වෙලාවට අපි ගියෙත් VIP ටිකට්ස් වලින්.ඒ නිසා ඉස්සරහම හරියෙ ඉදන් අපිට concert එක බලන්න පුලුවන් වුනා

ඒ නිසා ඉස්සරහම හරියෙ ඉදන් අපිට concert එක බලන්න පුලුවන් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි සෙට් එකනම් හොදට ඩාන්ස් කර කර ෆුල් ෆන් එකක් ගත්ත.
ජන්ග්ගුක් කතා කරන්න ගත්තම හැමෝම නිශ්ශබ්ද වුනත් ඒ වෙලාවෙ මම මහ හයියෙන් "ජන්ග්ගුක් සරන්හේ" කියල කෑ ගැහුව නිසා BTS membersලා වගේම වටේම ඉදපු ආමිල හැමෝම අපි දිහා නිකන් කන්න වගේ බැලුවෙ

ඒකෙන් වුන හොද දේ තමයි එයාලට අපිව notice වුනා

පැය තුනක විතර පිස්සු හැදෙන concert එකකට පස්සෙ අපි හැමොම ගියේ බැක්ස්ටේජ් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පැය තුනක විතර පිස්සු හැදෙන concert එකකට පස්සෙ අපි හැමොම ගියේ බැක්ස්ටේජ් එකට

ජින් ඔප්ප කිවුව වගේම අපිට ඇතුලට යන්න අවසර දීල තිබ්බෙ කලින්ම එයාලට අපි ගැන දැනුවත් කරල තිබුන නිසයි

අපි බැක්ස්ටේජ් එකට යද්දි Suga එහයින් තිබුන පුටුවක වාඩි වෙලා බිත්තියට ඔලුවත් ගහන් ඉන්නව දැක්කම අපි හැමෝටම දුක හිතුන

අපි බැක්ස්ටේජ් එකට යද්දි Suga එහයින් තිබුන පුටුවක වාඩි වෙලා බිත්තියට ඔලුවත් ගහන් ඉන්නව දැක්කම අපි හැමෝටම දුක හිතුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
It's Our FateWhere stories live. Discover now