🖤Vampire Kiss 💋|| KTH || [...

By Senikook

45.6K 8.1K 1.2K

This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung . More

Intro
🖤Chapter 02 🖤
🖤 Chapter 03 🖤
🖤 Chapter 04 🖤
🖤Chapter 05 🖤
🖤 Chapter 06🖤
🖤Chapter 07🖤
🖤 Chapter 08🖤
🖤 Chapter 09🖤
🖤 Chapter 10🖤
🖤Chapter 11🖤
🖤 Chapter 12🖤
Notice
🖤 Chapter 13🖤
🖤 Chapter 14🖤
🖤 Chapter 15🖤
🖤 Chapter 16💋
🖤 Chapter 17💋
🖤 Chapter 18💋
🖤 Chapter 19💋
🖤Chapter 20💋
🖤 Chapter 21💋
🖤Chapter 22💋
🖤 Chapter 23💋
🖤 Chapter 24💋
🖤 Chapter 25💋
🖤Chapter 26💋
🩸 Chapter 27🩸
🖤 Chapter 28🖤
🖤Chapter 29🖤
🖤 Chapter 30🖤
🖤 Chapter 31🖤
🖤 Chapter 32🖤
🖤 Special Notice 🖤

🖤Chapter 01 🖤

2.5K 330 81
By Senikook

❣️ මම යුවීරා.යාලුවො කියන්නෙ යුවී කියලා.මන් තාම යුනි යන කෙල්ලෙක්.තව අවුරැද්දකම් යන්න වෙනවනේ ඉතින් .කමක් නෑ ඉතින් .මන් ඇත්තටම යුනි යන්න ආසයි.මම ඉන්නෙ මගෙ ඔම්මයි අප්පයි එක්ක.මගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඩොක්ටස්ල.මමනම් ඩොක්ටර් කෙනෙක් වෙන්න නෙමේ ඉන්නෙ.මට ඕනෙ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න.ඒත් වැඩේ කියන්නෙ මම දැන් කරන්නෙ මියුසික් .හැබැයි තාම අදහසනම් අයින් කරල නෑ .යුනි යන ගමන් මන් ෆැෂන් ඩිසයිනර් කෝස් එකක් කරනවා.😁😁😁.මට ඉන්නව ඉතින් මන් වගේම පිස්සු හැදිල ඉන්න යාලුවො තුන්දෙනෙක්.අපි හතරදෙනා ඉතින් නැට්ට වගේ තමා.කොයි වෙලේ බැලුවත් ඉන්නෙම එකට.අපි නර්සරි යන කාලෙ ඉදන්ම එකට ඉන්නෙ.එක්කෙනෙක් නම් මගෙ කසින් සේහී.අනිත් ඩබලනම් කොල්ලො දෙන්නෙක්.එක්කෙනෙක් ජිමින් අනිත් එක්කෙන හෝසොක්.දෙන්නම ඉතින් ෆුල් හැපි එකේ ඉන්න ජෝඩුවක්.ඔම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන්ලු දෙන්නම එකට ඉන්නෙ.ආත්ම ගානක බැදීමක් කියලනෙ කියන්නෙ .මුන් දෙන්න නිකන් කපල් එක වගේ ඉන්නෙ.ජිමිනනම් කෙල්ලොන්ට පැණි හලන එකමයි කරන්නෙ.හෝසොක්නම් කෙල්ලො දකින්නෙ නෑ වගේ ඉන්නෙ.මුන් දෙන්නම පිස්සු කෝලන් දෙකක් හරියට මායි සේහීයි වගේ .අද තුන්දෙනාම අපේ දිහා එනවා කිව්ව ෆිල්ම් එකක් බලන්න.මොකද ඉතින් අද විතරනේ අපි ගෙදර ඉන්නෙ.අපි හතරදෙනාම අනිද්ද ඉදන් යුනි එකේ හොස්ටල් එකේ නවතින්න ඉන්නෙ.මායි සේහියි කිචන් එකට වෙලා කන්න දේවල් රෙඩි කරන ගමන් හිටියෙ .අපි දෙන්න පොප්කෝන් හදනවා තව fried chicken ..අර දෙන්න තාම මගෙ.

