𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(�...

By black__swan4

12.2K 2.7K 357

🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ල... More

🦋𝑬𝒑.01🦋
🦋𝑬𝒑.02🦋
🦋𝑬𝒑.03🦋
🦋𝑬𝒑.04🦋
🦋𝑬𝒑.05🦋
🦋𝑬𝒑.06🦋
🦋𝑬𝒑.07🦋
🦋𝑬𝒑.08🦋
🦋𝑬𝒑.09🦋
🦋𝑬𝒑.10🦋
💜𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝒍𝒐𝒗𝒆💜
🦋𝑬𝒑.11🦋
🦋𝑬𝒑.12🦋
🦋𝑬𝒑.13🦋
🦋𝑬𝒑.14🦋
🦋𝑬𝒑.15🦋
🦋𝑬𝒑.16🦋
🦋𝑬𝒑.17🦋
🦋𝑬𝒑.18🦋
🦋𝑬𝒑.19🦋
🦋𝑬𝒑.20🦋
🦋𝑬𝒑 .21🦋
🦋𝑬𝒑 . 22 🦋
🦋𝑬𝒑 .23🦋

💙-Intor-💙

2.1K 221 37
By black__swan4



Name- Kim Teahyung
Age- 26 years old

කිම් ටේයුන් මෙයා mafia එහෙමත් නැත්තම් underworld එකේ නම ගිය නොම්බර එකේ නායකයෙක්. පලමු ආත්මයේදි මොහු සාමාන්‍ය pizza delivery boy කෙනෙක්. මෙයාගෙ දෙවන ආත්මයේදි එයා mafia business කරන leader කෙනෙක්. මෙයාගේ හොදම යාළුවෝ වෙන්නෙත් මෙයාගේ දෙමාපියෝ වෙන්නෙත් සහෝදරයො වෙන්නෙත් පුංචි කාලේ ඉදන් එකට ඉන්න යාළුවෝ දෙන්නෙක් මේ යාළුකම පටන් ගන්නෙත් රන්ඩුවකින් ඒ රන්ඩුවකින් පටන් ගන්නා යාළුකම තමා අද වෙනකොට ලෝකෙම හොල්ලපු underworld සමාජිකයෝ වෙලා ඉන්නේ.

Name - Jeon jungkook
Age- 24 years old

මේ තමා ටේගේ හොදම යාළුවා. පුංචි කාලේ ඉදන් ඕනම වැඩකට අතහිත දෙන ඩයල් එක. හැම අන්ඩර්වල්ඩ් කේස් එකක්ම හැඩිල් කරන්නේ මෙයා.

Name- park jimin
Age- 26 years old

මේ ඉන්නේ ටේගේ වගේම jk ගේ හොදම යාළුවා.

මේ තුන්පත් රෑන තමා අන්ඩර්වල්ඩ් එක හොල්ලපු අංක එකේ පාතාල කල්ලිය.

Name- min kleya
Age- 24 years old

මෙයා තමා ක්ලෙයා. මෙයාගේ පලවෙනි ආත්මේ මැය විශ්වවිද්‍යාල සිසුවියක් නමුත් මැයගේ දෙවනි ආත්මේ මැය underworld එක හොල්ලපු මැරවරියක්. Underworld එකේ මෙයාට කියන්නේ shadow ඒම කියන්න මෙයාට ප්‍රධානම හේතුව මෙයා හෙවනැල්ලක් වගේ වේගවත්. මෙයාගේ හයියට හිටියා සහෝදරයෝ වගේ යාළුවෝ හතර දෙනෙක්.

Name- Kim Namjoon
Age- 27 years old

මෙයා තමා ක්ලෙයාට හැකර් වලින් full Support එක දෙන්නේ.

Name- Min youngi
Age-28 years old

නිහඩ ගොඩක් දරුනු චරිතයක් මෙයාට අහුවෙන කෙනෙක් ලේසියෙන් ජිවිත් වෙන්නේ නැ. ඒ තරම් දරුනු ගල්වුන හදවතක් තියන කෙනෙක්. (ඒකට හේතු තියෙනවා)

Name- Kim seokjin
Age-29 years old

මෙයා තමයි මේ කන්ඩායමේ වැඩිමලා. ක්ලෙයාගේ අප්පායි ඔම්මායි නැති වුන දා ඉදලා ක්ලෙයාගේ හැමදේම ,ඔම්මා, අප්පා වගේ ඉන්නේ මෙයා. මෙයත් මෙහෙම හිටියට ගොඩක් නපුරුයි.

Name-Jung hoseok
Age- 27 years old

මෙයා තමා හොදම ශූටර් මෙයාගේ ඉලක්ක වරදින්නේ නම් සියට දශම ගානෙනුත් දශමයි. ඒ තරම් දක්ශයි.

මේක ආත්ම දෙකක කතාවක් පලවෙන් ආත්මේ ක්ලෙයා කියන්නේ සාමාන්‍ය විශ්ව විද්‍යාල සිසුවියක්. මෙයාගේ අම්මායි තාත්තායි දෙන්නම නැති වෙනවා ඒකට හේතු මම ඉස්සරහට කතාවෙන් කියන්නම්. දෙවනි ආත්මේ  ක්ලෙයා කියන්නේ පාතාල නායිකාවක්. පලවෙනි ආත්මේ ක්ලෙයා නොහිතපු කරදර අතවර වලට මුහුන දෙනවා ඒ කරදර වලින් බේරෙන්න හිතාගෙන පැනලා යන ක්ලෙයාව වාහනයකට හැප්පෙනවා. ඇය එතනදිම ජිවිතයෙන් සමුගන්නවා. ඇය මිය යන මොහොතේදි තමාගේ මිනිමරුවාව දැක්කත් වෛරයක් වෙනුවට ඔහුට ආදරේ කරනවා. ක්ලෙයා ආත්මයක් ලෙස ඔහුව ආරක්ෂා කර ගැනිමට උත්සහ කරන අතර වැරදි වලට යොමුවන හැම මොහොතකදිම ක්ලෙයාගෙ ආත්මය ඔහුව ගලවා ගත්තා. ක්ලායාට සාදාරනය ඉටු කිරිමට සිතා සිදු කරන පාතාලයන් අතර සිදුවන සටනකින් අවාසනාවන්ත ලෙස ඔහු මිය යනවා. ඒ දරුනු වෙඩි පහරකින්. මොවුන් නැවත වෙනත් භවයක කිසිවක් මතක නැතුව වෙනස් ආකාරයකින් ඉපදෙනවා. පාතාලය හොල්ලපු නායකයන් වන මොහුන් දෙදෙනාම එකාට එකා නොදෙවෙනි තරම් බලවත්. මේ ආත්මයේ ක්ලෙයාගේ ප්‍රතිවාදියා වන්නේ ගිය ආත්මේ ඔහුගේ ආදරයි. නැවත ජිවිතය ලැබෙන තුරු ආත්මයක් ලෙස ලග ඉද ආරක්ශා කල මොහුගේම  ආදරයයි.

🌺 අවසානය සුන්දර වෙයිද?
*** coming up soon ***

Mafia & horror දෙකම mix වුන story එකක් මේ. මේ මගේ දෙවනි ff එක මම හිතනවා පලවෙනි ff එක වන අසම්මත ප්‍රේමය වගේ මේකත් ඔයාලා ආදරයෙන් වැලද ගනියි කියලා. කතාව එක්ක තව මාසෙකින් හමුවෙමු.

Continue Reading

You'll Also Like

650K 14.5K 42
In wich a one night stand turns out to be a lot more than that.
319K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
147K 4.5K 48
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
1.2M 47.5K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...