෙනෙක්ව කොන් කරන්න හිතෙන හැම මොහොතකම හිතන්න තමන්ටත් දේ වුනා නම් කියන එක. එතකොට කවදාවත් අනුන්ට දුකක් දීලා සතුටු වෙන්න හිතන්නෙ නැ.

මං කතාව මාස දෙකකට නවත්තනවා හොල්මනගෙ ජිවිත කතාව දැන ගන්න මං එනකම් ඉන්න වෙනවා.

කට්ටියම පරිස්සමින් ඉන්න.
මේ දවස්වල ඔයාලාගෙ ඕතර් නිරෝදායනය වෙනවා කොරෝනා හැදුන කෙනෙක්ගෙ ආශ්‍රතයෙක් වෙලා දුක තමා.
මේ ලෙඩා හිතන තරම් ලේසි නැහැ.
ඔයාලා ඔක්කොම මට වටිනවා.

Good bye 👋

Saranghe 💜💜💜

Continue Reading

You'll Also Like

584K 21.2K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
331K 11.6K 52
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
417K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
103K 3.2K 77
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...