Wishes ☑️

By Kishu_Aywar

27.4K 3.7K 701

🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර... More

i.
01.
3.
ii
4.
5.
6.
7.
8.
9.
10.
11. (iii)
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28
29.
30.
31.
32.
33.
34.
35.
36.

2.

1.7K 176 11
By Kishu_Aywar

අසන් අසන් අසන්
හායි කට්ටිය

නෑ නෑ හායි කියන්න නෙමේ කතාකලේ. වැදගත් දෙයක් කියන්න . චුට්ටයි කියන්න තියෙන්නේ කතාවත් තියනවා.

* මේ තරු ලකුන දලා තියෙන වචන ගැන විස්තරයක් කතාව අවසානයට දානවා.

ඒ කියන්නේ මේ කොටස ලියන කොට  ඕතර්ගේ පිස්සුව උඩුදුවලා නිසා ( ඊයේ පෝයනේ ලමයි) ටිකක් අමුතු වචන දෙක තුනක් දාලා. ඔයාලා ඒවවල තෙරුම් දන්නවා ඇති ඒත් අර එහෙම කලාම පොඩි ගතියක් තියනවා කියලා පිස්සු ඕතරයා කියනවා.

                             අසා සිටි ඔබට කුමාවෝ

කතාව කියවන්න ☺️

එක්වරම පොකුනේ දිය කලබමින් පොකුන තුලින් රුවක් මතුවිය.

ඕ දෙව්ලොවෙන් බට සුරගනක්ද ? නැත මේ ඇයයි. පුහුනුවන පුජකවරිය.

ඕ ඇත්තෙන්ම සුන්දරය. දියමතින් මදක් ඉස්සුනු ඇගේ පයෝදර* නිසා බලාසිටින්නෙකුගේ රාගය වඩවයි. පොකුනු ජලයෙන් තෙත් වූ සුන්දර මුවකමල ද , නලලට වැටුනු කියඹු වැල්* ද, නාදලු මෙන්වු තොල්පෙති ද නිසා ඈ මිනිස් දුවක් යැයි සිතනවාට වඩා දෙව්දුවක් යැයි සිතිම පහසු වේ.

සිත්සේ දියකෙලියේ යෙදුනු සුන්දරිය සෙමෙන් සෙමෙන් පොකුනෙන් මතුපිටට පැමිනුනාය. සද කැන් වැටිමෙන් ඇගේ නිරුවත් සිරුර දිලිසෙන්නට විය. දුහුල් සලුවකින් තම නග්න සිරුර වසාගත් ඈ කෙස් කලඹ පිසිමින් දෙව් මැදුර පිටුපස වූ ඇගේ කුටිය දෙස පියමැන්නාය.

" ආහ්..........කවු........." පිටුපසින් පැමිනි කවුරුන්හෝ තමන්ව වැලද ගත්තේය. ඉන්පසු ඇගෙ මුව ආගන්තුක හස්තයකින්
අවහිර විය.

" මේ කවුරුන්ද මල් පෙත්තක් වන් හස්තය ඇත්තා. මොහුගෙන් පැමිනෙන සුගන්ධය  මාගෙ හද සසල කරයි. "

" ශ්.......... ශබ්ද නොකරනු මාහට අවශ්‍ය  ඔබහා කතාබස් කිරිමට පමනි.සුන්දරිය ඔබ දුටු මොහොතේ සිට මා සිටිනුයේ අවසිහියෙනි "

ඕ සංසුන් ව සිටිනා බැවින් ආගන්තුකයා ඇය අත් හැරියේය. පුජකවරිය මෙතෙක් කතා කල තැනැත්තා දෙස එක්වර හැරි බැලීය. සිතා ගැනීමට නොහැක.

" සමාවන්න, යුවරජුනි" ඕ තම හිස පහත් කලාය.

" කුමටද "

" මා ඔබ දෙස සෘජුව බලාසිටියේ නොදැනුවත්වයි" ඕ තම හිස තවත් පහත් කොට ඇස් පියා ගත්තාය. යුවරජුගේ සිනහව ඇයට ඇසෙන්නට විය.

