Trouble

229 31 12
                                    

💫IT'S OUR FATE💫
~6th chapter ~❤️
#2020.03.07#
🌸🌸🌸🌸🌸🌸🌸🌸

(කතාව පටන් ගන්න කලින් දෙයක් කියන්න ඕන මෙච්චර දවස් කතාව ගියේ මාශි pov එහෙමත් නැත්නම් මගේ pov එකෙන් ඒත් අද ඉදන් මගේ යාලුවොන්ගේ pov එකෙනුත් කතාව යනව )

~ වින්ඩි pov ~

අපි කට්ටියම ජිමින් එක්ක ගියේ අනිත් අයවත් හම්බවෙන්නයි

"ජිමිනා කවුද මේ කට්ටිය?" එහෙම කියාගෙන එතනට ආවෙ සුගා

"ආආ...... යුන්ගියා මේ අපේ ෆෑන්ස්ල එයාලව අපි අදුනගත්තෙ ඊයෙ. ඊයෙ අපි කිවුවෙ අර කට්ටියක් බලන් ඉන්නව කියල ඔයාලව මීට් වෙන්න මෙයාල තමයි" ජිමිනා අපිව අදුන්නල දුන්න

 ඊයෙ අපි කිවුවෙ අර කට්ටියක් බලන් ඉන්නව කියල ඔයාලව මීට් වෙන්න ඒ මෙයාල තමයි" ජිමිනා අපිව අදුන්නල දුන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගී අපි එක්ක හිනාවෙලා ජිමින්ව එහාට එක්කන් ගිහින් මොනවද මොනවද කිවුව කොරියන් වලින්

"යා ජිමිනා මිච්චසෝ....????මෙහෙම ෆෑන්ස්ලව මීට කලිනුත් බැක්ස්ටේජ් එක්කන් ආවද ඔයා?"

????මෙහෙම ෆෑන්ස්ලව මීට කලිනුත් බැක්ස්ටේජ් එක්කන් ආවද ඔයා?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
It's Our FateWhere stories live. Discover now