- A/N | New Story -

214 24 5
                                    



සොරි A/N දෙන එක කරදරයක් නම් මට ඔයාල එක්ක communicate කරගන්න වෙන ක්‍රමයක් තිබ්බනම් AN දෙන්නෙ නෑ. A/N පොතක් හැදුවත් ඔයාලගෙන් කීයෙන් කීයක් ඒක ලිස්ට් එකකටවත් දාගනීද මට කියන්න බෑ. මේව මම පස්සෙ අයින් කරනවා.




තව complete  කරන්න ඉතුරු සඳක් / toxic sequel  විතරනෙ. ඒ දෙක ඉවර කරල තමා අලුත් කතාව දෙන්න පටන්ගන්නෙ 🤍 ( මේකෙත් එපිලොග් එකක් + special chapters  කීපයක් ' සමහර විට' එන්න ඉඩ තියෙනවා.. ඒවට හදිස්සි වෙන්නෝන්නෑ.. ඒව ' සමහර විට '.. Not promises okay? )



මේක අලුත් කතාවක් ගැන. ඔව්.. මං මොනර කොල්ලෙක් ගැන කිව්වනෙ කොන්ඩෙ දිග.. ඒ plot එක හා සමාන්තරව යන.. ඒත් කිසිම සීමාවක් නැති කතාවක් මට ලියන්නෝන.


සියපත් රොන් ලියල මට පිස්සු හැදුන්නැති ටික විතරයි.. ඒත්, lets be honest, ඒකට කවුරුත් වැඩිය කැමතිත් නෑ ඒත් ඒකට තරම් මං නැහෙන්න නැතුව ඇති ඒලෙවල් එග්සෑම් එකටත්.. 😂💔.. දැන් මට හෙන.. ඔලුව ව්‍යාකූලයි හිස් වගේ. මං ආසම.. මට ජීවිතේ එපා කරපු කතාව 🥲🤍...



      මට ඕන ඊලඟ කතාවෙන් මගෙ මනස ටිකක් කූල් ඩවුන් කරන්න.. ඒ කිව්වෙ.. කිසිම සීමා මායිමක් නැතුව හිතට එන හැම කුප්ප අදහසම ලියල දාල.. කොටින්ම සෙක්ස් , වයලන්ස් , පොසෙසිව්නස් ගැනම කතාවක් ලියන්න. 🥲💔 ඒ කිව්වෙ Dark romance / Ya*ndere / extre*mely hardco*re මට ඒක ඩිස්ක්‍රයිබ් කරන්න වචන හිතාගන්න බැරි තරම් නරක කතාවක් ලියන්න.   ( ඕ ඒකෙන් කූල් ඩවුන් වෙන මනසක් මට තියෙන්නෙ.. 🥲💔 I didnt ask for it )



ඔන්න මං වෝනින් දෙනවා.. මං මේ වෝනින් ටික පොතෙත් දෙනවා. මගෙ කලින් කතාවලින් ජීවිතේට ගන්න දෙයක් / පාඩමක් / ආදර්ශයක් / උසස් රසවින්දනයක් තිබ්බා කියල මං හිතනවා but මේකෙනං... no sir කොහෙත්ම නැති වෙයි. පොඩි ළමයි නං කොහෙත්ම කියවන්න ලෑස්ති වෙන්න එපා. මට නිදහසේ ලියන්න දීපල්ලා.. එච්චරයි..


