• විසිඅට වන දිගහැරුම •

Comenzar desde el principio
                                    

" අත් දෙක උස්සලා ඇරපන් ඇස් දෙක !! මං උබට ආයේ කියන්නේ නැහැ !! බලපන් මගේ රන්දික තිබට්ටක් වගේද කියලා කිව්වම බලපන් යේසිකයා !! යුගාන්න්න් ඇරපන් ඇස් දෙක කිව්වම ඇරපන් !! ඇරලා බලපන් !! මගේ යකා අවුස්ස ගන්න එපා උබ හොද හිතින් මම මේ උබට කියන්නේ ඇරපන් ඇස් දෙක !! කිව්වම ඇරපන් යකෝ !!!! "

තීනු උගුරු දණ්ඩත් හෙල්ලිලා යන්නම කෑ ගහද්දි යුගාන් තමන්ගේ ඇස් දෙක ඇරලා තීනුගේ බිබික්කම දිහා බැලුවා . ඒත් යුගාන් තමන්ගේ අත් දෙකෙන්ම කටත් තද කර ගෙන මහ හයියෙන් හැක හැක ගාලා හිනා වෙන්න ගද්දි මේකා මොකටද මේ හිනා වෙන්නේ කියලා හිතා ගන්න බැරුව තීනු කන්ෆියුස් උනා . සතියකින් බිබික්කම වැක්ස් කරේ නැති නිසා ආයේ වල් වැදිලත් කියලා තීනු පහත් වෙලා බැලුවා .

ඒත් එහෙම හුතක්කුවකුත් වෙලා නැති එකේ යුගාන් මේ හිනා වෙන්නේ මොකද කියන එක තීනුට බොන්න ඕනේ ප්‍රශ්නයක් උනා . වැඩ්ඩා වගේ බිජ්ජ පෙන්නුවට මොකෝ යුගාන් හිනා වෙද්දි බිජ්ජ වහ ගන්න තරම් අමුතු මෙව්වා එකක් තීනුට ඇති උනා . ඇත්තටම යුගාන් හිනා වෙන්නේ තමන්ගේ බිජ්ජටද නැත්තම් තමන්ටද කියලා හිතන්න තීනු තමන්ගේ ඔලුව ඇතුලේ තියෙන ගැජමැටික් එක පොඩ්ඩක් වෙහෙසුවා .

" මල්සරාගේ කොට කලිසමේ නාමයෙන් යුගාන් නවත්තපන් ඔය කැකිරි හිනාව !! "

තවත් යුගාන්ගේ හිනාව දරා ගන්න බැරුව තීනු ආවේස වෙන්න ගත්තා . ඒත් කොහෙද යුගාන් නම් හිනා වෙන එක නතර කරේ නම් නැහැ .

" යුගාන්න්න්න් පිස්සු හුත්තෙක් නොවී ඔය හිනාව නතර කර ගනිම්කෝ "

ඒ පාර තීනු නහයෙන් අදින ගමන් කියද්දි යුගාන් හරි අමාරුවෙන් හිනා වෙන එක නතර කරලා තමන්ගේ පපුවට අතක් තියා ගත්තා .

" මේවට හිනා නොවී කොහොමද තීනු බබා මම හිතුවා කෑ ගහපු විදිහට වැටකොළු කරල වගේ ඇති කියලා ඒත් මොකක්ද බං ඔය ඇඹරැල්ලා ගෙඩිය වගේ එල්ලන් ඉන්නේ ?? "

යුගාන් ආයෙම බිත්තියට ගහන ගමන් තීනුට හිනා වෙන්න ගද්දි තීනු මානසිකව හුගක් වැටුනා . මූණත් බෙරි කරන් කටත් ඇද කරන් හිතත් පොඩි කරන් තීනු පොඩි එකෙක් වගේ යුගාන් දිහා බලන් හිටියා . ඒත් යුගාන් හිතක් පපුවක් නැති සුනඛයෙක් වගේ තීනු අහිංසකයට හිනා වෙන එක නතර කලේ නම් නැහැ . ආදරය කියන්නේ තනිකරම ප්‍රෝඩාවක් කියලා දැන් දැන් තීනු ගේ කුඩා මොලේට තේරෙන්න ගත්තා  

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Donde viven las historias. Descúbrelo ahora