Wishes ☑️

By Kishu_Aywar

27.5K 3.7K 701

🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර... More

i.
01.
2.
3.
ii
4.
5.
6.
7.
8.
9.
10.
11. (iii)
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28
29.
30.
31.
32.
33.
34.
35.
36.

12.

544 89 29
By Kishu_Aywar

ඒකම දවසේ කොටස් දෙකක් දැම්මා. ඒක බලලා මේක බලන්න හොදේ.

වෙන්න බෑ ඒක ඇත්තක්ද ? එහෙම වෙන්න පුලුවන්ද

ඔව් ඒක ඇත්තක් .

එයාලව දකින හැම වෙලෙම මින්සෝ - මියැන්හෝ ද , යුන්සෝ වන්තීන්හෝ විදියට මගේ මතකෙට එනවා. ඒත් එක්කම මගේ හිතට තවත් ප්‍රශ්නයක් එනවා.

"කෝ ශියැන්ෂි එයා කොහෙද් ? "









----- ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා හිතන් හිටියද . අතීතයේ සිට වර්තමානය දෙසට විදිනලද අග්ගිස්සෙන් ආදරය අමුනන ලද හියක් බව මට වැටහිනි .

ඒකී චරිතයන් මාගෙන් දුරස් නොවෙන්නේ කතාවේ පිටුවෙන් පිටුව මා කතාව තුල හුස්ම ගත් නිසා වෙන්නට ඇති.

දගකාර , බරක් පතලක් නැති පිස්සු කෙල්ලෙක මෙන් ලොවට පෙනෙනා මා තුල බැරෑරුම් ලෙස සිතනා පරිනත මැහැල්ලියක් මෙන්ම සීමාවට වඩා ලිංගිකත්වය ආශා කරන තරුණයෙක්ද සිටින බව මා දනි. මේ කඩදාසි මත මගේ හදවත පෙරා සනිටුවහන් නොකලා නම් කවුරුන්හෝ මා පිලිබද ලමා මනසින් බලනු ඇත . -----

- උපුටාගැනීම ,
කිශූගේ දින පොතෙන්

































(අරක ලිව්වේ කිශූ ගැන intro එකක් නැති නිසා හොදේ 😁 , කෝමත් ඉතින් මේ ඕතර් එකපාරටම කරන විකාරවලට ඔයාලා හාර්ට් ඇටැක් හදා ගන්න එපා)

Time pass ( one year letar)

" යකෝ හරියට හිටපන් පොඩි එකෙක් වගේ දගලන්නේ නැතිව අපි දැන් ජේශ්ඨ ශිෂ්‍යයෝ. යමං clz එක බලන්න . "
පාරු මගේ ඔලුවට ගැහුවා. එයා කිව්වා. හරි අපි දැන් ජේශ්ඨ ශිෂ්‍යයෝ. පොඩි එකෙක් වගේ හැසිරෙන එක හරි නෑ.

අවුරුද්දක් ගිහින් ඒක ලොකු කාලයක් ඒ කාලෙද අපේ ඉස්කෝලේ ලොකු වෙනසක් වුනා. ඒක නොකියා බෑ කියලත් බෑ වගේ .

මියැන්හෝ සොරි සොරි මින්සෝ එයා ඉස්කෝලෙ ඉන්න ලමයින්ව පිස්සු වට්ටනවා.

ඒකත් එක්ක ප්‍රසිද්ධ රහසක් තියෙනවා. එදා මම ආයේ විද්‍යගාරෙට ගියේ නැත්තම් මමනම් හිතන් හිටියේ ඒක කටකතාවක් කියලා.

" ආ......... පාරු පොඩ්ඩක් ඉන්න "

" ඇයි මොකෝ "

" මගේ පර්ස් එක දාලා ඇවිත් "

" මෙලෝ සිහියක නෙමෙනෙ ඉන්නේ "

" ඒ මං පට ගලා එන්නම් "

" අපි ඇවිත් දැං පැය භාගෙකටත් වැඩි ඕකනම් නැතිවෙයි. "

මම ආයේ වහලා තිබ්බ ලැබ් එකට දිව්වා. මම වාඩිවෙලා හිටපු මෙසේ උඩ පර්ස් එක දිලිසි දිලිසි තිබුනා. මම පර්ස් එක අරන් ආයේ හැරෙන කොට ,


මින්සෝ ඉන්නවා දැක්කා. ඇත්තටම මට කෙල ගිලුනා.

