😘Teaser 😘

346 42 39
                                        

"මාව බෙරගන්න , අනේ මට ගහන්න එපා "
අනේ ඇයි ඔයාල මට මෙහෙම කරන්නේ ,
මං මුකුත් දැක්කේත් නැ ඇත්තමයි මං දන්නැ ,ඔයාලා මොනවා කියනවද කියලා මට තෙරෙන්නෙත් නැ
මට කරදරයක් එපා ,
අනේ මට අනුකම්පා කරන්න ,
මං මේ මුකුත් දන්නැ ,
මට යන්න දෙන්න .................................................

"අනේ මං මෙ කොහෙද ඉන්නේ ???? "
"කවුද ඔයා ?"

"මාව කොහෙටද ගෙනාවේ??
මට යන්න දෙනවා .........."

" Doctor plz ඉක්මනින් එන්න , "
අහ් නර්ස් ඉක්මනට මෙයාට inject කරන්න,

"එත් doctor ඇයි මෙයාට සිහි නැති වුනේ? "

"බය වෙන්න එපා ,"
"ලෙඩා ලොකු පිඩනයක ඉන්න නිසයි එයාට මෙහෙම වුනේ,
එත් mr: min ,
ඔයාට මෙ girl ව කොහෙදිද හම්බුනේ ? "

"Min : doctor මෙකයි ,.......................................................



ආදරය , සෙනෙහස , බැදිම් , ආරක්ෂාව ,සතුට , දුක, වෙදනාව ,තරහා, හිනාව , කදුලු ...............
මෙ හැමදෙයක්ම වචනයක් විතරයි ද?
එ දෙවල් ඇතුලෙන් කොච්චරනම් කතාවන් හැංගිලා තියෙනව ද, මිනිස්සු තමාන්ට පුලුවන් උපරිමෙන්ම හැමදෙයක්ම ලබාගන්න හදන්නේ පිස්සුවෙන් වගෙ ,නිකන් හිටියොත් කවුරු හරි එ දෙවල් උදුරන් යනවා කියල හිතන් ,🌷🌷🌷🌷🌷🌷

එත් දන්නවද දෙයක් අපි තමන්ගෙ කෙනෙක් වෙන් උනාම දෙනෙන වෙදනාව කාලයත් එක්කම සුව වෙනවා කියලා හිතන් හිට්‍යත් එත් සමහරු ඉන්නවා එ දෙවල් නිසා ගොඩාක් විදවන ,කොච්චරනම් කල් හිත ඇතුලෙන් විදවනවා වුනත් ඒ කිසිම දෙයක් එලියට පෙන්නේ නැති තරමටම හිනාවකින් හැමදෙයක්ම හංගන්න මිනිස්සුන්ට පෙන්න හිනා වෙලා ජිවත් වෙන , එ වගෙ ජිවිතයකට අයෙත් එලියක් ලැබුනොත් ,,,, එ එලිය නැති කරගන්නවද ? 💚💚💚💚💚

තමන්ගෙ හිනෙ නිසා කොච්චරනම් දුක් විදින්න වුනත් එ හැමදෙයක්ම දරාගෙන හින හැබැ කරගත්තම දැනෙන සතුට කොච්චරනම් ද කියන්න වචන නැ නෙද, එත් තමන්ගෙ හිනෙ නිසාම තමන්ගෙ හැගිම් හැමදෙයක්ම හංගන් ජිවත් වෙන්න උනාම තමන්ගෙ නිදහස තමන්ට ඔනි විදියට ලබාගන්න බැරිවෙනකොට වුනත් තමන්ගෙ පිටිපස්සෙන් එ හැමදෙයකටම හයියක් ලැබෙද්දි කාලයක් යද්දී එ දෙවල් නිසා විදවන්න වෙනවා නම් එ දෙවල් ලංකරගන්නවද?💜️💜️💜️💜️💜️💜️💜️

හැමදෙයක්ම අපි ආසම විදියට ආදරය කරන විදියට වෙනවා නම් මේ ලොකේ කොයිතරම් නම් ලස්සන තැනක් වෙව් ද,,,,,,,,🙂🙂🙂🙂🙂🙂

Author P.O.V

අහ් ලමයි කොමද ඔයලාට ,
මං නම් අලුත් ඉතිම් හූම්ම්ම්ම්ම්ම්ම්, මං ඉතිම් මෙච්චර කල් කොරේ ලියන අයට වද දිපු එක එකනේ , ඔන්න දැන් මාත් කතාවක් ලියන්න හදන්නේ , මොකද මං කලින් AUTHOR ට වද දුන්නාම එයාල මට කිවුවා මගෙම කියලා කතාවක් ලියන්න කියලා , , මං ලියන දෙවල් ගැන නම් කිසිම දෙයක් දන්නෙ නැ ඉතිම් හිතනවා ඔයලා මට උදව් කරාවි කියලා , මං ආසයි ඔයාලට හිතෙන දෙවල් ගැන දැනගන්න, ඔයාලා මට කියාවි කියලාත් හිතෙනවා ,
හරි මං ඔයාලට කතාව ගැන ටිකක් කියන්නම්කො ම්ම්ම්ම්,
මෙ story එක KPOP BAND දෙකක් එක්ක තමයි මං ලියන්නේ, එ වගෙම මෙක මගෙ හිතට ආපු පුංචි Idea එකක් , අනික තමයි මං තවම කතාව ගැන ලොකු idea එකක් ඔලුවෙ තියම් ලියන්නෙ නැ,
මෙ කතාව තියෙන්නේ චුටි ගැනු ලමයෙක් ගැන, එ වගෙම එයගෙ ජිවිත කතාව කිවුවොත් මං හරි , මෙ කතාවේ ඉන්න min කවුද , කවුද මෙ කෙල්ල එයාගේ නම මොකක්ද , ඇයි doctor ඇහුවෙ කෙල්ලව හම්බුන විදිය ,? කතාව එක්ක දිගටම හිටියොත් ඔයලාට දැන ගන්න පුලුවන් ,........
මං ,
JI HYUN95
ආදරෙයි ඔයාලට ගොඩාරියක්
මං ආදරෙන් ඉල්ලනවා මගෙ වැරදි හදාගන්න උදව් කරන්න කියලා යාලුවනේ
💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️

I Am Wishing Upon YouStories to obsess over. Discover now