💟 යුවී පොප්කෝන් ටික හරි

❣️මේකත් හරි සේහී.

💟අපි දෙන්නනම් රෙඩි අරැන් දෙන්න තාම නෑනේ.ෆිල්ම් එකක් ගේනවා කියල ගියේ.ෆිල්ම් එකේ act කරනවද දන්නෑ .

❣️😄😄😄😄 .ආයෙත් අහල.

කොල්ලො දෙන්න තමා ෆිල්ම් එක සිලෙක්ට් කරනවා කිව්වෙ .මොන මගුලක් උස්සන් එයිද දන්නෑ .අද ඔම්මයි අප්පයි දෙන්නම ගෙදර නෑ .ඕන් නැති මගුලක් උස්සන් ආවොත් එහෙම..කොල්ලො දෙන්නව අපි දකින්නෙ මාසෙකින්.මොක්ද දෙන්නම එයාලගෙ හැල්මොනිගෙ දිහා ගිහින් හිටියෙ .අද උදේ තමා දෙන්නම ආවෙ.

💟 Horror  එකක් උස්සන් එයිද දන්නෑ .

❣️ඊට පස්සෙ ඒක බලල වෙන දේ දන්නවනෙ ඉතින් .

💟ආයෙත් අහල බන්.මැරි කරන්නෙ නැතුවම ඔම්ම කෙනෙක් වෙන්න පුලුවන් .

❣️😂😂😂😂

ඒ වෙලාවෙ තමා දොරට තට්ටු කරේ.

💟ඉන්න මන් බලන්නම්.

මන් ගිහින් දොර ඇරියා.අරැන් දෙන්න තමා.

ඒ යුවී මෙන්න දෙන්න ඇවිල්ල.

❣️මන් දොර ගාවට යනකොට දෙන්නම ඉන්නව මලු දෙකකුත් උස්සන් හිනා වෙවී.

Jimin වයස 24.යුනි යනවා.ඩාන්සින් කරන්නෙ.කියුට් තමා ඒ වගේමයි මාරම හොට්.පොඩි අවුලක් තියෙන්නෙ ඉතින් මෙයා කොටයි.ඒක නිසා යාලුවො තුන්දෙනාගෙම වැඩේ මෙයාව බයිට් කරන එක.

මේ ඉන්නෙ හෝසොක් .වයස 24.මෙයත් ඩාන්සින් කරන්නෙ.කොල්ල මාරම හොදයි.මෙයානම් හොල්මන් වලට මාරම බයයි.ආයෙ නෑ පොඩි එකෙක් වගේ .මෙයා ටිකක් විතර අශ්වයෙක් වගේ .

❣️අනා මගෙ අශ්ව පැටිය ආවද?😁😁

මන් එහෙම කියාගෙන ගිහින් හෝසොක්ව බදාගත්තා .සේහිත් එහෙමයි .එක්කෙනෙක් රවාගෙන ඉන්නවා.වෙන කවුද ජිමිනා.

හෝසොක්🧡
ජිමින් ❤️

🧡කොහොමද කෙල්ලො දෙන්නට.😁😁😁

💟හොදයි.

❤️මල කෝලන් 😒😒😒

🧡😂😂😂 ආව් ආව් එක්කෙනෙක්ට ජෙලස් හිතිල.

💟කාටද අනේ.

❣️😄😄😄 කෝ කවුද?

❤️යකෝ මුන් මෙතන ඉන්න හොට් කොල්ලව පේන්නෙ නැහැනේ.මුන් දෙන්නම අන්දද කොහෙද?පුහ්.

💟ඕ ජිමිනා දැක්කෙ නෑ බන්.

🧡උබ කොට නිසා දැකල නෑ.😂😂😂

❤️පලයන් යන්න.

❣️අනේ මගෙ සූකිරි කැටේ.ඔයාව අමතක වුනේ නෑ .😁😁😁.

❤️මන්ද සූකිරි කැටේ ☺️☺️☺️

❣️නේ.

💟 මියානේ චිමියෝ.විහිලුවක් .😁😁😁

🧡😁😁😁

❤️අනේ මන් දන්නව මගෙ princess  ටයි angel  ටයි මේ හොට් කොල්ලාව මතකයි කියල .

💟ඒකනේ සුදූ .