බිත්තියට හේත්තු කරලා තිබ්බ දිග බංකුවක කොල්ලෙක් වාඩි වෙලා හිටියා. ඒ කොල්ලගේ ඇස් දෙක එයාගේ ටයි එකෙන් බැදලා තිබ්බා. ශර්ට් එකේ බොත්තන් ගලවලා තිබුනා විතරක් නම් මැදෑ කලිසමේ ශිපර් එකයි බොත්තමයි ගලවලා තිබුනා. ශර්ට් එක අස්සෙන් පපුවේ රතුපාට පැල්ලම් ගොඩක් තිබුනා. කොල්ලගේ තොල් වලින් ටිකක් ලේත් එනවා.

එයා හරිම මහන්සියෙන් වගේ හුස්ම ගන්නේ.

මම හැරිලා දොර දිහාවට දිව්වා.

" ඔහොම ඉන්නවා "
මින්සෝ මං ලගට ඇවිදන් නෙමේ දුවන් ආවේ. එයා මාව දොරට තියලා තද කලා.

මං ඒ අස්සෙන් එයාගේ ඇදුම දිහා බැලුවා.
ශර්ට් එකේ බොත්තන් ගලවලා නිසා ඇත්දල පාට පපුව හොදට පෙනුනා. ඒ අතරේ කලිසමේ ශිපර් එක ගැලවිලා තිබුනා. තව එයාගේ යටට ඇදන් ඉදපූ , නෑ නෑ ඒවා ඕන නෑ.😁

එයා මගේ මූන ලගට පහත් වෙලා කම්මුලෙන් අත තිබ්බා.

" දැක්ක දේවල් කාට හරි කියලා තිබ්බොත් මං බලාගන්නම් , හ්ම් දැන් යනවා "

මම පස්ස නොබලා දිව්වා.



" කිශූ "

" තමුසෙට පුරුද්දට ගිහින්ද මගේ කන ගාව ඉදන් කෑගහන එක "

" මොනාද යකෝ උබ හිටන් භාවනා කරන්නේ "

" පයිත්‍යන්ද "

" ඔව් , උබ එක්ක ඉදලා "
පාරු මුන හතරැස් කරන් ඉන්නවා. දෙන්න හිතෙනවා තව ටිකක් චප්ප වෙන්න.

" එක්ස්කියුස් මී , මට ලයිබ්‍රි එක පෙන්නන්න පුලුවන්ද , "

කාගෙද මේ කටහඩ හරි ලස්සනයි. එයත් ලස්සනයි නේ ,

මං ඒ කොල්ලා දිහා බලන් හිටියා. එයාට ලස්සන තොල් දෙකක් තිබුනා. ඒවා නිසා එයාට ලස්සන හිනාවක් තිබුනා.

" ඕ.......... අතනින් උඩට "
මම එයාට පඩිපෙලක් පෙන්නුවා.

" තැන්ක්ස් , යං "
එයා මට තැන්ක්ස් කරලා තව කොල්ලෙක් දිහාට හැරුනා.

" ඔයා දැක්කද ඒ කොල්ලගේ ඇස් "

" මොන "

" මාත් එක්ක කතා කරපු "

" ඔව් දැක්කා "

" පාට? "

" කළුනේ , මේ එනවා යන්න අපිට වැඩ තියෙනවා. තාම හරියට අපේ clz එකවත් දැක්කේ නෑ "

" හ්ම් , කළු " මං පාරුගේ පිටිපස්සෙන් ඇවිදන් ගියා .

ඇත්තටම ඒ ඇස් කලු නෙමේ . ඒවා තදම තද නිල් පාටයි.

ඒ කියන්නේ , ශියැන්ෂි ඔව් ඒ එයා.







ඔන්න ළමයිනේ කතාවේ හරි කොටසට එන්න ගොඩක් කල් ගියා.

අදහසක් දාන් යන්න

හොදේ

Kishu :-)

Continue Reading

You'll Also Like

2.3K 343 10
හදිසි සිතුවිලි අකුරු කරන වගයි. Non fiction / Fan fiction Only BL 21+
187K 4.6K 71
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
947K 49.9K 44
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
1.1M 47.2K 59
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...