Unknown!

206 31 8
                                    

💫IT'S OUR FATE💫
~2nd chapter ~
#2020.03.06#

🌸🌸🌸🌸🌸

~ mashi pov ~

පැය ගානකට පස්සෙ අපි bangkok වලට ආව.අපි taxi 2 කින් අපි නැවතිල ඉදපු තැනට ගියා කෙලින්ම. අපි හොටෙල් එකට එද්දි උදේ නවය විතර උනා

Concert stadium එකට 5km ක් විතර එහාට වෙන්න බැංකොක් නගරයේම පිහිටා තිබුන මනරම් හෝටලයකුයි අපි තෝරගෙන තිබුනෙ එය එතරම් විශාල එකක් උනේ නැතත් ඇත්තටම හිතුවටත් වඩා සුපිරි පන්නයේ හෝටලයක් උනා.
අපේ rooms ඉස්තරම් විදියට අලකාර කර තිබූ රූම්ස් උනා.
මේ හොටෙල් එකේ එක රූම් එකක් එක් රාත්‍රියකට 25,000ක් කිවුවත් 4 දෙනෙක්ටම එක රූම් එකක  නිදා ගන්න පුලුවන් කම තිබ්බ නිසා අපි මේක බුක් කරා.ගමන් මහන්සිය නිසා ආපු ගමන් ම අපි කරේ රූම්ස් වලට ගිහින් ඇදට පැන්න එක.

අපේ කොල්ලො ටික කරනව වගේම අපිත් rock,paper,scissors වලින් rooms වලට බෙදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපේ කොල්ලො ටික කරනව වගේම අපිත් rock,paper,scissors වලින් rooms වලට බෙදුනා.

"මේ ඒක නෙමෙයි අපි දැන් හෙට වෙනකන් මොනවද අනේ කරන්නෙ මේ රූම් එක අස්සට වෙලා ඉන්නද හදන්නෙ?" එහෙම ඇහුවෙ අපේ ලෝචි.

"මම කියන්නද අපි යමු හෙට concert එක තියෙන stadium එක පැත්තෙ.මොකද කියන්නෙ කට්ටිය" අපි කාටවත් හිතුන් නැති දෙයක් කිවුවෙ  ශශී.

"ශා.....ශශී අක්කා ඔයාටත් ටිකක් මොලේ තියෙනවනෙ" අපි හැමෝම කිවිවේ එක පාරට.

කට්ටියම හොටෙල් එකෙන් කෑම ඕඩර් කරල ඉක්මනටම කාල දඩ බිඩියෙ ලෑස්ති වුනේ stadium එක පැත්තෙ රවුමක් දාන්නයි.
දඩබිඩියෙ කිවුවට කට්ටියට ලෑස්ති වෙන්න පැය දෙකක් විතර ගියා.

It's Our FateWhere stories live. Discover now