💞My Husband 💞 ||MYG|| [Comp...

By Senikook

33.5K 6.3K 711

Main - Suga. Arranged marriage එකක් love marriage එකක වුනොත් More

Intro
💞Chapter 01 💞
💞Chapter 02 💞
💞Chapter 03 💞
💞 Chapter 04 💞
💞 Chapter 05💞
💞Chapter 06💞
💞Chapter 08💞
💞 Chapter 09💞
💞Chapter 10💞
💞Chapter 11💞
💞Chapter 12💞
💞Chapter 13💞
Notice
💞 Chapter 14💞
💞Chapter 15💞
💞Chapter 16💞
💞 Chapter 17💞
💞Final chapter 💞
New story

💞Chapter 07💞

1.4K 309 43
By Senikook

💜️ 😮😮😮මගෙ හාට් එක නිකන් මොකක්ද වෙනවා.අම්මෝ මෙයාගෙ ලස්සන .නියමෙට මැච් වෙනවනේ.යුන්ගි හ්‍යුන්ගෙ නංගි මෙච්චර ලස්සනද දෙයියනේ.


❣️මන් එලියට ආවා විතරයි .ජන්කුක් මන් දිහා කන්න වගේ බලන් හිටිය .

ඇයි ඔහොම බලන්නෙ.

💜️නිකන්.

❣️ඇයි කැතද කියන්නකෝ.

💜️මොන පිස්සුද ?ඔයාට නියමෙට මැච් වෙනවා.ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ඕකට.

❣️☺️☺️☺️☺️.කුමාවෝ

💜️මන් ඇත්ත කිව්වෙ.

❣️ඔයත් handsome

💜️😁😁😁
ආ දැන් යමු නේ.යුන්ගි හ්‍යුන්ව හම්බවෙන්න යමුකෝ.

❣️හ්‍යුන්ව.ඒත් අප්ප.

💜️අන්කල් ගැන වද වෙන්න එපා.ආ ඒක නෙමේ දැන් අපි දෙන්න කපල් එක වගේ ඉන්න ඕනෙ හරිද?

❣️ඔව් නේ.

💜️ආ ඒක නෙමේ  boyfriend  මොනවත් හිතයිද දන්නෑ .

❣️කාගෙද?

💜️ඔයාගෙ.

❣️මට කෙනෙක් නෑ .

💜️ඒකත් එහෙමද?😏😏😏😏😏.එහෙනම් අපි පල්ලෙහට යමු.


































🖤 මන් පල්ලෙහට වෙලා ජිමින් එක්ක හිටියෙ .මේ ජන්කුක් ඇත්තටම කවුරැ ගැනද කිව්වෙ.අනේ මන්දා.

❤️හ්‍යුන්..

🖤වේ.

❤️ 😏😏😏😏 හ්‍යුන්ට හදිස්සියි වගේ .

🖤මොකටද?

❤️නෑ මේ මින්ජිව බලන්න.මගෙ එන්ගේජ්මන්ට් එක දවසෙත් මටත් ඔහොම වුනා.එයාව දකිනකන් ඉන්න බෑ නේ.ඕහා ඔහොම තමා හ්‍යුන් .එයා ඉක්මනට එයි බලන් ඉන්න එක තමා ඔයාට කරන්න තියෙන්නෙ .😁😁😁😁.

🖤අනේ මේ කොටෝ මන් බලන් හිටියෙ නෑ.එනව මෙතන මට කියන්න.මට වැඩේමනේ බලන් ඉන්න.

❤️🤣🤣🤣🤣.ආව් ආව් හ්‍යුන්ට ලැජ්ජා හිතිලා.

🖤මන් මොන එකටද ලැජ්ජා වෙන්නෙ.පිස්සුද ආ.මල විකාර .

❤️මල විකාර නෙමේ හ්‍යුන් .පඩිපෙළ දිහා බලන්න.

🖤ඒ මොකටද?ඇයි යකෙක්වත් ඉන්නවද?

මන් පඩිපෙළ දිහා බැලුවා.😮😮😮😮.මේ එයාමද?මින්ජි .අම්මෝ මෙයාගෙ ලස්සන.ඇත්තටම ගොඩක් ලස්සනයි .ඒ pink colour frock  එක එයාට නියමෙට මැච් වෙනවනේ.මේ වගේ ලස්සන කෙල්ලෙක්වද එතකොට මන් මැරි කරන්න ඉන්නෙ.ඒත් මේ වගේ කෙල්ලෙක්ව මට හරියන්නෙ නෑ .අනික මට මෙයාට ආදරේ කරන්න බෑ .මන් එහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්නෙත් නෑ .මාව මැරි කරාට පස්සෙ මෙයාම මාව ඩිවෝස් කරයි.මෙයාම මාව අත ඇරල දායි.මේ වගේ ලස්සන කෙල්ලෙක් සතුටින් ඉන්න ඕනෙ .මාත් එක්ක ඉදල දුක් විදින්න ඕනෙ නෑ .මට පුලුවන්නම් මන් දැන්ම මේකට අකමැති වෙනවා.ඒත් මොනා කරන්නද?අප්පගෙ කැමැත්ත මේකනේ.මට මෙයාව මැරි කරන්නම වෙනවා.

