CHAPTER 11

22 2 4
                                    

එහෙම කියලා දේර් මාව අදින්න ගත්තා.

' මිස් I.C.U දාලා ඉන්න පේශන්ට් මිස් යෙනුල්‍යාට බ්ලඩ් මෙයා ඩොනේට් කරයි'

' ඕකේ සර් , පලවෙනියට මේ ෆෝර්ම් එක ෆිල් කරන්න ' ඒ මිස් දුන්න ෆෝර්ම් එක ෆිල් කරලා දේර් මගෙ finger print එක , අත තද කරලා ඇදලා කොහොම හරි ගත්තා. වැඩිය පනක් තිබ්බ නැති මට එයාගෙ ශක්තියත් එක්ක හැප්පෙන්න බැරි උනා.

' ඔකේ සර් , මාත් එක්ක එන්න ' ඒ මිස් කර්ටන් වලින් වහපු බෙඩ් එකකට ගිහිල්ලා මාව ඉන්දුවා.

දේර් මගෙ අතත් තද කරලා අල්ලගෙන මට කොහෙත්ම පැනලා යන්න බැරි විදිහට මාව අල්ලගත්තා .

අන්තිමට කොහොමහරි ඒ මිස් මගෙන් බ්ලඩ් ගත්තා. ඒක ගත්ත ගමන් මාව එතනම දාලා දේර් මිස් එක්ක යන්න ගියා.

ඇග තව වීක් වෙනවා මට හොදටම දැනුනා . ඇදෙන් නැගිටින්න හැදුවත් , නැගිට්ට ගමන්ම ඔලුව කැරකෙන්න වගේ ගත්තා . ඒත් එක්කම ඇස් බොද වෙන්න ගත්තා .

.......

' හහ් මේ කොහෙද ' ඔලුවත් කැරකෙනවා . ආහ් මාව හොස්පිටල් එකට ඇදගෙන ගියා ඊට පස්සෙ බලෙන් මගෙ බ්ලඩ් ගත්තා .... හරි හරි මට මතකයි .

' මිස්ටර් දැන් ඔයාට අවුලක් නැද්ද '

' ඔලුව ටිකක් කැරකෙනවා මිසක් වෙන අවුලක් නෑ මිස් '

' හරි ඉතින් ළමයෝ , ළමයෙක් බඩේ තියාගෙන ඔහොම වැඩ කරනවද මන් අහන්නෙ . ඔයා හොදටම වීක් හරි අමාරුවෙන් ඔයාගෙ ඇටයාව බේරගත්තෙ . දැන්වත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.'

' මොකක් මම ප...ප..ප්‍රෙග්නන්ට ' ඔලුවට හෙනයක් ගැහුවා වගේ දැනුනා. මම කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා . හැබැයි එදා පලවෙනියට මාව එයාගෙන් ඉදුල් වුන දවසේ එයා protection යූස් කරේ නෑ නේද . ඇයි යකෝ මටම මෙහෙම වෙන්නෙ . මම තාම ඉස්කොලෙ යන වයසෙනේ දෙයියනේ .

' ඔව් ළමයෝ ඔව් . ඔයාගේ ළමයගෙ තාත්තට කියන්න '

'කව්ද ඔයාගෙ ගාර්ඩියන් ' ?

' අනේ මිස් එයාටනම් කියන්න එපා මම කියන තැනකට වදින්නම් එයාට නම් කියන්න එපා '. මම කවදාවත් නැතුව මගෙ බඩේ ඉන්න දරුවා වෙනුවෙන් බැගෑපත් උනා . ඒ මොකද කියනවනම් ඒ මගෙ දරුවා නිසා .

සිහින මාවතක අතරමන් වීWhere stories live. Discover now