" ඔබේ නම කුමක්ද සුන්දරිය."

" යුවරජුනි, මගේ නම ශියැන්ෂි" *

" සත්‍යක්, නම ඔබට හොදින් ගැලපේ "

" ඔබතුමා මෙහි පැමිනියේ කුමන කාරනයකටද ? "

" කාරනය නම්....................... ඔබයි "

" මා,.........මාගෙන් වරදක් වීද?  "

" හ්ම්........ "

යුවරජු කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිනෙන බව ශියැන්ෂි හට වැටහිනි. ඕ සෙමෙන් පිටුපසට විය.

" ආහ්........"

ශියැන්ෂි පය පැටලි ඇදවැටෙන්නට විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ යුවරජු ඈ වැටෙන්නට නොදී අල්ලා ගත්තේය. ඔහු ඇයව තම පපුවට තුරුලු කර වැලදගත්තේය. ඔහුගේ උනුසුම විදිම ශියැන්ෂිට ආස්වාදයක් ගෙන දුනි.

" යුවරජුනි "

" මදක් සිටින්න ශියැන්ෂි මට ඔබව අවශ්‍යයි . මා ඔබට ආදරෙයි . ඔබ මා පිලිගන්නේද ? "

" යුව රජුනි, මා නොබෝ දිනකින් පූජකවරියක් වනවා එමනිසා ආදරය මට අකැපයි"

" පුජකවරියක් එය සිදු නොවෙයි " යුවරජු ශියැන්ෂිගේ තොල් වලට නැඹුරුවිය. ඇයගේ සිනිදු නොඉඳුල් තොල්පෙති තම තොල්පෙති වලින් මෘදුව සිපගන්නට විය.

ශියැන්ෂි ක්ෂණික සිප ගැනිමට බාධ කිරිමට නොහැකි විය. ඈ පෙර පුරුදු සුවයක් විදින කලක මෙන් මත් ව සිටියාය.

යුවරජු ඇයව තම දෑතින් වඩාගත්තේය.

" මේ කුටිය නුබෙද  ?  "  ශියැන්ෂි හිස සැලීය.

යුවරජු කට කොනින් සිනහ නගා ඇගෙ කුඩා කුටිය තුලට ඇතුල් විය.

" ඔබ සුන්දරයි " සද එලිය මතින් ඔහු ඇගෙ මුව කමල දෙස බලා සිටියේය.

" ඔබේ නෙත් පුදුමාකාරයි "

ඇත්තෙන්ම, දුරින් බලන්නෙකු ඇගේ නෙත් කාල වර්නයැයි විනිශ්චය කරනු ඇත. එහෙත් ඇගෙ නෙත් දෙස එබී බලන්නෙකු පුදුමයට පත් වේ. මන්ද ඇගේ නෙත් තද නිල් පැහැ බව පෙනී යාමෙනි. කාලවර්ණ කියා පෙනෙන තරම් තද නීලවර්ණයකින් ඇගේ අක්ශි සැරසී තිබිනි.

යුවරජු ඇයව ඇද මත වැතිරවා ඇගේ තොල් මතට බරවිය. තොල් වලින් ඈත් නොවීම ඔහුගේ දකුනු හස්තය ඇගේ පාදයේ පහල සිට ඉහලට මෘදුව ගෙනගියේය. අවසානයේ ඔහුගේ අත නතරවුයේ ඇගෙ යටිබඩ දක්වා අත ගෙන යාමෙනි.

"ආහ්....... යුවරජුනි . " එයින් රාගය ඇවිලෙන බව යුවරජු දැන සිටියේය.

" ශ්.............." යුවරජු තම දබරගිල්ල ඇගෙ තොල්මත තබා කතා නොකරන ලෙස සන් කලේය.

මෙය වරදක් බව ශියැන්ෂි දන්නා වුවද මේ  පහසින් ඉවත් වීමට ඈ ලෝබ විය.

" ඔබේ සුන්දරත්වය විදිමට මෙය බධාවක් " යුවරජු ඈ ඇද සිටි දුහුල් සළුපිලි උනා දැමීය.

