- 75 -

419 56 12
                                    

WARNING : Triggering subjects including se x ab use , Violen ce , Child predatory , child abuse and more.
Read at your own risk. Skipping is an option.


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔහු ගැහැනුන් පිලිකුල් කළේ ය. ගැහැනුන්ගේ ඇති වැරදි අඩුපාඩු ලියන්නටම ඔහු වාර්තාවක් සකස් කිරීමට පෙළඹුණේ ය. ගැහැණුන් සතු පිරිමින් නොසතු වන්නා වූ සියල්ල ඔහු සොයා බැලුවේ ය.


             ගැහැනුන් සියල්ල මෙලොවින් තුරන්ගියහොත් මනුෂ්‍ය වර්ගයාට ඇති එකම සහ ප්‍රභලම අවාසිය නම් වර්ගයා බෝ කිරීමේ නොහැකියාව බවට ඔහු නිගමනයකට ආවේ සය හැවිරිදි වියේදී ය.




                දරුවන් බිහි කළ හැකි පිරිමියෙකු ඔහුට සෑදිය හැකිදැයි සොයා බැලීම ඔහුගේ මීලඟ අරමුණ විය.


             පාසලේ උසස් පන්තිවලට උගන්වන විද්‍යා ආචාර්යවරයා හමු වූ ඔහු මේ ගැන කරුණු විමසුවේ ය. සුරංගනා කතා විශ්වාස නොකළ ඔහු විද්‍යාව ගැන පමණක් විශ්වාසය තැබුවේ කුඩාම කල පටන් ය.


සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Onde histórias criam vida. Descubra agora