තුරන්නීම්, තුරන්නීම්.....උදේ පාන්දර එලාම් එකටත් කලින් කවුද යකෝ මේ ඇවිදින් වද දෙන්නේ? ආෂ්.....මගේ නින්ද.
අනේ තුරන්නීම් නැගිටල collage යන්න ලෑස්ති වෙන්න නැත්තන් ලොකු මැඩම් මාව ඉතුරු කරන එකක් නෑ.
අයිගෝ ok ok නැනී තව 10 minute විතරයි අෆ්ෆා නිදා ගන්නේ.
මේ jkටත් නින්ද තියෙනවනම් කන්න ඕනිත් නෑ ඒ තරම් නින්ද පතාගෙන ආපු ඩයල් එකක් .කොටින්ම කියනවනම් jkගේ theory එකට අනුව ලොකේ තියෙන වටිනාම දේ තමා නින්ද. ( තව කාව හරි මතක් වෙනවද🤭)එයාට නිදිමත නම් තැන කොතනද අදාලම නෑ. ඌ නිදි.වෙන දේවල්වලදිත් ඉතින් එහෙමම තමයි 😌
ආහ් කවුද මේ jk?🤔🤔
Jk ...නැත්තන් jeon jungkook කියන්නේ කොරියාවේ ප්රසිද්ධ චිත්ර ශිල්පියෙක් වෙච්ච jeon yung binගේයි,kim see hanගෙයි එකම පුතා.
Jk ඉපදුනේ බූසාන් වල. ඒත් තාත්තගේ business හින්ද එයාටයි,පවුලේ අයටයි seoul එන්න සිද්ද වුනා.අද තමයි jk එයාගේ seoul වල new collage එකට යන පළවෙනි දවස. 😌
කොහෙද ඉතින් මේ බූත පැටිය නැගිටිනවයැ. 😒
පළවෙනි දවසෙම collage එකෙන් punishment ඕනි වෙලාද කොහෙද?
ජේකේ කියන්නෙ බූසාන් වලත් හෙන famous චරිතයක්. Collage එකෙත් jk කිව්වොත් ඒකෙ මුරකාරයගේ බල්ලත් දන්නව. ඒ තරම් famous. ඒත් ඒ තාත්ත famous හින්දනම් නෙවෙයි.specially ජේකේ ගේ lookඑක නිසා.
.....ජේකේ තරම් handsome කෙනෙක් ඇත්තටම කිව්වොත් බූසාන් වල නෑ. 😮perfect hairstyle එක,cute bunny face එක,දිලිසෙන ඇස්, කෙල්ලන්ව පිස්සු වට්ටන lips,sweet හිනාව,හුරතල් voice එක, තව නිකටෙ තියෙන black mark එක,ඒ වගේම six pack body එක.......
කොහොම මූව මැව්ව එකා මූව මැව්වද මන්ද...🥰එච්චරට handsome...( අතිශයෝක්තියක් ද? නෑනෙ?😳😬)
ම්ම්....ඒ වගේම fatta ඩීසන්.ජේකේ ව පළවෙනි පාරට නෙවෙයි, දෙවෙනි, තුන්වෙනි, දහවෙනි පාරට දැක්ක කෙල්ලෙක් වුනත් ආය හැරිල බලනවම තමා.
ඇයි අෆ්ෆා මූ මොන මගුල ඇන්දත් handsomeනෙ.
කොහොම කොහොම හරි jk නැගිටල bathroomඑකට ගියා. හරියට නිකන් ඇවිදින මළමිනියක් වගේ .පව් අෆ්ෆා ඉතින්..
ඒකෙ තියෙන අටමගුල් ඔක්කොම ගාල නාල පොර එලියට ආවෙ prince කෙනෙක් වගේ. ( ටවල් එකක් ඇදල හොදේ) .ඊට පස්සෙ ජේකේ ටම හරියන විදිහෙ ඇදුමකුත් ඇදන් පොර ගියේ පහල තට්ටුවට කෑම කන්න.
Ah jk why are you late? මොකද්ද කලේ එච්චර වෙලා bathroomඑකේ? මන් අහන් හිටියෙ පැය ගානක් ඒක අස්සේ සින්දු කිය කිය කෑ ගහනවා.
ඔන්න ඉතින් ආව ගමන් අම්ම කෑ ගහනව.
ආහ්..මියනේ ඔම්මා..මන් ඉතින් handsome කොල්ලනෙ.අනික මගේ new collage එකට යන පළවෙනි දවසනෙ. ඒ හින්ද පොඩ්ඩක් හොදට රෙඩි වෙන්න එපැයි,කොල්ල හිනාවක් දාගෙන ම කියවනව.
ආ..ඇයි මේ collage එකටත් ගිහින් කෙල්ලො ටිකව ෆෝම් කරන්නද jk?🤨මට මතකයි ,බූසාන් වලත් කීයක් කෙල්ලො මාත් එක්ක හිනාව දාන් ආවද මන් තමුසෙගෙ අක්ක හින්දා. ඔව් ඉතින් කෙල්ලො පස්සෙන් එනකොට මෙයත් ඇස් නටව නටව දන්න සෙල්ලම් ඔක්කොම දානවනෙ. ඔන්න ඒ පාර ජේකේගේ අක්ක පටන් ගත්තා.
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
RandomShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...