" ඔබ දෙව්දුවක් "  යුවරජු නැවත ඇගෙ තොල් වලට බරවිය. එය මදක් රලු විය. එත් සමගම ඇගේ පිරුනු පපුව වෙත තම අත ගෙනගියේය.

" ආහ්........ කුමරුනි,  ඔබ යා යුතුයි "

" නිශ්ශබ්ද වන්න. මෙය රාජ අණක් ලෙස සලකනු "

යුවරජු ඇගෙ පියයුරු තම තොල් මගින් උරන්නට විය. මොහොතකට ඇයගෙන් දුරස්වූ යුවරජු තම වස්ත්‍රයන් සියල්ල ගලවා දැමීය. ඉන්පසු ඔහු ඇගේ නිරුවත් සිරුර මත නගින්නට විය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මා කලේ  වරදක් "   තම සයනය මත බලා ඈ මුමුනන්න විය. දැන් තමන් කන්‍යාවක් නොවන බව පසක් කරමින් සයනයේ කුඩා ලේ පැල්ලමක් සටහන්ව තිබිනි.

" නැත,  ඔබවන් සුන්දරියක් සදාකාලික පූජකවරියක්ව සිටිම සුදුසු නැත." යුවරජු ශියැන්ෂි ගේ හිස සිම්බේය.

" හිමියනි, හෙට අලුයම් වනවිට පූජකවරිය පැමිනෙනු ඇත. කරුනාකර පිටත්වන්න. "

" ඊට ප්‍රථම ඔබ තුල මා පිලිබදව ඇති හැගීම පවසන්න. "

ශියැන්ෂි තම හිස බිමට නැඹුරු කර කල්පනා කරන්නට විය.












*
පයෝදර -  පියයුරු වලට සමාන පදයක්

කියඹු වැල - නලලට හා උරහිසට වැටෙන කෙස් ( අපි ඔය දිග කොන්ඩ වල කපන්නේ )

මේවගේ ඒත් ශියැන්ෂි ගේ මෙච්චර නෑ ලස්සනට දෙපැත්තට වැටෙන්න තියෙන්නෙ හොදේ.

ශියැන්ෂි - මේක චීන සාම්ප්‍රදායික වචනයක් මෙකේ සිංහල තේරුම දෙව්දුව කියන එක













හිතුවට වඩා දිග වැඩි වුනා නේ

ඔයාලා කියවලා අදහස් කියන්න.

ඕතර් මේවා ලියන්නේ අත්දැකීමෙන් හෝ බලාසිටිමෙන් නොවන බවද මෙය හුදෙක් කියවා දැන ගත් දෙයින් බවද කරුණාවෙන් සලකන්න. Ok නේ.

මේ මේකතාව ස්ලො අප්ඩේට් ද

නී නී කැමති වෙලාවට අප්ඩේට්

හොදේ

දැන් හිතුනොත් තව චැපියක් දානෝ  නෑ බය වෙන්න එපා. එහෙම කරන්නේ නෑ
මං දන්නවා ඔයාලට කියවන්න අමාරුයි කියලා මම ලියන ඒවා.

තව මම අද හිතන් හිටියේ ප්‍රධාන චරිත තුනම අදුන්වලා දෙන්න ඒත් මේක දිග වැඩි වුනානෙ. මොනා කරන්නද

මේ අසරනිට අනුකම්පා කරනු මැන. රීඩස්ලා............😥😥


Continue Reading

You'll Also Like

Drizzle By Monaliza

General Fiction

99.6K 16.7K 41
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නු...
99.1K 16.7K 42
Mafia King Master Leo. Detective sean... Two Dominants..
22.5K 2.5K 25
NOT A FANFICTION. තරමක් වෙනස් කතාවක්.🌈 ප්‍රසිද්ධ පිරිමි පාසල් ද්විත්වයක්. පාසල වෙනුවෙන් කරට කර සටන් වදින විද්‍යා විෂයන්හි නිපුණයන් දෙදෙනෙක්. ... න...
2.4K 720 54
"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇත...