- 59 -

360 55 18
                                    



***********

      " ඇමතිතුමා රුවන්වැල්ලෙ අපේ වෙයාහවුස් එකට පොලිසියෙන් පැනලලු.. කෙල්ලො දෙන්නත් මාට්ටු... "

    " මොකා.. පොලිසියෙං?! " තෙල් තට්ටු වියැකී රැලි ගැහුණු වියපත් මුහුණේ ඝනකම් ඇහිබැම එකට යා වෙද්දී විශ්‍රාමික සුව විදිය යුතු වියේ පසු වූ පලාත් භාර ඇමති, ජයලාල් සේනානායක ලෝහමය ආධාරකයට බර වෙමින් නැගිට්ටේ සේවකයෙකුගේ උදව් ඇතිව ය.

      " ගනිං ඕඅයිසීට කෝල් එකක් හේමන්ත. "

පොලිස් සයිරන් නාදය විසල් මන්දිරය ලඟ ලඟම ඇසෙන්නට විය. හේමන්ත දුරකථනය පහත හෙලුවේ එහෙයිනි. හේමන්ත හා මුහුණෙන් මුහුණ මොහොතක් බලා සිටි ඇමතිවරයා තිගැස්සුණේ දොර විවර කරගෙන කඩාවැදි පිරිස හේතුවෙනි.

      " අප්පච්චි හොදින්ද?...මොකද්ද හේමන්ත මේ වෙන්නෙ?! "

      " මටත් තේරෙන්නෑ ලොකු බේබි.. චූටි බේබිවත් වැඩේ පත්තු කරලද? "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF  )Tahanan ng mga kuwento. Tumuklas ngayon