Wishes ☑️

By Kishu_Aywar

27.4K 3.7K 701

🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර... More

i.
01.
2.
3.
ii
4.
5.
6.
7.
8.
9.
10.
11. (iii)
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
23.
24.
25.
26.
27.
28
29.
30.
31.
32.
33.
34.
35.
36.

22.

324 73 5
By Kishu_Aywar

" මේ කෝ ශින් "
පාරු මගෙන් එහෙම අහනකොට දෙන්න තරන් උත්තරයක් මට තිබුනේ නෑ. ඒ නිසා මම උරහිස් හකුලලා දන්නෑ කියලා කිව්වා. මින්සෝත් එක්ක ශින් ගිහින් දැන් හුගක් වෙලා. දැන් ඉස්කෝලේ ඇරෙන්නත් ලගයි.

" කිශූ "

" මින්සෝ කොහෙද ශින් "

" තාම ආවේ නැද්ද එයා "

" නෑ "
මින්සෝ නැවත හැරීලා දුවන්න ගත්තා.

" කිශූ අපිත් යමු ශින්ට කරදරයක්ද දන්නෑ "

" නෑ අපි යන්නෑ " මං පාරුගේ අත අල්ලගත්තා.

" ඇයි "

" එහෙම කරන්න අවශ්‍ය වෙන්නෑ ,පෙන්නැද්ද දැන් බෙල් එක ගහනවා "

" ඒත් මින්සෝ හිටියේ කලබලෙන්, ශින්ට කරදරයක්ද දන්නෙනෑ "

" මින්සෝ එයා ලගින් ඉදි. අපි යමූ. "

" කිශූ මටනම් ඔයාව තේරුන් ගන්න බෑ "

මම මුකුත් කියන්නේ නැතුව පංතියෙන් එලියට ආවා. පාරුත් මගේ පස්සෙන් එනවා මට තෙරුනා. කවුරුත් මාව තෙරුන් ගන්න ඕන නෑ.

" අපි යං "
මමයි පාරුයි හොස්ටල් එකට ආවා.

ඔය අතරේ මින්සෝ පිස්සුවෙන් වගේ ශින්ව හොයනවා.

තව කෙනෙක් පිස්සුවෙන් වගේ සිගරට් හොයනවා. යුන්සෝ මුලුදවස පුරාම ටෑන්ගේ ලගමයි. පොඩ්ඩක් වත් එහෙ මෙහෙ වුනේ නෑ. එයා දන්නවා ටෑන් කොච්චර සිගරට් වලට ඇබ්බැහි වෙලාද කියලා යුන්සෝට ඕනවුනේ ටෑන්ගේ ඇබ්බැහිකම නතර කරන්න.

ඉස්කෝලේ බෙල් එක ගහපු ගමන් ටෑන් දිව්වේ වොශෲම් එකට.

ඊටපස්සේ ඉක්මනට දොරවහගත්තා. හංගලා තියාගත්තු සිගරට් එකක් අරන් පත්තු කලා.

" ටොක් ටොක් ටොක් "

" ටෑන් අරිනවා මේ දොර "

අයියෝ මෙයා කොහොමද දැනගත්තේ
"හරි හරි, මං එන්නම් පෞද්ගලික වැඩක් කරන්න දෙන්නැද්ද ?"

" අරිනවා "

" බෑ, සූ බරයි "

" ඇයි ඔයා මකරෙක්ද සූ කරන කොට දුම් යන්න "

" අයියෝ "
ටෑන් සිගරට් එකේ දුමට අතින් ගසන්න වුනා. ඊටපස්සේ සිගරට් එක කොමඩ් එකට දාලා දොර ඇරියා.
දොර ඇරපු ගමන් යුන්සෝ ටෑන්ව ඇදලා අරන් බිත්තියට තද කලා.

" මං හිතුවා හරි සිගරට් බිව්වානේ " යුන්සෝ ටෑන්ගේ ඉන ටිකක් හයියෙන් අල්ලගත්තා.