❣️ඇයි චිමී ඔයා හැමදාම මට ප්‍රින්සස් කියන්නෙ.

❤️නිකන් බේබී.

❣️ඕකෙ .

💟කෝ මොනාද ඔය ගෙන්නල්ල තියෙන්නෙ .

🧡ආ අපි දෙන්න පීසයි කෝකුයි ගේනවා.

💟❣️😋😋😋

❣️😋😋😋 පීසා .වාව්.

💟😋😋😋

❤️මොකද බන්.

❣️නිකන්.

💟මොකක්ද ගෙනාව ෆිල්ම් එක.Horror  එකක් නෙමේනේ.මට බෑ බබාල බලාගන්න.

❤️අම්මෝ නෑ

❣️🤭🤭🤭🤭

🧡හොල්මනක් දැක්කොත් තේරෙයි 😒😒😒

❣️❤️💟😂😂😂😂

❣️හොල්මන් බැලුවොත් හෝසොක් පොඩි එකා වගේ .ඉතින් ඊට පස්සෙ මටයි සේහීටයි ජිමිනටයි වෙන්නෙ හෝසොක්ගෙ ඔම්මල දෙන්නයි අප්පයි වෙන්න.

❤️අද ගෙනාවෙ ෆුල් රෝමෑන්ටික් ෆිල්ම් එකක්. 21 + 😏😏😏

❣️උබ මගෙන් අහ ගන්න හදන්නෙ.

💟ඒක තමා.

❤️ඉතින් බබාල අපිට දැන් 24 යිනේ.

💟ජිමිනී මන් උබට චිමිනියක් වෙන්නෙ දෙන්න ආ.😠😠

🧡මෝඩ තාර පැටියෝ.මට උබ වගේ ඕවා බලල වල් වෙන්න ඕනෙ නෑ .මන් ලැජ්ජ බයර හැදිච්ච තැන්පත් වැදගත් කොල්ලෙක්.

❤️මන් කියන්නෙ තැන්පත් කම.අර උබලගෙ හැල්මොනිලගෙ අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කෙල්ලට ලයින් දාන්න ගියේ.😏😏😏

🧡☺️☺️☺️ අනේ එයා කියුට් .

💟ආව් ආව් හෝසොකා.

❣️ඕ හෝ..කෙල්ල ලස්සනද ජිමිනා.

❤️කෙල්ලනම් ලස්සනයි යුවී.හැබැයි උගෙ අයිය තමා අවුල.

💟ඉතින් යකෝ මූ කැමති කෙල්ලටනේ කෙල්ලගෙ අයියට නෙමේනේ..

❤️ඒක හරි බන්.මුට කොසු පාරවල් කන්න වෙන්නෙ 😂😂😂

❣️ඒ කියන්නෙ.

❤️මූ එදා ඒ කෙල්ලගෙ අයියගෙන් කොසු පාරක් කනවා.

💟ඒ මොකද ඒ.

🧡 මේකයි වුනේ ඒ කෙල්ලගෙ අයිය හිතල තියෙන්නෙ මන් ඌට ලයින් දානවා කියලා.

💟සිරා.

🧡නේ 😐😐😐

❣️💟❤️😂😂😂😂

💟මට හුස්ම ගන්නත් බෑ බන් හිනාවෙලා.

❣️me too.

🧡😠😠😠

💟 ආ හරි මොකක්ද ගෙනාව ෆිල්ම් එක.

❤️වැම්පර එකක්.

❣️නියමයිනේ.

💟බලමු බලමු.

ඊට පස්සෙ හතරදෙනාම බිම ඉදගෙන ෆිල්ම් එක බලන්න ලෑස්ති වුනා.ජිමින් යුවී සේහි හෝසොක් මේ පිලිවෙලට තමා මෙයාල ඉදගෙන හිටියෙ .ෆිල්ම් එකට වැඩිට කන එක තමා කට්ටිටම කරේ.

