සිරිසේනXටීරෙක්ස් 👀 PART 1

325 47 20
                                    


"මට ඉන්න හිතුනා
යන්නෙ නැතුව
තුරුලෙ ඔයාගෙ
ඔය දිස්නෙ වදින
ලස්සන පොඩි
ඇස් දෙක මාගේ..
කවුරුත් නැති තැන
ළංවෙමු අපි ගෙයි මැද සාලෙ..."

"වට්ද.."

"නිය රටා....
මවනවාආආආආ..
අප තෙරේඒඒඒඒ
වූ කතාආආආආ..."

"පිස්සුද යකෝ තොට.
උබට උදේම සනුක අයියව මතක් වුනාද?"

"ඔව් ඔව් සනුක කෙසේ වෙතත් වෙන දෙන්නෙක් නම් මතක් වුනා.
නේද ගිම්හාආආ..."

"කවුරුත් නැති තැන ළංවෙමු අපි ගෙයි මැද සාලෙ නැතුව කාමරේ දාලා කියහන් සිතූ."

"ඒකත් බලකො උදේම මේකිට හොදටම මදනෙ ගහලා."

වැඩක් නෑ වැඩක් නෑ මුන්ට කියලා වැඩක් නෑ .අර හෝතඹු මිනිහා මගෙ රෙදි ඉල්ලෛ කරාට පස්සෙ ඔතන කියවන්න ගියොත් මුන් දෙන්නා මටයි තාරුටයි ළමයින්වත් හදලා උන් වත් බන්දලා අවසානෙට නැති කුනුහරප ගොඩකුත් දාලා තමා කතාව ඉවර කරන්නෙ.
මෝඩ බේසමො දෙන්නා.

අනිකා අර මිනිහා උදේම මන් නැගිටිද්දි ඌ අතුරුදන් සිරාවටම මට තාම හෙන බයක් තියේ මූ ඇවිල්ලා නැතුව හොල්මනක් වත් රිංගුවද කියලා.
බැලිනම් මුගේ අර සෙරප්පු අඩි අලියා ගියා වගේ කාමරේ පුරාම සැක්.මඩ පිටින්ම.
දෙයියනේ කියලා කාමරේම මොබ් කරලා අම්මගෙනුත් අහගෙන තමා මන් අද ගෙයින් එලියට බැස්සෙ අවුලක් නෑ දවස සුභයි.

"ගමේ ලස්සනම ලේලි අපෙ ආන්ටිගෙ වේවි
ඌ සිතුවා එක්ක ඉද්දී තව හැඩට පෙනේවි
අපේ පරණ පිනා හට ඊරිසියා හිතේවි
රණවීර ෆැමිලිය ගමෙන්ම වැජඹේවි..."

"මොක.. ෆක්...යකෝ..පිස්සුද උබලට.."

සැහ් රණවීර ෆැමිලිය වැජඹෙයි ප#ක්.
අර නාකි ලොක්කා සරමත් එක අතකින් උස්සන් ඇවිත් අපේ කෙල්ලගෙන් ඈත්වෙලා හිටපන් කියලා අපේ ගේ ඉස්සරහට ඇවිත් කෑ ගහලා යනවා ඒ අස්සෙ මගෙ ඔලුව ඇතුලෙ ප්ලේ වෙන්නත් ගත්තා.
ඒව් ඒ මොන විකාරයක්ද..

"ඇයි ඇයි ලැජ්ජත..?"

"නෑ දුකයි."
මුන්ට කියනවට හොදයි මන් ..

"ඕයි සිතූ..උබලා ඉතින් හදේ ගියාද?"

"නෑ අපි ගියා අගහරු වලට ඇයි උබටත් එන්නෝනෙද?"

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now