05

13 4 2
                                        

පැය දෙකක් මං හිතන්නේ මට හොද~ට නින්දගියා...🥱 හ්ම්ම්....මෙච්චර සනීප කොට්ටයක් කොහෙන්ද අප්පා....ගෙදර කොට්ටෙවත් ඔච්චර සැප නෑ..මම තවත් හොදට ඒ කොට්ටෙට ගුලිවෙන්න අනිත් පැත්තට හැරුනා විතරයි ...........

මං දැක්කේ මට නිදාගන්න එක අතක් දීලා අනිත් අනිත් phone එක බලන ...................

Chae යව....😐 මෙයා කොහොමද මෙතන...මං නිකන් කරන්ට් එක වැදුණා වගේ නැගිට්ටා ...

🧡 අහ්...මැතිණිය ගුම් මෝනිම්....මොනාද හලෝ...ඔහොම නිදාගන්නේ කොච්චර හොද අවස්ථාවක්ද කැරකිලා හරි හම්බවුණේ..
ඒකෙත් තමුසේ නිදිනේ...අර කොල්ලා ඇවිල්ලා කියනවා..
ඇනේ..අර yunhee ට හැදටැම නිජිමච වැලෑ...පොජ්ජක් එයා ගාවච යැන්නකෝ චෑවූන්..පැව් එයා යැව්...යැව්...ගෑවේ...ෂික් කොහේ ගියත් උබ හත් පොලේම නාගන්නවා..

🤍 Sorry රත්තරනේ ..ඊයේ කතාව ලියලා ඉවර වෙද්දී රෑ උනානේ..
එහෙම්ම උදේ නැගිට්ටා...ඉතින් ටිකක් නිදිමතයි..ටිකක් ඉන්න...ඒ අඩෝ මගෙ airpods දෙක කෝ....

කෝ අනේ ඒ දෙක...මං සිංදු අහ අහනේ හිටියේ...😐මං ඒක අයින් කරගත්තෙත් නෑ ....අයියෝ ...bus එකේ වැටිලද දන්නේ නෑ ....

🧡 ටිකක් ඔලුව හරවලා bunny දිහා බලනවද....එතකොට දකියි ඒක කොහෙද කියලා...🤭

මොකක්.... ඇයි bunny දිහා බලන්න කිවුවේ...මාත් ඉතින් රේඩාර් එක වගේ ක්ෂණිකව ඒ පැත්ත බැලුවා...දෙයියනේ මං දැක්කේ..මගේ airpods දෙකත් කනේ ගහගෙන හිනා වෙවී ජනේලෙන් එළිය බලාගෙන ඉන්න jungkook ව...chimmy නම් කටත් ඇරගෙන bunny ගේ ඇග උඩ නිදි...අනේ...එයාගේ ලස්සන හිනාව....ඒකනම් පිස්සුවක් ..😍 කලු පාට කොණ්ඩ කෑලි හුලගට ඇවිස්සෙනවා..එයාගේ ඇස් දිලිසෙනවා...හරියට නිල් පාට මැණික් කැට දෙකක් වගේ..🤩මං මගේ camera එක අරගෙන ඒක ලස්සනට short කරගත්තා...
හැමදාම මං jungkook ගේ හොරෙන් photo ගැහුවා....ඉස්කෝලේ photografic society එකට පවා මං join උනේ ඒ නිසා ....මේ තමයි මං මෙච්චර කාලෙකට ගත්ත ලස්සනම photo එක ...මං මේක දිහා බලාගෙන කල්පනා කලේ එකම එක දෙයයි.....

" Jungkook ඔයානම් දෙවියෝ නිදහසේ මවපු රූපයක්..ඒ තරම් ඔයා ලස්සනයි ....මේ ඇත්තමයි ...."

My Universe 🌏 (ON HOLD )Donde viven las historias. DescÃēbrelo ahora