Cocacola

Pizza

Fried Chicken

Popcorn

❣️මේ ෆිල්ම් එකේ වැම්පයර් කොල්ලෙකුයි සමාන්‍ය කෙල්ලෙකුගෙයි අතර ලව්ස්ටෝරි එකක්.පොඩි පොඩි බය හිතෙන කෑලිත් තියෙනවා .ඒ වෙලාවට හෝසොක් සේහීව බදාගෙන .මේකි ඉතින් හෝසොක්ට බනිනවා.මායි ජිමිනයි තව ඒකට පෝර දදා හිනාවෙනවා.දැන් අය සීන් එක දැකල මට දාඩිය දැම්මත් එක්ක.හෝසොක් අහක බලාගෙන.සේහී ඇස් දෙකත් අහගෙන.මාත් බිම බලන් හිටියෙ .ජිමිනා කිව්වනේ ඒ වගේ සීන් නෑ කියලා.එහෙනම් මේ තියෙන්නෙ මොනාද?දැන් මටත් ජිමිනව චිමිනියක් කරන්න හිතෙනවා.වැම්පයර් එකක් වුනාම ඒ වගේ සීන් තියෙනවනේ ඉතින් .මන් නිකමට වගේ ජිමින දිහා බැලුවා.මේක මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.

වේ.

❤️ Nothing baby

❣️ හ්ම්.

💟අම්මෝ ඒ කෑල්ල ඉවර වුනාද?මොන මගුලක්ද ජිමිනී.

❤️☺️☺️☺️

🧡මන් හිතුවෙ නෑ ඔහොම කෑල්ලක් තියෙයි කියලා.

❤️ කිව්වනම් බලන්නෙ නෑනේ.😁😁😁

💟උබට මම.

දැන් ඉතින් මෙතන මල්ලව පොරයක් .තුන්දෙනාම ජිමින්ට කොට්ට වලින් ගහනවා.ජිමින් බක බක ගගා හිනා වෙනවා.

❤️සොරි ඩාලින්.😁😁

❣️සොරි තමා.

❤️😁😁😁

🧡මොනා වුනත් ෆිල්ම එක හොදයි නේද?අන්තිමට දෙන්න එකතු වුනානේ.

💟යා යා.

❤️එහෙනම් අපි දෙන්නත් යමු නේද හෝසොක් .

🧡ඔව් නේ.

💟ආ කොල්ලනනේ හෙට ශොපින් යමුද?

❣️වැඩක් නැත්තන් එන්නකෝ ☺️☺️

🧡බඩු උස්සන් යන්නනේ 😏😏

💟 බැරිනම් කියන්න .

❤️අපි එන්නම්

❣️මගෙ හොද ජිමිනා.

🧡මන් හොද නැද්ද?

💟හොදයි අනේ.

❣️පාක් එකේදි හම්බවෙමු එහෙනම් උදේ දහයට.

❤️ඕකේ කෙල්ලනේ.එහෙනම් අපි යනවා.බායි.සී යූ.

🧡බායි  Good night .

💟❣️ Good night .

❤️මේ හීනෙන් වැම්පයර් කෙල්ලෙක් දැක්කකොත් එහෙම කියන්න හොදේ.😁😁😁

💟අනේ යකෝ උබනම්.

❣️හාකො අපි කියන්නම්.

ජිමින් හෝසොක් දෙන්නත් ගියාට පස්සෙ සේහීත් එයාලගෙ ගෙදර ගියා.සේහි ඉන්නෙ ඉතින් අල්ලපු ගෙදරනේ.මමත් මගෙ රෑම් එකට ගිහින් වොශ් එකකිත් දාල නිදා ගන්න හැදුවෙ.ඒත් එක පාරටම ........

To be continue  

කතාව හොදද කියන්න චින්ගුලා .

මුලින්ම කියන්න ඕනෙ මේක වැම්පයර් එකක් නිසා අර වගේ සීන් තියෙනවා හොදේ.

සරංහේ .

Jeon Seni
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

4.3K 703 13
This story was written at the discretion of the author. All the characters here are fictional. It is a story about a young woman named Sena, which i...
33.7K 1K 24
|| Saiki x Male Reader || (ENGLISH) En Strålende Dag [A Brilliant Day] ...
3.4K 450 19
To what extent do a group of young people who pursue desires fall in love with love stories they meet by chance? The endless life story of five inno...
75.2K 1.7K 140
Spike, Buffy, Willow, Xander, Tara, Anya preferences and lots of imagines (mostly Spike tbh). Imagines include all the above + Faith, Dark Willow an...