Highly Unexpected

191 26 9
                                    

💫IT'S OUR FATE💫
~4th chapter ~❤️
#2020.03.06#

🌸🌸🌸🌸🌸🌸🌸

~ mashi pov ~

අපිව ඇතුලට ගත්ත කෙනා එතකොට ජින්ද? ජින්ට හොදටම හිනා. එයා මාස්ක් එක ගලවල අතින් මූන වහන් හිනා වෙනව අපි හොටු පෙරන් අඩනව

ජින්ගෙ ලස්සන දෙවියනේ ඇත්තටම එයාට world wide handsome කියන එකේ වරදක් නැහැ එයා tv එකේ ඉන්නවටත් වඩා ඇත්තට ලස්සනයි

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ජින්ගෙ ලස්සන දෙවියනේ ඇත්තටම එයාට world wide handsome කියන එකේ වරදක් නැහැ එයා tv එකේ ඉන්නවටත් වඩා ඇත්තට ලස්සනයි

එතකොටම ජිමින් එක්ක අපි ඉදපු තැනට ආපු කෙනත් මාස්ක් එක ගැලෙවුවෙ අපි හැමෝටම කලන්තෙ හදවන ගමන්

ඒ අපි හැමෝම ආදරේ කරපු ටේ ඔප්පා 😭😭

හරිම හුරතල් විදියට හිනා වෙවි එයා තවමත් එතන බිම වාඩිවෙලා ඉදපු වින්ඩි අක්කගෙ අතින් අල්ලල නැගිට්ටවල අපි හැමෝටම annyeong කිවුවා.

හරිම හුරතල් විදියට හිනා වෙවි එයා තවමත් එතන බිම වාඩිවෙලා ඉදපු වින්ඩි අක්කගෙ අතින් අල්ලල නැගිට්ටවල අපි හැමෝටම annyeong කිවුවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

අපිට කිසිම දෙයක් කියාගන්න වුන් නෑ...අපි ගොලු වෙලයි ඉදියෙ.හැමෝටම කියාගන්න පුලුවන් වුනේ i love you කියල විතරයි

අපි දන්න විදියට කොරියන් ඉංග්‍රීසි මික්ස් කරල එයාලට කිවුව අපි කොච්චර ආදරෙයිද කියල එයාලට

අපි photos ගන්න හැදුවත් එයාල ඒකට කැමති නොවුනේ ඒකෙන් ප්‍රශ්නයක් වෙයිද කියල දන් නැති නිසා

It's Our FateHikayelerin yaşadığı yer. Şimdi keşfedin