" අහ්........... අයියෝ බොන්න හම්බුනේ නෑ පත්තු කලා විතරයි. යුන්සෝ රිදෙනවා. "

" පත්තු කලාම කටින් සුවද එනවද "

යුන්සෝ තව ටිකක් ඉන තද කරලා ඇල්ලුවා. ඊටපස්සේ අනික් අතකින් ටෑන්ගේ අත්දෙක උස්සලා බිත්තියට තියලා අල්ලගෙන බෙල්ල සිපගන්න උනා. සිපගත්තා කියන වචනේ කපලා කැමතිනම් හැපුවා කියලා දාගන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඔය විදියට පැය කාලක් විතර ටෑන්ගේ බෙල්ල රතුපාට කරන්න යුන්සොට පුලුවන් උනා.

" අහ්............රිදෙනවා මෝඩයෝ "
යුන්සෝ ටෑන්ගේ තොල් දිහා බලන් ඉදියා. හිමින් හිමින් තොල් වලට නැවුනා. ටෑනුත් සැදිපැහැදි බලන් හිටියා යුන්සෝගේ කිස් එකක් ගන්න.

ඒත් ලගටම ඇවිල්ලා යුන්සෝ අයේපාරක් ටැන්ගේ බෙල්ලට උනුසුම් හාදුවක් දීලා වොශෲම් එකෙන් එලියට ගියා.

" ආ.............යුන්සෝ, ඔයා ඔහොම කරාම මාව පිස්සු හැදෙනවානේ "
ටෑන් දුවන් ගිහින් යුන්සොගේ කරේ එල්ලුනා.

" මං කිව්වනේ ඔයා සිගරට් නවත්තනකන් එක කිස් එකක් වත් දෙන්නෑ "

" ඊයේ දුන්නෙ "

" ඒක වැරදීමක් "

" ඔයා මාව කිස් කරනවට මං ආසයි "

" එහෙනම් ස්මෝක් කරන එක නවත්තන්න "

" ඒක කරන්න අමාරුයි "
ටෑන් යුන්සොගේ කර උඩට වෙලා කල්පනා කරනවා.

" කොහොම හරි කරන්න " යුන්සෝ ටෑන්ව තමන්ගේ කරෙන් බැස්සුවා.

" ඔයා හරි බරයි "

" බර අඩු කරගන්නත් ඕනද "

" නෑ ඒක ඕන නෑ. මං කැමති ටිකක් බර කොල්ලෙක් මගේ ඉන උඩ නැගලා ඉද්දි එයාව කිස් කරන්න "

යුන්සෝ හීනි හිනාවක් දලා යන්න ගියා. ටෑන් තාමත් කල්පනාකරන්නේ මම කොහොමද ස්මෝක් කරන එක නවත්තන්නේ කියලා.











" ආහ්................... මගේ මගේ බඩ රිදෙනවා. හරියට කොරවෙලා වගේ "
ශින් තමන්ට පෙරවලා තිබ්බ ලොකු බර රෙද්ද හිමින් අයින් කලා. ඊටපස්සේ ඇදෙන් බහින්න කකුල තිබ්බා.

" අම්මෝ මේ ඇදෙ උස "

" ඈ මේ කොහෙද, මං කොහෙද මේ ඉන්නේ "

" මගේ ගෙදර "
මින්සෝ පුටුවක් උඩට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.

ශින් තමන්ගේ ඇගේ ඇදුම් ඔක්කොම තියනවා නේද කියලා බලන්න ගත්තා.

" සිහි නැතිව ඉන්න හිච්චි කොල්ලන්ට මං මුකුත් කරන්නේ නෑ."

" මොකක් කිව්වා හිච්චි, මං පොඩි නෑ හරිද "

" ආ ඇත්තද එහෙනම් දැං පටන් ගමු "
මින්සෝ පුටුවෙන් නැගිටලා ශින් ලගට ආවා.



Kishu :-)

Continue Reading

You'll Also Like

12.4K 2.1K 25
මොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?
19.5K 4.5K 21
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක්...
99K 16.7K 42
Mafia King Master Leo. Detective sean... Two Dominants..
14.4K 2.8K 11
සත්‍ය සිදුවීමක් ඇසුරිනි ( requested) හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ .... 💔 boyXboy Started date - 26 June 2022 Completed - 03 Aug 2022