❤️🤣🤣🤣🤣 හ්‍යුන් වශී වෙලා.

🖤මන් මේ ලෝකෙට ආවෙ ජිමිනගෙ මන බදින වොයිස් එකෙන්.මේ ජිමිනා දත් ටිකත් එලියෙ දාන් හිනා වෙනවා.මින්ජියි ආන්‍ටියි දෙන්නම අපි ඉන්න තැනට ආවා.මටනම් දැන් මොකක්ද වෙනවා වගේ .අම්මෝ .

❤️ආ මින්ජි ලස්සනයි ආ.මෙයා අද ලස්සනයි නේද යුන්ගි හ්‍යුන්.😏😏😏😏

💟☺️☺️☺️.කුමාවෝ .

🖤මේ ජිමිනට කට වහන් ඉන්න බැරිද දෙයියනේ.මුගෙ කට හින්ද දවසෙක වයිෆ්ගෙන් කනවා මදි නොකියන්න.

නේ ලස්සනයි .

💟කුමාවෝ.ඔයත් handsome .

🖤 🙂🙂🙂🙂.

💟පුදුමයි හිනා වුනා.ඇත්තටම මේ යුන්ගිගෙ හිනාව ලස්සනයිනේ.ලස්සන නිසාද දන්නෑ වැඩිය හිනා වෙන්නෙ නැත්තේ.හිනාව විතරක් නෙමේ අද මෙය ගොඩක්  handsome  නේ.

මේච්චර ලස්සන වෙලත් වැඩක් ඈ ඉතින් .හිනාව එලියට එන්නෙත් පුදුම අමාරැවකින්.ඒ වුනාට නපුරු කමනම් මදි නොකියන්න තියෙනවා .ඔය නපුරු කම ටිකක් අඩු වුනානම් මොකද වෙන්නෙ ආ.ඇගෙන් කෑල්ලක් යනවාද ඔය නපුරු කම නැති කර ගත්තා කියලා.හ්ම් .ඒ වුනාට ඉතින් මෙයා ලස්සනයිනේ.හිත ඇදිල යනවා.අම්මෝ මට නිකන් මොකක්ද වගේ .

Minji's Mom- දුව එහෙනම් තව ටිකකින් පුතා එක්ක එන්න මුදු මාරැ කරන්න

💟ඕකේ ඔම්මා.

❤️ආ ජන්කුකා.

🖤ජිමින් ජන්කුක්ගෙ නම කියද්දි මන් පඩිපෙළ දිහා බැලුවා.ජන්කුක් දැන් තමා පල්ලෙහට එන්නෙ.😮😮😮😮.එයත් එක්ක එන්නෙ සෝහි .ඔව් ඒ මගෙ නංගිම තමා.මාව දැක්ක විතරයි එයා දුවල ඇවිත් මාව බදා ගත්තා.

❣️ඔප්පා අයි මිස් යූ .😥😥😥

🖤මී ටූ බේබි.ඇයි මට කිව්වෙ නැත්තෙ එනවා කියලා.

❣️මන් ආවනේ .ජන්කුක් තමා මාව එක්කන් ආවෙ.

🖤කුකී ඔයා.

💜️😁😁😁.නේ හ්‍යුන් .ඔයාගෙ නංගි නැතුව කොහොමද මේක වෙන්නෙ.ඒක හින්දා තමා මන් ඊයේ ඇමරිකා ගියේ.

🖤කුමාවෝ ජන්කුක් .මට මොනා කියන්නද කියල තේරෙන්නෙ නෑ .

👨යුන්ගි දැන් වෙලාව 😮😮😮.සෝහි ඔයා.

❣️අප්පා .

👨😠😠😠😠 මෙහෙ ආවෙ ඇයි ?

🖤මෙහෙ ආවෙ ඇයි කියල අහන්නෙ මොකද අප්ප.මේ ඉන්නෙ මගෙ නංගි .එයා එන්නම ඕනේ මගෙ මැරේජ් එකට.

👨මගෙන් අහන්නෙ නැතුව.මන් ඇමරිකා වල ඉන්න කියලනෙ කිව්වෙ .සෝහි එනවා යන්න මාත් එක්ක.

🖤නංගි කොහෙවත් යන්නෙ නෑ .

👨😠😠😠😠 යුන්ගි මින්ජි දුව එක්ක යන්න.

💟අන්කල් ඒත් .

යුන්ගිගෙ අප්ප සෝහිවත් ඇදගෙන එලියට ගියා .සෝහිට ඒ විදිහට කතා කරද්දි එක්කෙනෙක්ගෙ රතු කට්ට පැනල තිබුනෙ.

To be continue ..

ඉස්සරහදි මොනා වෙයිද කියල බලමුකෝ .

සරංහේ .

Jeon Seni
💜️💜️💜️

Continue Reading

You'll Also Like

25.9K 4.7K 34
ජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one day in your life Make up for my mistake...
18.5K 2.6K 17
"නොදන්න මනුස්සයෙක්ව මට බෑ බදින්න.මන් තාම මගෙ හීනෙට ගියෙත් නෑ.මාව බේරගන්න දෙයියනේ." "බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්නවා.මරන්න නෙමේනෙ හදන්නෙ .මැරි කරන එක එච්...