💫IT'S OUR FATE💫
~1st chapter ~
#2020.03.05#🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
~ mashi pov ~
මම නිකන් පිස්සුවෙන් වගේ මගෙ ඇදුම් බෑග් එක ලෑස්ති කරේ අනේ දෙවියනේ අද ඒ දවස.මම ඉදියෙ නිකන් පිස්සු හැදිල වගේ කරන කියන දේවලුත් කිසිම සිහියකින් නෙමෙයි කරේ.
අම්මත් කෑගහනව වෙන දේකටනම් කවදාවත් මෙච්චර උනන්දුවක් නෑ කියල.
මම උදේ ඉදන් මුකුත් කැවෙ නෑ ඇත්තටම කන්න ඕන කමක් තිබුනෙත් නෑ.බඩ පිරිල සතුට වැඩි කමටම.දවල් 3ට විතර මායි අම්මයි තාත්තයි මල්ලියි කාර් එකට නැග්ගෙ airport එකට යන්න.මට flight එක තිබුනෙ රෑ 10.40ට.මේක තමයි මම මුලින්ම flight එකක යන දවස ඒකත් අම්මල තාත්තල කවුරුත් නැතුව.
හවස 5.30 වෙද්දි මම airport එකේ.
'කෝ මේ කට්ටිය.....????'
හතර වටේම ඇහැ ගියේ මගේ යාලුවො ටික හොයන්න
අද තමයි මම එයාලව මුලින්ම දකින්නෙ.අපි දැන් මාස 6ක විතර ඉදන් හුගක් හොද යාලුවො ඒත් කවදාවත් අපි එකිනෙකා දැකල තිබුනෙ නෑ.අපි මුල්ම වතාවට දකින්නෙත් අද,ඒ වගේම එදාම අපි ඔක්කොම වෙන රටකටත් යනව. පොඩි ආදුනික හැගීමක් ආවෙ මීට කලින් දුරකතනයෙන් කොච්චර කතා කරත් ඇත්තටම එයාල ඒ වගේමද කියල තිබුන පොඩි සැකේ නිසා
මම phone එක අරගත්තෙ කට්ටියට කෝල් එක්ක ගන්න හිතාගෙන.එත්කොටයි දැක්කෙ ස්ටෙෆනී ගෙන් මිස් කෝල් එකක්
"ආ....ස්ටෙෆී...මේ ඔයා කොහෙද ඉන්නෙ මම මේ airport ඇවිත් ඉන්නෙ බං"
"මමත් airport එකෙනෙ. ඔයා කොහෙද ඉන්නෙ කියපන්කො මම එන්න ඔතනට"
"මම මේ එලියෙ ඉන්නෙ. ඇතුල්වෙන තැන ඉන්නෙ"
"ආ ඉන්න ඉන්න මම එන්නම්.උබ මොකක්ද ඇදන් ඉන්නෙ?"
"මම බ්ලැක් ට්‍රවුසර් එකක් ඇදල අලු පාට ටොප් එකක් ඇදල ඉන්නෙ වයිට් ෂූ එකක්දාල"
BINABASA MO ANG
It's Our Fate
Fanfictionමිතුරියන් සත් දෙනාගෙ එම ගමන ඔවුන්ගේ ජීවිත උඩි යටි කුරු කරන්නට සමත් වූවා. ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වූයේ දැයි IT'S OUR FATE තුලින් බලාපොරොත්තු වන්න 💜