CHAPTER 07

30 3 9
                                    

එයා නැගලා දොරවල් සේරම ලොක් කරලා මට සීට් බෙල්ට් එකත් දැම්මා. එයාට කොච්චර ගැහුවත් ඌට ගානක්වත් ගියේ නෑ.

' දේශාන් ඔයා දන්නවද බ්ලූ ඩ්‍රැගන්ස් කියන්නෙ කාටද කියලා '

' එයාලා බයානකම මාෆියා එකනේ , දැන් ඒවා මගෙන් අහන්නේ මොකටද . යකෝ මිනිහො අපේ ගෙදරින් මාව හොයයි '

' බ්ලූ ඩ්‍රැගන්ස්ලගෙ  ලීඩර් තමා මම . තමුන්ට මම කැමතියි . ඔය මුරන්ඩුකමට මම කැමතියි . මම කලින් කිව්වා වගේ, මට දෙයක් ඕන උනොත් මම ඒක අයිති කරගන්නවාමයි ඒක නිසා අද ඉදලා තමුන් මගේ , මගේ විතරමයි '

' ඈ යකෝ තොගෙ වෙන්න තෝ මගෙ අප්පද මිනිහෝ . මගෙ තමා,  මගෙ පුක එනවා මෙතන මගෙ කියාගෙන. ඈ මිනිහො මුහුදෙ තව මාලුවෝ ගොඩාක් ඉන්නවා ඕන නම් අල්ලලා දෙන්නම් '.

' මට ඔයාව විතරයි ඕනේ '

' මේ අහන්නකො කරුනාකරලා මාව ඇතෑරපන් . ඔයා මාෆියා එකේ නේද ඉතින් ඔයාලට මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනාව හරි අයිති කරගන්නකෝ මාව අත්ඇරලා ' .

' හහ් හීනෙන්වත් හිතන්න එපා මං ඔයාව අතාරියි කියලා '

අපි මගේ ගෙදරට ටිකක් සමාන මැන්ශන් එකක් ඇතුලට කාර් එක දාලා මාව ඇදගෙන ගියා ඇතුලට . එයා කෙලින්ම ගියේ රූම් එකකට .

' ඔය මුරන්ඩුකම දැන් හරියයි ' මගෙ කන ලගට ඇවිත් එහෙම කිව්ව එයා මාව හයියෙන් කිස් කරන්න පටන් ගත්තා...

' ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ' මම ශීට් එකත් පෙරවගෙන බිත්‍තියේ කොනකට වෙලා ඇඩුවා.

' මම තමුසෙට කිව්වනේ අයියට කියපන් කියලා නංගිව අතාරින්න කියලා . තමුන් ඒක ඇහුවෙ නෑනේ '

' ඒකටයි මේ විදිහ දෙයක් කරන එකටයි ඇති සම්බන්දෙ මොකක්ද ' මම ඇහුවෙ අඩ අඩ.

' මේ අහන්න දේශ් .මම කියන දේ හොදින් අහගන්න. මම ඔයාට කැමතියි ,ඒකට හේතුව මම දන්නෙ නෑ . සහ ඔයාගෙ අයියගෙයි මගෙ නංගිගෙයි අතර තියන සම්බන්දෙට මම කැමති නෑ'.

' ඇයි හේතුවක් නොදැන කෙනෙක්ට කැමති වෙන්නේ මිනිහෝ . තමුසෙ මාව ඇතෑරප්න් උට්ටෝ '.

' තමුසෙගෙ අයියා ජීවත් වෙනවට කැමති නම් මාව හොද හිතින් බැදපන් '.

සිහින මාවතක අතරමන් වීWhere stories live. Discover now