- ප්ලීස්ස්ස්ස්ස් එපා -

652 88 33
                                    


මහ රෑ වෙනකන් පාපමිතුරන්ගෙ තුච්ච අපහාස වලට ගොදුරු වුන මම උන්ට මරණ තර්ජන කරලා ඕෆ්ලයින් ගිහින් ඇදට පැන්නෙ නිදාගන්න කියලා.

ම්හුම් මොන නින්දක්ද හිත කැරකෙනවා හතර වටේම .
කොහොමද ඒ ෆොටෝ එක මුන් ගාවට ආවෙ.
ඇයි ඒ ෆොටෝ එකේ තාරුන්‍යා මන් දිහා බලන් ඉන්නෙ?
ඇයි ගොනී තෝත් බලන් ඉන්නෙ.😒
සෙක් හෙට කොහොමද මන් සමාජෙට මුහුණ දෙන්නෙ?මේ කොහෙවත් යන බේසමක් නිසා මට වෙන්නෙ ඩිපියුටි කමත් ලෙෆ්ට් කරගන්න.

කල්පනා ලෝකෙක අන්තෙටම ගිහින් ආපහු ආපු මම ඇස් පියා ගත්තෙ නිදිමතක් නැති වුනත් නිදාගන්න ඕනි නිසා.

NEXT DAY MORNING ,

"නැගිටිනවා ළමයො ....හතහමාරත් පහු වෙලා අද යන්නැද්ද ස්කූල් ?"

හත්තික්කේ හතහමාර ..

උඩ ගිහින් ඇහැරුන මන් දඩස් ගාලා ඇදෙන් පැනලා වොශ්රූම් එකට ගිහින් වොශ් එකකුත් දාලා බ්‍රශ් එකෙන් දත් සෙට් එකත් උගුල්ලන්න තරම් වේගෙන් බ්‍රශ් කරලා දුවන් ඇවිත් නිකමට වගේ වෙලාව බැලුවෙ වෙනදට දකින්නැති උන් පාරෙ හිටන් ඉන්නවා දැක්ක නිසා.

වට්ද ෆක් ..

හයයි හතලිස් පහයි .🙂

රැවටුනා නොවෙයි මා විශ්වාස කරා.

දැන් ඉතින් මොනා කරන්නද බාගෙට ඇදගෙන පුටුව උඩට වැටිලා නිදි කිර කිර ඉන්න අතරෙ මව් යානාවගේ කෑ ගැසීම නිසා ගවුමත් ඇදන් බෑග් එකත් උස්සගෙන පාරට ගියේ මගෙ පාපමිතුරන් දෙන්නා විරිත්තගෙන ගේ ඉස්සරහ හිටගෙන කෑ ගහනවා ඈත ඉදන්ම ඇහෙද්දි.

"ආ සුදූ.."

"මොකද අතිශයෝක්ති 😒."

"නෑ..මුකුත් නෑ..."

"ජෑ මුජුත් ජෑ හැච හැච..."

සෙක් උදේ පාන්දරම මුන්ගෙ ලබ්බෙ කැකිරි පැලිල්ලක් අහ අහ ස්කූල් එකට යද්දී පළවෙනි බෙල් එක ගහලා ආආ කමක්නැහැ දෙවෙනි බෙල් එක ගැහුවම මන් ස්කූල් එකට යන්නෙ වෙනදට.

මේන් ගේට් ගියොත් කොහොමත් සීන් නිසා පිටිපස්සෙ ගේට් එකෙන් පනින්න කියල හිතලා ගේට් එක ගාවට යද්දි දැක්කෙ උදේ පාන්දර දකින්න කියාපු දර්ශනයක් සා වාව් බඩු බනිස් වගේ අද නම්.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now