මේකෙ ලංකාවෙ gay community  එක කොහෙත්ම නියෝජනය වෙන්නෙ නෑ. මේකෙ gay rights අනම් මනම් මොකුත් ගැන කතාකරන්න බලාපොරොත්තුවක් නෑ. කලින් ඒවගෙ උපරිම සපෝට් එක එයාලට දුන්නා ( කොච්චර කලත් බනින්න හේතුවක් හොයන පිරිසක් අතරෙ අපේ අගයක් දැක්ක පිරිමි ළමයි දෙක තුනකුත් හිටියා ඉතින් 🤍 ) කොටින්ම මේන් ලීඩ්ස් දෙක gay නෙවෙයි.. හැමෝම නැතත් ට්‍රිගර් වෙන දෙතුන් දෙනෙක් ඉන්න හින්දා මං එහෙම කරන්නෙ. This is not about you or for you. කැමති  gay පිරිමි ළමයින්ට කියවන්න පුළුවන්.. ඒත් මේකෙ මේන් ලීඩ්ස් දෙකම gay නෙවෙයි. සමහර විට straight  සමහර විට pansexual Idk but definitely not gay. මොකද යස අගේට කොල්ලො ලිව්ව වැල් අගයන gay පිරිමි ළමයි අපි ( bl ලියන ගෑනුලමයි ) gay community  එක පොත්වලින් කනවා කියන චෝදනාව කරනවට මං කැමති නෑ. It's not even about you.. gay rights ගැන පොත්වලින් කතා කරන්න අපි බැදිල නෑ. අපි එහෙම කරත් කරන්නෙ ඇපෲවල් බලන් නෙවෙයි. මං නං එහෙම කරේ මගෙ gay යාලුවො ඉන්නවා සහ සමස්තයක් වශයෙන් එයාලට සම තැන ලැබෙන්න ඕන කියල විශ්වාස කරන හින්දා.. straight  මිනිස්සු හේතුවක් නැතුව  සුලුතරය පහත් කරද්දි ඒකෙ අවුලක් දැක්ක හින්දා.. so dont feel too special. We are all equal as human beings. මට දෙන ගෞරවයෙන් එහා අංශුමාත්‍රාවක් වත් මගෙන් බලාපොරොත්තු නොවන්න. එච්චරයි 🤍 ( මේ ගැන තව සවිස්තරාත්මකව කියන්න කරුනු තිබ්බත් මං ඒව මෙතන නොඇද ඉන්නම්. මේ ගැන කමෙන්ට් කරන්නත් එපා මොකද මම එයාලට සහසුද්දෙන් කිව්වා විතරයි මේක එයාල ගැන නෙවෙයි කියලා සහ එහෙම කරන්න හේතුව. කතා කරලා අප්පිරිය හින්දා ආය ඒ ගැන කතා කරන්න අදහසකුත් නෑ මගෙ.. කමෙන්ට් කරත් ඩිලීට් කරනවා විතරයි. I wont focus on hate no more )


ඉතින්.. මේ කතාව gay කතාවක් නෙවෙයි.. a man with another guy කතාවක් හින්දා.. ඒකෙ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයාල පෝන්හබ් එකට ගිහින් ඇදුම් නැතුව ඉන්නවා කියල එයාලට බැනල කමෙන්ට් දාන්නැත්තම්.. රියලිටි, රගපෑමක් සහ හිතලුවක් අතර වෙනස වටහගන්න පුළුවන් කෙනෙක්නම් විතරක්ම මේක කියවන්න. ආයෙත් කියනවා. මේක gay community එක ගැනවත්... ජීවිතේට ආදර්ශයක් ගන්න එකක් වත් මොකුත්ම නෙවෙයි. එහෙම බලාගෙන පොතේ පලවෙනි චැප්ට එකට අත තියන එකත් ඔයාලට තහනම්.. හරිනෙ.. පස්සෙ අඩන්න එපා. වෝනින් දැක දැක කියවලා තැන් තැන්වල බැනල.. මට කියල මරෝගන්නැතුව.. හොදින් මතක තබාගත යුතුයි 🥲🖤


අවුරුදු 20 ට අඩු පොඩි පගයලට සහ විස්සත් පැන්නත් ළමා මානසිකත්වයක් තියෙන නොමේරූ ළදරුවන්ට තහනම් කලාපයක්.. මෙච්චර වෝනින් දෙන්නෙ ඊටපස්සෙ කමියුනිටි ස්ටෑන්ඩඩ්ස් කැඩුවා රූල්ස් බින්දා කියල මට චෝදනා කරන්න අයිතියක් නැති කරන්න. කොටින්ම ඔයාලත් අන්තිම නොහික්මුනු හිතක් තියෙන හැදියාවක් නැති එකෙක්නම් මිසක් පලවෙනි චැපියට අත නොතබන්න. පලවෙනි චැපිය කියෙව්වා කියන්නෙ ඔයා මෙ දේවල්වලට කැමතියි කියනෙක. එහෙම කියෙව්වනම් කියවල පාඩුවෙ ඉන්න.




අප්ඩේට්ස්.. නම්... ඩේලි වගේ දෙන්න බලනවා. ටොක්සින් සඳක් ඉවර කරල පටන්ගන්නෙත් මේකට ෆෝක්ස් වෙන්න. වචන 609 ක වෝනින් එකක් දීලයි තියෙන්නෙ.. කියවල කනුකුනු ගාන්න නම් එපා ඔන්න. 😒💔






ආදරෙයි මැනිකෙලට 🤍💫

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF  )Dove le storie prendono vita. Scoprilo ora