- The Last Chapter -

515 58 64
                                    





      " හෙලෝ... "



" .............. "



      " නෙ- සෙහස්... " විසන්ධි වූ දුරකථන තිරය දෙස බලා සිටි ඒශ්වර් ඇදේ කෙලින් හිදගත්තේය...




       නැවත ඇමතුමක් ගැනීමට තැත් කරන ඔහුගේ ඇගිලි වෙව්ලුවේය. දුරකථන තිරය මත කෙටි පණිවිඩයක් රැඳුණි.



      '  Ada dada ekka mn UK ynw. Goodbye Esh.. Im really sorry.. for everything..  '




      දුරකථන තිරය දෙස බලාගෙන වෑස්සෙන කදුලු ඇස් මානයේ මැවී පෙනුනේය. ඒශ්වර්ට දැනුණු දුක මෙතෙකැයි කියා නිම කළ නොහැකි විය. නැවත ඇමතුමක් ගැනීමට උත්සහ කළඔහුගේ අංකය අවහිර කරනු ලැබ තිබුණි..



     " අනේ මැනික... මාව දාල යන්නෙපා ඕයි.. " කොට්ටයට මුහුණ ඔබාගත් ඔහු ඉකිබින්දේ දරාගත නොහැකි නිසාම ය.






**************





         හේශර නිරුපද්‍රිතව නැවත නිවෙසට ගොඩ වීමත්.. රහල් තවමත් නිවස තුල සිටීමත් එකිනෙකාගේ කම්මුල් මත සැනසීම තවරන හැටි දෙදෙනාටම පෙනුණේය. රහල් තුරුලු කරගත් හේශර ඔහුගේ කම්මුල සිපගත්තේ කෘතඥතාව පලකිරීමක් වශයෙනි.




සියපතක රොන්සුණු ( Completed | BL | Non FF  )Where stories live. Discover now